උරේශා රවිහාරි - හිතට එකගව ඇත්තම ඇත්ත /URESHA RAVIHARI - ABSOLUTE TRUTH ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • "මුතු ඇටයක් වූ ශ්‍රී ලංකාව
    දැන් අමුතු ඇටයක් වෙලා!"
    "මේ රටේ ඔක්කෝම මිනිස්සු අරන්
    මට වෙන දූපතකට යන්න තියෙනවානම් දේශපාලකයන් ඉතුරු කරලා .."
    "මේ දවස්වල වේල් ගණන් බඩගින්නෙ ඉන්න දරුවන්ට,අම්මලා තාත්තලාට බත් ඇටයක් හරි කන්න අවස්ථාව ලැබේවා "
    ජනප්‍රිය සම්මානනීය ගීත කෝකිලාවිය
    උරේශා රවිහාරි
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB - ඔබේ ප්‍රගතියේ සහකරු
    Location - Lakkitha Ukwatta Bridal Studio
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #uresharavihari
    #kalumwijesooriyayoutubechanel
    #absolutetruth
    #trendingnow
    #aragalaya
    #pissek
    #celebritychats
    #hardtalk

ความคิดเห็น • 115

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +1

    Oyala dedena ekka mama hitiye satutu kadulu wagurawamin. Uresha naganiya kata karana akaraya ma asipiya nohelama bala hitiya. Mama metana eyawa dakke anunnge kusa gini dakina, danena, niwana,punya matawak lésine. Aduna. hadawata kiri gawa. Tawa tawath hariyanna one oyalata.
    Biya nowanna koheewath yanna hadanna epa.api me europ vidina dukawal oyalata nolabewa.Teruwan Saranin, Allah Devi Pihiten, Shiva Devi Pihiten ,Jesus Wahansege Pihitin, Visva Shaktiye Mage Ape Pudabima wajabenawamai. Iwasannaaaaa..ude hawa mama praretana karanne echcharai. Api Niwana Dakwama Helayoma wewa. Adara Uresha, Kalum duk nowanna.ape ratata Yahapatakma wevi." Puduma Bakthiyakin Balapu sannasak me" Aderei....
    Teruwan Saranai😃🙏🏻

  • @vinodyamathotaarachchi4758
    @vinodyamathotaarachchi4758 2 ปีที่แล้ว +5

    ඔබතුමිය කිව්වත් වගේ ෆැලන් ඇන්ඩ්‍රියා ගෙ කටහඬින් ඒ ගීතයට වෙනස්ම හැඩයක් එකතු වෙයි. මාත් ආසම ගායිකාවන් දෙපළක් 😍 ඇයවත් මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙනවා අපි 😊

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +13

    උරේශා රවීහාරී කියන ගායිකාව දැක්කගමන් මතක් වෙන්නේ උන්නා එක ගoගාවක කියන සිංදුව තමයි ....❤❤❤❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว +4

    සුන්දර නිහතමානි ගායිකාවක්..තුනුරැවන් සරනයි..දිර්ඝ ගමනක් යැමට නිදුක් නිරෝගි සුවය ලැබේ‍වා.

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +6

    පූජාට තමයි ගැලපෙන්නේ ❤️😍ආසම හඬ😍💪❤️
    සුභ පැතුම්❤️❤️❤️ ඔබ දෙදෙනාට ම😍😍

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඇය ඉතා දක්ෂ ගායිකාවක් ඇයගෙ පියානන් ඉතාමත් දක්ෂ නිවේදක මහත්මයෙක් ඹහුව දකින්නත් ආසයි අදත් ලස්සනයි ස්තූතියි ඹබලා දෙදෙනාට ම ජේසු පිහිටයි 🙏🙏🙏

  • @Guesswho.1
    @Guesswho.1 2 ปีที่แล้ว +2

    අනේ අයියේ මම ආසාවෙන් බලනවා මේ හිතට එකඟව ඇත්තම ඇත්ත වැඩසටහන. හරිම ලස්සනට ඔබතුමා මෙය කරගෙන යනවා. ඔබතුමාට මෙය දිගින් දිගටම සාර්ථකව කරගෙන යාමට ශක්තිය දෛර්‍ය ප්‍රාර්ථනා කරන ගමන් ඉල්ලා සිටිනවා නිරෝශා විරාජිනිය සමඟ ඉක්මනින් මෙම වැඩසටහන කරන්න කියලා.

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +4

    අදත් බොහොම ස්තූතියි මල්ලි...රටේ පවතින තත්වයත් එක්ක අපේ ඔලු ..කිසිම දෙයක් හිතා ගන්න බැරිව පැටලිලි සහගත ව තියෙන අවස්ථාවක...මොහොතකට හරිඔලුව නිදහස් කරගන්න උදව් කලාට...හැමදාමත් වගේ..සුජාතා අත්තනායක මහත්මිය...මං ආස කරන ම ගායිකාවක්.ඒ හා සමානවම උරේෂා රවිහාරි මහත්මියට මං ගොඩක් ආස කරනවා ආදරේ කරනවා.ඒ වගේම මා එතුමියට ගොඩක් ගරු කරනවා එතුමිය කෙලින් කතා කරන අවංක හරිම නිහතමානියි චරිතයක්...මේ තමා අපේ රටේ සම්පත්.නිර්මාණයන් හැඩ කරන...මිනිසුන්ගේ හදවත් සුවපත් කරන.ඔසුවක් වැනි..ආදරණීය හඬවල්...අනේ දෙයියනේ මේ රට හැරලා නං යන්න එපා...මේ තුමිය අපේ පවුලට ළං වුණු තවත් හේතුවක් තිබුණා.මගේ ඥාති නංගි කෙනෙක් හිටියා..කිසිම වෙනසක් නෑ මේ තුමිය mai.හැබැයි හඬ විතරයි නැත්තේ...ඇය දැන් අප අතරෙන් අතරින් වෙන් වෙලා ගිහින් අවුරුදු ගාණක්..මේ තුමිය දකින හැම මොහොතකම ඒ නංගිව මට මතක් වෙලා අපේ පවුලෙ ට මතක් වෙනවා ඇයගේ දෙමව්පියන්ට මතක් වෙනවා...තෙරුවන් සරණයි මල්ලි දෙදෙනාම පරිස්සමෙන් ඉන්න🌹

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +4

    බුදු අම්මෝ මම නම් පුදුම ආදර ගායිකාවක් ඇයගේ කටහඬ අහගෙන ඉද්දි හැම ප්‍රශ්නයක්ම අමතකවෙනවා පුදුම ලස්සන කටහඬක් ඔබතුමියට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    කොයිතරම් වැඩරාජකාරී තිබුණත් අදත් සම්පූර්ණ වැඩසටහන බැලුව කැළුම් අය්යෙ මොකද අපි ගොඩක් ආදරය කරන ගායිකාවක් තමයි උරේශා රවීහාරී වික්‍රමසිංහ කියන්නේ ඒවගේම ඇයගෙ පියාවන ධර්මශ්‍රී වික්‍රමසිංහ කියන නිවේදකයටත් අපි ගොඩක් ආදරය කරනව..👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +7

    කාන්චනා අනුරාධිවත් කැළුම් අය්යගෙ program එකකින් දකින්න කැමතියි ..👍👍🙏🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    කැලුම් මහත්තයාටත් ගොඩක් කැමති පරිස්සමෙන් ඉන්න ඔයත් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 2 ปีที่แล้ว +2

    මේ තරම් එඩිතර අදහස්.....🙆සත්‍යගරුක බව,ආදරණීය බව,ලාලිත්‍ය ය,සුසර කරනු ලැබූ වීණාවක් බඳු ලක් දියණිය ට දායාද කල දෙමාපියන්ටත් ස්තුතියි ....ඇයව රක්නා සැමියාටත් තුති.🌹🌹🌹🌹

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +2

    ඒ කටහඩ නම් හරිම ලස්සනයි
    කාංචනාට වැඩිය මටනම් ලස්සන ඔයාගෙ කටහඩ

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 2 ปีที่แล้ว +1

    සැබෑවටම කීපවතාවක්ම මුණගැහිලා තියෙනවා නිහතමානී ගායිකාවක් ❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +5

    පුදුම නිහතමානීකමක්නෙ .තියෙන්නෙ අපේ රටේ ජනතාව අරන් පුළුවන් නම් වෙන රටකට යනවා කියලා කියද්දි මාරම හැඟීමක් දැනුනා අක්කෙ කැළුම් අයියේ ඔයාලා දෙදෙනාටම ජයමවේවා ❤️❤️🙏🙏

  • @Princeh4578
    @Princeh4578 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන කටහඬක්. ස්තූතියි කැලුම් අයියා උරේෂාව ගෙනාවට. පුළුවන්ද දීපිකා ප්‍රියදර්ශණී පීරිස් මහත්මිය ගේන්න?

  • @sachintharushika605
    @sachintharushika605 2 ปีที่แล้ว +5

    මගේ ප්‍රියතම ගායිකාව ❤️..වීනාවක්

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +2

    මහ පොළොව ඇත්ත කලා කරැවෙක් කියන්නෙ අනෙකාගෙ හද ගැහෙන රාවයේ රිද්මයේ ස්වරයට සංවේදී කෙනෙක්. ඒ වගෙ කෙනෙක් තමයි උරේෂා. ( මට පුළුවන් නම් මේ මිනිස්සු ටික අරං වෙනත් දූපතකට යනව )කලා කරැවෙක් ඔහුගෙ කලාව අරං එන්නෙ උපතත් එක්ක.ඒ වගෙ කෙනෙක් තමයි උරේෂා. ඇය ඉතාමත්ම බුද්ධිමත් ආදරණීය සුන්දර කාන්තාවක්.ඇය මොන තරං ආදරණීයද. අපේ හදවතේ ගැඹුරුම තැන ආදරය හිමි ඇයට උණුසුම් සුභ පැතුම්.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +3

    දැනට උනත් වෙනසක් නැහැ ඉතිo කිසිම විදුලි උපකරණයක් භාවිතා කරන්න බැරි දූපතක් බවට පත්වෙලා ඉවරයි අපේ රට..

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +1

    උරේෂා රවිහාරි බොහොම ගැවුරවයෙන් ආදරයෙන් ඔබ තුමිය ට තුනුරුවන් සරණින් දීර්ගායු සම්පත් ලැබේවා ප්‍රාර්ථනා කරමි

  • @sanithu5564
    @sanithu5564 2 ปีที่แล้ว +2

    උමාරියා අක්කිව ගේන්නකෝ ❤️❤️❤️ Please

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී කෙනෙක් උරේෂා ❤❤❤❤❤❤❤ ඔයාගේ විලාසිතා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️ ඔයා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +1

    අනේ ඒ හඩ.. ❤️❤️💐💐 සුභ පතනවා ඔබට තෙරුවන් සරණයි . ආරාධනාවටත් පැමිනිමටත් ස්තුතිය . ❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 2 ปีที่แล้ว +3

    වැඩ සටහන අදත් ලස්සනයි ඔබ දෙපලටම සුභ පතමි ...❤️

  • @nisrinhanifa4673
    @nisrinhanifa4673 2 ปีที่แล้ว +2

    I think she is very intelligent, nice discussion

  • @hiruniramanayake9818
    @hiruniramanayake9818 2 ปีที่แล้ว +3

    My most favourite female voice.❤
    Beautiful inside and out 💗

  • @kddh6954
    @kddh6954 2 ปีที่แล้ว +3

    ජොතිෂ බොරැ ... ඊට හේතු.... හිතට සියල්ල වෙනස් කලහැකි නිිසයි
    වාස්තු විද්‍යාව බොරැ.....ඊට හේතු.......හිතට සියල්ල වනෙස් කල හැකියි
    අංකවිද්‍යාව......බොරැ.....ඊට හේතු.....හිතට සියල්ල වෙනස් කල හැකියි
    බුදුරජාණන් වහන්සේ
    ගැහැනිය පිරිමියට වඩා පිනනේ අඩුයි කියන්නෙ බොරැ...ඊට හේතු දෙදෙනොම මනුලොකයේ උපදින්නේ එකම වර්ගයේ කුසල් සිත් වලිනි.....(ත්‍රිහේතුක කුසල් සිත් හතරෙන් සහ ද්වි හේතුක කුසල් සිත් හතරෙන්)...
    ඒ එක සිතකවත් ගැහැනියට වඩා පිරිමියා පිනෙන් වැඩියි කියා නාමයක් හෝ රෑපයක් වත් නැත. එනමුත් ගැහැනිය පිිරිමියට වඩා කරැණු හයකින් අඩුපාඩු සහිතවයි උපදින්නේ..ඒ ඒ බීජ වල ආවේනික ලක්ෂණ පිහිටන්නා සේ ගැහැනිය නැමති නාමරෑපයෙහි ආවේනික ලක්ෂණය මිස පිනෙහි අඩු වැඩිබවක් නොමැත .එකම තාල වර්ගයේ ශාක වුවද පොල් බීජයේ අන්තර් ගත ආවේනික ලක්ෂණ තල්ගසට නොපිහිටන්නා සේ ගැහැනු රෑපය සතු ලක්ෂණ පිරිමි රෑපයේ නොපිහිටයි ..ඒකයි සත්‍ය
    සංවාදයට විවෘතයි

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon 2 ปีที่แล้ว +1

    උරේශා අක්කා කියන්නේ ඉතාමත් නිහතමානි ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පිනියක්...ඇය නව පරපුරේ අපි හැමෝටම හොඳ ආදර්ශයක්.නිතරම ඇය අපේ නිර්මාණ අගයනවා.අපිත් එක්ක ඉන්නවා ශක්තියක් වෙලා.මට පෞද්ගලිකව ඇය ගොඩක් ලොකු ශක්තියක් වෙලා තියෙනවා .ගොඩක් ආදරෙයි උරේශා අක්කා ❤❤❤❤

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว

    ඔබ තුමාටගේ වැඩ සටහන් ගොඩක් බලන්න තියෙනවා විවේකය ලැබෙන විදියට බලන්නම්

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +2

    උරේශා..නිහතමානී ගායිකාව ..දීර්ගායුෂ ..

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +1

    Uresha nihathamani watina gaikawak thanks kalum sir budu saranai oyaalata ❤️❤️❤️🙏🙏🙏

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +1

    Thanks, Kalum and Uresha,
    Well done.👍

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 ปีที่แล้ว +1

    lassana adahas walin pirunu apuru kanthawak. adareyi uresha nangi. budu saranayi oba depalata

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว

    කැලුම් සර් ට bohoma ගාවුරවයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායු සම්පත් ලැබේවා එකම සිතින් ප්‍රාර්ථනා කරමි

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද චරිතයක් ගොඩක් ආදරෙයි නංගි ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹💞💞💞💞

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +3

    ගොඩක් ආදරෙයි දෙන්නටම ජේසු පිහිටයි

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน +1

    ඇයගේ සිංදු ගොඩක් ලස්සනයි ❤❤කැලුම් මහත්තයා ඔබට ඇයට බුදු සරණයි ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏💐💐💐

    • @NilukaSadamali-k6n
      @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน

      @@kalumwijesooriya 🥰🥰🥰🥰

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว

    Uresha githekokilavi harima mihiri hada.,priyamanapa ruwa...Kalum harima winodayakuth, Adarshamath deyek gannat hode wade satahanak.❤️❤️

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthilank9215
    @nilanthilank9215 2 ปีที่แล้ว

    ස්තුති කැලුම් අය්යෙ අදත් වැඩසටහනට අමුතු එලියක් අරන් අවා .ඔබට ජයවේවා ..තෙරුවන් සරණයි .🙏

  • @arunakanchana4741
    @arunakanchana4741 2 ปีที่แล้ว +1

    Jayawewa oba depalatama ,,,,budusaranai ,,,,

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +2

    Uresa. ඔයාගෙ "හීනයකී මට ආදරේ*සීංදුව ට පුදුම ආශාව ක් තියෙන්නෙ.
    හැමදාම වගේ අදත් ඔයාගෙ PROGRAM එකට ස්තූතියි කැලුම්. ජේසු පිහිටයි දෙදෙනා ටම. 🌹🌹🌹🌹🌹🌹🌹

  • @gimhanisamudika229
    @gimhanisamudika229 2 ปีที่แล้ว +1

    Puluwannam sir uddika premarathna mahathawa gennanna api godaak adare karana nihathamani charithayak.

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi1544 2 ปีที่แล้ว +4

    Shashika Nisansala & Abhisheka Wimalaweera gennako....

  • @naralowalanka6093
    @naralowalanka6093 2 ปีที่แล้ว +1

    Awanka,kelin kathakarana kkanthawak ,ureshaa.❤️💗💪

  • @oshanvidusha2407
    @oshanvidusha2407 2 ปีที่แล้ว +1

    ඇගේ අදහස් හරිම විවෘතයි...ජීවිතයට ජය වේවා

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว

    Great 👍 Wish you all bright future!!! Theruwan Saranai!!!

  • @udaraishan8527
    @udaraishan8527 2 ปีที่แล้ว +1

    Very interesting conversation ✨️❤️

  • @kumariperamuna7453
    @kumariperamuna7453 2 ปีที่แล้ว +1

    Oyage geetha harima lassanai.

  • @devikarathnakumari2032
    @devikarathnakumari2032 2 ปีที่แล้ว +1

    Nihathamani gaikawa aradri hemada lassana weda shatahanak ❤️

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 2 ปีที่แล้ว +1

    Never knew she is this amazing...

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 2 ปีที่แล้ว +1

    Honest personality....

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว

    Good morning kalum.Waiting waiting to this ridi seenuwa.marvellous. Stay safe budusaranai

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว

    Hrima karunika ,hmoma gana hithana hode kenek Uresha oya mame hithana widihateme dukwidina lankawe minisun gana sanwedi harima Aaderebara wachana obete niduk nirogi suwaya labewa 🙏❤️

  • @Akashbandara1234
    @Akashbandara1234 2 ปีที่แล้ว +1

    ඔයා හොඳ kenek.

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +2

    Mama meyata kamatiye naganiyak vidiyata.kohoma haro balanawa mage Kalum🙏🏻😻💜😘

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว

    Nihathamani.cham.godak hoda .godak adaraniya .gaikavak.oya .hamadama adarei .❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว

    Uresha ravihari mahatmiyage mema programme ekata thanks.godak satutui mewan praveenayen apata. Kelum wijesuriya thumani....mewan praveena rangadharayin wana sarath de alwis , samanthi lanarold , sabeetha perera, wasanthi chathurani, morin charuni, jeevan kumarathunga, kamal addararachchi yana ayin genwanna.ikmanin.obata deergayusha patana maa rasika ariyarathne KSA Sitha.....

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว

    Good morning kalum.first and foremost i am thinking to u interviewing such great talent young singer uresha ravihari.actually i like her father as well .Excellent presenter.pl interview veteran sunil edirisinghe. For your legend with kalum programme waiting. Stay safe budusaranai

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว

    Thanks for another great program ❤💐

  • @feelingthoughts9415
    @feelingthoughts9415 2 ปีที่แล้ว +1

    අපෝ,මේ රටේ මිනිස්සු ඔක්කොම අරන් යන්නෙ කොහොමද?
    අපි මේ උතුම් රටේ ඉදල,
    රැවට්ලි දේශපාලනය නැවක පටවන්න.

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว

    Lady Singer with a beautiful voice

  • @siherath1385
    @siherath1385 2 ปีที่แล้ว +2

    AGREE WITH RAVIHARI...
    THOUGH IT HAS A BIG TALE THE PEARL OF THE INDIAN OCEAN HAS FAILED TO FACE WITH THE GALE CAUSED BY THE POWER THIRSTY POLITECIANS HAVING NO TAILS.
    FEEL SO SORRY.
    THANKS KELUM FOR THE UPLOADING.

  • @telephone2454
    @telephone2454 2 ปีที่แล้ว

    අදත් වැඩ සටහන් ගොඩක් ලස්සනයි

  • @gayankarunaratne1562
    @gayankarunaratne1562 2 ปีที่แล้ว +3

    සෂිකා නිසංසලා මිස්වත් ගෙවන නමි වට්නවා.

  • @dilukumari1889
    @dilukumari1889 2 ปีที่แล้ว

    Jala darawe,,,,kinkini nade,,,,a hada puduma lassanak.film akak heda wenna meyage hada onamai.ureshawa gennuwata kelum aiyata godak ස්තුතියි.kelum aiye damith අසංක gennako.හදවතේ gayakaya.

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 2 ปีที่แล้ว

    Obage vatina adahasvalata nihathamaneeva garukarami obath mamath pathana lesa mage rate siyaluma denata samayen sathutin inna lebeva oyala dennama harima adaraneeyai Theruvansaranai oyalata

  • @udarasilva9598
    @udarasilva9598 2 ปีที่แล้ว

    Mage hadawathe gaikawa. Harima saralai uresha akka...

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +3

    අර කියපු පුද්ගලයින් දෙදෙනව ඇත්තටම අගහරු ග්‍රහයමතට එක්ක යන්න බැරිද ..එහෙනම් අපේ රටේ මිනිස්සු සතුටින් ඉදියි..😁😁😁

  • @musicfever6859
    @musicfever6859 2 ปีที่แล้ว

    Nirosha virajiniya genna plz

  • @moratuwesugunawansa744
    @moratuwesugunawansa744 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කේ අපේ රට දාලා යන්න එපා

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 ปีที่แล้ว +1

    👍

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +2

    පසුබිම් ගායනයේ ගීත කෝකිලාවිය ඇයයි.
    හරිම ගෞරවනීයව සුහදව සිටින සොදුරු ශිල්පියෙක් ඇය.
    ආසාවෙන් බැලුවේ.
    ස්තුතියි 🙏🙏 කැළුම් අයියේ..
    එදා සිට අද දක්වාම ඇය එසේමයි වයසට නොයයි. කැළුම් අයියා වගේම තමයි හදවත උතුම් අය වයසට යන්නේ නෑ..
    මට හිතෙනවා යෂෝදා විමලධර්මට ඇයගේ හඩ ගැලපෙනවා කියලා පුජාට වගේම.

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 2 ปีที่แล้ว

    Purnika piriswa gennannkoo.godak asa kenak.❤️❤️❤️❤️

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 2 ปีที่แล้ว

    hithata ekgawa aththama nam.. Therumak nathi prashna tikakaui , harima sarala uththra tikakui.. ahanna koi tharam dewal thibunath melo rahak nathi gon prashna ahanna epa

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +2

    කැළුම් අයියෙ සබීතව එක්කගෙන එන්ඩකො.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      කීපවරක්ම කතා කළා
      එන්නම් කියා කියනවා
      මට කරදරයක් වෙන්න බැහැනෙ

    • @andrasgraant3983
      @andrasgraant3983 2 ปีที่แล้ว

      @@kalumwijesooriya හිත රිදුනනම් සමා වෙන්ඩ කැළුම් අයියෙ.❤️ ආදරණීය කැළුම් අයියගෙ සියළු යහපත් පැතුම් ඉටුවේවා.

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 2 ปีที่แล้ว +1

    සමිතව සහ නිරෝෂවත් ගෙන්නන්න මේ වැඩසටහනට

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 2 ปีที่แล้ว +1

    💞

  • @kumuduwathsala6111
    @kumuduwathsala6111 2 ปีที่แล้ว

    Niyami

  • @induperera2702
    @induperera2702 2 ปีที่แล้ว +1

    Umali Tilaka ratnawa gennako

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      No. She doesn’t like to come. I invited.

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 2 ปีที่แล้ว

    👍👍

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว

    විදේශ රටක හිටියත් මව් බිම ගැන පුදුම දුකයි

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว

    හලෝ කොහොමද කැලුම් සර්

  • @hashinitharaka7759
    @hashinitharaka7759 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @rasangiatapattu5837
    @rasangiatapattu5837 2 ปีที่แล้ว

    ❤👍

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    ලස්සනයි ❤ තෙරුවන් සරණයි
    Nihatamani kame පිළිරුවක්

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 2 ปีที่แล้ว +1

    Honda Adahas suba pethum

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 2 ปีที่แล้ว

    💕💕💕💕💕💕💕

  • @kumuduwathsala6111
    @kumuduwathsala6111 2 ปีที่แล้ว

    Subapatum obata

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 2 ปีที่แล้ว

    Sujatha මැතිනිය ge අඩුව pirewwe uresha

  • @nilminikularatne6912
    @nilminikularatne6912 11 หลายเดือนก่อน +1

    Daksa gaikawak

  • @kamilkumara5950
    @kamilkumara5950 2 ปีที่แล้ว +2

    Channa ayya ge intau eka nedhdha

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      thiyenawa..balannako

    • @kamilkumara5950
      @kamilkumara5950 2 ปีที่แล้ว

      හිතට එකගව ඇත්ත ම ඇත්ත . මම ඔයා ගේ හැම ඉන්ටවු එකක් ම බලනව

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      @@kamilkumara5950 ම්ම්ම් තවම කළේ නැහැ

  • @disnakanthi8140
    @disnakanthi8140 2 ปีที่แล้ว

    Uresha hamadamath eyage watinakama therum aragena eyata gawurawayak dunnu kenek pudumakara manussakam thiyena sonduru kenek minissunta wagema satha seepawekutawath kusaginne inna labenna EPA ipipasen inna siddawena EPA ledaroga hadenna EPA

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 2 ปีที่แล้ว

    👍👍