Mea kathawa aththatama magea kathawada kiyala hithuna matath oya wada lebal eka gahuwa magea kalin badala idapu manussayai pawlea ayai mama aurudu deakak a miniha ekka jivath una mata daruwek labun na aththatama mn hugak duk vinda a gedara ita passea mn wena kenek ekka giya eyath ekka awella dan masa thunai mata daruwek hambenna ❤😢😢mn hamadama mawa a pawkara minihagen galogaththata magea dan mahaththayata pin deanawa ❤
මමත් අවුරුද්දක් බලන් ඉදල තමයි මගේ ලොකු බබා බඩට ආවෙ....ඒ වෙනකල් මගෙ මහත්තයා මගෙ හිත හද හදා ලඟ ම හිටිය.....දැන් දරු දෙන්නෙක්ගෙ අම්මෙක් මම ❤❤ මේ ලෝකෙ දරුවන් වෙනුවෙන් බලන් ඉන්න , හීන මවන සෑම කෙනෙක්ගෙම කුසේ නීරෝගී දරුවන් ඉක්මනටම පිළිසිඳ ගනීවා 🙏
අපිත් ප්‍රර්තනා කරනවා හදවතින්ම ❤
❤
@@SandaManThalawaffrrr
මටත් දරුවෝ නැහැ.මමත් අනුරාධපුරේ.ඔයා ඔය කිව්ව විදිහටම මමත් අනිවාර්යෙන්ම බාරයක් වෙනවා ගිහිල්ලා.ඔයාලා හැමෝගෙ ආශිර්වාදය මට ගොඩක් වටිනවා.❤❤❤❤❤❤
එයාටත් සාධාරණයක් වෙලාම කතාව ඉවර උනානම් තවත් ලස්සනයි 😊😊
ම්ම්ම් 😊
ගොඩාක් ලස්සන කතාවක් බුදු සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔයාට 💙
Jayasri maha bodinwahansege පිහිටෙන් රුවන්වැලි mahashaye පිහිටෙන් mage කුසේ පින්වත් යහපතක් නිරෝගීmath daruwek pilisida ganithwa mn wagema daruwan balaporothtuwen sitina siyaluma ammalage kiri shinaya saba wewa පත්තිනි මෑණියන්ගේ pihitai 🙏🙏🙏💐💐💐💐😍😍😍❤️❤️
ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා
අනේ අක්කේ ඇත්තටම මේ storys පුදුම ලස්සනයි.ඔයගේ voice එකත් හරිම ලස්සනයි .thank you අක්කේ .
ගොඩක් ස්තුතියි ඔයාට 💙
අද පළවෙනි පාරට කතාවක් දැක්කේ.. දැක්ක ගමන් කතාව බලන්න හිතුනා..
ඇත්තටම ලස්සනයි කතාව ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට 💙
කීදෙනෙකුට මේ වගේ දුක් ගිනි හිතට එන්න ඇතිද?
කිසිවෙකුට මේ වගේ දුක් ගිනි වලට මුහුණ දෙන්න සිදු වෙන්න එපා..සියලු බිරින්දෑවරුනට දරුවන් ලැබේවා..❤❤❤
ඔව් 😊 කිරි සිහිනය දකින හැම අම්මා කෙනෙක්ගෙම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ 💙
.5:55 @@SandaManThalawa
ඔයාගෙ කතාව එනකං ඉවසීම පුරුදු කලාට, කතාව දැම්මා කියලා දකිනකොට කියවන්න තියෙන්නෙ පුදුම හදිස්සියක්...😊❤ හරිම ලස්සනයි ඔයාගෙ කතා 👍😘❤️
ගොඩක් ස්තුතියි සුදු ඔයාට 💙
අනේ අද කතාවක් දාලා තියෙනව දැක්කම ගොඩක් සතුටු හිතුනා. ගොඩාක් ස්තූතියි ඔයාට 😊😊
ආදරෙයි 💙💛
ලස්සනයි දුකයි සතුටුයි ගොඩක් ගැහැණු ඇමදාම අසරණය
ඇයට අවසානේ යහපතක් වෙයි
Behet karala hari babek kebuna kiuwanam lassanai mekat godak lassani❤❤❤❤❤
අනේ දාපු ගමන් බැලුවා කතාව ❤ ඒත් ඒක ඉවර නොවී තව අහන්න තිබුණා නම් කියලා හිතුනා. එච්චරම ලස්සනයි ❤❤❤❤
අනේ 🥺 ඔයාලගේ මේ ආදරේට ගොඩක් ස්තුතියි 🌸
බූදූසරනයිකතාව ත්ලස්සනයිදිගටමදෙන්නසූදූතරාවෙන්නඵපාවිහිලූවක්කරො
දිගටමදෙනවාසුදු 💙
හරිම ලස්සනයි
Ane harima lassana kathwk🥰🥰
ගොඩක් ස්තුතියි 💙
හොඳ පණිවිඩයක් ලබා දෙන, වටිනා, ලස්සන කතාවක්.❤❤❤
ගොඩක් ස්තුතියි 💙
ගොඩාක් ලස්සනයි 🥰🥰🥰🥰
ගොඩක් ස්තුතියි ඔයාට 💙
හිතපු නැති විදිහෙ අවසානයක්....❤ අදත් කතාව ගොඩක් ලස්සනයි ..❤
ගොඩක් ස්තුතියි සුදු 💙
❤@@SandaManThalawa
ඔයාගෙ.කටහඩට.තමයි.මන්.ආසම
ගොඩක් ස්තුතියි සුදු ඔයාට 💙
Puduma lassanai oyage katha..... hemadama liyannaa❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මේ ආදරේට 💜
Godak lassanai
ගොඩක් ස්තුතියි ඔයාට 💙
හරිම ලස්සනයි බුදුසරණයි තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️❤️
ගොඩක් ස්තුතියි 🌸
ලස්සන කතාවක්
Kathava lassanai
ගොඩක් ස්තුතියි 💙
Lassanai ada kathavath.thank you.
ගොඩක් ස්තුතියි 💙
ලස්සනයි කතාව 👍👍❤️❤️
ගොඩක් ස්තුතියි 💙
මම බැදලා අවුරුදු 13 ක් තාම මට බාබාලා නැ ඒත් මගේ මහත්තයා මට කවදාවත් වචනයක් කිවුවෙ නැ එයා මගෙ පන මට ගොඩක් සතුටුයි එයා වගේ කෙනෙක් මට ලැබුනට ආදරෙයි මන් මගෙ මැණිකට
හැමදාමත් ආදරෙන් ,සතුටින් ඉන්න 💙😘
ඔයාලා හැමදාම සතුටින් ඉන්න පුලුවන් විදිහට බාබාලා ලැබෙන්න ඉන්න අම්මලාට මොනවා හරි දෙන්න ඔයාට දරු පැටියෙක් ලැබෙන්න වාසනාව ලැබෙවා කියා මම ප්‍රර්තනා කරනවා තෙරුවන් සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි
Reply me
Oyata pathtini මෑණියන්ගේ පිහිටයි ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා .
දරුවො නැ කියලා දන්නවානම් කවදාවත් කසාද බදින්නෙ නැනෙ. මගෙ පුතාට වයස අවු20. එයා බැන්ද දවසක එයගෙ නෝනට මෙහෙම උනොත් මම න්ම් කවදාවත් දොස් කියන්නෙ නැ එ දුවට.එක මහ පවක්
ගොඩාක් තැන්වල පවුල් ප්‍රශ්න ඇතිවෙන්න හේතුව නැන්දම්මයි කොන්ද කෙලින් නැති පිරිමී නිසා
ඒක ඇත්ත 😊
👍
ලස්සනයි ❤️👍
ගොඩක් ස්තුතියි 🌸
හරිම ලස්සනයි ඔයාගේ කතා..මම ගොඩාක් ආසාවෙන් කියවන්නෙ..හැමදාම අලුත් දෙයක්..❤ තව ලස්සන කතා ලියන්න...ආසාවෙන් බලන් ඉන්නවා කියවන්න..❤💕❤️
ගොඩක් ස්තුතියි ඔයාට 💙
ගොඩාක් ලස්සනයි
ගොඩක් ස්තුතියි 💙
අම්මො ඉතිම් ❤
කාතාවක් ..දාලා ..
ඇත්තටම ඔයාගෙ කාතාවලට පිස්සු වැටිලා 🤭👌🥰
හැමදාමත් ආසාවෙන් බලනවා
හරිම ලස්සනයි
අනේ 🥺 ගොඩක් ස්තුතියි සුදු 💙
@@SandaManThalawa 🥰❤🤗
අනේ හරිම ලස්සන කතාවක්..අක්කගෙ කතා හැම එකක්ම අලුත් අදහසක් තියන ලස්සන කතා...සතියකට සැරයක්වත් අලුත් එකක් දෙන්න😢
දෙන්නම් දෙන්නම් පැටියෝ 🙈🙈💙
ඒක නම් ඇත්ත ....ගෑණු වඳයි කියනවා මිසක් පිරිමි වඳයි කියලා කවදාවත් කවුරුවත් කියන්නේ නෑනේ
ඔව් 😊
1wwwwewwwwe3wwwwwwe3ew3w3e🎉p6639😊@@SandaManThalawa
Samikshana anuwa wedipurama Wanda pirimi kiyala oppuwela thiyenawa
75% වද පිරිමි.
ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි නංගි❤ තවත් ලස්සන කතා ගොඩක් ලියන්න කෝ ළමයෝ🌹 ඒ කටහඩ👄 එ කෑම හරිම රසයි බඩගිනි වැඩි කරන රේසපි රුවන්වලි සැමළුව වදින්න🙏 හිතෙන තරමට පිනකාර සිතුවිලි ගොන්නක් එකතු කරන්නේ ඒ කට හඩ බවනාවක් තරමට මිහිරියි තවත් කතාවක් ඉක්මනින් දන්න මැණික බුදුසරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි සුදු ඔයාගේ මේ වචන වලට 💙
Urfdj
අදත් කතාව ලස්සනයි ❤❤
ගොඩක් ස්තුතියි 💙
ලස්සනයි අක්කි❤❤
ස්තුතියි නංගී 💙💙
ලස්සනයි මැනික ඔයට බුදු සරනයි
ගොඩක් ස්තුතියි මැණික 💙
🎉
Lassanai godak😢😢
බුදු සරණයි
බුදු සරණයි..
ඒක නම් හරිම ලස්සනයි හොද වැඩේ
එකනෙ.. 😁❤
Ane akke lassanai thawa kathawak one ❤❤❤❤
ඉක්මනට දෙන්නම් නංගී 🙈🙈🙈
මේ කතාවෙ තව කොටසක් දාන්න හරිම ලස්සන කතාවක්
දෙන්න උත්සාහ කරන්නම් සුදු 💙
අනේ අනිවාරෙයෙන් ඕනෙ
ඇත්තටම බොහොම වැදගත් බොහොම වටිනා නව කතාවක් ඇත්තටම මෙහෙම දේවල් මේ අපේ මනුෂ්‍යන් අතරේ සිද්ද වෙනවා ගොඩාක් ආසාවෙන් මේ කතාව දෙපාරක්ම මගේ දුවගේ නැන්දම්මාත් එකතු කරගෙන ඇහුවා එයාලා පෝන් පාවිච්චි කරන අය නෙවෙයි ඒත් බොහොම ආසාවෙන් අහගෙන හිටියා ඔයාට ඔන්න මමත් සහයෝගය දුන්නා වෙලාවක එන්න මගේ පැත්තේ ජය වේවා
ඔයාට ගොඩක් ස්තුතියි 💙
❤❤
Oyage kathawa shok ane❤
හරිම ලස්සනයි කතාව
ගොඩක් ස්තුතියි 💙
Mea kathawa aththatama magea kathawada kiyala hithuna matath oya wada lebal eka gahuwa magea kalin badala idapu manussayai pawlea ayai mama aurudu deakak a miniha ekka jivath una mata daruwek labun na aththatama mn hugak duk vinda a gedara ita passea mn wena kenek ekka giya eyath ekka awella dan masa thunai mata daruwek hambenna ❤😢😢mn hamadama mawa a pawkara minihagen galogaththata magea dan mahaththayata pin deanawa ❤
සුබ පතනවා ඔයාට අලුත් ජීවිතේට සුදු 💙
ලස්සනයි ලස්සනයි ලස්සනයි 👌👍🙏🙏🙏❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට 💙
ඔයාගේ කතා හරි ලස්සනයි ❤❤❤❤❤ඒවාට පිස්සු හැදෙනවා.....
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@@SandaManThalawa අදත් එකක්
මම මේ වෙනකන් comment නොදැම්මට හරි අපූරුවට ජිවිත වලට ඉතාමත් වැදගත් කරුනු රැසක් තියෙනව ❤
Adarei 💖💫
Onna man palaweniyaaaa😊❤
ආදරෙයි 🌸
Lassanai kathawa
ගොඩක් ස්තුතියි 💙
Nangi oyage kata harima lasani mama kipa watawak balanwa oyage kata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassani kathawa❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට 💙
Adath lassanai akke❤❤
ගොඩක් ස්තුතියි සුදු 💙
ලස්සනයි ඒ කතාව
ගොඩක් ස්තුතියි 💙
හරිම ලස්සනයි .! 😍😍❤️
ගොඩක් ස්තුතියි සුදු 💙
හොද වැඩේ ඔය නැන්දම්මට
ම්ම්ම් 😊
❤❤ ❤❤
❤ ❤ ❤
❤ සුපිරි ❤
❤ ❤
❤ ❤
❤
අනේ 🥺 ගොඩක් ස්තුතියි ඔයාට 💙
අනේ ඔයාගෙ කතා නම් නියමයි...❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට 💙
Hemadama wage adath niyamai kathawa. Kohenda ane me adahas enne❤❤❤
අපිට ඉන්නවනේ මේ වගේ කතා ලියන මායාකාරියෙක් 🙈එයා තමයි ලියන්නේ💛
@@SandaManThalawa mayakarita adarei😚
ලස්සනයි කතාව
ගොඩක් ස්තුතියි 💙
හරි ම ලස්සන යි මැණික ❤❤❤❤❤💛💛💛💛💛💛💛💚💚💚💚💚💜💜💜💜💜💜💜💜💜💜💚💜💜💜❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි මැණික 💙
ඔයානම් දැන් පිස්සුවක් අනේ...ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ ඔයාගෙ කටහඩින් ලස්සන කතාවක් අහන්න..අදත් වෙනද වගේම හරි ලස්සන කතාවක් ගෙනාවට Tnx අක්කෙ.ගොඩක් ආදරෙයි ඔයාට...❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගී 🌸
Zt@@SandaManThalawa
😊😊
❤❤❤❤❤❤❤
@@SandaManThalawa
Akkagen mathawa adai ahanne.onna mn Ada indan akkige❤ channel eka sub karala awa balanna.❤
Beautiful
Thank you for your comment dear 💙
Math ahana gaman ❤❤❤danakan inneee kathawakkkkk
ගොඩක් ස්තුතියි 💙
ඒක නම් මාර ලස්සනයි .... මං හරි ආසයි ඔයාගෙ කතා වලට 😊❤
ඔයාට ගොඩක් ස්තුතියි 💙
ගොඩක් ලස්සනයි 🥺🩷
ගොඩක් ස්තුතියි පැටියෝ 💙
වද ගෑනු කියලා කිසිම ගැනියෙක්ට කියන්න හොද නැහැ එක පව් මගේ පුතා විවාහ වෙලා ලබන මාසේට අවුරුදු 6 ක් වෙනවා එයාලාට දැන් තමයි මාස දෙකක දූ පැටියෙක් ඉන්නේ මගේ පුතාගේ නෝනාට දෙපාරක්ම දරුවෝ දෙන්නෙක් අඩු මසෙන් මාස තුනකින් සහා මාස හතරකින් නැතිවුනා එත් මම කවදාවත් ඒ දුවට මොනවාත් කිව්වේ නැහැ මම විස්වාසයෙන් හිටියේ කවදාහරි එයාට දරු පැටියෙක් ලැබෙනවා කියලා ඒ විස්වාසය ඒ විදිහට ඉෂ්ට වුනා පව් කවදාවත් අහිංසක ගෑනුන්ට වද කියලා කියන්න හොද නැහැ එයාලා පව් මොකද අපිත් ගැනුණු නිසා මටත් එක පුතායි ඉන්නේ
ඔයා ගොඩක් ආදරණීය අම්මා කෙනෙක් 💙💙
@@SandaManThalawa තෙරුවන් සරණයි
❤️❤️❤️❤️❤️❤️
@@ChandimaHettiarachchi-m7l 😘
ඔයා ගොඩක් හොඳ අම්මා කෙනෙක් අම්මේ.ඔයාගේ ලේලිට වාසනාවට ලැබිච්ච අම්මා කෙනෙක්.❤❤❤❤❤
ලස්සනයි ❤❤❤❤
ස්තුතියි 💙💙
අනේ ගොඩක් ලස්සනයි.. ඇත්තටම ඔය වගෙ විදවන ගෑනු අය කොච්චර ඇතිද 😢😢
ඔව් ගොඩක් ඉන්නවා ☹️
Thamange kunu wahagena ......anunta dosharopanaya karana ayata..... Es panapita karmaya pala denawa kiyanne mewata thamayi. Budu Saranayi! Oyata.❤
ගොඩක් ස්තුතියි සුදු 💙
Lassanai kathawa❤❤
ගොඩක් ස්තුතියි 💙
Ane oya kathawa kiyana widiya lassanai ane oyage voice ekath lassanai
ගොඩක් ස්තුතියි 💙
නැන්දම්මාවරුනි,.කාරුණික වන්න,මක්නිසද ඔබත් ගැහැණියකි උතුම්.
හැමදාමත් අක්කිගෙ ස්ටොරි අහනවා මන්..ආදරෙයි මන් ඔයාට .❤❤❤
ඔයාටත් ආදරෙයි 💙
අනේ..මටත්..බැදපු.දවසෙ..ඉදන්ම.එ.ගෙදර නැන්දම්මයි..පුතයි..මටත්...ඔය.වගේම දුකක් දුන්නා..මගේ.ඇස්.වල්ලිනුත්. කදුලු..සාගරයක්..ගැලුවා..ඒත්..මම..කතරගම ගිහින් බාර.වෙලා.මට.දරැවො.දෙන්නෙක්ක්ම..ලැබුනා..මම..බොහොම දුක් විදලා..මේ..වෙද්දි දරැවො..හොද ට..හදල.උගන්නල්ල.ජීවත්.වෙනව..ඒ.මිනිස්සු මට.කරපු අපහාස.අද.එයාල්ලටම..පල.දීල..ඒ.නිසා.කෙනෙකුට අපහාස..කරන්න කලින්.දෙපාරක්..හිතන්න....🙏🙏🙏
Maru kathawa
ස්තුතියි ඔයාට 💙
Wenasma katha akki voice ekath marama lassnii aththtama shooiii akkii oyage katha ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාට 💙
ගෙඩක් ලස්සනයි ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට 💙
Mage mahaththayanam kawadawath wachchanayak kiwwa ne.ekata nandammanam apahasa kala.dan mata duwak inno.dan inna mata kisima deyak nokiyapu vidiyata
අම්මෝ කතාවක් දාල ❤❤❤
හී හී 🙈
Lassanai harima sanwedi kathawak. Oi tharamatama nathi unath eduka widapu knk mamath. Kisima knkta e wage deyak widinna labenna epa.
ඔව් කිසිම කෙනෙක්ට ඒ වගේ දෙයක් විඳින්න ලැබෙන්න එපා 😊
Ana,tawa,kotasak,dannako,harima,wadagat❤❤❤
හී දෙන්නම් 💙
Kathawa lassanei
ස්තුතියි ඔයාට 💙
Godak lassanayi
ගොඩක් ස්තුතියි ඔයාට 💙
හරිම ලස්සනයි ❤❤❤
❤
ගොඩක් ස්තුතියි 💙
Ada kaleta glpena lassana kathwak
අනේ මදි.......🎉ලස්සනයි අනෙ...පැය ගානක් උනත් අහන් ඉන්නම්කෝ....ඒ තරමට ලස්සනයි
අනේ පැටියෝ 🥺 ගොඩක් ස්තුතියි 💙
Eka nam maru ane.mata nam hithuna kollage aulak wenna athi kiyala....wenada wagema lassanai
ගොඩක් ස්තුතියි 💙💙
ගැහැනු ලමයෙකුට හොද අධ්‍යාපන යක් අවශ්‍ය යි කියන්නෙ මේ දුර්මත වලට පිලිතුරු අවශ්‍ය නිසයි ...
අනිවාරයෙන් ❤✔
😇😘❤️
💙💙💙
Lassana katawak tawat tibba nam kiyala hituna
ඉක්මනට එනවා ඉලග කතාව 😍
❤
💙💙💙
අනිවාර්යයෙන් ලස්සන කතා
ගොඩක් ස්තුතියි ඔයාට 💙
❤❤❤❤❤
💙💙
Panadena adare kochara baluwat epawenne na❤❤❤❤
ආදරෙයි 💙😘
ලස්සනයි
ගොඩක් ස්තුතියි 💙
❤❤❤🎉🎉🎉
💙💙
❤❤❤
💙💙💙💙