#bts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @dinufernando8447
    @dinufernando8447 3 ปีที่แล้ว +33

    ඩෙටෝල් දාලා එළවළු හෝදනවට වැඩිය හොදයි පපඩං ටික හොදලා අරන් තෙලේ බදිනවා.🤣. Thank U Dr. ලස්සනයි Story ටික නම්.

  • @-choiashi-4734
    @-choiashi-4734 3 ปีที่แล้ว +47

    බුදුඅම්මෝ හොබිය කියන ඒවා කරන්න ගිහින් අවුරුද්දකට ඇතිවෙන්න ගුටිකන්න මටනං බෑ 😵😵😵😵
    Video එකනම් මාරු🥰🥰🥰

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว +1

      Api apa as karannada !

  • @soyonbtsarmygirl3297
    @soyonbtsarmygirl3297 3 ปีที่แล้ว +19

    මම හදනවා කන්න තමයි බැරි 😆😆😆😆

  • @noradaniela1802
    @noradaniela1802 3 ปีที่แล้ว +3

    ඇ ඩොටොල් කාලා හොදට ඇග ඇතුල සුද්ද වේයි එක කැවොත් මරු love you BTS

  • @BBts831
    @BBts831 3 ปีที่แล้ว +25

    ඔව් අනේ එක පාරක් වැරදුනා කියලා අපි ඕවා ගනන් ගන්නේ නෑ නේද ආමි 😂😂😂🤗🤗😃😃

  • @madurangawijesingha6984
    @madurangawijesingha6984 2 ปีที่แล้ว +1

    අනෙ අපෙ චූටි අයියලා ටික 😊😍😘.i love you 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @nimashamalshani3164
    @nimashamalshani3164 3 ปีที่แล้ว +9

    බුදු අම්මියො මට බැරියො 😂😂😂🤣🤣🤣 ඩෙටොල් දාලා එල වලු හොදලා මෙහෙම අත්ල් එකක්

  • @lachimolala6064
    @lachimolala6064 3 ปีที่แล้ว +42

    දන්නේ නැද්ද හිස් බඩ මුකුත් මතක් වෙන්නේ නැහැ කියලා අනි අනි Dattol දාලා ඒළවලු හෝදලා ARMY ලාට ගෙදරින් යන්න තමයි වෙන්නේ thank you අක්කි අනේ අනේ jikook පිස්සු ඩබල army ලාටම හෝදයි ඉතින්

  • @lilmeowmeow8837
    @lilmeowmeow8837 3 ปีที่แล้ว +11

    මට උයන්න පුළුවන් . හැබැයි ඒවා කන්න නම් බෑ .🤣😂😜

  • @vinidayacharuni8590
    @vinidayacharuni8590 3 ปีที่แล้ว +8

    හැමොටම වැරදෙනවනෙ

  • @diLkY2000
    @diLkY2000 3 ปีที่แล้ว +15

    Jin's kitchen....👨🏻‍🍳
    special dish : DETTOL VEGETABLE BIRYANI ... 🧼🧼🧼🧴🧴🧴🧽🧽🧽🥙🥗🥦🍠🥕🌰🥒🥬
    Cooked by : chef.JIMINSIII and chef.COOKIE 🐥🐇
    Dessert - banana milk and Jam...🥛🍯

  • @BTSarmyiloveyouanna
    @BTSarmyiloveyouanna ปีที่แล้ว +2

    V oppa happy birthday to you ❤❤ 2023.12.30❤❤❤❤

  • @jayanthihk8923
    @jayanthihk8923 3 ปีที่แล้ว +3

    මේ හදනවා තෙබොක්කි 🍜

  • @priyanthabandara6951
    @priyanthabandara6951 3 ปีที่แล้ว +9

    Me wage idea kohen enawada danna .niyamai akki 😁😁

  • @chamindajayalath8666
    @chamindajayalath8666 3 ปีที่แล้ว +18

    අනෙ මෙ මට කඋරුහරි කියනවද එයල ලන්කාවට එන්නෙ නද්ද කියල අපො මට එයලව බලන්න ඔනි අනෙ විශෙශයෙන් ජිමින්ව 😀😁😂😀😁😁😘😍😘😍😘😍😀😁😂😆😊

  • @imashadinanjalee3
    @imashadinanjalee3 3 ปีที่แล้ว +10

    Detool dala elavalu hodanava me jimina 😂😂😂😂

    • @btshyunglinebtsarmygirl273
      @btshyunglinebtsarmygirl273 3 ปีที่แล้ว +2

      eeka kaala Mona leda hadeida danne na😂😂😂

    • @imashadinanjalee3
      @imashadinanjalee3 3 ปีที่แล้ว +1

      @@btshyunglinebtsarmygirl273 ane manda tanee thama paw 😂😂

    • @btshyunglinebtsarmygirl273
      @btshyunglinebtsarmygirl273 3 ปีที่แล้ว +1

      @@imashadinanjalee3 tea tanva kuuduvata daala lock karala yathurath hanganna athi

  • @hashi5213
    @hashi5213 3 ปีที่แล้ว +21

    හිස් බඩ ඉද්දි අදහසක් එන්නේ නැත්තේ මොකද ෂැගි හරි ස්කුබි හරෙ වැහිලද කුක්කට 🐇🤣

    • @letlife1041
      @letlife1041  3 ปีที่แล้ว +5

      Na...මාටින්ව...

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว

      Sutin matin

    • @slbtsarmygirl7772
      @slbtsarmygirl7772 3 ปีที่แล้ว +1

      මම හිතන්නේ සූටින් මාටින් කටූන් එකෙ මාටින් කියල

    • @Sithumini-c9m
      @Sithumini-c9m ปีที่แล้ว

      Iskubidu shagi nemei hallo matin wa wahila thiyenne chuti kooki bunny patiyata❤❤😅😂❤❤❤

  • @indikathushari5397
    @indikathushari5397 3 ปีที่แล้ว +17

    කවද්ද අප්පා කුකියට මාටින්ව වැහුනේ.😁පිස්සුද හොබියෝ.මේ exam අස්සෙ කෑම හදන්න ගිහින් අම්මා මාව හදලා කයි.😅

  • @gihansanjeewa2004
    @gihansanjeewa2004 3 ปีที่แล้ว +3

    Great video thanks love BTS

  • @rasikerathnayake621
    @rasikerathnayake621 3 ปีที่แล้ว +5

    Niyami dettole dal vegitables tik pegenda dann oni jimini wage....hodanw kiyl ehemt hodnwd appa....pissu kolm deka...😂eylge kam kal tan ta haden leda vet ekenwt hoya gnn barilu....😂😂😂😂anee adare hitenw appa ❤❤love you mine kooky❤❤❤

  • @_unknown097.
    @_unknown097. 3 ปีที่แล้ว +5

    Maruuu aa

  • @idkrishanthiupeksha148
    @idkrishanthiupeksha148 3 ปีที่แล้ว +3

    Ane deiyane detol dala hodala thava paya bhagayaka pegennath thiyala 🤦🤣🤣
    Video eka lassnaii 😊😊💜️

  • @kimgirl_4444
    @kimgirl_4444 3 ปีที่แล้ว +5

    Hbbiya කියන දේ කෙරුවොත් මට ගෙදර ඉදලා විසුමක් වෙන්නැ Hobbi කියන දේ අහල කරලා ගෙදරින් මාව එළවවුවොත් මම එනවා Korea වට‍ හොදේ 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @KIMI-v9v
      @KIMI-v9v 3 ปีที่แล้ว +1

      මාවත් එකක් යන්න කො කොරියාවට please

    • @kimgirl_4444
      @kimgirl_4444 3 ปีที่แล้ว +2

      Ha මම එහෙනන් Hobbiya කියන දේ අහන්නන් කෝ 😀😀

    • @umara1315
      @umara1315 3 ปีที่แล้ว +1

      Math ennam elavana davasata kiyanna

  • @54skety6
    @54skety6 3 ปีที่แล้ว +1

    මම හදපු කැම එක බල්ලට වත් කන්න බෑ 🤭🤭🤭🤭🤭🥺👍

  • @udayapriyasenanayaka3236
    @udayapriyasenanayaka3236 3 ปีที่แล้ว +8

    ඔය ඉතින් කට්ටිය ඉරිසියාවට එක එක දේවල් කිව්වට මටත් පුළුවන් උයන්න,ඒත් උයන්න විතරක් නෙවෙයි මම මුළු ශුද්ධ සිංහල හෝඩිය ම දන්නවා....කෑම උයන්නත් දන්නවා ,හැබැයි බල්ලෙක්වත් ඒවා කටේ තියන්නෑ... ඒක වෙනම කතාවක් ඉතින්....,😂😂

  • @gayaniamalika7800
    @gayaniamalika7800 3 ปีที่แล้ว +5

    මට වයස අවුරුදු 13 යි. මම තමයි අපේ ගෙදර උයන්නේ. හදන කෑම කන්නනම් පුලුවන් .මමත් මේ ඩබල වගේ නිකන් ඉන්න කොට එක එක ජාතියේ කෑම හදනවා.❤️ jk❤️❤️

    • @kavishakavisha585
      @kavishakavisha585 3 ปีที่แล้ว +2

      Ane aththamada mn wagemayi

    • @gayaniamalika7800
      @gayaniamalika7800 3 ปีที่แล้ว +1

      @@kavishakavisha585 හ්ම්ම්.ඔයාට වයස කීයද

  • @kavishanishenalya1900
    @kavishanishenalya1900 3 ปีที่แล้ว +5

    Excellent

  • @inokadilanthi4496
    @inokadilanthi4496 3 ปีที่แล้ว +2

    Ammo 1nam supiri

  • @jeonthi9874
    @jeonthi9874 3 ปีที่แล้ว +2

    නියමයි ඇ

  • @aravindiprarthana6367
    @aravindiprarthana6367 3 ปีที่แล้ว +3

    akki mewa baladdi api lagama btsla innawa wage.digatama karagena yannooo supiri

  • @induminitheekshana5740
    @induminitheekshana5740 3 ปีที่แล้ว +2

    Namak හැදුවා (detol Water soaked vegetables)

  • @7stars520
    @7stars520 3 ปีที่แล้ว +2

    Amboo detol dala elawalu hodala apita gedarinuth yannai wenne . Eeta wada hoday nikan innawa .

  • @jeongjianuu1606
    @jeongjianuu1606 3 ปีที่แล้ว +2

    Mamath banum ahaneva oye vage kame hadanne gihin kussiye anith paththe harevela kiyela 😅😅😅😅

  • @maleeshaanrkalee125
    @maleeshaanrkalee125 3 ปีที่แล้ว +2

    LOVE YOU JK.💖💖💖

  • @nethsaranirashmila5135
    @nethsaranirashmila5135 3 ปีที่แล้ว +2

    Supar wadak hinawela pana na🤣😂

  • @54skety6
    @54skety6 3 ปีที่แล้ว +1

    ඔයාල කියනනිසා හැදුවා ඒකෙ නමවත් මම දන්නැ ඉට පස්සෙ මම අම්මාගෙන් ගුටි කැවා🤭🤭🤭🤭🤭🤭💜️💜️💜️

  • @diLkY2000
    @diLkY2000 3 ปีที่แล้ว +7

    💜💜💜💜💜💜💜❤️

    • @letlife1041
      @letlife1041  3 ปีที่แล้ว +3

      💜💜💛💜💜

  • @inokadilanthi4496
    @inokadilanthi4496 3 ปีที่แล้ว +1

    Hariyata Mai mage yaluwoi wage

  • @blackpinkinyourarea469
    @blackpinkinyourarea469 3 ปีที่แล้ว +2

    Waw.love .b.t.s.army .🌹🌹🌹🌹

  • @KimtaeHyung-eh3ju
    @KimtaeHyung-eh3ju 3 ปีที่แล้ว +2

    Hoda welawata tanwa kalinam kuduwata damme

  • @chathuamarathunga6213
    @chathuamarathunga6213 3 ปีที่แล้ว +1

    Jikook😍

  • @r.w.disanayaka1522
    @r.w.disanayaka1522 3 ปีที่แล้ว +1

    වීඩියෝ 7

  • @sandaliperera3350
    @sandaliperera3350 3 ปีที่แล้ว +2

    Thawa jikook ewa oniiiii💜💜💜

  • @sehasnuwan1754
    @sehasnuwan1754 3 ปีที่แล้ว

    niyama vede 1ka

  • @btsloversblackrose5059
    @btsloversblackrose5059 3 ปีที่แล้ว +4

    Oya dennawa thamai akkala denne oyalane kiwwe kammalikame iddi kamak hadanna kiyala 😂😂. Thawa mewage video denawada 😊💜😘🥰🥰🥰🥰💟💟☺️☺️💟💟☺️💟💟💜

  • @cattopurrr
    @cattopurrr 3 ปีที่แล้ว +1

    Lolll cute~

  • @tinukoreanlovers4558
    @tinukoreanlovers4558 3 ปีที่แล้ว +4

    Maru adahasagwdarata welaa inna eke kamak kawama mokada wenne

  • @piyumihansika2993
    @piyumihansika2993 3 ปีที่แล้ว +3

    එලවලු dattol දාල හේදුවොත් ගුටිත් කලා ගෙදරිනුත් යන්න වෙන්නෙ army ලාට.

  • @dilanidarmaweera8535
    @dilanidarmaweera8535 3 ปีที่แล้ว +1

    මේ වගේ taekook එකක් දාන්නකෝ plz

  • @samankumara8698
    @samankumara8698 3 ปีที่แล้ว +2

    😀😀😃😃

  • @hobikookie3648
    @hobikookie3648 3 ปีที่แล้ว +3

    Detol omelet

  • @bhagya7914
    @bhagya7914 2 ปีที่แล้ว

    මමනම් හදනවා....😊හැබැයි ලුණු කියලා දෙයක් ගෑවිලාවත් නෑ..😁

  • @KaveeCuite
    @KaveeCuite 3 ปีที่แล้ว +1

    Ane bts ogollo kiyana hinda hadannam food ekak habai chuuti problem ekak thiyeneva mama thama chuuti vagema food hadanna danne na vagema lokuma problem eka thama amma gen banum ahanna vei kiyala bts. Good by.bts

  • @klanrathnasiri
    @klanrathnasiri 3 ปีที่แล้ว +1

    මල මගුලයි ඩෙටොල් නේද එළවළු හොදන්න දාන්නේ 😂😂😂😂අපි ඔහොම ඩෙටොල් දාලා එලවලු හොදලා කෑම හැදුවොත් අම්මාගේ බැනුම් අහලා ඉවරයි 😂😂😂😅😅😅ගෙදරින් පන්නලා දානවා ෂුවර් 😂😂😂 අනේ hobbyoo ඔයානම් කියයි ඕවා කරලා අපි එපැයි බැනුම් අහන්න වෙන්නේ 😅😅😂😂

  • @rubykim.x
    @rubykim.x 3 ปีที่แล้ว +2

    320 mage

  • @bangtanforever156
    @bangtanforever156 3 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣

  • @induminitheekshana5740
    @induminitheekshana5740 3 ปีที่แล้ว +1

    අක්කේ vkook one❤️

  • @dilshanichamodika999
    @dilshanichamodika999 3 ปีที่แล้ว +1

    😅😅🤣🤣🤣

  • @KIMI-v9v
    @KIMI-v9v 3 ปีที่แล้ว +1

    Taekook akak one

  • @chandanaathugala
    @chandanaathugala 4 หลายเดือนก่อน

    ❤❤❤💜️💜️💜️💜️💜️💜️💜️

  • @anusharathnayake6358
    @anusharathnayake6358 10 หลายเดือนก่อน

    Mixed dettol omlet

  • @udayapriyasenanayaka3236
    @udayapriyasenanayaka3236 3 ปีที่แล้ว +4

    අනේ RMව main charact එක කරලා වීඩියෝ එකක් හදන්නකූ.....plzzzzzzzzzzz අනේ....පුළුවන් නෙද

  • @btshyunglinebtsarmygirl273
    @btshyunglinebtsarmygirl273 3 ปีที่แล้ว +5

    hobby kiyana vidihata kaama hadanna gihilla ammagen banun ahaganna thama venne .jimin allala dennath baabe hobbyva thama allala denne eyane kiwwe

  • @다루시
    @다루시 2 ปีที่แล้ว +3

    ඒක හරිම ශෝක් , අනේ අක්කි මේ සින්දුව මොකක්ද ? 🤗💜️

  • @BTSARMY-ce7fk
    @BTSARMY-ce7fk 3 ปีที่แล้ว +3

    Oya iwwe dan harida

  • @btsarmygirl_____kimhyungsa6670
    @btsarmygirl_____kimhyungsa6670 3 ปีที่แล้ว

    Dhawasak daa handhawaka pothak balannata sithuna ammo mata baha hina weloa pqnath giya

  • @umara1315
    @umara1315 3 ปีที่แล้ว +1

    Kama ekata nama jikook mishon omlet kiyala dammoth narakada . anika mata ba man ivvoth kussiya gini ara ganiy ita passe ginna nivanne hobi avith da😆😆😆

  • @donibbh2229
    @donibbh2229 3 ปีที่แล้ว

    මමත් කෑම හදනවා හැබැයි කන්න තමා බැරි

  • @Sithumini-c9m
    @Sithumini-c9m ปีที่แล้ว

    Mamanam man wisin siya gaththa resipiwalata kama hadala thiyenawa alak aduwata passe mylinma denne ayyata hari achchita hari habai palaweni parata haduwath rasai kiyala eyala kanawa ahaka yanneth na amma bainne na amma kiyanawa ewa purudu unata kamak na habai kussiya winasa nokara😅😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @doyasmoon
    @doyasmoon 3 ปีที่แล้ว

    Shout out for jikook 😂😂😂

  • @rustihombingrusti7186
    @rustihombingrusti7186 2 ปีที่แล้ว

    Hiiiiiiiiii

  • @funnybts5808
    @funnybts5808 3 ปีที่แล้ว +1

    ane ammo dettol dala alawalu hodala kala bunnyge diga kanwalata monawa welada danna

  • @donibbh2229
    @donibbh2229 3 ปีที่แล้ว

    ඔයාලා කියන නිසා හැදුවා එෙක් නමවත් මම දන්නෑ ඉට පස්ෙස මම අම්මා ෙග්න් ගුටි කෑවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kawishidewindi3766
    @kawishidewindi3766 3 ปีที่แล้ว +2

    jikookomlet me nama hodada jimino

  • @snovalanimation5630
    @snovalanimation5630 3 ปีที่แล้ว +2

    Me app eka gena video ekak denna puluwnm anit ayatath denaganna

    • @letlife1041
      @letlife1041  3 ปีที่แล้ว

      Ane මොකක් ගැනද කියන්නේ කියලා මට තේරුනේ නෑනේ..විස්තර කරලා කියන්නකෝ...

    • @snovalanimation5630
      @snovalanimation5630 3 ปีที่แล้ว +1

      Video ekak onanam denm eke app eka gena vistara tiyenawa eka youtube ekata danna puluwanda?

    • @letlife1041
      @letlife1041  3 ปีที่แล้ว

      Ha ewanda..

    • @snovalanimation5630
      @snovalanimation5630 3 ปีที่แล้ว +1

      metanin video eka ganna= www.y2mate.com/youtube/ViJaRjLWPxY
      video eke description ekata meka danna= BTS Lovers අැප් එක ලංකාවේ පලවෙනි වතාවට තමයි නිර්මාණය කරලා තියෙන්නේ අපි විසින්. හැමෝටම ගොඩක් වටින අැප් එකක් වෙයි මේක BTS ලා ගැන ගොඩක් විස්තර දිනපතා දැනගන්න පුලුවන් මේ අැප් එකෙන් . ඉතින් දැන් හැමෝටම මේ අැප් එක Download කරගන්න පුලුවන් අරන් බලන්නකො අැප් එක කොහොමද කියලා.6MB Only. Thanks!
      Download here = myappmaker.io/BTS_lovers/
      දන්න හැම කෙනෙක්ටම මේක Share කරන්න.

    • @snovalanimation5630
      @snovalanimation5630 3 ปีที่แล้ว

      Puluwan ikmant video eka danawada please

  • @ParkJimin-dq6yn
    @ParkJimin-dq6yn 3 ปีที่แล้ว +4

    Kwda ane detol dala vegetabales hodanne

  • @PriyaniSubasinghe
    @PriyaniSubasinghe 29 วันที่ผ่านมา

    Ekane. Eka parak waradunata mokada neda armyy

  • @sparklesparkle8450
    @sparklesparkle8450 3 ปีที่แล้ว

    Cringe