Mge hasbanuth MTA wada auruda 10k balai apita babala dennek innawa eya harima adaraniyai API thama wachanekinwath hitha riddagena ne e jivithe vidalama balanna oni hagima❤ wasanawakata ape gewal walin virudda une ne ❤
Man yakuwela inna kena mata wada aurudu 7k balai eya mara vidihata mata adare eda idan me wenakan adare adu Vela ne mage sathuta wenuwen onama deyak karanawa koi welewath mata denenne eya mata wada balai kiyala
අාදරය සුන්දරයි ලස්සනයි වයස කුලමළ සුුදු කළු වත්පොහොසත්කම් අදාල නැහැ තේරුම් අරං ජිවිතය විදින එක තමයි අාදරය කියන්නේ. විවාහයක් සාර්ථක වෙන්නත් ඕන අාදරය විශ්වාසය තේරුම් ගැනිම එහෙම අාදරයක් විවාහායක් වෙන කිසිදු බාධාවක් නිසා වෙන් වෙනනේ නැති ශාක්තිමත් බැදිමක් වෙනවා❤❤❤❤❤❤❤❤❤
මගේ කෙනත් මට වඩා අවුරුදු 4ක් බාලයි..පොඩි දරුවෙක් බලාගන්නව වගේ බලාගන්න ඕනෙ.ලෝකෙටම ලොකු සීන් දාන එයා මං ළඟ පොඩි එකෙක් වගේ.පොඩි කාලෙ ඉදන් හරිහැටි ආදරයක් ලැබුනෙ නැති මට එයාගෙන් ලැබෙන ඒ ආදරේ මහමෙරක් වගේ.ආදරේට වයස ප්රශ්නයක් නෑ වගේම වයසින් බාල කොල්ලෙක්ට ආදරේ කරනව කියන්නෙම කෙල්ලෙක්ට ලැබෙන ලොකු සතුටක්.😊❤
ලස්සන කතාවක්...❤❤
ඇත්තෙන්ම ලස්සනයි
සුපිරියක් තමා 💝🌻
Mge hasbanuth MTA wada auruda 10k balai apita babala dennek innawa eya harima adaraniyai API thama wachanekinwath hitha riddagena ne e jivithe vidalama balanna oni hagima❤ wasanawakata ape gewal walin virudda une ne ❤
Wow really ❤❤ So happy for you ❤❤❤❤❤
ලස්සනයි අනේ ඒ ෆිල්ම් එක....❤❤❤
Eknm supiriyk😂❤🎉
Adaraya sundara varadaki kisida samawak nam nathi❤❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉
Malliiwa tolk karana Akkala balanna epada?😢😅
Excellent ❤❤❤
lassanayi kathawa
Aadareta wayasa baadawak na kiwwata pirimiya baala unama laga nathath pasuwata prashna wenna puluwan.mokada gahanu aya lamai ehema labunama ikmanin wayasa penna gannawa.eka hethuwak wenna puluwan duras wenna.mage husband mata wada 1o yrs wadimal.eya wadimahal nisama aseemitha garuthwayak eya kerehi mata thiyenawa.habai oke anik paththa mage husbandge yaluwekuge family eke.e Akki hugak wadimahal.e family eke loku bond ekak naha.pirimi kenawa ganan ganne na.ethana sathutakuth nane.eka dakiddi mata hithunema pirimi kena tikak wayasa unath gahanu aya wayasa wadi wena eka prashnayak samahara welawata.eth prashnayak nathiwa inna ayath athi.habai wayasa adu pirimi kenei wayasa wadi gahanu kenai marry kalahama pirimi waradi karanawa wadi.mona unath film review eka nm lassanai❤
Man yakuwela inna kena mata wada aurudu 7k balai eya mara vidihata mata adare eda idan me wenakan adare adu Vela ne mage sathuta wenuwen onama deyak karanawa koi welewath mata denenne eya mata wada balai kiyala
🥰🥰🥰🥰💓💓💓💓
❤
ස්තුති❤
👍👍👍👍❤
💙
කෙල්ල වයස උනත් කමක් නෑනේ ඉතින් ලස්සනයි නේ
Lassana nm kannada ane.oya hama lassana rupema waharenawa wayasata yanawa
🌚
Fast 🎉❤
❤❤❤
😍
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤