Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 18 | හුරුළුවැව ඝාතන සිද්ධිය - 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 50

  • @Funnytube-j2x
    @Funnytube-j2x ปีที่แล้ว +7

    ඔයාලා episode දාන්න පරක්කු වෙන්නෙ ඇයි.ඉක්මනට දාන්න.අපි ගොඩාක් ආසාවෙන් බලං ඉන්නේ

  • @chaamarimadhushani6756
    @chaamarimadhushani6756 ปีที่แล้ว +1

    ඒ Police Inspector ලස්සනයි❤😍 K P L විතානගේ මහතා❤️😘

    • @LeviAthan107
      @LeviAthan107 ปีที่แล้ว

      අප්පට හිකේ

  • @sureshrathnayaka1526
    @sureshrathnayaka1526 ปีที่แล้ว +1

    Kolamkuttama

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +12

    මාස 2ක් වෙනවා අලුතෙන් episode එකක් දාලා නෑ,ජාතික රූපවාහිනීය අපිව පිස්සො කරන්න එපා 😒

  • @isharamadushani9535
    @isharamadushani9535 ปีที่แล้ว +1

    මෙයාලා දැන් හොදට ඉන්නේ

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว

    Hi Mr. Handsome .(police )

    • @LeviAthan107
      @LeviAthan107 ปีที่แล้ว

      Handsome පුක තමයි

  • @imeshachathurangani2330
    @imeshachathurangani2330 ปีที่แล้ว +7

    17 episode එක නෑනේ... කමක් නෑ විජහට episode දාන්න හරිද... 👍👍

    • @yasasthilak9855
      @yasasthilak9855 ปีที่แล้ว +1

      Man upload karanne mata oni welawata

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      17 තිබුනා.ඒක අයින් කරලා

    • @chiranthakeshan6323
      @chiranthakeshan6323 ปีที่แล้ว +2

      @@dilshansuramya4750 Machan 17 weni episode eke mokakda kathawa ?

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@chiranthakeshan6323 එකම පවුලේ සහෝදරයො දෙන්නා මරන එක

    • @chiranthakeshan6323
      @chiranthakeshan6323 ปีที่แล้ว +1

      @@dilshansuramya4750 ela machan

  • @pradeepkumara3857
    @pradeepkumara3857 ปีที่แล้ว +2

    මේකෙ කාන්තිට ඉන්න කෙනා දැන් නිලියක්.... මට නම මතක නෑ...

    • @S_han1210
      @S_han1210 ปีที่แล้ว +2

      සබඳ එළියස් එකේ චරිතයකට ඉඳියා..චරිතේ නම මට මතකත් නෑ… හරමානිසයි සූටියයි ලයින් දාපු නඟා…

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +1

      තෙසාරා ජයවර්ධන. කාලයක් රඟපෑවා. දැන් නම් එච්චර active නෑ. දැන් University Lecturer කෙනෙක්ලු.

    • @KalhariThennakoon
      @KalhariThennakoon 4 หลายเดือนก่อน +1

      මේ කෙල්ල දැන් නිලියක් නේද සබඳ එළියස් එකේ කොමළි නගා 👆

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild ปีที่แล้ว +3

    සිරිවර්ධනයා හෙන ගැම්මෙන් ඉන්නෙ 😂😂

  • @isharamadushani9535
    @isharamadushani9535 ปีที่แล้ว +1

    අපෙ ගමෙ

  • @thilinaperera1005
    @thilinaperera1005 ปีที่แล้ว +4

    සති 3 කින් දාලා 😂

  • @malshikaperis9992
    @malshikaperis9992 ปีที่แล้ว +7

    17 නැද්දෝ.... අපි හිත්වේ දැන් අමතක වෙලා කියලා 🤭🤭🥱

    • @kdk518
      @kdk518 ปีที่แล้ว

      මේක අලුතෙන්ද යන්නේ පරණ එවද

    • @malshikaperis9992
      @malshikaperis9992 ปีที่แล้ว

      @@kdk518 පරණ ඒවා මචන්

  • @SamsungSam-l2v
    @SamsungSam-l2v 6 หลายเดือนก่อน

    48 0:30

  • @wanderer133
    @wanderer133 ปีที่แล้ว +1

    Uma devi ge kathawa oni😞

  • @yasasthilak9855
    @yasasthilak9855 ปีที่แล้ว +3

    Kawruth methane baninna epa. Man mewa upload karanne mata oni welawata

    • @nzsandaruwan95
      @nzsandaruwan95 ปีที่แล้ว

      එහෙනං උඹම බලාගනින්

    • @chaamarimadhushani6756
      @chaamarimadhushani6756 ปีที่แล้ว

      ව්හිළුවක් වෙන්න එපා බං😂

  • @nzsandaruwan95
    @nzsandaruwan95 ปีที่แล้ว +2

    අඩෝ දානව නන් ලස්ස්නට දවස ගානේ දාපන්කෝ බන්.

  • @ireshahansamali-ys7qx
    @ireshahansamali-ys7qx ปีที่แล้ว +1

    Use

  • @seagirl4051
    @seagirl4051 ปีที่แล้ว +4

    මොකද අනේ පරක්කු වෙන්නෙ ඔයාලා වීඩියොස් දාන්න.. අපි බලන් ඉන්නවනේ....

    • @shehanpramujitha3131
      @shehanpramujitha3131 ปีที่แล้ว

      කාව හරි මරන්නකො.

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild ปีที่แล้ว

      මුන් රනිලාට පුක දෙන නිසා මේවට වෙලාවක් නෑ

  • @achithasandakelum8666
    @achithasandakelum8666 ปีที่แล้ว +1

    17 weni episode eka dla aye ain kra.
    Eka cruel wadi nisa wenna athi

    • @chiranthakeshan6323
      @chiranthakeshan6323 ปีที่แล้ว

      Machan 17 weni episode eke mokakda kathawa ?

    • @chaamarimadhushani6756
      @chaamarimadhushani6756 ปีที่แล้ว

      මොකක්ද කථාව මමත් බැලුවා 17 episode එක නැහැ🥺

    • @achithasandakelum8666
      @achithasandakelum8666 9 หลายเดือนก่อน

      @@chiranthakeshan6323 eke tinne family ekakma pita minihek marana case ekak

  • @Dulroxx
    @Dulroxx ปีที่แล้ว +1

    uplord karana kenage num ekanadda

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 ปีที่แล้ว +1

    Wena mkuth epa meka anith episode danna

  • @KumariKumari-lf1zw
    @KumariKumari-lf1zw ปีที่แล้ว +1

    Me apa game api ipadilawath na