ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැවැත්ම ( Lyrics )සකි මගේ බඩගින්නයි කරවන්නේ මාව මට තව ඕනි හින්දයි.. පිසාචයෝ කන අස්සේ රින්ගයි උන් දන්නෑ උන්ගේ බල මං බින්දයි.. සල්ලි උඩ බෝට්ටු පදින්නයි , දිව්යලෝකේ යන්න බොට ගෙට්ටු අරින්නයි.. හයේ ඒවා යන්නේ පෑන පිත්තයි , මගේ අනංගයා කෙල්ලෝ හැමෝටම විද්දයි..මාන, රති, රාග දනි , නටවන්නෙ අල්ලේ තියලයිදෙයියෝ කියුවේ මට මේ ලෝකේ මගේ කියලයිරූස්සනෑ බොරු මට බහුතරේ නිවටයිආදරේ අම්මටයි තාත්තටයි පිළටයි පටන් ගත්තේ අනාගතේ මගේ පොතේ ලියලයිඅතු දිරපුවා නැහැ අලුත් දළු ලියලයිඅස් වෙන්නේ මගේ උනුත් උස්සලා දිනලයිවෙලාවට කලාවට මාරු වෙයි ලු රාශිඅවාසියත් කරගන්නවා බං අපි වාසි මම ගැහුවා නැවැත්තුවා පාට පාට ජාතිමාත් එක්ක කියපන් chain පන්නගෙන පාලිදාසයයි මාසයක් යද්දි වෙලා නාස්තිඅපි ගහපුවා ගැන මගේ එකා සාක්කිමගේ උන්ට හරියට වගේ මම ගාන්ධි උබේ කෙල්ල ආදරේට මට කියුවේ තාත්ති හිත පාරගන්න එපා, මටත් ඕනි කෙල්ලෙක් හැඩ ඇති වගේ Bellaකතාව සල්ලි නෙවේනම් මට නැහැ වෙලා උකුස්සව කපුටෙක් කරන්න යන්න එපාළඟ නැහැ අපේ ගතිගුණ නොහොබිනා තරු දරුවෙක් උපන්නි මහපොළොවිනායන්නේ අපි හීන කරා තටු කොට විදාවින කැපුවොත් මිසකින් නැහැ දොස තියා අපි..[Hook]සෙල්ලමේ නම් රන් තවරයි ,කන් ඇරපන් දුවපන් අන්තරාවයි,අම්බරුවන් වගේ උන් කන් මොළ කයි,අපිට සවන් දෙන උන් ටික දිනලයි නවතින්නේ,සෙල්ලමේ නම් රන් තවරයි,ඇස් අරපන් බලපන් අන්තරාවයිඉස්සර මං දැන් මං දැන් නම් නෙවේමයිමං මැරුවයි අවරින් එන හිරු බලා ගනින් දැන් [Verse 2]කෝටියක් සල්ලි හෙව්වත් හැරෙන්නවත් මදි මට තව ඕනි තව ඒකයි හොයන් යන්නේ බල බල ඉලක්කන් වැඩි කරන්නයි ගිණුමට හරවන කලබල නැහැ ඉවසීමෙන් අපි පරිණත ලිහාගත්තා වැටි තිබූ විලංගු මේ මනසටමම සලකන්නෙ මට සලකන තරමටමගේ හීන මගේ පොතේ ලියගත්තා කටුවට මේක තමයි එළි දෙන්නේ හීන වල පටුනටWe daily finesse,පෙරෙලෙන්නෑ වෙස්, ආකල්ප විදෙස්,කෙල්ලෝ වෙන්නේ තෙත් භාවය නිසයි අපේ තියන්නේ නෑ දෙස්, නෑ වෙන අපි මෙන් යන්නේ මේ පාරෙන්, ගුණ එන්නේ ආරෙන්, බරපතලයි එදා පටන් ගත්තේ ගොඩක් දුර බලලයි |හිත අස්සේ මාර සේනාවන් පරාදයි හැරෙන්නේ නම් ඕන දේවල් මං කරලයි ලැබෙන දේවල් නම් පව පින අනුවයිමුන්ගේ වැඩ නිසා මගේ උණත් උරන වෙලා මම තමයි උබලගේ ඇද හදන එකා ආස උන්ම කරන්න සෙල්ලම කනවා තියාන් මේවා දැක දැක ඉන්නෑ මං නම් ඇස් දෙක පියාන් බලපන් එන්නේ මන් හමුදාවක්ම අරන් අපේ රස්නේ නැති වෙන්නෑ උඹ ගැහුවට පවන් Moses වගේ එන්නේ රළ දෙපලු කරන් අටේ තිබ්බොත් වැඩක් දහයට ගන්නවා මමත් මම විතරමයි දන්නේ මම කරන තරම් අභිප්රායයන් ඇත ගොඩක් අද මේ දෑත දරන් නැහැ වැදගත් කිසිම දෙයක් එතරම් ඒකයි කකුලෙන් අදින උන්ව යන්නේ මං හලන් මූණු දෙකේ මිනිස්සු පිරිලා බොරු නාඩගම් මනසින් උසස් කියයි, ළඟ නෑ සාරධම් බලපන් දැනුයි පටන් ගන්නේ දාන්න පාරවල් කලු සුදු හීන පුරවන්නේ වලින් පාටවල්..[Hook]සෙල්ලමේ නම් රන් තවරයි ,කන් ඇරපන් දුවපන් අන්තරාවයි,අම්බරුවන් වගේ උන් කන් මොළ කයි,අපිට සවන් දෙන උන් ටික දිනලයි නවතින්නේ,සෙල්ලමේ නම් රන් තවරයි,ඇස් අරපන් බලපන් අන්තරාවයිඉස්සර මං දැන් මං දැන් නම් නෙවේමයිමං මැරුවයි අවරින් එන හිරු බලා ගනින් දැන්..
ආදරේ♥️--> අම්මටයි + තත්තාටයි + පිලටයි -Reezzz-
reeeezy❤
ICONOGRAPHY 🌪️Tw 5y 🫀
මාත් එක්ක කියපන් චේන් පන්නගෙන පාලි 🖤
Ek wasi🖤🤝💯
මටත් ඕනි කෙල්ලෙක් හැඩ ඇති වගෙ බෙලා....💥🔥Rezzy...💥
🔥🔥🔥🔥🔥
මගෙ අනංගයා කෙල්ලො හැමෝටම විද්දයි 💥
Reezy 💚🔥
Iconography ❤️
Reez 🖤
" මටත් ඕනෙ කෙල්ලෙක් හැඩ ඇති වගෙ බෙලා " 💀👩❤💋👩
Fire on reezy🔥☠️
Bro flow eka 🔥
Old GemZzzz🔥
ONE🖤
Hey, සකි මගේ බඩගින්නයි ❤
☠️☠️🔥🔥🔥
Maru🎉
Ai thame Spotify damme nethe
😵💫❤️🔥
Maru huttoo mewwa ☢️
උබෙ කෙල්ල ආදරේට මට කිව්වේ තාත්ති 😂🔥
SPOTIFY daapn bn dn wath
noiceee
👊🤞❤️
Mindblaster&nasty ට්ය් දැන් පුකේ ඇගිල්ල ගහගෙන ඉන්නෝ ඇති 😂💔
Reezy ගින්නක්🔥🚀👑️
❤🔥
💥
🔥
Howz !
👁️👁️
2030 ahnne kauda?
🖤
Diss ekatath reply karamu 💥💣
❤
🥵❤
💊
💀🔥
Diss ekt reply ekak one fast ❤
❤️🩹
🫶
මලියා එක්ක කියපන් චේන් පන්නගෙන පාලි. bars copy nm reazy thamai😈
E shoutout ekak brooww❤
e ShoutOut ekak broow💗
Eka normal deyk bn 😂 even in USA rap seen
Shoutout dn ndda podi kriyo😂 gihin ahapan shange rap
iya modyekne ub
īconography ♱
Wazy ❤
@@xsara656 ❤
Icon🟢
පැවැත්ම ( Lyrics )
සකි මගේ බඩගින්නයි කරවන්නේ මාව මට තව ඕනි හින්දයි..
පිසාචයෝ කන අස්සේ රින්ගයි උන් දන්නෑ උන්ගේ බල මං බින්දයි..
සල්ලි උඩ බෝට්ටු පදින්නයි , දිව්යලෝකේ යන්න බොට ගෙට්ටු අරින්නයි..
හයේ ඒවා යන්නේ පෑන පිත්තයි , මගේ අනංගයා කෙල්ලෝ හැමෝටම විද්දයි..
මාන, රති, රාග දනි , නටවන්නෙ අල්ලේ තියලයි
දෙයියෝ කියුවේ මට මේ ලෝකේ මගේ කියලයි
රූස්සනෑ බොරු මට බහුතරේ නිවටයි
ආදරේ අම්මටයි තාත්තටයි පිළටයි
පටන් ගත්තේ අනාගතේ මගේ පොතේ ලියලයි
අතු දිරපුවා නැහැ අලුත් දළු ලියලයි
අස් වෙන්නේ මගේ උනුත් උස්සලා දිනලයි
වෙලාවට කලාවට මාරු වෙයි ලු රාශි
අවාසියත් කරගන්නවා බං අපි වාසි
මම ගැහුවා නැවැත්තුවා පාට පාට ජාති
මාත් එක්ක කියපන් chain පන්නගෙන පාලි
දාසයයි මාසයක් යද්දි වෙලා නාස්ති
අපි ගහපුවා ගැන මගේ එකා සාක්කි
මගේ උන්ට හරියට වගේ මම ගාන්ධි
උබේ කෙල්ල ආදරේට මට කියුවේ තාත්ති
හිත පාරගන්න එපා,
මටත් ඕනි කෙල්ලෙක් හැඩ ඇති වගේ Bella
කතාව සල්ලි නෙවේනම් මට නැහැ වෙලා
උකුස්සව කපුටෙක් කරන්න යන්න එපා
ළඟ නැහැ අපේ ගතිගුණ නොහොබිනා
තරු දරුවෙක් උපන්නි මහපොළොවිනා
යන්නේ අපි හීන කරා තටු කොට විදා
වින කැපුවොත් මිසකින් නැහැ දොස තියා අපි..
[Hook]
සෙල්ලමේ නම් රන් තවරයි ,
කන් ඇරපන් දුවපන් අන්තරාවයි,
අම්බරුවන් වගේ උන් කන් මොළ කයි,
අපිට සවන් දෙන උන් ටික දිනලයි නවතින්නේ,
සෙල්ලමේ නම් රන් තවරයි,
ඇස් අරපන් බලපන් අන්තරාවයි
ඉස්සර මං දැන් මං දැන් නම් නෙවේමයි
මං මැරුවයි අවරින් එන හිරු බලා ගනින් දැන්
[Verse 2]
කෝටියක් සල්ලි හෙව්වත් හැරෙන්නවත් මදි මට
තව ඕනි තව ඒකයි හොයන් යන්නේ බල බල
ඉලක්කන් වැඩි කරන්නයි ගිණුමට හරවන
කලබල නැහැ ඉවසීමෙන් අපි පරිණත
ලිහාගත්තා වැටි තිබූ විලංගු මේ මනසට
මම සලකන්නෙ මට සලකන තරමට
මගේ හීන මගේ පොතේ ලියගත්තා කටුවට
මේක තමයි එළි දෙන්නේ හීන වල පටුනට
We daily finesse,
පෙරෙලෙන්නෑ වෙස්, ආකල්ප විදෙස්,
කෙල්ලෝ වෙන්නේ තෙත් භාවය නිසයි අපේ
තියන්නේ නෑ දෙස්, නෑ වෙන අපි මෙන්
යන්නේ මේ පාරෙන්, ගුණ එන්නේ ආරෙන්, බරපතලයි
එදා පටන් ගත්තේ ගොඩක් දුර බලලයි |
හිත අස්සේ මාර සේනාවන් පරාදයි
හැරෙන්නේ නම් ඕන දේවල් මං කරලයි
ලැබෙන දේවල් නම් පව පින අනුවයි
මුන්ගේ වැඩ නිසා මගේ උණත් උරන වෙලා
මම තමයි උබලගේ ඇද හදන එකා
ආස උන්ම කරන්න සෙල්ලම කනවා තියාන්
මේවා දැක දැක ඉන්නෑ මං නම් ඇස් දෙක පියාන්
බලපන් එන්නේ මන් හමුදාවක්ම අරන්
අපේ රස්නේ නැති වෙන්නෑ උඹ ගැහුවට පවන්
Moses වගේ එන්නේ රළ දෙපලු කරන්
අටේ තිබ්බොත් වැඩක් දහයට ගන්නවා මමත්
මම විතරමයි දන්නේ මම කරන තරම්
අභිප්රායයන් ඇත ගොඩක් අද මේ දෑත දරන්
නැහැ වැදගත් කිසිම දෙයක් එතරම්
ඒකයි කකුලෙන් අදින උන්ව යන්නේ මං හලන්
මූණු දෙකේ මිනිස්සු පිරිලා බොරු නාඩගම්
මනසින් උසස් කියයි, ළඟ නෑ සාරධම්
බලපන් දැනුයි පටන් ගන්නේ දාන්න පාරවල්
කලු සුදු හීන පුරවන්නේ වලින් පාටවල්..
[Hook]
සෙල්ලමේ නම් රන් තවරයි ,
කන් ඇරපන් දුවපන් අන්තරාවයි,
අම්බරුවන් වගේ උන් කන් මොළ කයි,
අපිට සවන් දෙන උන් ටික දිනලයි නවතින්නේ,
සෙල්ලමේ නම් රන් තවරයි,
ඇස් අරපන් බලපන් අන්තරාවයි
ඉස්සර මං දැන් මං දැන් නම් නෙවේමයි
මං මැරුවයි අවරින් එන හිරු බලා ගනින් දැන්..
ආදරේ♥️--> අම්මටයි + තත්තාටයි + පිලටයි
-Reezzz-
reeeezy❤
ICONOGRAPHY 🌪️
Tw 5y 🫀
මාත් එක්ක කියපන් චේන් පන්නගෙන පාලි 🖤
Ek wasi🖤🤝💯
මටත් ඕනි කෙල්ලෙක් හැඩ ඇති වගෙ බෙලා....💥🔥Rezzy...💥
🔥🔥🔥🔥🔥
මගෙ අනංගයා කෙල්ලො හැමෝටම විද්දයි 💥
Reezy 💚🔥
Iconography ❤️
Reez 🖤
" මටත් ඕනෙ කෙල්ලෙක් හැඩ ඇති වගෙ බෙලා " 💀👩❤💋👩
Fire on reezy🔥☠️
Bro flow eka 🔥
Old GemZzzz🔥
ONE🖤
Hey, සකි මගේ බඩගින්නයි ❤
☠️☠️🔥🔥🔥
Maru🎉
Ai thame Spotify damme nethe
😵💫❤️🔥
Maru huttoo mewwa ☢️
උබෙ කෙල්ල ආදරේට මට කිව්වේ තාත්ති 😂🔥
SPOTIFY daapn bn dn wath
noiceee
👊🤞❤️
Mindblaster&nasty ට්ය් දැන් පුකේ ඇගිල්ල ගහගෙන ඉන්නෝ ඇති 😂💔
Reezy ගින්නක්🔥🚀👑️
❤🔥
💥
🔥
Howz !
👁️👁️
2030 ahnne kauda?
🖤
Diss ekatath reply karamu 💥💣
❤
🥵❤
💊
💀🔥
Diss ekt reply ekak one fast ❤
❤️🩹
🫶
මලියා එක්ක කියපන් චේන් පන්නගෙන පාලි. bars copy nm reazy thamai😈
E shoutout ekak brooww❤
e ShoutOut ekak broow💗
Eka normal deyk bn 😂 even in USA rap seen
Shoutout dn ndda podi kriyo😂 gihin ahapan shange rap
iya modyekne ub
īconography ♱
💥
🖤
❤
Wazy ❤
@@xsara656 ❤
Icon🟢
❤