Tharu Irida (තරු ඉරිදා) | Episode 04 | 19th February 2023 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2023
  • Maneesha Chanchala & Ashen Siriwardana | Dinesh Tharanga & Randella Marlies | Sangeeth Satharasinghe & Dinithi Walgamage | Vinu Siriwardana & Kasun Liyanage
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 401

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 ปีที่แล้ว +94

    විනූගෙ හිනාව කොයිවෙලාවෙත් මූණෙ පිරිලා.හරිම ආදරණීය කෙනෙක්.සතුටින් ඉන්න හැමෝම.

  • @user-dh9vb1ne3z
    @user-dh9vb1ne3z ปีที่แล้ว +88

    නිවේදකයන් දෙදෙනා හරි අපූරුවට මෙහෙයවනවා...
    ජූලියා , හේෂාන් ආකර්ෂණීයයි !

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +23

    ආදරෙයි සංගිත් මල්ලි දිනිති නංගී .හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න .🌹🌹🌹🌹💘💘

  • @kaushalyadima6521
    @kaushalyadima6521 ปีที่แล้ว +31

    හැමෝම හරිම ලස්සනයි. වාසනාවන්ත ජීවිත. ආදරය සෑමදාම පවතීවා වෙනසක් නොවීම.. 😍

  • @diliniwimalarathne9147
    @diliniwimalarathne9147 ปีที่แล้ว +29

    Annoucer karana lady nam supiri❤️just llove the way she present😍

  • @achininisansala5910
    @achininisansala5910 ปีที่แล้ว +42

    සංගීත් අයියා ❤ දිනි අක්කා , ලස්සනට සින්දුව කිවුවා

  • @maladamayanthi8872
    @maladamayanthi8872 ปีที่แล้ว +3

    මේ ජෝඩු හතරටම කියන්නෙත් බැඳපු ජෝඩු දෙකට කියන්නේ මේ පටන් ගත් අලුත් ජීවිතය සදාකාලික ව ජීවත් වීමටත් අලුතින් විවාහ වීමට ඉන්නා ජෝඩු දෙකටත් කියන්නෙත් අලුතින් පටන් ගන්නා විවාහ ජීවිතය චිරාත් කාලයක් ආදරණීය ආදරයෙන් සෙනෙහසින් එකමුතුවෙන් සමගියෙන් සදාකාලික ව ජීවත් වීමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා හරියටම කියන්නේ ගලන ගඟක් වගේ ජෝඩු හතරටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @buddhimasepali4930
    @buddhimasepali4930 ปีที่แล้ว +56

    විනූ යි බැඳල ඉන්න බෝයි තමා මං ආසම දෙන්නා. හරිම කියුට් කපල් එකක්. රැන්ඩෙලා යුවලත් කියුට් ආදරණීයයි. සංගීත් දිනී හැමදාම සතුට රැඳෙන්න කියල පතනව. මිනිස්සු මොනවා කිව්වත් දෙන්නා එකට ඉන්නකොට ඉන්නෙ සතුටින් නම් එතන තමා ආදරය තියෙන්නෙ .. ❤️

  • @subashiniekanayaka7962
    @subashiniekanayaka7962 ปีที่แล้ว +56

    දිනේෂ් තරංග ලස්සනයි voice එක

  • @upeksharathnayaka108
    @upeksharathnayaka108 ปีที่แล้ว +55

    ලස්සනට මෙහෙය වනවා..දෙන්නම..නියමයි..බලන්න ආසයි..❤️❤️❤️

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +84

    මේ දවස්වල Trending දෙන්නා ❤️
    "සංගීත් 😍 දිනිති"

    • @anushaanusha6646
      @anushaanusha6646 ปีที่แล้ว +2

      Iassani අද sat aka

    • @kkwijesingha536
      @kkwijesingha536 ปีที่แล้ว +2

      pada sho sangith dinige kata ridawanda me bahuru kolan owa hodai gonunta

  • @sanducreation4421
    @sanducreation4421 ปีที่แล้ว +8

    දිනේෂ් අයියා හා ඔහුගේ බිරිඳ 😍 අවංක ආදරයක් 😍😍

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +57

    Randelage voice එක mara ලස්සනයි .හැබැයි දිනේෂ් ge voice එකට mathu වෙන්න deela eya eyage voice එක yata kara gannawa.eaka marayi . Respect කරන්න ona eyata ගැහැනියක් විදිහට dinesh wa allagana daragana me yana ගමනට .

  • @yuvanikarunaratne7081
    @yuvanikarunaratne7081 ปีที่แล้ว +8

    Lovely Voices. Love The Song💖🥰
    True Love💘💗💗💞
    Dinesh And Randela STAY BLESSED🙏🏼

  • @yr-rp3tw
    @yr-rp3tw ปีที่แล้ว +60

    විනූ සහ දිනේශ් හරිම පිලිවලට ඉන්න කපල්...නියමයි

    • @madhuyuganthi4355
      @madhuyuganthi4355 ปีที่แล้ว +1

      Ou e cuple deka haraima wedagath widiyata innawa hema program ekakama

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +27

    Dinesh & Randela Always be happy, keep smailing &take care 💖💖God bless both of them 🙏🙏

  • @wathsalageethani9074
    @wathsalageethani9074 ปีที่แล้ว +53

    හරිම ලස්සනයි අද වැඩසටහන .ආපු හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️

    • @samirarosani7516
      @samirarosani7516 ปีที่แล้ว

      දිනිති සහ සංගීත් ඔය ආදරය දිගමට තියාගන්නසුභ පූර්ථාන කරමි

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +5

    හෙමෝම vetenava vetuna කියලා denagattama නෙගිටින්න ඕන සංගීත් අය්යා දිනි අක්කියෝ හෙමදම ආදරෙන් සතුටින් ඉන්න සංගීත්🥰🥰

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 ปีที่แล้ว +13

    මනිශට පිස්සුද මේ වගේ කොල්ලෙක්ට කැමති උනේ . කලිදු කොච්චර smart කොල්ලෙක්ද .

  • @hasoni1260
    @hasoni1260 ปีที่แล้ว +69

    ඇත්තටම ම්ම් නම් මේ වැඩසටහන බැලුවේ දිනේෂ් සහ ඔහුගේ බිරිද නිසා අදරේට හොදම නිදසුන ඔහුන් දේන්නා කවදවත් ඇස්වහක් වදින්න එපා ඒ අදරෙට බුදු සරණයි !! දෙන්නටම❤️❤️❤️

    • @umasha1455
      @umasha1455 ปีที่แล้ว

      Math e denna nisa

    • @shemlohanperera4285
      @shemlohanperera4285 ปีที่แล้ว

      Math eh denna nisa ❤️

    • @Cool-pd3ck
      @Cool-pd3ck ปีที่แล้ว

      අනිවාර්යයෙන් ma

    • @Avidk644
      @Avidk644 ปีที่แล้ว +2

      ඇත්තටම මාත් ආසම දෙන්නෙක් ❤️

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +2

    Excellent your program good luck I love all of them God bless

  • @bulugahapitiyatharanga7172
    @bulugahapitiyatharanga7172 ปีที่แล้ว +164

    🤣🤣🤣🤣සංගීත් අයියා හින්ද දිනිති නම හදා ගත්ත 🤣🤣ආයේ

  • @sppereira224
    @sppereira224 ปีที่แล้ว +13

    මුන් ඔක්ලොම විහිලු..
    දිනිතිලා,අර මනීශල මොන සිප්පි කෑලිද?කසාදයක් බැදලා අවුරුදු 5ක් වත් පැනල හොදින් ඉන්න උන් නම් පම්පෝරි ගහන එක සාදාරනයි...මුන මොනව රැකගෙන ද කියවන්නෙ.

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 ปีที่แล้ว +1

    ඔක්කොම lassanayi .හැමදාම sathutin inna .❤️😘

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +22

    විනූ ,,කසුන්
    දිනේෂ් සහ එයාගේ වයිෆ් ආදරේයි ගොඩාක්

  • @lasanthabandara1696
    @lasanthabandara1696 ปีที่แล้ว +7

    දිනේෂ් සංගීත් අයියා මල්ලි වගේ ආදරෙයි මම ඔතන ඉන්න හැම දෙනාටම

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 ปีที่แล้ว +19

    හිරු නිව්ස් වලට කිව්වා දිනිතුයි සංගීත්වයි ඉසුරුමුණි පෙම් යුවළ විදියට නම් කරන්න තීරණය කළා කියල 🤭

    • @HIRU.202k
      @HIRU.202k ปีที่แล้ว +1

      සනත් නිශාන්තටත් ගැසට් එකක් ගැහුවා...

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว

      Hiruta pagawak දුන්නද දන්නේ නැහැ
      Hiru කුණු godawal කර ගහන්න කැමති

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว

      😙😙

  • @user-qg8xg6ll7n
    @user-qg8xg6ll7n ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 ปีที่แล้ว +1

    ආපු හැමෝටම ආදරෙයි ... ගොඩක් ආසාවෙන් බැලුවා ...❤️❤️❤️❤️❤️

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h ปีที่แล้ว +32

    සංගිත් දිනි හරිම ආදරනියයි ඔයලාගෙ අදරෙ ඔය විදියටම තියගන්න 😍😍

  • @achininisansala5910
    @achininisansala5910 ปีที่แล้ว

    Couples ඔක්කොමලා හැමදාම සතුටින් ඉන්න....තෙරුවන් සරණයි

  • @hasie9490
    @hasie9490 ปีที่แล้ว +16

    Nice couple of presenters 🤟

  • @harshanilester4596
    @harshanilester4596 ปีที่แล้ว +1

    Harima lassanai program aka. Apu hamotama godak adarei. Oya denna program aka hodata karanawa 🥰🥰🥰🥰🥰

  • @jenipalalanikumari8819
    @jenipalalanikumari8819 ปีที่แล้ว +2

    Aneee Ashen sooo cute
    Sindu kiyanna puluvann oyata oya dennata suba pathanava adareii💞💞

  • @gumingff
    @gumingff ปีที่แล้ว +26

    සන්ගිත් සහ දිනි ලස්සනට සින්දුව කියනවා...අසු..ගනන්වල රෙඩියො එකෙ යනකාලෙ ඇහෙනවා වගෙයි හරිම ලස්සනයි

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +3

    The perfect couple absolutely love yous!!!! 💑

  • @hemamalidealwis2513
    @hemamalidealwis2513 ปีที่แล้ว +5

    දිනිති නංගී සංගී්ත් මල්ලි ආදරෙයි .සතුටින් ඉන්න ..❤️❤️❤️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +35

    අනේ අද program එක හරිම ලස්සනයි .. දිනී ,සංගීත් මරු අනේ එන program එකට උපරිමේ සාධාරණයක් කරනවා නර්තනය ගායනය සුපිරි..බොරු මවාපෑම් නෑ..

    • @neharaadikarie4052
      @neharaadikarie4052 ปีที่แล้ว +3

      Haaahaaa😂

    • @kaushalyamihirani1248
      @kaushalyamihirani1248 ปีที่แล้ว +12

      🤣 බොරු මවාපෑම් තියෙන්නෙමෙ ඒ දෙන්නගෙ🤣

    • @nilukshidisanayake597
      @nilukshidisanayake597 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣අම්මෝ

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +1

      Ane bn mun naluwoda 🤪🤪🤪🤪

    • @ayashia5923
      @ayashia5923 ปีที่แล้ว +7

      අම්මෝ මුන් දෙන්නා රගන රැගිල්ල program වලට ආවහම. මේ දෙන්නා තරම් කවුරුත් ආදරේ නෑ වගේ.

  • @Aroshan1000
    @Aroshan1000 ปีที่แล้ว +6

    waaaw dini sangeeth super song " denuwara " all the best lovely couple

  • @jeewanliyanage8763
    @jeewanliyanage8763 ปีที่แล้ว +4

    Dinesh nisa beluwa program ela..🔥🔥🔥🔥🔥🔥🔥

  • @hansakalakmal7654
    @hansakalakmal7654 ปีที่แล้ว +2

    Dinesh,randela nice.sngeeth,dini nice.adarei oyalata.hamadama sathutin inna lebewa.b.s.

  • @amandahewapathirana5941
    @amandahewapathirana5941 ปีที่แล้ว +10

    ඕනම දෙයක් ඔනාවට වඩා ඔනෙම නැහැ කියන්නේ ඇත්ත සංගීත් අයියටයි දීනී ටයි මන් මාර ආසයි ඒත් දැන් එයාලා විකිනෙනවා වැඩී එයාලව විකුනනවා වැඩී එකම කෙනා හැම තැනම පෙන්න ඉද්දි එපා වෙනවා එකම කතාව එකම කෙනා youtube tv දේකේම ,එයාලා සාර්තකයි නමුත් ප්‍රේක්ෂකයෙක් විදියට බලන්න එපා වෙනවා

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +2

      Job ekath nathi eke mewagen wath hamba karanna onane😆😆😆

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +1

      මොනවා කරන්නද ජීවත් වෙන්න සල්ලිth onane නැත්නම් depend වෙන්න වෙනවා නේ.ආදරය කරන්න ගිහින් job ekath නැති unane

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +10

    සංගීත් දිනී vlogs ♥️♥️ආදරෙයි

  • @rasikafernando9522
    @rasikafernando9522 ปีที่แล้ว +2

    Godak lassanata kiuwa song eka vinu nangiyoo. Adarai hamadamaa❤❤❤❤❤

  • @neharaadikarie4052
    @neharaadikarie4052 ปีที่แล้ว +2

    I watched Bcs of Sangeeth and Dinithi. It’s not Bcs im a fan of them. I’d love to see those drama😂

  • @malshanmalshan1314
    @malshanmalshan1314 ปีที่แล้ว +2

    Budu saranai hamotama sathutin hamadama inna🌹🌹

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว

    ලස්සනයි හැමදෙනාටම සුභ අනාගතයක් ...

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +7

    ශෝයි අනේ😍 හැමෝටම ගොඩක් ආදරෙයි ❤️ ලස්සනයි Program eka ❤️😘😍😍😍

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 ปีที่แล้ว +2

    ඔක්කොම කපල් ටික ලස්සනයි❤️❤️❤️❤️

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +4

    Dinesh and Randela 🌹🌹🌹🌹🌹
    Kasun and Vinu 🌹🌹🌹🌹🌹

  • @piyumihansika3643
    @piyumihansika3643 ปีที่แล้ว

    Dinesh Randella lovely ❤ wish lovely life to all couples

  • @jenipalalanikumari8819
    @jenipalalanikumari8819 ปีที่แล้ว +8

    Couple 4ra mama lassanaiii God bless all of you 🙏🌺🙏

  • @Hiru935
    @Hiru935 ปีที่แล้ว +12

    ජූලියා හෙශාන් දෙන්නා නියමයි.programme eka niyamata karanwa.

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    These couple are in short DISTANCE.

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +2

    දිනේෂ් sahs ඔහුගේ ආදරණීය බිරිඳ එ family ekata godak ආදරෙයි budu saranai devil pihitai ❤❤

  • @sumanarajapaksha570
    @sumanarajapaksha570 ปีที่แล้ว +2

    Oyala dennata godak adareii❤️❤️

  • @dilanichamalika2118
    @dilanichamalika2118 ปีที่แล้ว

    Vadasatahana meheyaevana denna godak hodai.eda hiru eke isurui narmadai harima katha vidihata vadasatahanakale.eyalage yaluvanta eka vidihakatai,hithe yamak thiyagena anik ayata salakuve.e athin sirasa hamotama samanava thanadila vadasatahana kala.sirasa👍👍👍

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +12

    දිනී අක්කි ෆන ❤ සoගීත් අයියා ඇතුළු අනිත් couples ලට ආදරෙයි නියමයි 👌

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว

    Lassana dawasak..hamotama hamadama satutin enna laebaewaa...budu saranai

  • @roshanlasantha4603
    @roshanlasantha4603 ปีที่แล้ว +9

    Nice couples

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว

    Ada pamina sitina hamotamath wadasatahana karana oya dennatath harima adaraii 🙏🙏🙏❤❤❤❤💖💖💖

  • @hashanchanaka646
    @hashanchanaka646 10 หลายเดือนก่อน +3

    සංගිත් අයියා දිනි අක්ක ලස්සනයි ඔයල දෙන්නට අදරෙයි❤❤❤

  • @anomaattanayake346
    @anomaattanayake346 ปีที่แล้ว

    Love you all. Beautiful Star's.

  • @chandanarock4969
    @chandanarock4969 ปีที่แล้ว +1

    Man danata balapu valentine frogram walin hodama frogram eka maka frogram eka karana denna super adrari jayawewa

  • @kwkw123
    @kwkw123 ปีที่แล้ว

    Ada harima lassanai.hemoma hodai.niyamai.sangith and dinithi oyala dennata godak adarei.

  • @ireshpushpakumara7113
    @ireshpushpakumara7113 9 หลายเดือนก่อน +1

    Dinesh aiya ❤❤❤❤❤❤ adarei sahoooo

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    හැමෝම හරිම ලස්සනයි ❤️👌🌹💐

  • @nipun_555
    @nipun_555 ปีที่แล้ว +1

    Me wadasatahana harima lassanai .. Ane paya dekak dannako ... Plzzz payak madi

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +17

    සංගීත් දිනිති ❤💎❤💎 ඔයාලා දෙන්නාට කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 godaka

    • @MayaMaya-up6nu
      @MayaMaya-up6nu ปีที่แล้ว +2

      හැමෝම. ලස්සනයි. ආදරෙයි.. ❤❤❤❤❤

  • @prasangiwanninayake7002
    @prasangiwanninayake7002 ปีที่แล้ว +6

    කසුන් 💕vinu❤️❤️❤️

  • @priyadarshane200
    @priyadarshane200 ปีที่แล้ว +7

    Dines malli oyala dakidde asai godak sathutui hamadamath godak sathutin adaren inna budu saranai!!!

  • @shashikalageekiyanage995
    @shashikalageekiyanage995 ปีที่แล้ว +2

    Hamotama ardarei..❤❤❤❤

  • @kumariwasanta1239
    @kumariwasanta1239 ปีที่แล้ว +10

    මම නම් ගොඩක් අසා දිනෙස් මල්ලි ඔයාලා දෙනාට තමා

  • @socelasocela1697
    @socelasocela1697 ปีที่แล้ว

    ඔක්කොම ට ආදරෙයි ලස්සනයි ඛුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nethmisamitha9031
    @nethmisamitha9031 ปีที่แล้ว +1

    Dini and sangith sindu kiynwa pattama lassanai😍

  • @paramimadhushika1504
    @paramimadhushika1504 ปีที่แล้ว +48

    දිනිති නංගීයා ලස්සනට කියනවා ආදරෙයි මැණික මල්ලී ටත් එහෙමයි දෙනාට දළදා වහන්සේගේ පිහිටයි ආදරේයි 💖 💖

    • @kwkw123
      @kwkw123 ปีที่แล้ว +1

      Godak asa dennek.hemadama sathutin inna lebewa

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +3

      😂😂😂😂 සංගීත්ගේ පේක් එකවුන්ට්ද ඕවා 😂

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +1

      @@Samanalee00Ann mutTh nahinawane ape gonnu

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +1

      තව ටික දවසකින් mun දෙන්නට mun දෙන්නth කැමති නැතුව යයි.
      යැයි යැයි යැයි යැයි

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 ปีที่แล้ว +1

    Dinithige Denuwara song eka daha sarayakata wada baluwa puduma lassana voice ekak Dinithita thiyeana adare thawath wadi una.

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +4

    තරින්දි කියලා කෙනෙක් දැනන් හිටියෙ නෑ එයා දැනගත්තේ ඉසුරු අයියා ගොඩාක් ආදරෙ කරන කෙනෙක් නිසා නැත්නම් තරින්දි කියන්නෙ මොන වගේ රූපයක් තියෙන කෙනෙක්ද ඒ නමවත් අහලා තිබුනෙ නෑ නමුත් අද 🥺 ........දිනිට ආදරෙ කරන්න ගත්තෙ අපෙ සංගීත් අයියා නිසා ඉතිම් දිනි මැනික කියන්නම් දෙයක් මේ ආදරෙ හැමදාටම මේ විදිය පරිස්සම් කරගන්න ජිවිතේ අවසාන දවස වෙනකල් ඔයලා දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න සංගිත් අයියගේ ආදරෙ දිනී ජිවිතේ යන්න ඕනේ ඉහලටම යන්න ලොකු ශක්තියක් වෙයී.විනූ අක්කී එයලටත් ගොඩාක් ආදරෙයි ❤️❤️ දිනෙෂ් අයියා අක්කී ගොඩාරියක් ආදරෙයි

  • @sulandakumari1965
    @sulandakumari1965 ปีที่แล้ว

    Sangith dini asama kapll ekakk eyala dennage adare ඇත්තටම sundarayi❤️❤️❤️❤️❤️

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ..kawru kohoma කිව්වත් oya atthatama තේරුම් aran geewath wenawa....අනිත් ayage දේවල් hoyannathuwa තමන්ගේ දෙයක් බලාගෙන paduwe inna hithanawa nam atthatama me loke ලස්සනට inna puluwan....ඔයාලට bana bana කතන්දර kiyana aya kidenekge පවුලේ prashna athida....prashne තියෙන්නේ ewa prasdda wenna ...එයාල prasidda nathi nisa.....mama nam හිතන්නේ oyala ගාව thyeinne පුදුමාකාර නිහතමානී hith...budusaranai .

  • @travelgeeklive
    @travelgeeklive ปีที่แล้ว

    Red Mike thmai hodtama kare. 👏 patta presenter knk

  • @wmlakmali1169
    @wmlakmali1169 ปีที่แล้ว +1

    Dinesh couple love you 😍❤

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 ปีที่แล้ว +1

    Dinithige voice eka marama lassanai

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 ปีที่แล้ว +4

    Lassanama dini and sangeeth❤

  • @anuuerandi7947
    @anuuerandi7947 ปีที่แล้ว +1

    Lassana program ekk😍

  • @piyanthipiyanthi5486
    @piyanthipiyanthi5486 ปีที่แล้ว

    Harima lassni hamotma jaya wawa❤❤❤❤❤❤👌👌👌👌👌👌👌

  • @sumanarajapaksha570
    @sumanarajapaksha570 ปีที่แล้ว +22

    Vinu kasun harima lassanii❤️❤️

  • @niroshadisanayaka6868
    @niroshadisanayaka6868 ปีที่แล้ว

    Harima lassanai hemoma.budu saranai

  • @nimanthilanka1305
    @nimanthilanka1305 ปีที่แล้ว +6

    Dini sangeeth Nisa baluwa.

  • @nilankamadushani6380
    @nilankamadushani6380 ปีที่แล้ว +4

    Dini sangeeth super cuple

  • @Ashsworld23
    @Ashsworld23 ปีที่แล้ว +5

    Sangeeth ❤ Dini

  • @dinushaweerakoon5813
    @dinushaweerakoon5813 ปีที่แล้ว

    Sangeeth dinithi ආදරෙයි godak .sinduva maara lassanai.denuvara min pasu eka nuvarak vemi

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +7

    Vinu lassanaiii.tikak mahath wela wage

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @lilijayawardana3505
    @lilijayawardana3505 ปีที่แล้ว +8

    😘😘😘😘😘💞💞💕

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +4

    සියලු දෙනාම ලස්සනයි ❤️❤️❤️❤️ගොඩාක් ආදරේ සංගීත් මල්ලියා දිනි තී නංගි ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @managemangalika8385
    @managemangalika8385 ปีที่แล้ว +1

    Manisa ලස්සනයි oyala dennath

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +23

    සංගීත් ඔයාගේ වොයිස් එකෙන් සිංදු කියන්න ඕනවට වඩා අලංකාර දන්න යන්න එපා අහන් ඉන්න එපා වෙනවා එතකොට ..ඔයාගේ නිකම් වොයිස් එක ලස්සනයි

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +13

      Muta puluwan magulak na ragapannath ba .gobbaya🥴🥴

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 ปีที่แล้ว +9

      @@thiwankabalasooriya9701 ගෑණු අල්ලන්න පුළුවන් !
      ඒ හපන්කම මදිද? උදාරිද මොකීද බැන්දා ඩිවෝස් උනා
      ඊටපස්සෙ සංජානද මොකීද එක්ක කාලයක් බුදියෑවා දැන් මේකි
      එතකොට ප්‍රසිද්ධ නැති කෙල්ලොන්වත් අනාථ කරලා බූට් තියපු එකෙක්ලු මූ

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +1

      @@udumbaramandodari7754 uge chanel eka balanna gode baiyo uta walalenawa harak

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +2

      @@udumbaramandodari7754 එයා ඒම යද්දි බොයිස්ලටත් කැමති වෙලා එයාලටත් බූට් තිබ්බා 🤭

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +7

      Mu dan මෙතන raganne කුළුඳුල් gani එක්ක ඉන්නවා වගේ.අනිත් ජෝඩු 3 normal wedihata ඉන්නවා muta chun වෙලා wage ganiwa kiss කරනවා badagannawa athaganawa prasidiye muta chun වෙලා ada 🤣🤣🤣🤣🤣🤣

  • @ffgghhnn-le2np
    @ffgghhnn-le2np ปีที่แล้ว +1

    Hamoma godak sathutin inna

  • @hellosrilanka8509
    @hellosrilanka8509 ปีที่แล้ว +1

    Deniti sangithe harima lassanai bs