සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් /2024//o/l practical//oriental music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 197

  • @Dilini-h6q
    @Dilini-h6q 5 หลายเดือนก่อน +12

    Vibage heta kiyal vidiyo balan mn ......thank you mis❤❤

  • @Kdramapalace34
    @Kdramapalace34 5 หลายเดือนก่อน +2

    Thank you miss❤

  • @sachinitharanga970
    @sachinitharanga970 5 หลายเดือนก่อน +2

    thanku mis

  • @Wasanthakumara-cv6ts
    @Wasanthakumara-cv6ts 5 หลายเดือนก่อน +1

    thank you madam

  • @Kavi.2024
    @Kavi.2024 6 หลายเดือนก่อน +1

    Thank mis 💗

  • @amilakumara874
    @amilakumara874 5 หลายเดือนก่อน +1

    thanks mis😊

  • @IshanTeddy-cl6kk
    @IshanTeddy-cl6kk 6 หลายเดือนก่อน +2

    Tnx miss 🙂❤️❤️

  • @Chinesefoods-t6b
    @Chinesefoods-t6b 5 หลายเดือนก่อน +1

    Thank you miss ❣🙂

  • @tarushaneranjan4833
    @tarushaneranjan4833 5 หลายเดือนก่อน +1

    tanx mis ❤❤

  • @Desawan222
    @Desawan222 6 หลายเดือนก่อน +1

    Thanks mis 💖

  • @WASSAFF-gs6bd
    @WASSAFF-gs6bd 5 หลายเดือนก่อน +1

    Thoragath ragauen passe sapayana ragaye lakshana geethayak gayana krddi sthai witrkd kiynna one ❤😢

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ස්ථායි සහ අන්තරා දෙකම ඉදිරිපත් කල යුතුයි.

  • @bsjwjnfndke
    @bsjwjnfndke 5 หลายเดือนก่อน +1

    Teacher sarala geeyak wadanaya karana thiyenawa ne ekata aththamma niwan gihin geethaya wadanaya karanna puluwn da

    • @bsjwjnfndke
      @bsjwjnfndke 5 หลายเดือนก่อน +1

      teacher Ikmanata reply ekk one

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      ඒක නිර්දේශිත නැහැ දරුවො.
      මූදු පතුල යට ඉඳලා
      නිල් අහස් තලේ
      අයන්න කියන්න
      දැඩි කල මාතා
      චිත්‍රපට ගී, නාට්‍ය ගීතයක්,නාඩගම් ගී වගේ තෝරා ගන්න

    • @bsjwjnfndke
      @bsjwjnfndke 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha hari teacher thank you🙏🙏🙏

  • @WASSAFF-gs6bd
    @WASSAFF-gs6bd 5 หลายเดือนก่อน +1

    Madam violin eken wadane deddi swara sthapana gee denna puluwn kiynne attada

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      ඔව් ලමයො මුකුත් ම ගීතයක් වාදනය කරන්න බැරි නම් එහෙම වත් කරන්න

  • @AsokaHapuarachchi-p9q
    @AsokaHapuarachchi-p9q 5 หลายเดือนก่อน +1

    Madam pradanewa wadanaya thora gththe kenek ta 6 weni prashne kamethi geeya wadanayen ma dunna ta kamak nadde

    • @AsokaHapuarachchi-p9q
      @AsokaHapuarachchi-p9q 5 หลายเดือนก่อน +1

      Madam please ikmanata kiyanna puluwanda

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      6 prashnaya oya daruwo geethayak gayanayen thamayi idiripath kala uththe.saha swara puwaruwen geethayak wadanaya

    • @AsokaHapuarachchi-p9q
      @AsokaHapuarachchi-p9q 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha madam wadanaya kaloth lakunu denne Nathi weida

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      @user-mz2gw6ff4u aka kiyanna amaruyi daruwo.

    • @AsokaHapuarachchi-p9q
      @AsokaHapuarachchi-p9q 5 หลายเดือนก่อน +1

      @@SathsaraArtsandmusicbyDinusha Hari Madam
      Thank you Madam

  • @nimeshivindyaa955
    @nimeshivindyaa955 5 หลายเดือนก่อน +1

    Miss 4 weni prashne api gayana karana ragayata e ragaye kamathi thanalankara 2 kiyanna puluwanda

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      දෙවන ක්‍රියාකාරකම තමයි ඒ විදිහට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔයා කැමති රාගයට අදාලව ආරෝහණ සහ අවරෝහණ, මධ්‍යලය ගීතය ස්ථායි සහ අන්තරා, තානාලංකාර ඉදිරිපත් කරන්න පුළුවන් ලමයො

  • @AchiMax-z4x
    @AchiMax-z4x 4 หลายเดือนก่อน +1

    14:06 මිස් සුවද පදම ඔලු ආදී කියන්නේ නුර්ති නේද?? නව නාට්‍ය නෙවෙයි නේද

  • @KalaniDinethmi
    @KalaniDinethmi 5 หลายเดือนก่อน +1

    Madam violin eken hanthana sihine sinduwa gahanna puluwanda

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      මට ඒක කියන්න අමාරුයි. මොකද 9,10,11 ශ්‍රේණි වල ගීත ගොඩක් තිබෙන නිසා

  • @northinside
    @northinside 5 หลายเดือนก่อน +2

    Madam wadanaya pradanawa karana kenek gayanayata karanna one Mona prashnathe

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      පස්වන ක්රියාකාරකම හැමෝම ගායනය කල යුතුය. නමුත් අවසාන ප්‍රශ්නය අනුවිෂය නිසා ඔයා දරුවො ගායනය කල යුතුය

    • @northinside
      @northinside 5 หลายเดือนก่อน +1

      Thanks madam

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      @Cola573 සුභ පතනවා. හොඳින් විභාගයට මුහුණ දෙන්න. තෙරුවන් සරණයි

    • @arshanasandeep5455
      @arshanasandeep5455 5 หลายเดือนก่อน +1

      ​​@@SathsaraArtsandmusicbyDinusha මිස් 6 වෙනි ප්‍රශ්නෙදි වාදනය ප්‍රධානව කරන අයට ඒ ප්‍රශ්නෙත් වාදනයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්නේද , මොකද විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙනවා 6 කොටස වාදන අංග 2ක් ඉදිරිපත් කිරීම අපේක්ෂිතයි කියල...

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      Ehema thibunata e prashnaya anu vishaya.ithin pradana vishaya vadanaya nam ethanadi gsyanaya karanna

  • @AnushaGunathilaka-x7l
    @AnushaGunathilaka-x7l 5 หลายเดือนก่อน +1

    madame 6 weni prashneta violin eken wadanaya karanna puluwan geetha monawada suwada pathma gethe barida madame

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      Kamak naha.nurti,nadagam,sarala gee,chithrapatagee ,nawa natya gee wge getha thoraganna puluwan.
      Nil ahas thale
      Mudu pathula
      Ayanna kiyanna wage

  • @RavinduNimsara-r2c
    @RavinduNimsara-r2c 5 หลายเดือนก่อน +1

    Mis meke 4 weni prashnedi karanna thiyenne gayanyd wadanayd

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ප්‍රධාන විෂය ගායනය තෝරා ගත්තොත් 4වාදනය කල යුතුය

  • @WASSAFF-gs6bd
    @WASSAFF-gs6bd 5 หลายเดือนก่อน +1

    Mdm gayanaya main ayata monad vadanaya krnna thiyenne monad

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      අවසාන ක්‍රියාකාරකමේදී තමයි වාදනය කරන්න තියෙන්නේ

  • @AnushaGunathilaka-x7l
    @AnushaGunathilaka-x7l 5 หลายเดือนก่อน +1

    madame 3 weni prashnedi arohana ,awrohana,thanlankara kiyanna oneda

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      නැහැ ඒව අවශ්‍ය වන්නේ දෙවන ක්‍රි යාකාරකම සඳහා. ඒ කියන්නේ තෝරා ගත් රාගය සඳහා පමණයි

  • @SenayaUmadi
    @SenayaUmadi 5 หลายเดือนก่อน +1

    Teacher se gee walata waramathi suba charithe kiyanna puluwanda

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      සේ ගී ගායනය කරන්න නැහැ. නමුත් වන්නම් ප්‍රශස්ති හටන් ගී යටතේ ප්‍රශස්ති තෝරා ගත්තේ නම් වරමාතී සුභ චරිතේ කියන්න පුළුවන්

    • @SenayaUmadi
      @SenayaUmadi 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha ok. Tnqq miss ❤️🙏

  • @JeewanthaDesilva
    @JeewanthaDesilva 6 หลายเดือนก่อน +1

    4 veni prashnedi vadanaya karana kenek ta methanadi gayanaya karanna puluvanda mis

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  6 หลายเดือนก่อน

      4 වන ප්‍රශ්නය කියන්නේ ව්‍යවහාරික සංගීතය සම්බන්ධ ප්‍රශ්නය. වාදනය තෝරා ගත් අයෙක් මේ ප්‍රශ්නය තුළ දීද වාදනය තමයි සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ. ගායනය අනුවිෂය ලෙස හයවන ප්‍රශ්නයේදී ඉදිරිපත් කල හැකි අතර ජන ගී ඒ කියන්නේ පස්වන ප්‍රශ්නයද සැමදෙනාම ගායනය කල යුතුය

  • @LochanaSadhaminna
    @LochanaSadhaminna 5 หลายเดือนก่อน +1

    Madam flute eken practical ek denna baid

  • @AchiMax-z4x
    @AchiMax-z4x 4 หลายเดือนก่อน +1

    ග්‍රාමෆෝන් වලට දැඩී කල මතා සරිගග - මගමග මගරි එක නේද මිස් පොඩ්ඩක් මතක නැ

  • @akirawotson
    @akirawotson 5 หลายเดือนก่อน +1

    Miss guitar eka play karaddi pick eken play karana eka aniwaryada?...mn ahanne wadanaya prashnayee

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      Pick eka bhavitha kaloth hondayi. Mokada guitar eka play karanne pick ekak adarayen nisa.vadanaya pradhana vishaya lesa thora gaththa nam guitar eka vadya bhandaya nam e gana salakilimath viya uthuyi.namuth pick eken play karanna huru nathnam kamak naha

  • @arthurmorgan899
    @arthurmorgan899 5 หลายเดือนก่อน +2

    6 weni prashne wadanaya karana kenekta wadanayen idiripath wenna baida😢

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඒක අනුවිෂය විදිහට ගායනයෙන් තමයි ඉදිරිපත් කරනු ලබන්නේ. ඇයි ලමයො ගායනය අමාරුයි ද

  • @Madhavi-pj5ol
    @Madhavi-pj5ol 5 หลายเดือนก่อน +1

    Mis violin eken kadu pela athare play karat kmk nedd

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      මුකුත්ම දන්නේ නැත්නම් නිකන් ඉන්නවට වඩා ඒක හරි වාදනය කරන්න ලමයො

  • @S_phantom
    @S_phantom 5 หลายเดือนก่อน +1

    Mis practical eke lakunui paper eke lakunui ekathu karl dekata bedanawad

  • @northinside
    @northinside 5 หลายเดือนก่อน +2

    Wannnam prashashthi paly karanna barithe

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      බැහැ දරුවො .පස්වන ප්‍රශ්නය ජනගායනා යටතේ එම කවි ගීත ගායනය සඳහා පමණයි

  • @AnushaGunathilaka-x7l
    @AnushaGunathilaka-x7l 5 หลายเดือนก่อน +1

    madame eyala shuwar ekatama suwada pathma violin eken gahan na dei neda 6 weni prashneta

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      මෙහෙමයි දරුවො මට එහෙම කියන්න බැහැ. මොකද 9,10,11ශ්‍රේණි වලදී ඔයාලට වාදනය සඳහා ගීත නිර්දේශිත කරල තියෙනව. නිල් අහස් තලේ, මූදු පතුල, අයන්න කියන්න, දුර පෙනෙන තැනි තලා වගේ ගීත

  • @DReditxx
    @DReditxx 5 หลายเดือนก่อน +1

    miss mama Guitar ekai Sarpinawai play krnwnm mata sing krnn thiyenne monawd

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      සර්පිනාවට නම්
      මූදු පතුල යට ඉඳලා, නිල් අහස් තලේ, දුර පෙනෙන තැනි තලා, නූර්ති ගීත, චිත්‍රපට ගී, සරල ගී, නාඩගම් ගී නව නාට්‍ය ගී, ආලෙ බැන්ද මාගේ, වගේ ගීත
      ගිටාර් එකෙන් ද ඒ වගේ ගීත වාදනය කරන්න පුළුවන්.

    • @DReditxx
      @DReditxx 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha nh miss mama me dekama play krnwnm Mata gayana krnn thiyenne monawad (Nurthi Geetha,Sarala Geetha)

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      @AllinOneeZz ඔයා දරුවො ප්‍රධාන විෂය ලෙස තෝරා ගත්තොත් ගායනය අවසාන එක තමයි වාදනය කල යුත්තේ. නමුත් වාදනය නම් තෝරා ගත්තේ පස්වන සහ අවසාන එකට තමයි ගායනය කරන්න තියෙන්නේ

  • @lakshmirathnayaka1664
    @lakshmirathnayaka1664 4 วันที่ผ่านมา +2

    මිස් නූර්ති ගීත එහෙම වාදනය ප්‍රධාන විශය කරන අයට ගායනා කරන්න බැරි ද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  4 วันที่ผ่านมา

      Wadanaya ප්‍රධාන විෂය කලවිට anuwishayedi ගීතයක් ගායනා කරන්න thiyenawa. එතකොට පුළුවන්

  • @sudaramadesilva4165
    @sudaramadesilva4165 5 หลายเดือนก่อน +15

    මිස් 6 වෙනි ප්‍රශ්නෙ ඕගන් එකෙන් හරි සර්පිනාවෙන් හරි වාදනය කරන කොට අතේ ඇඟිලි හැසිරවීම නිවැරැදිද කියල බලනවද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +9

      ඒව වෙනම බලනවා. ඒත් දැන් ඒ ගැන හිතන්න එපා. ඒවට ලකුණු කිහිපයක් එකතු වෙනව. ඉරියව්ව, වාදනය කරන ආකාරය,ඉදිරිපත් කිරීම ආදිය

    • @RoosaraDassanayake
      @RoosaraDassanayake 5 หลายเดือนก่อน +1

      ​@@SathsaraArtsandmusicbyDinushaapiata කදු පෙළ අතරේ denna puluwanda me 6 weni ekata?

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      @RoosaraDassanayake මුකුත්ම වාදනය කල නොහැකි නම් තමයි එහෙම හෝ ඉදිරිපත් කරන්න කියන්නේ.

    • @VishwaUdantha
      @VishwaUdantha 5 หลายเดือนก่อน +1

      ​@@SathsaraArtsandmusicbyDinushaMis melobica eken denna puluwanda

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      @VishwaUdantha සර්පිනාව තමයි අනුමත.සර්පිනාව එතන තියෙනවා. එහෙම නැත්නම් ඔයාල එතනට ඕගනය අරගෙන යන්න ඕන.

  • @Eleena-w3s
    @Eleena-w3s 5 หลายเดือนก่อน +2

    Mis 2024 (2023)අයට අදද practicle

  • @ThisumNuwanga
    @ThisumNuwanga 5 หลายเดือนก่อน +2

    Miss 5 වෙනි ප්‍රශ්නේ තියන හටන් , ප්‍රශස්ති , වන්නම් කියන topic වලින් අපි කැමති එකක්ද කියන්න ඕනි නැත්තන් , practical board eke inna කට්ටිය ඔය topic වලින් එකක් නම් කරනවද ඒ topic එකට අනුවද කියන්න ඕනි අපි 😢

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      ඒ තුනෙන් ඔයා කැමති එකක් ලමයො

    • @ThisumNuwanga
      @ThisumNuwanga 5 หลายเดือนก่อน

      Thank You miss 😊​@@SathsaraArtsandmusicbyDinusha

  • @Wish-jin
    @Wish-jin 5 หลายเดือนก่อน +1

    Miss ethanadi B flat eken apita pitch eka illaganna barida

  • @chamilapriyangani1063
    @chamilapriyangani1063 5 หลายเดือนก่อน +1

    Miss 4weni prashne sampurna geethayama kiyanna onida

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      නැහැ. ස්ථායි සහ අන්තරා කොටසක්

    • @chamilapriyangani1063
      @chamilapriyangani1063 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha hari miss thankyou ❤️😊

  • @nRana7
    @nRana7 5 หลายเดือนก่อน +2

    Miss mata වාදනය නම් Ba Aththtama Mama gayanaya Tika karala enna puluwan neda

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඒ අවසාන ප්‍රශ්නයේදී ලකුණු 24ක් තියෙනවා. සර්පිනාව වත් බැරි ද

  • @SadikaRehan-nf2qk
    @SadikaRehan-nf2qk 5 หลายเดือนก่อน +2

    😪😪😭😭

  • @Saduni1658
    @Saduni1658 5 หลายเดือนก่อน +2

    මිස් ගායනය ප්‍රධාන ලෙස තෝරාගත්ත කෙනෙක් අවසාන ක්‍රියාකාරකම (වාදනය කොටස) නොකලට කමක් නැද්ද? (සර්පිනාව වාදනය කරන්න පුලුවන් වෙලා)

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඉතින් ලමයො ගීතයක් වාදනය කරන්න පලුවන් නෙ.ඒකත් කරන්න. අපරාදෙනෙ. අඩුම තරමේ ස්ථාපන ගීතයක් වත්

    • @Saduni1658
      @Saduni1658 5 หลายเดือนก่อน +2

      ඉතින් මිස් අන්තිම ක්‍රියාකාරකමේදී ස්වර පුවරු නැති වාදන භාණ්ඩයක් වාදනය කරන්නත් ඔනේ නේද? ඒක අනිවාර්යද මිස්

    • @Saduni1658
      @Saduni1658 5 หลายเดือนก่อน +2

      සර්පිනාව වාදනය කරලා ඊට පස්සේ තියෙනවා ස්වර පුවරු නැති භාණ්ඩයක් වාදනය කරන්න කියලා ඒ ක්‍රියාකාරකම අනිවාර්ද මිස් නැත්නම් වාදනය කරන අයද ඒක තෝරගන්න ඕනේ

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      මම දැන් ප්‍රශ්නය පැහැදිලිව කියෙව්වෙ.වයලීනය වාදනය කරන්න පුළුවන් නම් අඩුම තරමේ ස්ථාපන ගීතයක් වත් වාදනය කරන්න

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඒක අනිවාර්යයි ලමයො

  • @WASSAFF-gs6bd
    @WASSAFF-gs6bd 5 หลายเดือนก่อน +1

    Thava ekk ara wannm prashasthi,htn gee kiuuama ewth thundu ud dnwd

  • @KumuduniGeetha-yt4nh
    @KumuduniGeetha-yt4nh 5 หลายเดือนก่อน +1

    Miss kawadda o/l practical thiyenne 2023(2024) ayata

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      තවම කියන්න අමාරුයි හරියටම.ලබන සතියේ 8,9 වෙයි කියලාත් කියනවා

    • @KumuduniGeetha-yt4nh
      @KumuduniGeetha-yt4nh 5 หลายเดือนก่อน

      Ok miss .Thanak you

  • @SanuriKirishani
    @SanuriKirishani 5 หลายเดือนก่อน +1

    Miss apit සර්පිනාව denawada

  • @WASSAFF-gs6bd
    @WASSAFF-gs6bd 5 หลายเดือนก่อน +1

    Nil ahas thale ek vilion eken gttakid

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඒක ස්වර පුවරුවෙන් නිර්දේශිත වුනත් වයලීනය සඳහා ද පුලුවන්. එහිදී පෙර වාදනය සහ පසු වාදනයත් පුළුවන් නම් තවත් හොඳයි

    • @nirashasadamali17
      @nirashasadamali17 5 หลายเดือนก่อน

      ​@@SathsaraArtsandmusicbyDinushaeke pasuwadanaye notation monawada miss

  • @PrasangaaJithmini-ol8bf
    @PrasangaaJithmini-ol8bf 5 หลายเดือนก่อน +1

    Melodicawa barida?

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      එපා ලමයො.සර්පිනාව හෝ ඕගනය තමයි. සර්පිනාව එතැන තියෙනවා. ඕගනය නම් පුලුවන් ඒක ගෙනියන්න වෙනවා

    • @PrasangaaJithmini-ol8bf
      @PrasangaaJithmini-ol8bf 5 หลายเดือนก่อน

      Hari mis❤👍

  • @Chanchala124
    @Chanchala124 5 หลายเดือนก่อน +1

    හෙට ප්‍රැක්ටිකල් ගියෙ නැතොත් පේපරේ ලකුනු දෙන්නෙත් නද්ද මිස් ab කියල එනවද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      අනේ නොයා ඉන්න එපා. අනිවාර්යයෙන්ම යන්න. දන්න ටික හෝ ඉදිරිපත් කරන්න. ලකුණු එකතුව දෙකෙන් බෙදල එන්නෙ.ඒ පැත්තෙනුත් අසාධාරණයක් වෙන්නෙ ඔයාට ලමයො

    • @Chanchala124
      @Chanchala124 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha හා මිස්

  • @lasithiimaya
    @lasithiimaya 5 หลายเดือนก่อน +2

    Thala prashnayedi, paraeekshayn visin gayana karana song eke thaale hadunaagena livvata passe thiyenne, ee thalayata adaala venath song ekaka mul padaya liyalanna kiyala, Ethanadi ee venath song eke mul paadaya Vibaga valata bedala da liyanna onee ?? Please reply 🥺

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +2

      නැහැ ලමයො ගීතයේ මුල් පාදය ඒ කියන්නේ පලමු පේලිය පමණක් ලියා දක්වන්න කියන්නේ.

  • @kawiya
    @kawiya 5 หลายเดือนก่อน +1

    මිස් හයවෙනි ප්‍රශ්නෙට ගායනා කරන්න වක්කඩ ලග ගීතය කමක්නැද්ද . මගෙ ප්‍රධාන විශය වාදනය . ප්ලීස් උත්තරක් දෙන්නකො

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      කමක් නැහැ.9,10,11ඉගෙන ගත් නිර්දේශිත ගීතයක් ගයනව නම් තවත් හොඳයි

  • @PradeepJanaka-y9k
    @PradeepJanaka-y9k 5 หลายเดือนก่อน +1

    සර්පිනාව වෙනුවට මෙලෝඩිකාවක් භාවිතා කරන්න පුලුවන් ද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඕගනය පුළුවන්. ඒත් මෙලෝඩිකාව ප්‍රාථමික අංශ සඳහා තමයි තියෙන්නේ. ඔයාගෙන් බලාපොරොත්තු වන්නේ සර්පිනාව තමයි. එතැන සර්පිනාව තිබෙනවා. ඒක බැරි නම් තමයි ඕගනය

    • @PradeepJanaka-y9k
      @PradeepJanaka-y9k 5 หลายเดือนก่อน +1

      @@SathsaraArtsandmusicbyDinusha thank you miss😌☺️

    • @PradeepJanaka-y9k
      @PradeepJanaka-y9k 5 หลายเดือนก่อน +1

      @@SathsaraArtsandmusicbyDinusha වාදන අංග දෙකටම එකම ගීතය දෙන්න බැරිද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      @user-xm5no8nf7z බැහැ දරුවො

  • @AnushaGunathilaka-x7l
    @AnushaGunathilaka-x7l 5 หลายเดือนก่อน

    ethakota madame 3 weni prashneta sargam ho lakshana gethe witharai neda kiyanne

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඔව් ඒ වගේම ඒ සර්ගම් හෝ ලක්ෂණ ගීතය අයත් රාගය සම්බන්ධ ස්වර ඛණ්ඩයක් එයාල ගයනවා.ඔයාල අනුකරණය කරන්න ඕන

  • @ULTRA_MUSIC_2024
    @ULTRA_MUSIC_2024 5 หลายเดือนก่อน +1

    මිස් මගෙ ගිටාර් එක හදිස්සියෙම ඩැමේජ් උනා.දැන් play කරන්න බෑ..එකක් හොයා ගන්නත් විදිහක් නෑ හදිස්සියෙ.ඒ practicel එක නොකලොත් ලොකු ප්‍රශ්නයක් වෙයිද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඒ කියන්නේ වාදනයෙන් ද ඉදිරිපත් වන්න හිටියේ

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      එහෙම කරන්න එපා පුතා. ඔතන ලමයි කවුරුත් නැද්ද ගිටාර් තියෙන.

  • @Janiya637ds
    @Janiya637ds 5 หลายเดือนก่อน +1

    තාලය හොයන කොට මට නිකන් පැටලෙනවා ඒ ක හොයා ගන්න trick එකක් කියන්න බැරිද මිස්

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ලඝු ගුරු හොයන එක තමයි ලේසි.
      දැන් එයාල කියනව සුවඳ පද්ම ඕලු ආදී නොයෙක ගීතය මුලින්ම මුල් පේලිය ලියා ගන්න. ඊට පස්සෙ ලඝු ගුරු මාත්‍රා සංඛ්‍යාව සොයා ගන්න
      සුවඳ පද්ම ඕsලු ආsදි
      දැන් මාත්‍රා ගණන 12නෙ.මාත්‍රා 12ට විභාග කල හැකි හින්දුස්ථානි තාලය සොයාගන්න.ඉතින් දාදරා තාලය තමයි ගන්න පුළුවන්
      සුවඳ/පද්ම/ඕsලු/ ආs දි/

    • @Janiya637ds
      @Janiya637ds 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha ලාවනි කෙහෙර්වා තාල වලදී හරියටම කොහොම ද හොයා ගන්නේ

  • @WASSAFF-gs6bd
    @WASSAFF-gs6bd 5 หลายเดือนก่อน

    Kamathi chithrapata geeyk puluwnd 4 ekt

  • @nimsara21
    @nimsara21 5 หลายเดือนก่อน

    අනේ මිස් අපි practical එක දුන්නෙ නැත්තම් සංගීතය result එක එන්නෙ නැද්ද plz කියන්නකෝ

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      එනව ඒත් තියරි ප්රැක්ටිකල් ලකුණු එකතු කර දෙකෙන් බෙදලනෙ දෙන්නෙ.එතකොට තමයි ප්‍රශ්නෙ.ඉතින් අමාරු නෑ. බය නොවී යන්න.

  • @theekshanamadhurangha1530
    @theekshanamadhurangha1530 5 หลายเดือนก่อน +1

    අපි ගායනය තොර ගත් තොත් ස්වර පුවරු බාන්ඩයකින් වදනය කරන්න පුලුවන්ද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      ගායනය ප්‍රධානව තෝරා ගත් දරුවෙක් අනු විෂයේදී වාදනය ඉදිරිපත් කල යුත්තේ තත් භාණ්ඩයක් හරහා. එය වයලීනය ගිටාරය සිතාරය එස්රාජය මැන්ඩලීනය වැනි භාණ්ඩයක් විය යුතුයි. එහෙම නැත්නම් තබ්ලාව වාදනයක් ඉදිරිපත් කල හැකිය. එම ක්රියාකාරකමේදීම ස්වර පුවරුවෙන් වාදනය ඉදිරිපත් කල යුතුය. ඒ සඳහා සර්පිනාව හෝ ඕගනය භාවිතා කල හැකිය

    • @theekshanamadhurangha1530
      @theekshanamadhurangha1530 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha අපි එතකොට සර්පිනවෙන් සරල ගීතයක් ගහන්න ඔනිද

  • @Fathinuzz07
    @Fathinuzz07 5 หลายเดือนก่อน +1

    Miss සර්පිනාව වාදනය කරන්න
    ජන ගී වාදනය කරන්න පුළුවන් ද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      වඩාත් හොඳයි සරල ගීතයක්, නූර්ති, නාට්‍ය, නව නාට්‍ය, චිත්‍රපට, නාඩගම්, වගේ ගීතයක්.
      නිල් අහස් තලේ, කුමටද සෝබනියෙ, ආලෙ බැන්ද මාගේ, මූදු පතුල යට ඉඳලා, මල් පිපෙයි, අයන්න කියන්න, වගේ ගීත

    • @Fathinuzz07
      @Fathinuzz07 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha thank you miss

  • @Dema_yt942w
    @Dema_yt942w 5 หลายเดือนก่อน +1

    මිස් 4 වෙනි ප්‍රශ්නෙ අපිට කැමති එකක් පුලුවන්ද අපිට හම්බෙන එකෙන්

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      ඔව් ඔයාලට ලැබෙන මාතෘකාවට කැමති ගීතය ඉදිරිපත් කරන්න පුළුවන්.

    • @Dema_yt942w
      @Dema_yt942w 5 หลายเดือนก่อน

      Ha miss🔥❤️‍🩹

  • @KumuduniGeetha-n4k
    @KumuduniGeetha-n4k 4 หลายเดือนก่อน +1

    මිස් practical paper එකට ලකුණු දෙන්නේ 100 න් නේද?

  • @SakinduGeethula-u7b
    @SakinduGeethula-u7b 5 หลายเดือนก่อน +1

    මිස් වාදනය ප්‍රදාන අය ගායනය අනිවාර්‍යෙන් කරන්න ඕනි මොන මොන කොටස්ද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      අවසාන ක්‍රියාකාරකම සඳහා පමණයි සහ පස්වන ක්රියාකාරකමේදී ජන ගායනා

  • @Edinedavisthara
    @Edinedavisthara 5 หลายเดือนก่อน +1

    මිස් එහෙන් දෙනවද සංගීත බාන්ඩ

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      සර්පිනාව පමණයි

    • @Edinedavisthara
      @Edinedavisthara 5 หลายเดือนก่อน +1

      @@SathsaraArtsandmusicbyDinusha හරි මිස්

    • @WASSAFF-gs6bd
      @WASSAFF-gs6bd 5 หลายเดือนก่อน

      Thoragath ragauen passe sapayana ragaye lakshana geethayak gayana krddi sthai witrkd kiynna one ❤😢

  • @MmSantha
    @MmSantha 5 หลายเดือนก่อน +2

    මිස් ලක්ශණ ගීතය කියනකොට ස්වර කියන්න ඔනීද.නැත්තම් ගීතය විතරද

  • @gamingwithwathsara9900
    @gamingwithwathsara9900 5 หลายเดือนก่อน +1

    සින්දුව කියද්දි මුලු එකම ඔනද

  • @gamingwithwathsara9900
    @gamingwithwathsara9900 5 หลายเดือนก่อน

    Miss මේ සැරේ වාදනය දෙද්දී ස්වර ස්තාපන ගිත පුලුවන් කියන්නේ ඇත්තද😮

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      වෙන එකක් වාදනය කරන්න දන්නේ නැත්නම් කමක් නැහැ

  • @gamingwithwathsara9900
    @gamingwithwathsara9900 5 หลายเดือนก่อน

    ක්ලැරන්ස් විජෙවර්දන මහතාගේ දැස පියගත් කල එක කන්ඩායම් සංගිතයට අයිති එක්ක්ද

  • @DilrukshiDilrukshi-tr6kx
    @DilrukshiDilrukshi-tr6kx 5 หลายเดือนก่อน +1

    අනේ මිස් මට පොඩ්ඩ්ක් කියනවද ගායනයන් කරනද්නම් වාදනය කරන්න ඕනේ නැද් ද් කියලා

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      ගායනය ප්‍රධානව තෝරා ගත්තොත් වාදනය කරන්න වෙනවා අනුවිෂය සඳහා. ඒ එක ගීතයක් පමණයි. අවසාන ප්‍රශ්නයේදී

  • @gamingwithwathsara9900
    @gamingwithwathsara9900 5 หลายเดือนก่อน

    තුන ප්‍ර්ශනේ නම් කල රාගේ කියද්දී ස්තායි විතරක් ඇද්ද

  • @theekshanamadhurangha1530
    @theekshanamadhurangha1530 5 หลายเดือนก่อน +1

    අපිට මෙලොඩිකව බරිද

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน

      එතන සර්පිනාව තියෙනවා. ඕගනය නම් ගෙනියන්න වෙනවා නමුත් මෙලෝඩිකාව නම් අනුමත නැහැ. ඒක හය හත ශ්‍රේණි සඳහා තමයි සුදුසු.

    • @theekshanamadhurangha1530
      @theekshanamadhurangha1530 5 หลายเดือนก่อน

      @@SathsaraArtsandmusicbyDinusha ඔගනඑකෙනුත් වදනය කරන්න ඔනිද

  • @theekshanamadhurangha1530
    @theekshanamadhurangha1530 5 หลายเดือนก่อน +2

    අපිට ගායනය විතරක් කරන්න බරිද?

    • @SathsaraArtsandmusicbyDinusha
      @SathsaraArtsandmusicbyDinusha  5 หลายเดือนก่อน +1

      ප්‍රධාන විෂය ගායනය තෝරා ගත්තොත් අනුවිෂය එනම් අවසාන ක්‍රියාකාරකම සඳහා වාදනය තමයි කරන්න වෙන්නෙ.

    • @theekshanamadhurangha1530
      @theekshanamadhurangha1530 5 หลายเดือนก่อน

      ඒකට ලකුනු කීයක් දෙනවද

  • @sane6403
    @sane6403 5 หลายเดือนก่อน +1

    Thank you miss❤❤❤

  • @MiniduPrabath-qp5mu
    @MiniduPrabath-qp5mu 5 หลายเดือนก่อน +1

    Thanku mis

  • @ChamalMadushan-nu4ug
    @ChamalMadushan-nu4ug 5 หลายเดือนก่อน +1

    Thank you mis❤

  • @MalshaMalshan
    @MalshaMalshan 5 หลายเดือนก่อน +3

    Thank you mis ❤❤❤