මේ ආණ්ඩුවට හොරු අල්ලන්න බැහැ. සජිත් සහ රනිල් එකතුවෙලා 2026 දී ආණ්ඩුව ගෙදර යවනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 99

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 7 วันที่ผ่านมา +8

    හැමදේම වෙන්නේ හොදටයි. අපේ සජිත් මහතා අවංක හොද මනුෂ්‍යයෙක් . අද හොද මිනිහට තැනක් නෑ. අපි විපක්ෂයේ ඉදන් බලන් ඉදිමු.
    .

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 6 วันที่ผ่านมา

      හැබැයි අමු ගොං වස්සා ඈංං 😂

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 4 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත.දැන් තැන තියෙන්නෙ බොරුවට විතරයි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 6 วันที่ผ่านมา +5

    රනිල් සජිත් එකතු වෙලා රට හදන්න 😂😂😂😂😂
    ඉස්සෙල්ලා දෙපැත්තේම ජාතික ලැයිස්තුවේ කචල් ටික ඉවර කර ගනිල්ලා මාලිමාවේ 18 ක් ඉතාමත් සුහදව නම් කරලත් ඉවරයි, තමුසෙලාගේ දෙකටයි පහටයි මරාගන්නවා 😂😂😂😂😂

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 6 วันที่ผ่านมา

    God will do justice

  • @FazmiSameem
    @FazmiSameem 5 วันที่ผ่านมา

    ඉතිහාසය ඉගෙන ගන්න

  • @SumanaMalawiarachchi
    @SumanaMalawiarachchi 6 วันที่ผ่านมา

    Denwath eththa therum ganna beluwa nam hodai. Sathya awabodha wewa......thaniyen rajawenna amaru bawa.

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 7 วันที่ผ่านมา +2

    නාකියො වගේම නාකී පක්ෂත් ඉවරයි හොදේ.මුන් රටට හරි ආදරේ වගෙයි.

    • @perera5727
      @perera5727 6 วันที่ผ่านมา +3

      තොපෙත් නාකියෝ ඉන්නවා, වේසි.

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 7 วันที่ผ่านมา +2

    බොරුව රජ උනා එක නිසා අපි දුක් වේන්න ඔනෙ නැ සත්‍ය හිම් එන්නේ

  • @lalithjagath6409
    @lalithjagath6409 5 วันที่ผ่านมา

    අපිට තියෙන්නේ පරණ කථා කිය කිය ඉන්න නෙවෙයි . ජන සමාජයේ උන්නතියට වැඩ කිරීමට නොහැකි වන්නාවූ සමාජ ආකල්ප වෙනස් කිරීමේ වැඩ පිලිවෙල හදන්න .ව්‍යවස්ථා අර්බුදයක් නම් එය වෙනස් කිරීමට පෙරට එන්න . රටේ සාමය සහ භොමික අඛණ්ඩ තාවය රැකගෙන නීති ගරුක සමාජයක් හදමු.😂

  • @HarryWicky
    @HarryWicky 8 วันที่ผ่านมา +1

    Hoda comments ekak Kabeer oya eththama dakshayek🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayasundarabandara-i9r
    @jayasundarabandara-i9r 8 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @ravindralawrence4594
    @ravindralawrence4594 7 วันที่ผ่านมา +1

    Dan owa wadak nah

  • @ramziyathaslim8618
    @ramziyathaslim8618 7 วันที่ผ่านมา

    Great speech👍💯❤️❤️❤️

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 7 วันที่ผ่านมา

    great explane

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 8 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තුවට මන්ත්‍රී වරු 225 වැඩී හරිගාන72 යි මුන්ගෙ කටවල් වැහෙන්නත් එක්ක ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ

  • @nelkafernando1187
    @nelkafernando1187 6 วันที่ผ่านมา

    පක්ශෙ ඉන්නෙ පිරිසිදු කන්ඩායමක්ලු😀...මෙයා සජබෙ නෙවෙයිද🤣🤣🤣

  • @KalahewaththaKarunawathi
    @KalahewaththaKarunawathi 7 วันที่ผ่านมา +4

    තවත්.කයිවාරැ.නැතුව කරන.වැඩකට.සහය.දුන්නොත්.හොදයි

  • @PlSriyakanthi
    @PlSriyakanthi 6 วันที่ผ่านมา +1

    ජෙබිබෝ වැඩ බැ කයිවාරැ විතර අපේ නායකයා සජිත් හදවතේ නායකයාච ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 5 วันที่ผ่านมา

    සිගිති උයන

  • @dr.sunethwijayawansa6075
    @dr.sunethwijayawansa6075 8 วันที่ผ่านมา +2

    නිදාගනින් බං

  • @sudanthawariya5408
    @sudanthawariya5408 5 วันที่ผ่านมา

    සජිත් matituma Awnka හොඳ කෙනෙක් duppatage duka danna නායකයෙක්

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 6 วันที่ผ่านมา

    They are dreaming, what about the allegations

  • @nelkafernando1187
    @nelkafernando1187 6 วันที่ผ่านมา +1

    මෙයාට තේරෙන්නෙ නැ නායකය නිසයි පක්ශයත් අනික් අයත් පැරදෙන්නෙ කියල...හැමදාම පැරදි පැරදි ඉන්න😀😀😀

  • @suvineethadesilva906
    @suvineethadesilva906 7 วันที่ผ่านมา +1

    ඔය මාධ්‍යවේදියාට අහුවෙන්න එපා ඕකා අනුරගෙන් අහන්න ඕන ප්‍රශ්න ඔබෙන් අහන්නේ

  • @MalaniWimalasena
    @MalaniWimalasena 7 วันที่ผ่านมา

    ප්ලුවන් නම් සජිත් රනිල් හිරේදාන්න.ඇයි බලා ඉන්නෙ

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 6 วันที่ผ่านมา

    විපක්ෂයේ කාර්ය හොදින් කරන්න පලමුව හොද විපක්ෂ නායකයෙක් පත්කර ගත්තොත් හොද නැද්ද . සජිත් මහත්මයා කිප වතාවක්ම අසමත් උනානෙ. නායකත්වයෙ එල්ලිලා ඉන්නෙ නැතිව බටහිර රටවල මෙන් ඉල්ලා අස්වෙනවානමි හොද ආදර්ශයක් රටට දෙන්න පුලුවන් . මම හිතනවා එතුමා දිගටම නායකත්වයෙ හිටියොත් හැමදාම විපක්ෂයෙ තමයි ඉන්න වෙන්නෙ . ඔහුගේ අඩුපාඩු එමටයි. කතාව නයිල් ගඟ වගේ දිගයි. එකම දේ කිප වතාවක් කියනවා. කටහඩත් නායකයෙකුට ගැලපෙන්නේ නැහැ . අසන්නා ඇද තබාගන්න හැකියාව නැහැ . නායකයෙකුට ගැබුරැ කටහඩක් අවශ්‍යයයි. එතුමාගෙ හඩට මිනිස්සු ඇදෙනවා නොව මිනිස්සු අහකට යනවා. මම මෙි කියන්නෙ මටම වෙචිච දේවල්. පුද්ගලයා වසයෙන් ඉතා හොදයි . කරන්න දෙයක් නැහැ . ඒ තනතුරට අවශ්‍ය පවුරැෂය එතුමාට අඩුයි . අලුත් කෙනෙක් එනවානමි හොද ආරමිභයක් ගන්න හැකි වෙයි . මම යෝජනා කරනවා හර්ෂ ද සිල්වා මහත්තයා හොදයි කියා . මෙි මගේ සිතිම .

  • @stephen.ashok2000
    @stephen.ashok2000 5 วันที่ผ่านมา

    Sajith ge SJB fans la,
    dan lu patan gaththe
    😂😂😂😂

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 6 วันที่ผ่านมา

    අපිට සජිත් ඕනේ මේ ආණ්ඩුව අපිට එපා

  • @nevilperera5916
    @nevilperera5916 4 วันที่ผ่านมา

    Ranil sajith ekathu wela maru gahnna wenne.😂😂😂😂😂😂😂

  • @sewwandykavindaya5631
    @sewwandykavindaya5631 8 วันที่ผ่านมา +3

    රනිල් ගොනයි .සජිත් ගොනයි .හිරෙට යනවා එක නතර කරන්න බැ ok

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 8 วันที่ผ่านมา

      ඉතින් යවපල්ලාකෝ කියවන්නේ උබලාට ඒ දන්නාගේ එක හොරකමක් අල්ලලා හිරේදාපල්ලාකෝ

    • @piumijayasooriya326
      @piumijayasooriya326 6 วันที่ผ่านมา

      මෝඩයෙක්

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 4 วันที่ผ่านมา +1

      පුලුවන් නම් හිරේ දාල පෙන්නනවකො.හැබැයි ඉතින් මේ තක්කඩි රනිල් හිරේ යනවටනම් මාත් කැමතියි .

  • @KW-if2fx
    @KW-if2fx 8 วันที่ผ่านมา +2

    හික්හික් හික් හික් හික් හික් හික්. වෙරි වෙච්ච මීයෙකුත් පූසෙකුට ඔය වගේ කතාවක් කියල තියනවා

  • @minhaelson5865
    @minhaelson5865 6 วันที่ผ่านมา +1

    Muta mogal

  • @AjthSilva
    @AjthSilva 8 วันที่ผ่านมา

    Nidhan hora sha mha banku hora takkadiya ta ghilla edan idala anna haki

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 8 วันที่ผ่านมา +2

    නොදකින් කයියයි පඩ අරින එකයි විතරයි දන්නේ.තවත් කයිය ගහනවා .

    • @nelkaperera4045
      @nelkaperera4045 7 วันที่ผ่านมา

      කවුරු ගැන්ද කිව්වේ

  • @KaBuddikalakmal
    @KaBuddikalakmal 6 วันที่ผ่านมา +1

    රනිල් විතරයි ඕනි, එතුමා ඕනි කෙනෙක් එක්ක වැඩ කරනව , අනික් උන්ගෙන් අපිට වැඩක් නෑ

  • @Premarathna-u9f
    @Premarathna-u9f 7 วันที่ผ่านมา

    රනිල් මහත්මයා විතරයි රටට ඉන්නෙ
    එකතු වෙනවල බුරු වෙන්න එපා

  • @antoneyperera520
    @antoneyperera520 7 วันที่ผ่านมา

    Kauda me me harakva. navata varak parliment yauve😮😮😮

  • @SkRj-z1z
    @SkRj-z1z 8 วันที่ผ่านมา +4

    2026 ඇටදෙක හොල්ලන්න වෙන්නෙ.

  • @chamaradeshan9903
    @chamaradeshan9903 8 วันที่ผ่านมา +1

    ඔය පක්ශ දෙකට වසර 2500 දි වත් එකතුවෙන්නෙ නෑ.ඔයාලා පිරිසිදු බව ජනතාව 14 වෙනිදා තීන්දු කලා.ඔයාලා එකතුවෙලා නාගෙන එන්න බලය ගන්න.😂😂😂😂😂😂😂

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 7 วันที่ผ่านมา

    anee ubala oya pakse mahaa parajiyha lucky naha oka dinana na nam oya pakse mark eka ain karala sampurana alut wena ona Sp ain wenat ona

  • @lahirulahiru9637
    @lahirulahiru9637 8 วันที่ผ่านมา

    Ehenm Ranil innakn innadenna epai

  • @Premarathna-u9f
    @Premarathna-u9f 7 วันที่ผ่านมา

    මෙතුමලනන් දොඩවනව. රනිල් මහින්ද චන්ද්‍රිකා ..ජනපති වරු මෙරටට හොඳක්ම කල උත්‍තමයො.

  • @IsuruSampath-yz2qp
    @IsuruSampath-yz2qp 8 วันที่ผ่านมา

    Paka thamai....den gotabaya newei inne gono...

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 8 วันที่ผ่านมา

      තොපි මිනිස්සු නෙවෙයි සක්කිලි සත්තු

    • @Senanayaka-z1b
      @Senanayaka-z1b 8 วันที่ผ่านมา

      Dan inne amu gawayek 😂😂😂

    • @IsuruSampath-yz2qp
      @IsuruSampath-yz2qp 8 วันที่ผ่านมา

      @Senanayaka-z1b aye ubalage Heena iwarai mi harako...balan hitapan ...😂😂

  • @AshanPerera-i8r
    @AshanPerera-i8r 8 วันที่ผ่านมา

    Kalekata passe atha keuwa

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 5 วันที่ผ่านมา

    තොපෙ ලක්ෂ. 19.ඉවර.වෙයිර්.විහිළු කතා කරන්නේ. ලක්ෂ 55....19..අඩූ උනා විහිළු 😜😜😜😜😜😜

  • @HashantharinduRanathunga-cr4gs
    @HashantharinduRanathunga-cr4gs 8 วันที่ผ่านมา

    Ana pk nannanan😂

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 7 วันที่ผ่านมา

    රනිල් නෙවෙයි ජනතාව සජිත්ට හර්සට බාර දෙනය රට බලෙන්ම.❤පක්සයක් මට නැත.කියන බොරැ පක්සවල අවබෝද විමෙ බලයක් ඇත මට.🌷🌷

  • @razeekhassim257
    @razeekhassim257 7 วันที่ผ่านมา

    Ko ko Ajith eran api ghanwa SJB has been nailed like 1956 1977 nonsense all the kamba horu Banku horu commesion bribery thugs so now we will see all on proper proceeds to bank boru. Many more

  • @wildsrilanka1645
    @wildsrilanka1645 8 วันที่ผ่านมา

    Ogollanta kawadawsth sajith ekka dinanna be

  • @NilanthaRajaguru
    @NilanthaRajaguru 8 วันที่ผ่านมา

    Malagiyapereethyo peretha gotu

  • @ravindralawrence4594
    @ravindralawrence4594 7 วันที่ผ่านมา

    Paradinawa sjb

  • @nalin8182
    @nalin8182 6 วันที่ผ่านมา

    SAJITH innakam minissu chande denne nehe.
    R premadasa thamai mea ratata horakama merakama ratata purudu keruwe. Paga maruwa 😂😂

  • @Premarathna-u9f
    @Premarathna-u9f 7 วันที่ผ่านมา

    රනිල් මහත්මයා ලොවටම ඔබින නායකත්වයක්

  • @manoranjideraja241
    @manoranjideraja241 7 วันที่ผ่านมา

    Muge appata ke

  • @TWGunasena
    @TWGunasena 7 วันที่ผ่านมา

    Neta hukala

  • @ravindralawrence4594
    @ravindralawrence4594 7 วันที่ผ่านมา

    Sajith step dowen

  • @premiervetcare-i9u
    @premiervetcare-i9u 8 วันที่ผ่านมา +1

    අමු කාල ඇවිල්ල වගේ 😂😂😂😂

  • @susilkannangara994
    @susilkannangara994 8 วันที่ผ่านมา

    සජියගේ අක්කයි මස්සිනයි දෙන්නානම් හරිම පිරිසිදුයි කියල අහල තියෙනවා. මහින්ද ගොයියා එළිපිටම කිව්වා නේද අප්පාගේ සේවය ගැන හිතල අක්කව බේරුවේ එයා කියලා. මස්සිනාත් රජගෙදර තිබුන වටිනා පින්තූර විකුනපු කතාවල් තියෙනවා.

  • @ravindralawrence4594
    @ravindralawrence4594 7 วันที่ผ่านมา

    Dan lakawata owena tharuna aya

  • @Swiftrsrs
    @Swiftrsrs 8 วันที่ผ่านมา

    Beelada uba....

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 7 วันที่ผ่านมา

    හීනෙන්නම් පුක දයිද කිව්වලු😅😅😅😅😅😅😅😅😅

  • @prabakumari3701
    @prabakumari3701 6 วันที่ผ่านมา

    Nariya walapallen ekathukara ganin kari naki ponnaya😂😂😂

  • @ravindralawrence4594
    @ravindralawrence4594 7 วันที่ผ่านมา

    Sajith modakatha kiyana