ความคิดเห็น •

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 ปีที่แล้ว +8

    මීරිගමින් ගිරිඋල්ල පාරේ කණ්ඩලම හන්දියෙන් වරකාපොල ට යන පාරේ 3km පමණ යනවිට වම් පසින් පිහිටි ලොකු පොල් වත්ත ට ඇතුළු වූවිට දම්සභා මණ්ඩපය දෑකගත හැකි ය.

    • @nayanakumari1655
      @nayanakumari1655 ปีที่แล้ว

      Ane bohoma pin.🙏🙏

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 ปีที่แล้ว +1

      වෙසක් පොහොය දිනයේදී උදෑසන 8.00 ට පෙර එම ස්ථානයට ගොස් පරම පවිත්‍ර සිරි සද්ධර්මය ඇසා සසර දුකින් සදහටම මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara ปีที่แล้ว +2

      @@nayanakumari1655 හෙට නුවර දෙශනාවක් තියෙනවා පුලුවන්නම් පැමිනෙන්න. ude 8

    • @nayanakumari1655
      @nayanakumari1655 ปีที่แล้ว +1

      @@sudharmashanthi1183 💗

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 ปีที่แล้ว

      පරම පවිත්‍ර සිරි සද්ධර්මය අසා දැන දැක ගෙන භාවිතයට ගෙන සසර දුකින් මිදීමට ඔබ ටද ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏🙏🙏

  • @kabsam4396
    @kabsam4396 ปีที่แล้ว +2

    ඔය කිරන ශක්තිය ගැන ත්‍රිපිටක ධර්මයේ සඳහන් වන තැන පෙන්වාදෙන කෙනෙකු සිටී නම් අප්‍රමාණ පින් 🙏

  • @dliyanage1575
    @dliyanage1575 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස.🙏🌼 දීර්ඝායු ලැබේවා! 🙏🙏🙏 හොය හොයා හිටිය දහම් කරුණක්.🌼🌼🌼

  • @praveenanishadi3877
    @praveenanishadi3877 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷

  • @samithsamith8661
    @samithsamith8661 ปีที่แล้ว

    Athi uththama obawahanseta mage uththama namaskaraya wewa uthum niwanin niwi sanasethwa sadu sadu sadu

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺🌺🌺

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 ปีที่แล้ว

    ඔබ වහන්සේ හරි ජය !!!

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว

    🙏🌻🙏

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว +2

    සිංහ රෙජිමේන්තුවත් මිහිරිගම අතරද දම්සභා මණ්ඩලය පිහිටා තිබෙන්නේ. ස්තුතියි බොහොම පිං ......!!!

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 ปีที่แล้ว +1

      ඔව් . අඹේපුස්ස සිට කණ්ඩලම හන්දියට යන පාරේ අතරමැද තමයි මේ ස්ථානය තිබෙන්නේ.

  • @kumarirathnayaka3188
    @kumarirathnayaka3188 ปีที่แล้ว +1

    Meeri,gama,

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว

    Pinathihemadenamamepinbimtaenawa..

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu!

  • @nayanakumari1655
    @nayanakumari1655 ปีที่แล้ว

    අරිහතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා ඉන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්ද.. බොහොම පින්..

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว

    ගරු ශුවාමින් වහන්ස සොතාපඅන්න වෙලා කියලා ඔතනට එනවා එක කඅන්තවක් එයා කරන්නේ ම බොරුවක් බව හොඩටම පෙනවා ලොකෙට පෙන්වා එයා ගේ පිරිමියා ගෙ සහොඩරයන්ව එපාකරවන්වා .මෙයට වෙන ඩෙයමොකක්ඩ මට මෙයට පිලිතුරක් ඔනඅ .බුඩුසරනඉ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanediriweera4056
    @darshanediriweera4056 ปีที่แล้ว +1

    මෙම ස්වාමින් වහන්සේ 5:18 කියපු නිසා ත්‍රිපිටකයේ ඇති ඡබ්බිසොධනසුත්තංකියවා බැලුවත් කිරන ශක්ති ගැන විස්තරයක් සොයාගැනීමට නොහැකිවිය. ඔය කිරන ශක්තිය ගැන ත්‍රිපිටකයේ සඳහන් වන තැන දන්නා කෙනෙකු සිටී නම් කරුණාකර පෙන්වා දෙන්න. ස්තුතියි.

    • @malshi3725
      @malshi3725 ปีที่แล้ว

      ඔබ නිකමට ඕරාව ( Aurora) ලෙස සොයාබලන්ම.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 ปีที่แล้ว

      @@malshi3725 නමුත් මට අවශ්‍ය කරන්නේ 'කිරන ශක්තිය ගැන ත්‍රිපිටකයේ සඳහන් වන්නේ කුමන සුත්‍රයේද කියන එක.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

      TON BORU KIYANA MEEWANA

  • @psathya6345
    @psathya6345 ปีที่แล้ว

    ඔය කිරණ වල් තියෙන්නෙ හේතු ඵල වලට අමතරව ද. රූපයෙහි උපාදාය රූප හැර තව රූප තියෙනවද.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara ปีที่แล้ว

      කිරණ ඇතිවීමටද හේතුබලපායී

    • @psathya6345
      @psathya6345 ปีที่แล้ว

      @@KaradanaTV-jf8sp ඔබ කියන දේවල් තියෙන්නේ භාව රූපයේය.

    • @psathya6345
      @psathya6345 ปีที่แล้ว

      @@haldummalaurumaya1193 උන්වහන්සේගේ දේශන වලින් නැගෙන ප්‍රශ්න විමසුවාම sakwala TV නමින් අසභ්‍ය උපමා සහිත පිළිතුරු ලැබෙන්නේ කෙසේද.

  • @suneethananayakkara7293
    @suneethananayakkara7293 8 หลายเดือนก่อน

    🙏🙏🙏