Obama Madaviya | ඔබම මාද විය | Sandya Bulathsinhala | Sandaru Suyamaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 6

  • @charithbuddhika5764
    @charithbuddhika5764 2 ปีที่แล้ว +7

    ඔබම මාද විය මාද ඔබම විය
    සාගර වෙරළක පිය සටහන් මත
    ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
    ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
    ඔබම මාද විය මාද ඔබම විය
    පවසා ගන්නට දහක් වදන් ඇත
    පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය
    ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු
    අහිංසකාවිය පමණ ද ඔබ ළඳ
    ඔබමය මා සිත ඔබමය මා ගත
    සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
    ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත
    එවන් කලෙක මා එපා නොකල මැන.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว

    ආසම සිංන්දුවක්❤️

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว

    ❤️❤️😀 ආසම සිංදුවක් 😍❤️

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 2 ปีที่แล้ว

    ඔබම මාද විය
    මාද ඔබම විය😍😍
    කාලෙකින් ඇහුවෙ, ලස්සනයි

  • @commerce171
    @commerce171 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @menakaprasanga888
    @menakaprasanga888 2 ปีที่แล้ว

    Anarga සංගීතය