රට පුබුදන මහ සමුළුව | විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව | NPP Srilanka | 2024.08.04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 326

  • @slnumberfour4566
    @slnumberfour4566 2 หลายเดือนก่อน +68

    රටේ ඇත්ත වටිනාකම දන්න නායකයා තමයි අනුර කුමාර දිසානායක එතුමා මේ රට ලෝකයේ දියුණු තම රටක් කරන බව සහතිකයි🇱🇰❤️

    • @kanishkaherath2850
      @kanishkaherath2850 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් සහෝදරයා

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 2 หลายเดือนก่อน +26

    ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපති සහෝදරයා අනුර දිසානායක ( සැප්තැම්බර් 21 වෙනිදා ලැබෙන සුභම සුභ ආරංචියයි ) විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සමුලුවට අපගේ උණුසුම් සුභ පැතුම්. 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 2 หลายเดือนก่อน +13

    වයස 19 යි.මට ආඩම්බරයි මං ගැන.කුළුදුල් මනාපය අනුර කුමාර දිසානායකට.මගේ වලට හෙණ ගහන්නෙ නැති බව විශ්වාසයි❤️🚩💯
    #මාලිමාවටකෝටියක් 🔥

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน +1

      ❤🎉

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 2 หลายเดือนก่อน +1

      Thank you verry putha. Oyage therima man adambaraiii. Aluth ratak suba anagathayak. Oyage hema yaluwekugema sahaya methumata labadenna.💪💪🧭❤️❤️❤️

  • @hgkalum2239
    @hgkalum2239 2 หลายเดือนก่อน +25

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @ChamindaPushpakumara-w7m
    @ChamindaPushpakumara-w7m 2 หลายเดือนก่อน +30

    යුද්දේ කලේ තිබුන ආඩම්බර හැගීමක් දැනෙන්නේ ❤❤❤❤❤❤ ජයවේවා. 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 2 หลายเดือนก่อน

      ඔය හමුදාවෙ අයගෙන් අහන්නකො 88 89 හමුදා සෙබලුන් කීයක් ගෝනිබිල්ලන්ගෙ ගොදුරු උනාදකියල හමුදා ලොක්කෙක් මරල ඒමස් තමන්ගෙ නෝනටයි දරුවන්ටයි කැව්වෙ කව්ද කියල හොයල බලන්නකො

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน

      🎉❤😊

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 2 หลายเดือนก่อน +47

    මාලිමාව දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු ❤❤❤ අපි ඉතාලියේ සිට උනුසුම් සුභ පැතුම් ❤❤❤🎉🎉🎉🎉

    • @slnumberfour4566
      @slnumberfour4566 2 หลายเดือนก่อน +3

      ලංකාවට එන්න ජන්දෙ දෙන්න 🇱🇰❤️🫂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 2 หลายเดือนก่อน

      ​@@slnumberfour4566අනිවාර්යයෙන් අපි එනව.දෙපාරක් හිතන්න එපා.මාතෲභූමිය දිනේවා මාලිමාව දිනේවා .අනුර පුටුවට එනව නියතයි .

    • @stk_lk
      @stk_lk 2 หลายเดือนก่อน +1

      ඔව් ... සුභ පතලා විතරක් මේක කරන්න බෑ.

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 2 หลายเดือนก่อน +62

    මාලිමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ ජාතික ජනබලවේගයට ජයෙන් 👍👍👍ජය වේවා ❤❤❤❤❤❤

  • @FfGaming-b6m
    @FfGaming-b6m 2 หลายเดือนก่อน +41

    ජයවේවා මාලිමාව අපේ හමුදාවට ❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน +4

    දැන් දැන් කොයිම වෙලාවක වත් අනුර සහෝදරයා විඩියෝ බලන්න බැහැ,,අැස් කඳුලින් බොඳවෙනව, වරදකාරි හැඟීමකින්.😢 එ් කඳුළු පිසදා 21දින ඔබ රජ කරවා වරදින් මිදීමට අදිටන් කරගන්නවා❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน +6

    මේ වැඩසටහන දෙවනි පාරටත් මම බැලුවා හරිම වටිනවා ජයෙන් ජයම වේවා මාලිමාවට

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +6

    කෙසේ ඉන්නද කදුලු 😢 නොහෙළා අනුර උබ මයෙ මල්ලියේ ..😢❤❤❤❤❤
    දිරිය උබහට උබේ සගයන් ඇතුලු විරුවන්හටත් පතමි බුදු 🙏💕 ගුණ කැනඩාවේ හිදන්..❤

  • @sigmamale3169
    @sigmamale3169 2 หลายเดือนก่อน +55

    JVP එක අනුර සහෝදරය අරන් වෙන්ස් කරපු විදිය මරු.මේවාර කැම්පේන් එකත් මරු සමාජේ පොඩි පොඩි කොටස් බෙදල ඒ අයට වෙන් වෙනම කතා කරනව.ඕක මාකටිං ස්ටැටජි එකක්.අපේ තාත්ත ඒකාලෙ ඉදං JVp හැබැයි මටනන් ඉස්සර පේන්නම බැරි පක්ෂයක්.මේ පාර මම මාලිමාවට දෙනව❤.අනුර කියන්නෙ අප්ඩේට් වෙන් එළ පොරක්.

  • @maddumaarachchirohanpriyan4277
    @maddumaarachchirohanpriyan4277 2 หลายเดือนก่อน +21

    මෙවර කොහොමහරි මේ වසර 76 හොරා කෑ මජර කාලකන්නි දේශපාලන සංස්කෘතිය වෙනස්කල යුතුමයි එය කිරීමට පුළුවන් මාලිමාවට විතරමයි, මාලිමාවට ජයවේවා.

  • @IndraniMallika-h5d
    @IndraniMallika-h5d 2 หลายเดือนก่อน +8

    ආදරනීය ත්‍රිවිධ හමුදා සහෝදර සහෝදරියණි යුධ පිටියක්ව තිබූ අපේ රට බේරා ගැනීමට ඇප කැපවූ ඔබ සියලුදෙනා හොර පිටියක්ව පවතින අපේ රට බේරා ගැනීමට පෙල ගැසීම පිළිබදව අපගේ ගෞරවණීය උත්තමාචාරය අනුරාධපුර අපගෙන් .ජයවේවා ඔබ සියලුදෙනාට .ජයවේවා මාලිමාවට .ජයවේවා අපගේ මාතෘ භූමියට .

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน +21

    ජයවේවා සියලු රණවිරුවන්ට ජයවේවා මාලිමාවට ජයවේවා AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kelumukw
    @kelumukw 2 หลายเดือนก่อน +21

    20,000ක් පන්නලා Live ආවේ අද!

  • @sheshasriwick6644
    @sheshasriwick6644 2 หลายเดือนก่อน +13

    ❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน

      🎉🎉😊

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 หลายเดือนก่อน +16

    தேசிய மக்கள் சக்தி ❤ வாழ்த்துக்கள் ❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +3

    Sir Aruna ජයසේකර .. Wt a facts full trimendous addressing .. විරුවන්ටත් අනුර මල්ලි ඇතුලු NPP JVP සහෝදර සහෝදරියන්ටත් ආදරනීය සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට 💕

  • @neelbee
    @neelbee 2 หลายเดือนก่อน +8

    රටේ තිබෙන දේසපාලනය හදුනා ගැනීම . මේ ඔබලා වෙනුවෙන් තිබෙන ආදරය නිමක් නෑ..❤❤❤❤❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +4

    What a Disiplene .. Contrasts ..Un believable ..
    සෙනෙහසින් බලාසිටිමි කැනඩාවේ සිට සතුටු කදුලින් ❤😢❤

  • @slnumberfour4566
    @slnumberfour4566 2 หลายเดือนก่อน +15

    මට තාම වයස 15 ඒත් අපිට හොද අනාගතයක් ,ලස්සන රටක් ,ලෝකයක් දන්න දියුණු රටක් තියෙන්න ඕන මම කියන්නෙ ජන්දෙ තියෙන අය NPP එකට දෙන්න අපෙ ගෙදර කට්ටිය NPP ❤️රට ගැන හිතන්න 🇱🇰❤️

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +3

      ආදරනීය දරුවො අවුරුදු 15 දී පුංචි ලමයෙක් .. ලොකු උනහම මේ රට බාරගෙන සවුභාග්‍යයමය අනාගතයක් හදන්න අනාගත දරුවන්ට ❤

    • @traveldiarysrilanka184
      @traveldiarysrilanka184 2 หลายเดือนก่อน +1

      පොඩි එකෝ කොයිතරම් හොද පාලකයකු ලංකාව පාලනය කලත් තනි පුද්ගලයකු වශයෙන් ඔබට සාර්තක වීමට අවැසිනම් හොදින් ඉගෙන්න.නැතිනම් මොකා ආවත් ඔබට ජීවිතය අමාරු වනු ඇත

    • @slnumberfour4566
      @slnumberfour4566 2 หลายเดือนก่อน +1

      ඔව්​@@traveldiarysrilanka184

  • @rashikapriyamanthi4601
    @rashikapriyamanthi4601 2 หลายเดือนก่อน +9

    අනුර සහෝදරයානණි ... විශ්මිතයි......... අපි එදා සිට දකින්න පෙරුම් පුරපු සිහිනය...... සැබෑවක් වෙනවාමයි....ඔබට ජය.... මාලිමාවට ජය.... රටට ජය වේවා!!👍👍👍👍❤❤❤🙏🙏🙏🙏🙏

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +1

      ❤😢❤.. ඒ හීනය මැරෙන්න ඉස්සෙල්ලා දැක්කා දරුවො ❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน +3

    ජය වේවා මාලිමාවට ත්‍රිවිධ හමුදා නිලදාරි ඔබ තුමන්ලාට අපගේ උපහාර යුද්ධයෙන් රටබේරාගෙන ජයග්‍රහණය ලබගත් රනවිරුවණි අපේරට හොරුන් ගෙන් අපරාධ කාරයින්ගෙන් දූෂිතඉන්ගෙන් බේරා ගැනීමට ඔබ තුමන්ලා දෙන දායකත්වයට අපගේ උත්තමාචාර අපිට දරුවන් සමග සතුටින් සැනසීමෙන් ඉන්න පුලුවන් කාලයක් ලැබේවා මාලිමාවට ජය වේවා ❤සුබ ගමනක්

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 หลายเดือนก่อน +24

    ටැමිල් නිවේදකයා පට්ටනෙ❤

  • @MrSleeping
    @MrSleeping 2 หลายเดือนก่อน +19

    බිහිරි පුද්ගලයන් සඳහා සන්නිවේදනය ලබා දීම සම්බන්දයෙන් විශේශ ප්‍රනාමය....

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 2 หลายเดือนก่อน +28

    80% අනුර දිනුම් ......දූෂිතයින් පන්නා දැමීමට සියලුම දෙනා එකතු වෙමු

  • @dilangaatthanayake4970
    @dilangaatthanayake4970 2 หลายเดือนก่อน +13

    ජය වේවා...

  • @KaveeshaSankalpani-v6j
    @KaveeshaSankalpani-v6j 2 หลายเดือนก่อน +5

    ❤ ජය වේවා අදරනිය සහොදර සහෝදරියනි❤️ ❤❤

  • @RohanaManamperi-sq5fw
    @RohanaManamperi-sq5fw 2 หลายเดือนก่อน +6

    උන්සේරම එකතැනකට එකතුඋනා අපිත් සේරම එකතැනකට එකතුවෙමු පොහොටිටු සහොදර වරැනි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +3

    1:50:46 රටට අදරැති විරුවරුන් ඇති දේශයයි පුනරූදයේ..
    සම්පතක්මය තුයියකොන්තා මහතුනේ අප මවු බිමේ..
    Fred මහත්තය කලා හොඳ ඇමතුමක් Thank U අනේ..
    ලොකුම ලොක්කා වීරයන්ගේ අරුණ මේ මොනවද කලේ ❤
    වීරයින් දසදහස් ගණනින් එකතු විය එය පුනරුදේ
    බලය සමගින් ජාතියේ අප එක්ව සිටිනා මේ දිනේ..
    අනුර මල්ලියේ උබේ මිතුරන් සමග ගොඩගනු බැවින් සහතික ලෙසයි දුක් ජීවිතේ
    බුදු සරන පතමි සැමට කැනඩාවේ සිට ❤🇨🇦💕

  • @princynirmalee9804
    @princynirmalee9804 2 หลายเดือนก่อน +12

    මාලිමාව දිනවමු.අපි සැවොම . පෙළ ගැසමු.මාලිමාවට ජය ශ්‍රී!

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 หลายเดือนก่อน +8

    ❤ නියමයි කොල්ලො ❤

  • @fatimafernando976
    @fatimafernando976 2 หลายเดือนก่อน +3

    සහෝදරයා ඔයාට ජේසු පිහිටයි❤❤❤❤

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน +1

      ❤🎉❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 หลายเดือนก่อน +18

    බඩු බෙදයි ,, ඒව ගන්න..ජන්දෙ මාලිමාවට දෙන්න..

    • @KuttigeSilva
      @KuttigeSilva 2 หลายเดือนก่อน

      අපේ සල්ලි වලින් අපි බඩු ගත්ත වගේ තමයි,ඒව අපේම.සල්ලි

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน

      😅😅

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n 2 หลายเดือนก่อน +4

    අනාගත පරපුරේ දරුවන්ගේ නායකයා බවට පත්වන අනුර සහෝදරයාට ජයෙන් ජයම වේවා.මාලිමාවට ජයවේවා.

  • @laliththushantha4553
    @laliththushantha4553 2 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි මේ පිරිස දකිනකොට. රට වෙනුවෙන් හිතන මිනිස්සු ගොඩක් ඉන්නව... අනුර සහෝදරය... මේ වෙනස නොතේරෙන බිම් මට්ටමේ ගොඩක් මිනිස්සු තව ඉන්නව. ඒ අය වෙනුවෙන් මොනව හරි ඉක්මනට කරන්න වෙනව

    • @chamarandijayakody6475
      @chamarandijayakody6475 2 หลายเดือนก่อน +1

      ඒක කරන්න පුලුවන් අපි අපිටමයි

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 2 หลายเดือนก่อน +4

    මාද යුද සෙබලෙක් ඔය දේ බලනකොට හරි සතුටුයි කටාර් සිට සුබපැතුම් ජයවේවා මාලිමාවට

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 2 หลายเดือนก่อน

    "ආඩම්බරයි අපේ තුයියාකොන්තා සර් ....ඔබලා මෙහි පෙරමුණ ගැනීම සම්බන්ධව ....❤❤❤

  • @chamarandijayakody6475
    @chamarandijayakody6475 2 หลายเดือนก่อน

    අනුර මේ පාර දිනනවාමයි..❤❤❤රටට ජනතාවට ජයම වේවා!!!! UK වලින් ගොඩක් අය NPP එකට චන්දෙ දෙන්න ලංකාවට එනවා 🤗🤗🤗අපේ පුංචි රටට යහපතක්ම වේවා!!!!!❤❤❤❤

  • @janithransiri8930
    @janithransiri8930 2 หลายเดือนก่อน +1

    රණවිරුවන් ❤❤❤

  • @BandaraUr
    @BandaraUr หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @TheekshanaWeerasinghe-x3k
    @TheekshanaWeerasinghe-x3k 2 หลายเดือนก่อน +31

    පළමු ඡන්දය මාලිමාවට 🔥

    • @slytshortsboy3674
      @slytshortsboy3674 2 หลายเดือนก่อน +3

      #පලවෙනි_චන්දෙ_මාලිමාවට 🧭❌

    • @KuttigeSilva
      @KuttigeSilva 2 หลายเดือนก่อน +1

      #මාලිමාවටකෝටියක්

    • @danieaviles576
      @danieaviles576 2 หลายเดือนก่อน +1

      👌❤

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 2 หลายเดือนก่อน

      ❤️❤️❤️🥰🥰🙏🙏🙏👍🤜

  • @surangakumara2390
    @surangakumara2390 2 หลายเดือนก่อน +6

    Jayawaea❤

  • @IshanSenavirathna-e8t
    @IshanSenavirathna-e8t 2 หลายเดือนก่อน +11

    චන්ද කෝටියක් ගන්නවා මේ සැරේ, මේවා දැක්ක්ම තව බඩු මිල අඩුවෙයි අද රෑට

    • @sheshasriwick6644
      @sheshasriwick6644 2 หลายเดือนก่อน +2

      ❤ සහෝදරයා ....

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 2 หลายเดือนก่อน +1

      දැන් එහෙමත් ලැබෙන සහනයක් නෑ මොකද 🐘🌷☎️ උන් දැන් දන්නවා එහෙම කලත් උන්ට චන්දය නැති වග

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน

      ❤❤

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 2 หลายเดือนก่อน +4

    අනුර කුමාර දිසානායක ❤❤️❤️

  • @fatimafernando976
    @fatimafernando976 2 หลายเดือนก่อน +3

    අනුර මහතාට ජය ❤

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน +1

      ❤🎉❤

  • @S.rSarath
    @S.rSarath 2 หลายเดือนก่อน +3

    😅 ❤❤❤❤❤❤❤හෙද බලය ගුරු බලය හමුදා බලය රටෙ දරුවන් වෙනුවෙන් මාළිමාවටජයවෙවා

    • @KuttigeSilva
      @KuttigeSilva 2 หลายเดือนก่อน

      #මාලිමාවටකෝටියක්චන්ද❤

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน

      ❤🎉

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 หลายเดือนก่อน +4

    මේක live 12k බැලුවා.

  • @harshathilakarathna
    @harshathilakarathna 2 หลายเดือนก่อน +11

    ​​President Anura 2024 💯

  • @SomaSamarathunga
    @SomaSamarathunga 2 หลายเดือนก่อน +15

    ජයවේවා මාලිමාවට

  • @upalipiyaruwan
    @upalipiyaruwan 2 หลายเดือนก่อน +3

    අදිටන ත්‍රිවිධ හමුදා සාමූහික සමුළුවට ආශිර්වාදය ශක්තිය අධිෂ්ඨානය ලැබේවයි පහත අඹගමුවේ තරුණ කැල මාලිමාවට ජයවේවා ස්තුතියි

  • @samithmadushanka2055
    @samithmadushanka2055 2 หลายเดือนก่อน +1

    ජයවේවා❤❤❤❤❤❤❤

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 2 หลายเดือนก่อน

    Malimawa ජය ගන්නවා මාතෘ භූමියට ජය වේවා අනුර සහෝදරයා නියත අපේ ආදරණීය නායකයා

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 2 หลายเดือนก่อน +1

    🧭👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගය තිුවිධ හමුදා විශ්රාමික ජාතික සමුලුවට උනුසුම් සුභ පැතුම්.

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 2 หลายเดือนก่อน

    අරුණ සර් great full speech ❤❤❤

  • @nandananishantha9250
    @nandananishantha9250 2 หลายเดือนก่อน +3

    අපි සවදි ගෙඩක් අය මමද නිවාඩු එනවා මාලිමාව දිනවන්න 🏆 ජයග්‍රහණය කරන්න

  • @ajithperera255
    @ajithperera255 2 หลายเดือนก่อน +9

    ජයවේවා මාලිමාවට ජයවේවා

  • @rmxtunes
    @rmxtunes 2 หลายเดือนก่อน +3

    ජයවේවා ✌😌

  • @nuwandarshana6509
    @nuwandarshana6509 2 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 2 หลายเดือนก่อน +9

    මේපාර මාලිමාවට NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් නාම යෝජනා බාර දෙන්න මල්ලි .....අමතක වෙයි.....
    අපේ දරුවන්ට ජීවිතයක් දෙන්න ... උඹලට පුළුවන් .......❤❤❤🧭🧭🧭🙏🙏🙏

  • @navodyavidumini200
    @navodyavidumini200 2 หลายเดือนก่อน +4

  • @senafdo1
    @senafdo1 2 หลายเดือนก่อน +2

    Super 🎉

  • @mavirowi2230
    @mavirowi2230 2 หลายเดือนก่อน +2

    සැබෑම සැබෑ නායකයෙක්, "පෙරදිග ලෝකයේ බැබලෙන මුතු ඇටය", ගීත වල අර්ථයන් නුදුරේම සැබෑ වනු නියතයි. අපි මාලිමාවට, මාලිමාවට ජයවේවා ❤

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤ NPP Api meka Wenas karamu 🎉🎉🎉🎉🎉🎉🎉 form Switzerland

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 2 หลายเดือนก่อน

    අනිත් ඔක්කොම එක පැත්තක් බැවින් 5/6 ක යනතා බලයක් ගොඩනගමු. පිරිසිදු දේශපාලන ගමනකට ආශිර්වාද කරමු. ජයවේවා ❤ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 💪💪
    🙏🙏🙏🙏🙏

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 2 หลายเดือนก่อน +1

    අපේ රට බේරා ගත් අපේ විරුවන්ට අපේ උත්තමාචාරය !!! 🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋‍♀️🙋‍♂️👫👬🧑‍🤝‍🧑👨‍👩‍👦‍👦👨‍👨‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧❤❤❤❤❤❤❤❤❤❤ඔබලාට නියම වටිනාකමක් දෙන්න මාලිමා ආණ්ඩුවක් පිහිටුවීමට රටේම ජනතාව ඉතාමත් උද්‍යොගයෙන් ඉන්නේ ...

  • @surangakumara2390
    @surangakumara2390 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senafdo1
    @senafdo1 2 หลายเดือนก่อน +2

    All the best 🎉❤

  • @wijekoonarachchi5689
    @wijekoonarachchi5689 2 หลายเดือนก่อน +1

    Very good ...Congratulation ..

  • @buddikaharindra8851
    @buddikaharindra8851 2 หลายเดือนก่อน

    What a strong speach by Anura, so proud about who attended this meeting.AKD ❤

  • @manelkusumlatha7410
    @manelkusumlatha7410 2 หลายเดือนก่อน +1

    හරිම සතුටු යි

  • @shan-yq2lz
    @shan-yq2lz 2 หลายเดือนก่อน +3

    එක චන්දයක් හරි npp එකට හරවන්න social midia වල පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න

  • @ProjectsIbt
    @ProjectsIbt 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා

  • @ThakshilaMadumali-p7v
    @ThakshilaMadumali-p7v 2 หลายเดือนก่อน +10

    මාලිමාවට ජය❤

  • @npchinthaka4558
    @npchinthaka4558 2 หลายเดือนก่อน +1

    Menna puthe reli ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤

  • @AndrewEdwards-q1g
    @AndrewEdwards-q1g 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා! පැමිණි සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිය්‍ටයි.

  • @slytshortsboy3674
    @slytshortsboy3674 2 หลายเดือนก่อน +10

    #පලවෙනි_චන්දෙ_මාලිමාවට 🧭❌

  • @krishanthap.g6309
    @krishanthap.g6309 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ❤❤❤ NPP ජයවේවා ❤❤❤

  • @kanchanadiyunuge7941
    @kanchanadiyunuge7941 2 หลายเดือนก่อน

    Comrade Anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @princynirmalee9804
    @princynirmalee9804 2 หลายเดือนก่อน +5

    ජය ශ්‍රී! මාලිමාව. දිනවමු...

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 2 หลายเดือนก่อน

    Jayawewaa budu saranaiii❤❤❤❤❤❤💐💐💐💐💐🌹🌹🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💪💪💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 2 หลายเดือนก่อน +2

    All the best our hero anura

  • @pradipnilantha5092
    @pradipnilantha5092 2 หลายเดือนก่อน

    මගෙද් පලවෙනි ජන්දය අනිවාර්යයෙන් අනුර ජනාධිපතිතුමය.අපෙ රට වෙනුවෙන්

  • @SanthPradeep
    @SanthPradeep 2 หลายเดือนก่อน

    රණවිරුවන්ට ජයවෙිිවා ගිු ලංකා මාතෘ බුමියට ජයවෙිිවා මාලිමාවට ජයවෙිිවා

  • @mcproduction6135
    @mcproduction6135 2 หลายเดือนก่อน +1

    Congratulations to everyone and everything ❤❤❤❤❤❤❤ malimawata jayawewa

  • @fatimafernando976
    @fatimafernando976 2 หลายเดือนก่อน +1

    ආනේ අපිට ආපේ මවි බිම ගලවලාදෙන්න මේ හොර නඩයෙන් ❤

  • @TV-ip2xo
    @TV-ip2xo 2 หลายเดือนก่อน +2

    සුද්දාගෙන් සැබැවටම නිදාස් කරගන්න ජනතාව මෙතට එකක් වන්න

  • @dilandesilva8954
    @dilandesilva8954 2 หลายเดือนก่อน +1

    #10Million4AKD
    #10Million4NPP

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน

    EXCELLENT JAYAWEWA ANIWARYENMA ANURA DINANAWA DINANAWA MAI

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤N.P.P
    Jayawew🎉🎉 🎉PitarataApi....israel🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 2 หลายเดือนก่อน +1

    SALUTATIONS FROM GERMANY

  • @MaddumageSusantha
    @MaddumageSusantha 2 หลายเดือนก่อน +1

    අපේ රටේ ඉන්න ජනතාව මම ගොඩක් ස්තූතියි කරනවා මාලිමාව තෝරාගැනීම ගැන මොකද මම ළුහෙම කියන්නේ ජනතාව හිතාගෙන හිටියෙ ජේ..වි..පෙ කියන්නේ මහ මැර කල්ලියක් කියලායි නමුත් එහෙම නෙමේ කියලා ජනතාව දැන් දන්නවා ජනතාවට පිං...මොකද මම එහෙම කියන්නේ ජේ..වි..පෙ කලා කියලා එවකට පැවති රජයෙන් තමයි මිනිස්සු මැරුවෙ අපේ නෑදැයෙකුත් ජේ.වි.පෙ කලා කියලා මැරුවා මගේ නෝනාගේ ගෙදරට එවකට පැවති පොලිසියෙන් වෙඩි තිබ්බා මම අපේ රටේ ඉන්න සියලුම ජනතාවගෙන් ආදරේන් ඉල්ලන්නේ මාලිමාවට ඔබගේ වටිනා චන්දය දෙන්න කියලා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @mtkumawithhansi4974
    @mtkumawithhansi4974 2 หลายเดือนก่อน

    අනුර අයියේ ඔයා සහොදරයෙක්නම් මම මෙහෙම අමතන එක වැරදක් නෑ ඔයා හිට ගන්නේ මහ ඡනයා වෙනුවෙන්නම් මම ඔයාට අයියා කිවිවාට වෑරැද්දක් නැති බව මට සිතුනි ඔබ දිනා අවසන් ඒ බව අපි දනිමු මගේ රටට සාධාරනය ඉස්ට කරන්න එය ඒසේ නොහුනහොත් ඔයාට ගොටාභයට වුනු දේට වඩා යමක් මගේ සහෝදරයෝ කිරිමට සැදි පැහැදි සිටි

  • @eigochat
    @eigochat 2 หลายเดือนก่อน +2

    Comrade AKD love you!!
    For too late!!!

  • @SithumNimasha
    @SithumNimasha 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤

  • @kumaraherath81
    @kumaraherath81 2 หลายเดือนก่อน +1

    අපේ කැපවිමට සාධාරණ විසදුම ජාතික ජනබල වෙිගයයි

  • @sisirahapuarachchi7075
    @sisirahapuarachchi7075 2 หลายเดือนก่อน +2

    රට දිනාදුන් ඔබ අපිට රටක් හදා දෙන්න!" මාලිමාවට ජය.

  • @ChandikaNimesh-k6b
    @ChandikaNimesh-k6b 2 หลายเดือนก่อน

    Gemak ❤❤