ගිම්හානය අවසන් 21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ගිම්හානය අවසන් 21
    sri lankan love story
    written by dinusha
    🌷 rithu navals 🌷

ความคิดเห็น • 105

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 หลายเดือนก่อน +30

    අනේ පව් මනුල. දැන් ඇස් ඇරෙන්න ඇති ඒ ෆැමිලි එකේම. සිදංගනාට කරපු කියපූ දේවල් ඔක්කොම මතක් වෙන්න ඇති. ආකේන් නම් නියමයි. එහෙම තමයි ඉන්න ඕනී හැම වෙලේම තමන්ගේ වයිෆ්ව රැකගන්න ඕනී. නියමයි අනේ කතාව 💐💐💐💖💖💖

    • @vimufernando-zv5td
      @vimufernando-zv5td หลายเดือนก่อน +5

      ඒ වගේ පිරිමින්ට පව් කියලා එක විනාඩියකට වත් හිතන්න එපා.මොකද කතාවට උනත් ඒ වගේ පිරිමියෙක්ට පුලුවන් ගැහැනියෙක්ව ඒ තරම් මානසික වැටෙන විදිහට රිද්දන්න.කෙල්ලෙක් හරි කැමති අම්මා කෙනෙක් වෙන්නෙ❤.ඒකට වරම් නැති උනාම සමාජෙන් කොන් කරනවා පවුලෙන් අයින් කරනවා කියන එක හිතන්නකො කොයි තරම් දරාගන්න බැරි දුකක්ද කියලා.ඒ වෙලේට ඇත්තටම ඕනේ හයියක් වෙන පිරිමියෙක් මිසක් පන්න පන්න රිද්දන අමනුස්සයෙක් නිමී😞

    • @nilumasewwandi4700
      @nilumasewwandi4700 หลายเดือนก่อน +1

      @@vimufernando-zv5td ඔයා කියන එකට මමත් එකඟයි. මෙතන මම පව් කිව්වේ එයා ගැන දුකකින් නෙමෙයි. අනේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ඩියර්. අර හොඳ වැඩේ කියන්නේ අන්න එහෙම හිතලා කිව්වේ.

    • @rasikakurupitage4100
      @rasikakurupitage4100 หลายเดือนก่อน

      මොන පව්ද අනේ? එහෙම තමා වෙන්න ඕනා ඔය වගේ ජරා මිනිස්සුන්ට

  • @priyapeirisip3853
    @priyapeirisip3853 หลายเดือนก่อน +14

    කොහොමද ඒක...හොඳම වැඩේ වුණේ මුළු පවුලටම😂තව කොටසක් ඕනා

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z หลายเดือนก่อน +3

    අම්මෝ ඔක වෙනකල් බලන් උන්නේ මැනික.හොද වැඩේ.එත් අර ගෑනිට කිවුවා මදි අප්පා.❤❤❤

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm หลายเดือนก่อน +2

    අම්මෝ අද නිකන් මනුල මට මීට් වුනා වගේ හිතුනේ.හොද වැඩේ දැන් තේරෙන්න ඇතිනේ හැම දේම.සිදංගනාගේ හිත රිද්දනකොට අද වගේ දවසකුත් එයි කියලා හිතන්න නැතුව ඇති🤔❤❤❤❤

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +5

    කෝම හරි කමක් නැ කෙල්ලටයි කොල්ලටයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ

  • @suseemagunawa7032
    @suseemagunawa7032 หลายเดือนก่อน

    මනුලට හොද වැඩෙ ,ගොඩාක් ලස්සනයි කථාව ❤❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩාක් මැණිකෙ❤❤❤ හොඳ වැඩේ මනුලට තව ටිකක් බනින්න තිබුණේ

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 หลายเดือนก่อน +3

    මනුලට මොනා හිතෙනඇද්ද.........
    හොද වැඩේ............මේක හොද පාඩමක් හැම පිරියාටම..........💗💗💗💗💗💗💗💗💗

  • @herathherath-kf7sq
    @herathherath-kf7sq หลายเดือนก่อน +2

    Campus නවල් එකකුත් දෙන්න රිතූ අක්කෙ❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 หลายเดือนก่อน +1

    අනේ කතාව හරි ලස්සනයි කරදරනම් එපා දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න

  • @user-xk5fw9rh3x
    @user-xk5fw9rh3x หลายเดือนก่อน +2

    අනේ මන්දා මේ කථාවත් ඇබ්බැහියක් වෙලා හොඳ වැඩෙ නාකි ගෑනිට තේරුම් ගන්න බැරිද මෙ එකාට තමා බැරි කියලා 😂😂😂😂

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 หลายเดือนก่อน

    හරිම හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤ thava kotasak denna

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 หลายเดือนก่อน +5

    කොහොමද ඒක,,,,හොද වැඩේ මනුලයට 😂💔

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 หลายเดือนก่อน +3

    අනෙ මැණිකේ බාල්දි නමි එපා වස්තුව හාද ආදරෙයි ගොඩක් ඔයාට 💟

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 หลายเดือนก่อน

    මරු අපේ කොලුවගේ කතාව❤️‍🔥🤭👍

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 หลายเดือนก่อน

    Elakketama aken eethale widda onna niyamai akeen

  • @gamagasunitra1960
    @gamagasunitra1960 หลายเดือนก่อน +1

    කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤❤❤මනුලට මොනවා නම් හිතෙන්න ඇද්ද 😢😢😢😢

  • @user-en3du7gx7p
    @user-en3du7gx7p หลายเดือนก่อน

    කතාව ගොඩ ගොඩාක් ලස්සනයි .❤❤❤❤

  • @TharushiHeshani
    @TharushiHeshani หลายเดือนก่อน +2

    godak lassnyi akki e kotasa nm...manulata dn wath therenw nm hodyi..habayi aya eyla issrht manulwa genn ep

  • @niharichandhima1808
    @niharichandhima1808 หลายเดือนก่อน +3

    අම්මො නියමයි ආකේන් මනුලට ඇඩෙන්නම කිවා දෙකක් 😢

  • @cl3dd
    @cl3dd หลายเดือนก่อน +4

    මෙන්න පිරිමි යුග්ම වගේද ? ගෑනියෙක්ට ආදරේ කරන්න ගරු කරන්න දන්න නියම පිරිමියෙක් ආකේන් ❤❤❤

    • @gimhaninavodya1063
      @gimhaninavodya1063 หลายเดือนก่อน +4

      @@cl3dd සහතික ඇත්ත. මේකට තමා නියම ආදරේ කියන්නෙ. කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ ආදරයක් මිසක් මුලදි දස වද දීලා පස්සේ සමාව ඉල්ලන විදිහෙ ආදරයක් නෙවෙයි.

  • @anushagunapala135
    @anushagunapala135 หลายเดือนก่อน +1

    Appatasiri....Manulage family ekema nambuwa left..,.Aken kiyanna thiyena tika niyametama keewa...Ammata pissuda appa...ara kellage bada diha balagena thawath wanda gani kiyanne....niyamayi Rithu manika.. oya harima welawata hamadema karanawa...adareyi honde❤❤❤

  • @user-zg4ls8ot8c
    @user-zg4ls8ot8c หลายเดือนก่อน +1

    Ammoo kollage gamma maru appa

  • @mareemari5899
    @mareemari5899 หลายเดือนก่อน

    ❤❤ ලස්සන යි කතාව ස්තූතියි ඔයාට

  • @user-vk7sy5hx5d
    @user-vk7sy5hx5d หลายเดือนก่อน

    හරි.වැරදි.තෙරුම්.යද්දි.පසු.තැවෙනවා.මනුල.දුක්.වෙනවා❤❤

  • @AmilaDanuska
    @AmilaDanuska หลายเดือนก่อน

    අද නම් සුපිරි ආ❤❤❤❤❤❤❤තව කොටස ක් දෙන්න plz

  • @RenukaMalkanthi-hl2lz
    @RenukaMalkanthi-hl2lz หลายเดือนก่อน +2

    😮😮Maru Maru ada kotasa shok

  • @PriyanthaMpriyantha-d7e
    @PriyanthaMpriyantha-d7e หลายเดือนก่อน

    වාව් නියමයි

  • @Keshani1234
    @Keshani1234 หลายเดือนก่อน +2

    2nd man❤ lassanayi adath kollo chuttak napuru wenna oni thamayi .. napuru pirimi hith lssnt adre karanna dannawa kiyl .. man danagaththeakkige kathawalinmayi❤ adareyi lassanayi godak❤

  • @diluPerera-c2r
    @diluPerera-c2r หลายเดือนก่อน

    අනේ හරිම ශෝක්❤

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 หลายเดือนก่อน

    ලස්සනයි රිතුවො ❤❤❤

  • @user-yd1ek8es8z
    @user-yd1ek8es8z หลายเดือนก่อน +1

    Ane twa kotasak akki❤

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 หลายเดือนก่อน +1

    lassani❤

  • @NadeekaCharuni-sm5qr
    @NadeekaCharuni-sm5qr หลายเดือนก่อน

    💗💗💗💗💗💗💗💗💗💗💗 hodawade une mulu paulatama

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 หลายเดือนก่อน

    awa aw sathutat mt uda paninn hithenw dusht akktai nandmmtai un detnm manul gan suttk duk nm hithun eth eya waradi nisa krnn deyk na amme akke oyth dunn paramanu bombyk supiriytm❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila หลายเดือนก่อน

    Ela kiri mari ohoma thami inna one . Ekanma adarei akenta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashikaanurudhdhi
    @shashikaanurudhdhi หลายเดือนก่อน

    Anee ape aken kolla nam shoi❤❤❤

  • @chethanaheenkenda
    @chethanaheenkenda หลายเดือนก่อน +1

    අනේ අද ටිකයි නේ 😢❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආදරනීයයි මනුලයට හොද වැඩෙි ❤වෙන්න ❤❤❤❤❤❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 หลายเดือนก่อน

    කියන්න තියෙන්නේ සුපිරි කියලා තමා

  • @user-tq7gy6qf1u
    @user-tq7gy6qf1u หลายเดือนก่อน +2

    මනුලයා පව්ත් ඉතින් ඒත් කමක් නෑ එයාටත් එහෙම වෙන්න ඕනී නෙහ්.... මනුලයගේ අම්මට හික් ගෑවෙන්න ඇති 😁🤭

  • @ThushaniSadareka
    @ThushaniSadareka หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ manulata ohoma vela madi😊😊😊😊😊😊😊😊😊😊

  • @IsharaSadamali-x6d
    @IsharaSadamali-x6d หลายเดือนก่อน +1

    ලස්සනයි රිතු මැණික ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 หลายเดือนก่อน +1

    මරු👌👌👌👌👌👌😍😍😍😍😍

  • @DilmiNirandima
    @DilmiNirandima หลายเดือนก่อน

    Godakk lassanaii kathawa❤❤❤❤

  • @user-mc4cy7xj7j
    @user-mc4cy7xj7j หลายเดือนก่อน

    අම්මෝ ❤❤❤❤

  • @nimalles2228
    @nimalles2228 หลายเดือนก่อน +1

    කතාව චුට්ටයිනෙ රිතුවො😢

  • @Dineshachathurani527
    @Dineshachathurani527 หลายเดือนก่อน +2

    අනේ තව කොටසක් දෙන්න plz

  • @user-gk3yb1qr6r
    @user-gk3yb1qr6r หลายเดือนก่อน +2

    මනුලයට හොද වැඩේ

  • @user-hg5sq7qm1f
    @user-hg5sq7qm1f หลายเดือนก่อน

    හරි ලස්සනයි රිතු ... මගේ ආසම කතාව...❤❤❤

  • @user-qx4xr8xk3g
    @user-qx4xr8xk3g หลายเดือนก่อน

    Hoda wade manulata

  • @user-hr5wu2ss3z
    @user-hr5wu2ss3z หลายเดือนก่อน

    Pau eten manula .Dan eten monawa karannada.lassani budusarani ❤❤❤

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 หลายเดือนก่อน

    Nice ❤❤❤❤❤

  • @sewmini91
    @sewmini91 หลายเดือนก่อน

    Niyamai manika❤❤❤❤

  • @SalindaroshanPathirana
    @SalindaroshanPathirana หลายเดือนก่อน

    Lassanai godak❤️❤️❤️❤️

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari หลายเดือนก่อน

    Ammoo adana maruu😂😂😂❤❤❤

  • @user-tf3ne7kx2j
    @user-tf3ne7kx2j หลายเดือนก่อน

    මරු මරු අද හොද වැඩෙ ගැහැනියක් kiyanne kauda kiyala therum ganne nathi minishshu කොට්ඨාසය mevage katha balanna oni❤❤❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev หลายเดือนก่อน

    නියමයි මනුලටයි අම්මටයි තරු පෙනුනා හොදට ❤❤❤❤❤❤❤❤

  • @KaveeshaRupasingha
    @KaveeshaRupasingha หลายเดือนก่อน

    ❤❤❤❤

  • @InokaSamanthi-jp4yc
    @InokaSamanthi-jp4yc หลายเดือนก่อน

  • @Amalsha20
    @Amalsha20 หลายเดือนก่อน +1

    ❤🥰

  • @user-yp9cx3tk4j
    @user-yp9cx3tk4j หลายเดือนก่อน

    Hoda vede manulata

  • @user-gz4me5gs1h
    @user-gz4me5gs1h หลายเดือนก่อน

    හොඳම වැඩේ මනුලට උනේ. ලොකූ බාල්දිනම් එපා හොදේ

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @K.k.shiraniSewmini-t3z
    @K.k.shiraniSewmini-t3z หลายเดือนก่อน

    O yes

  • @SewwandiSewwandi-sm4qz
    @SewwandiSewwandi-sm4qz หลายเดือนก่อน

    ❤🎉😊

  • @nisanduisurika8067
    @nisanduisurika8067 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @wasanaamarathunga3131
    @wasanaamarathunga3131 หลายเดือนก่อน

    💐💐💐💐💐❤❤❤❤❤❤

  • @Nishadi2002
    @Nishadi2002 หลายเดือนก่อน

    Niyamai ada nm akki 😊❤

  • @shreemaligamage3431
    @shreemaligamage3431 หลายเดือนก่อน

    Ela ela

  • @RuwiniImesha
    @RuwiniImesha หลายเดือนก่อน

    ❤️❤️❤️🕊️❤️🕊️

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @E.A.VMadubashini
    @E.A.VMadubashini หลายเดือนก่อน

    අනේ අද තව එකක් අක්කි❤❤❤
    please

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champapathirana4951
    @champapathirana4951 หลายเดือนก่อน

    Mona de unath dennata sathutin inna labunoth athi

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 หลายเดือนก่อน

    Hoda wade manulata kochchara duk dunnada😢

  • @pubghs4229
    @pubghs4229 หลายเดือนก่อน

    Ammo mehame matthuru labenne pin thiyannema one

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge หลายเดือนก่อน +1

    Manulayata paule untai Honda wede.

  • @anushadharshi
    @anushadharshi หลายเดือนก่อน +1

    Sudu manika mat patiyek genna yanne

    • @rithunovels8230
      @rithunovels8230  หลายเดือนก่อน

      අනේ .. මගෙන් සුභම සුභ පැතුම් රත්තරං .. නීරෝගී පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාලු ..

    • @rithunovels8230
      @rithunovels8230  หลายเดือนก่อน

      💐💐💐💐💐💐💐💐💐

  • @A.spriya
    @A.spriya หลายเดือนก่อน

    Q❤❤❤❤❤❤❤❤❤

  • @MalaneMutukuda
    @MalaneMutukuda หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂🎉❤

  • @udayanganifdo5430
    @udayanganifdo5430 หลายเดือนก่อน

    First ❤

  • @Dilru94
    @Dilru94 หลายเดือนก่อน

    මනුලත් පව් නේද..

  • @NilanthiWeerasingha-yt2zw
    @NilanthiWeerasingha-yt2zw หลายเดือนก่อน

    Aiyo ledak nam danna epa

  • @renukakulasekara712
    @renukakulasekara712 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 หลายเดือนก่อน

  • @user-xx1qj7mg4c
    @user-xx1qj7mg4c หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-us7hj7po1d
    @user-us7hj7po1d หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TwDilshara
    @TwDilshara หลายเดือนก่อน

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-dn6sp1sh5s
    @user-dn6sp1sh5s หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-sw5iy8sy6v
    @user-sw5iy8sy6v หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @janarana1387
    @janarana1387 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @UPEKSHAMADUSHANI-gb6wu
    @UPEKSHAMADUSHANI-gb6wu หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @NadeekaShiromi-d2k
    @NadeekaShiromi-d2k หลายเดือนก่อน

    ❤❤

  • @user-ns1rv8sf2d
    @user-ns1rv8sf2d หลายเดือนก่อน

    ❤❤❤