Jaanu | Episode 469 - (2024-12-11) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 105

  • @slmanu8272
    @slmanu8272 3 ชั่วโมงที่ผ่านมา +49

    දැන් කතාවට නිසලි කියල දාන්න කියන අය කෝ බලන්න 😅😅😅😅

  • @ishankahansamali8324
    @ishankahansamali8324 ชั่วโมงที่ผ่านมา +9

    නිසලිගෙ මාමයි අම්මයි මල විකාරයක් කියලා හිතෙන්නෙ මට විතරයි ද😂

  • @thanujamanori5803
    @thanujamanori5803 ชั่วโมงที่ผ่านมา +10

    මාමේ තෝ පල රටෙන්😂😂😂😂

  • @letticiyairangani352
    @letticiyairangani352 3 ชั่วโมงที่ผ่านมา +13

    වංශයේ කබල් ගහනවා අම්මාය් මාමායි ඉන්න ගේයක් තියනවා ද මන්දා හැමදාම සහස් ගේ ගෙදර

    • @Shanimino-oi4dv
      @Shanimino-oi4dv 2 ชั่วโมงที่ผ่านมา

      රෝහණ yata ගිය rata

  • @chandaniperera5734
    @chandaniperera5734 3 ชั่วโมงที่ผ่านมา +30

    මෙි විකාර කතාව ඉවර වෙන්නේ නැද්ද අප්පා

  • @GayanSampath-o8i
    @GayanSampath-o8i ชั่วโมงที่ผ่านมา +7

    මේක නිසලිගේ බබා හම්බෙලා, බබා ලොකුවෙලා, බබාගේ ලව් එකත් පෙන්නයි මේ යන විදියට😅😂😂

  • @thusharahathurusinghe1468
    @thusharahathurusinghe1468 ชั่วโมงที่ผ่านมา +2

    නිසලි ගෙ චරිතෙට රගපාන නිලිය නම් මරු නියමට රගපනවා..

  • @SarhaSarhasarha
    @SarhaSarhasarha 3 ชั่วโมงที่ผ่านมา +15

    අනේ යාලුවනේ කෝහෝමද ඔයාලට මගේ බාප්පා නැතිවුනා නිවන්සුව පතන්න🙏

    • @DalugamaacharigeshanikaMaduwan
      @DalugamaacharigeshanikaMaduwan 2 ชั่วโมงที่ผ่านมา

      නිවන් සුව කිව්වට ලැබෙන් නැහැ.පිං දහම් කරන්න ඒ කරලා එයාට පිං අනුමෝදන් කරන්න

    • @SarhaSarhasarha
      @SarhaSarhasarha 2 ชั่วโมงที่ผ่านมา

      @DalugamaacharigeshanikaMaduwan එක දන්නවා යාලු හැමෝගේම එක පැතුමත් වටින නිසා කිවුවේ ස්තුති

    • @nishamarziani3943
      @nishamarziani3943 2 ชั่วโมงที่ผ่านมา

      Niwan suwa labewa

    • @SarhaSarhasarha
      @SarhaSarhasarha ชั่วโมงที่ผ่านมา

      @nishamarziani3943 මගේ හිතේ දුක නිවුවට පිං ඔයාට

  • @shalindabanneheke2388
    @shalindabanneheke2388 ชั่วโมงที่ผ่านมา +5

    අපිනම් මේ බලන අන්තිම එක. බායී ආයෙ බලන්නෙ නෑ 😂😂 කාලෙ නාස්ති කරන ගොං මෝඩ කතාවක් කිසි ලස්සනක් නෑ දැන්

  • @GayanSampath-o8i
    @GayanSampath-o8i ชั่วโมงที่ผ่านมา +6

    කම්මැලී යකෝ මේක බලන්න්.. ඉවර කරපල්ලාකෝ මගුල 😒😒😐😐

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 2 ชั่วโมงที่ผ่านมา +3

    දුමිදුටයි නිසලිටයි පසිදුලාගෙ ගෙදර යන එක තමයි එකම විසදුම,ආරක්ෂා වටත් එතන ගොඩක් හොදයි.

  • @HasithDilan-p4x
    @HasithDilan-p4x ชั่วโมงที่ผ่านมา +5

    මට කියපන්
    මේක ජානු ඩ් නිසලි ඩ් 😅😪

  • @EkanayakeLakmal-u1y
    @EkanayakeLakmal-u1y 3 ชั่วโมงที่ผ่านมา +5

    අද තත්පර 30යි බලන්න ගියේ 😂😂😂😂😂

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h ชั่วโมงที่ผ่านมา +2

    ජානු නෙවෙයි දැන් නිසලි

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 ชั่วโมงที่ผ่านมา +2

    නිසලිගේ පව්ලේ එව්න්ගේ නම්බුව නම්බුව නෙවේ සෙම්බුව😂

  • @fgyggg3117
    @fgyggg3117 54 นาทีที่ผ่านมา

    සැබෑ ජීවිතේත් මිනිස්සුන්ට මෙහෙම දේවල් වෙනවා .කාත් කවුරුත් නැතිව අසරණ වෙන තත්ත්වයට පත්වෙනවා අපි.එහෙම වෙලාවක ඒ කාලේ යහළු යෙහෙලියෙක්වත් අපි වගේ අයට හිටියේ නැහැ .ඒ අතින් නිසලිටයි දුමිදුටයි හොද යහලුවෙක් ඉන්නවා .

  • @amilashiromi4117
    @amilashiromi4117 3 ชั่วโมงที่ผ่านมา +6

    අම්මයි මාමයි.over acting.එකම දේ

  • @thusharahathurusinghe1468
    @thusharahathurusinghe1468 ชั่วโมงที่ผ่านมา +1

    දැන් ජානු සහස් නැද්ද,අයියෝ පුදුම කතා මේවා අප්පා.. පටන් ගන්නෙ කොහෙන්වත් ඉවර වෙන්නෙ කොහෙන්වත්..

  • @SachiniMadushika-o2h
    @SachiniMadushika-o2h 5 นาทีที่ผ่านมา

    සහෝදරයෙක් නිසා තමන්ගෙ ළමයව අත අරින්න හදන අම්මා කෙනෙක් කාටවත් හම්බෙන්න එපා

  • @diluishara4110
    @diluishara4110 3 ชั่วโมงที่ผ่านมา +10

    දැන් මේ කතාව එකම දේ එක්කම අදින්න හදන්නේ 😢

  • @PriyaPriyangika
    @PriyaPriyangika 2 ชั่วโมงที่ผ่านมา +2

    ඒ ජානුග අමිමා මෙහෙට ආවෙි කොහොමද,,,🤔🤔🤔

  • @muthu687
    @muthu687 2 ชั่วโมงที่ผ่านมา

    මෙ කාතාවෙ හිටපු මරිල නිවන් සුව😊

  • @RukeeBalasooriya
    @RukeeBalasooriya 3 ชั่วโมงที่ผ่านมา +2

    Me sathiye Voice Sri lanka patan gannawa balanna ❤

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 2 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂 *කොහේද යන්නෙ මල්ලෙ පොල් නාටකය*

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z 35 นาทีที่ผ่านมา

    නිසලි ❤

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 2 ชั่วโมงที่ผ่านมา +5

    පසිදු හොදයාලුවෙක්

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 ชั่วโมงที่ผ่านมา +2

    ලබ්බෙ වංශෙ මෙහෙමත් අම්මා කෙනෙක් යකො දුව මරනවා කිව්වම පාඩුවෙ ඉන්නවා මම වගේනම් කඩනවා කට

  • @NadeekaDamayanthi-r5n
    @NadeekaDamayanthi-r5n 3 ชั่วโมงที่ผ่านมา +3

    Sahasge ගෙදර okoma ringagena

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ชั่วโมงที่ผ่านมา

    දැන් ආසාවේන් බලනවා❤❤❤❤❤

  • @fgyggg3117
    @fgyggg3117 ชั่วโมงที่ผ่านมา

    අනේ මේකට ගිය රට වෙන්න ඇති .අම්මයි මාමායි කියන කතා.මෙහෙමත් මිනිස්සු .

  • @YashPerera-hz3gl
    @YashPerera-hz3gl ชั่วโมงที่ผ่านมา +1

    Mamage gon part

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 ชั่วโมงที่ผ่านมา +1

    නිසලි කතාව දැන්නම් වැඩක් නෑවගේ මෙයානම් පුදුම තාත්තෙක් තමා

  • @Spbro136
    @Spbro136 45 นาทีที่ผ่านมา

    කෝ මේ කතාවේ main character එක 😴

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 3 ชั่วโมงที่ผ่านมา +19

    Mamage rata wage 😅

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 3 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @shriyanihemamali2092
    @shriyanihemamali2092 28 นาทีที่ผ่านมา

    මාමා නෙවෙයි පිස්සෙක්

  • @KuwaitKwt-w9s
    @KuwaitKwt-w9s 53 นาทีที่ผ่านมา

    මේ දුමිදුගේ තාත්තමද?😅

  • @KeKw-e7z
    @KeKw-e7z 2 ชั่วโมงที่ผ่านมา

    තත්වය තමයි මෙනෙහි ට ගැහුවේ

  • @lenalana6586
    @lenalana6586 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @wmjauasinha3840
    @wmjauasinha3840 3 ชั่วโมงที่ผ่านมา +3

    Kavihari nattyayen ien unafa?

  • @DisaliPunsara
    @DisaliPunsara ชั่วโมงที่ผ่านมา

    මේ කතාවේ ඩිරෙක්ටර් මේ මැසේජ් එක දකිත්වා 😌ජානු සහස් දම්මින්ද අාය කතාවට ගේන්න.....😥දැන් මේ කතාව වැඩක් නෑ 👎

  • @Tyc-w1k
    @Tyc-w1k 3 ชั่วโมงที่ผ่านมา +2

    Shakya kiyana ekiwa ayin karala daapan ban mona reddakda 😂 ekita ekige kollawa balaganna bari kota eki yanawa wena unge kurulu kudu kadanna dumiduge thaththa puthawayi leliwayi daruwawayi ara pissata billata denna wage yanne joduwama gedarin elawala 😅 man hithanne dumidu mareyi anthimata ita passe thiwanka nisali lamayawayi balagani kiyala hithanawa balamu issarahata wena de

  • @ruthgody555
    @ruthgody555 3 ชั่วโมงที่ผ่านมา +1

    Dumidu ge thathata maha sakkili ballek

  • @SanduniHansika-u6e
    @SanduniHansika-u6e ชั่วโมงที่ผ่านมา

    මේ ඉන්නේ ජානුගේ අම්මා නේද වැඩකාරිට

  • @thilinajayawardhanayoutube
    @thilinajayawardhanayoutube ชั่วโมงที่ผ่านมา

    TV Derane yanna ona teledrama 1k meka 😂

  • @manushidilhari8159
    @manushidilhari8159 37 นาทีที่ผ่านมา

    Dan meka janu nemeda

  • @ジャーヌ
    @ジャーヌ 45 นาทีที่ผ่านมา

    ජානුගෙ අම්මා මොකද මෙහෙ??

  • @RuwanSamaranayake
    @RuwanSamaranayake 59 นาทีที่ผ่านมา

    Paul wala maamala okkoma ekay bn balaya pirimiyeknm unge nahara wadi kathawe unath thanikara aththa ape maama wagema rupeth😂

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t ชั่วโมงที่ผ่านมา

    MAN AdAY ME KATHAWA BELUWE SALSSANAY PAARA DIGE KIRI PUTHA DEKKA SATHUTUI ❤

  • @NilminiSwarnakumari
    @NilminiSwarnakumari 2 ชั่วโมงที่ผ่านมา

    Mama maha mordayek

  • @NewNew-fz1mc
    @NewNew-fz1mc 55 นาทีที่ผ่านมา

    Eyata Ahinsaka munak tiyenne😁😁

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 2 ชั่วโมงที่ผ่านมา

    රේකා මැඩමි 😅😅😅😅😅😅😂😂😂😂

  • @geethasrilanka3453
    @geethasrilanka3453 ชั่วโมงที่ผ่านมา

    Maha magule kathawa mama nithiya atahata aragwnane polici ynna puluwanne

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 2 ชั่วโมงที่ผ่านมา

    💛❤️

  • @ManindraSandanayake
    @ManindraSandanayake 2 ชั่วโมงที่ผ่านมา

    Dunidu ge thatha nam wedakna.kiyandewal aheneth na

  • @KW-tb5nw
    @KW-tb5nw ชั่วโมงที่ผ่านมา

    Maama hithan inneh uu maha raja thuma kiyala 😂 ammai…. Maamai appiriyai dakinakota 🤮

  • @RashmiWijegunasekara
    @RashmiWijegunasekara 3 ชั่วโมงที่ผ่านมา +2

    Mokdd ane Meka ikmnt t iwr krnnt apph

  • @saliyakumara2402
    @saliyakumara2402 2 ชั่วโมงที่ผ่านมา

    Appiriyama kathawak dennm

  • @chathurikarathnayaka6793
    @chathurikarathnayaka6793 ชั่วโมงที่ผ่านมา

    Nisali nm shok

  • @ShaliniPrima
    @ShaliniPrima ชั่วโมงที่ผ่านมา

    Meka vikara kathawak ko janu allposo me liyana eka kauda

  • @KumariNejim
    @KumariNejim 2 ชั่วโมงที่ผ่านมา

    Ana.pokirisso.

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj ชั่วโมงที่ผ่านมา

    Ane me akkage mallige ,,wanse magulak ne me

  • @NishanPrasad
    @NishanPrasad 15 นาทีที่ผ่านมา

    Koi ban sahas....koooo januuu .unta hena gahalada????k

  • @sangithsankalpa8435
    @sangithsankalpa8435 ชั่วโมงที่ผ่านมา

    Dan me kathawe nama wenas karanna nisali kiyala.. Janu marilane

  • @bhadrajanakie5984
    @bhadrajanakie5984 ชั่วโมงที่ผ่านมา

    Ko dan janu

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 2 ชั่วโมงที่ผ่านมา

    Pradana charitha dekama na dan kathaawa wadak na

  • @eravlog3353
    @eravlog3353 2 ชั่วโมงที่ผ่านมา

    Gu jarawak balannath kammalie dan nam skip kara kara balanne.

  • @SujeewaniGunathunga
    @SujeewaniGunathunga 3 ชั่วโมงที่ผ่านมา +2

    Pissu wikara

  • @indikavitharana761
    @indikavitharana761 ชั่วโมงที่ผ่านมา

    Dan nisali kiyla danna

  • @NilminiSwarnakumari
    @NilminiSwarnakumari 2 ชั่วโมงที่ผ่านมา

    Mamage rata wage

  • @Kusum-j7l
    @Kusum-j7l 2 ชั่วโมงที่ผ่านมา

    Mekage kanata ekak gahanna ekek nahane

  • @Chathunikulathunga-dl1rk
    @Chathunikulathunga-dl1rk ชั่วโมงที่ผ่านมา

    Mamata giya rata 😂

  • @Hellodew-t7x
    @Hellodew-t7x 3 ชั่วโมงที่ผ่านมา +2

    දුමිදු නිකන් හරි වගේ කතාව. දුමිදු ආත්මාර්ථකාමී. කෙල්ලගේ යහපත ගැන හිතන්නේ නැහැ. 😢ඒකනේ ගෙදරින් එක්කන් යන්න හදන්නේ. තමන් වෙනුවෙන් තමා ඉතින් හැමදේම. නිසලි ගෙදර හිටියා නන් ආරක්ෂාව හරි තියෙනෙවා නේ

  • @gamamedagedara2528
    @gamamedagedara2528 20 นาทีที่ผ่านมา

    Nawtha wekasnya karnna epa

  • @timestamplease
    @timestamplease 2 ชั่วโมงที่ผ่านมา

    1 minute

  • @ruthgody555
    @ruthgody555 3 ชั่วโมงที่ผ่านมา

    Again they are showing the same thing ,,what the hell is this story ,,BORING 💤

  • @Kwt123Kwt12-u
    @Kwt123Kwt12-u ชั่วโมงที่ผ่านมา

    Mama.maha.morda.vedeyata.raga.panne

  • @sarafernando2670
    @sarafernando2670 ชั่วโมงที่ผ่านมา

    tope tatwe gana hita ganna puluwan toge hasirimen Mollu wage

  • @RashiPraba-x5k
    @RashiPraba-x5k 2 ชั่วโมงที่ผ่านมา

    😂

  • @ashenchanuka7218
    @ashenchanuka7218 3 ชั่วโมงที่ผ่านมา

    monawada hutto me katha

  • @ThisariThisari-t5m
    @ThisariThisari-t5m 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @YogaraniArumuganManoharan
    @YogaraniArumuganManoharan ชั่วโมงที่ผ่านมา

    ❤❤❤