කොටිකාවත්ත | Kotikawatta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් චායා රූප අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී. චායාරූප හිමිකාරත්වය මුල අයිතිකරු සතුය.

ความคิดเห็น • 43

  • @user-kr4sm9zq9b
    @user-kr4sm9zq9b 6 หลายเดือนก่อน +12

    හැම නගරයක් ගැනම ඉදිරිපත් කරන මේ ඉතිහාසාත්මක වැඩසටහන ඔයා ගොඩක් හොදට ඉදිරිපත් කරනවා. පිටපත් රචනයත් හොදයි.😀❤. සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා🙏🏻

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 5 หลายเดือนก่อน +10

    ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක්. පසුව කොළඹ කොටුවේ පෘතුගීසීන් ට විරුද්ද ව යුද වැදුණු සමයේ සිංහල ජාතිකයෙක් විසින්ම රාජසිංහ රජුගේ සක්මන් උයනට විස පොවා විසිකරන ලද උන පතුරක් කකුලේ ඇනීමෙන් එය පැසවා රජුට තදින් අසනීප වූ බවත් හේයාවන් විසින් එතුමා පාරුවක් මගින් කැළණි ගඟේ පහලට බෙහෙත් කිරීම සඳහා ගෙනගිය බවත් එහිදී රජු අභාවප්‍රාප්ත වූ බවත් කියවේ. රජු සක්මන් මළුවේ පාවහන් නොමැතිව ඇවිදින බව ඔත්තු කරුවන් විසින් පෘතුගීසීන් ට දන්වා තිබුනලු. පසුවදා කොළඹ කොටුවට අවසන් ප්‍රහාරය දීමට රජු කල්පනා කරමින් සක්මන් කල බවක් කියවේ.

  • @Prabathathukorala
    @Prabathathukorala 5 หลายเดือนก่อน +1

    හොදම ඉදිරිපත් කිරීමක්.

  • @DayanandaRathnasiri
    @DayanandaRathnasiri 6 หลายเดือนก่อน +8

    අද දිවුනුවෙලා තියෙන හැම ගමකටම,නගරයකටම ඉතිහාස කතාවක් තියෙනව ඒක ඉදිරි පත්කිරීම තමයි වැදගත්ම දේ.

  • @ishaninduwara23
    @ishaninduwara23 6 หลายเดือนก่อน +5

    හොඳ වීඩියෝවක්... ඉදිරිපත් කිරීම හොඳයි... දිගටම කරගෙන යන්න...ගොඩක් කරුණු දැනගන්න ලැබුනා... බොහොම ස්තූතියි

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 5 หลายเดือนก่อน +1

    කලු ආරච්චි වන අපේ පරම්පරාවෙන් සටනට නායකත්වය දීල තියෙනවා , හරිම ආඩම්බරයක් දැනෙන්නේ ,නියම හෙලයෝ අපි තමයි , වැඩ සටහන බොහොම හොදට කරනවා, ❤❤ ඔබට ජය

    • @ahaninna23
      @ahaninna23  5 หลายเดือนก่อน +1

      Satutui obage adehas waleta

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 5 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා

  • @senarathsenarath3523
    @senarathsenarath3523 5 หลายเดือนก่อน +4

    හැම ගමකටම නම් සැදුන හැටි පිලිබඳව කතාවක් තියෙනවා ඊට වෙනම ඉඩකඩක් දෙනවානම් අගෙයි

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 5 หลายเดือนก่อน +2

    සුපිරි ලස්සනයි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @shamalakash79
    @shamalakash79 6 หลายเดือนก่อน +2

    නොදන්නා දේවල් ගොඩක් දැන ගන්න ලැබුණා ,, ඔයා කතාව කියන විදිය හරි ලස්සනයි, කොහොමත් ඔයාගේ කට හඩ මේවගේ පැහැදිලි කිරීම් වලට හරි ලස්සනට ගැලපෙනවා❤

    • @ahaninna23
      @ahaninna23  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි❤

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 5 หลายเดือนก่อน +1

    අපේ මීමුත්තකු වන මීවලආරච්චි ටිකිරි කුමාරයට කියල තියෙනව පරංගි බර අවිය වන කාලතුවක්කු ගෙන එන්නට අපහසු එරෙන සුළුැ මුල්ලේරියා වෙල ප්‍රදේශය දක්වා පසුබැහැල එතැන දි යුද වදිමු කියල.

  • @venushanbanuka3563
    @venushanbanuka3563 5 หลายเดือนก่อน +2

    ඉතාම ආඩම්බරයෙන් කියනවා අපි උපන් ගම අංගොඩ මුල්ලේරියාව කියලා👊

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 5 หลายเดือนก่อน +3

    අකාල සන්ධ්‍යා නාට්‍ය බලන්න අංගම්පොර සිල්පය හා කාලය හරහා ගමන් කිරීම පිළිබඳව හොද අවබෝධයක් ගන්න පුළුවන් හැබැයි තේරුම් ගන්න බුද්දියක් තියෙන්න ඕන එහෙම නැති කට්ටිය සංගීතේ,දෙවනි ඉනිම වගේ දේවල් බලන්න

  • @janakaperera1242
    @janakaperera1242 3 หลายเดือนก่อน

    Thank you 🙏

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 5 หลายเดือนก่อน +3

    හොද විග්‍රහයක් තව ඉතිහාස කතා ගේන්න

  • @siriweragoda5321
    @siriweragoda5321 5 หลายเดือนก่อน

    👍👍

  • @anuruddhaekanayaka341
    @anuruddhaekanayaka341 5 หลายเดือนก่อน +1

    Ekanayaka senpathi mage paranparawe

  • @Sudeepanilangani
    @Sudeepanilangani 5 หลายเดือนก่อน +3

    Gama kotikawaththa una nisa Adambarai ithin 🫡

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 5 หลายเดือนก่อน

    Thanks for this video. I was in this area about a year ago. From what I saw in the near future it will become an enclave of a set of people alien to this country.

    • @ahaninna23
      @ahaninna23  5 หลายเดือนก่อน

      Much obliged for your lovely comment❤.Hope you are with us in our next videos too.

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 5 หลายเดือนก่อน +3

    කොඩිය උස්සපු තැන තමයි කොටිකාවත්ත නාගරුක්කාරාම පංසල.

  • @JeewanthaSandaruwan-ne9mr
    @JeewanthaSandaruwan-ne9mr 6 หลายเดือนก่อน +1

    👍😍

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน +1

    අපේ සිංහල මිනිස්සු ඇයි මුලින්ම කතා කරපු නම් ගම් කාලයක් යද්දි වෙනස් කරන්නේ. ඉතා වැදගත් නම් මුලින්ම තිබුනේ
    කොඩිගහ වත්ත කියලා කිව්වා නම් කොතරම් ලස්සනයි ද.
    අනුරාජපුරය දැන් අනුරාධපුර වෙලා
    රජවරැ අනූවක් රජකම් කරපු නගරය

  • @Ajantha-rh5ev5hr9f
    @Ajantha-rh5ev5hr9f 5 หลายเดือนก่อน +1

    පදවිය ග්‍රාමයට(අනුරාධපුර දිස්ත්‍රික්කයේ) ඒ නම ලැබුණේ කෙසේද?

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-gg7mp3iy2e
    @user-gg7mp3iy2e 5 หลายเดือนก่อน

    👍

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 5 หลายเดือนก่อน

    🙏👍

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 5 หลายเดือนก่อน

    💪💪💪💪❤️🇱🇰

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 หลายเดือนก่อน +1

    Kotikawatththata daham wasi

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 5 หลายเดือนก่อน

    ස්තුතියි මිස් .පැපිලියාන ගැන එකක් කරන්න

    • @ahaninna23
      @ahaninna23  5 หลายเดือนก่อน

      Link eken balanna👇 th-cam.com/video/ed-Jaryjfvg/w-d-xo.htmlsi=i4qdTYmoKSp57lzf

  • @MadhrangaSrilanka
    @MadhrangaSrilanka 5 หลายเดือนก่อน +1

    ඔය ලැජ්ජාවෙන් බේරෙන්න තමයි සුද්දෝ අංගොඩ මානසික රෝහල හැදුවේ

  • @user-ev3tj5bm7n
    @user-ev3tj5bm7n 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤✨️✨️✨️✨️✨️✨️✨️✨️🙏🙏🙏🙏🙏🙏

  • @Shanu93661
    @Shanu93661 5 หลายเดือนก่อน

    ගම් වල හරක් හිතාගෙන ඉන්නේ කොලබ කියන්නේ ඉතිහාසේ නෑ උන් හිතන්නේ මේක අහසින් වැටිච්ච තැනක් කියලා 😂

    • @wakeelwakeel235
      @wakeelwakeel235 5 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @wakeelwakeel235
      @wakeelwakeel235 5 หลายเดือนก่อน

      dukayi...dukayi...dukaayi...

  • @ffkenzo6687
    @ffkenzo6687 5 หลายเดือนก่อน

    Ape gadhera yako