මම බඩගාගෙන බස් එකෙන් බැස්සේ - බස් රියේදී තරුණියක් අතවරයට ලක්වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 417

  • @RK-qj3fp
    @RK-qj3fp 3 ปีที่แล้ว +159

    කෙල්ලෙක්ට bus එකක තියා පොලිසිය ට වත් යන්න බැරි රටක්නෙ දැන් තියෙන්නෙ 😥

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 3 ปีที่แล้ว +2

      👍

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +7

      රජයෙන් හෝ නීතියෙන් පිහිටක් නතිනම් සාමාන්‍ය මිනිසුන් එකෙතු වෙලා ඕකුන්ට අමතක නොවන දඩුවමක් දෙන්න ඕනෑ ඔවුන්ට දරුවො නැද්ද

    • @marieruth1376
      @marieruth1376 3 ปีที่แล้ว

      Walsthagonanduwahodakna kothanakawsth kathiragahalaratakawaa

  • @ulnl2411
    @ulnl2411 3 ปีที่แล้ว +138

    ඇට දෙක තලන්න ඕනෙ..එල්ලල ගහන්න ඔනෙ යටි පතුල් පලන්න ඕනි

    • @tms9415
      @tms9415 3 ปีที่แล้ว +3

      මමත් ඕකම කියන්න කමෙන්ට් බැලුවේ

    • @silwasilwa4613
      @silwasilwa4613 3 ปีที่แล้ว +1

      Baswala wadakarana konda draiwr apatayo okunta awrudu 20 k hera danna

    • @dildil1198
      @dildil1198 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්.

    • @chandaniandprasadh4242
      @chandaniandprasadh4242 3 ปีที่แล้ว

      Aththamai

    • @mohammadnaseer718
      @mohammadnaseer718 3 ปีที่แล้ว

      Tawa kiypanko

  • @demigodr7006
    @demigodr7006 3 ปีที่แล้ว +59

    හරි ම ෂෝක්... කෙල්ල ගෙ මූණ විතරයිව නොපෙන්නුවෙ.. ගෙදරත් පෙන්නුවා වැඩ කරන.තැනත් ලස්සනට පිළිවෙලට පෙන්නුවා.. ඒ කෙල්ල හරි පවුලෙ කෙනෙක් හරි අඬන එකක් තිබුණේ නැද්ද.. ඒකත් හයිලයිට් කරල දැම්මා නං තව වීව්ස් එයි.. අර අහිංසකයො දෙන්නව නං පෙන්නන්ඩ එපා කොහොමද දෙයියනේ ඒ කොල්ලො දෙන්න පාරෙ බැහැල යන්නේ.. වැඩ කරපු බස් එක කාටුන් එකක විදියට කරපු එක හොඳයි බස්.එක වත් නොපෙන්වා.. හෙට අනිද්දට නඩුව ඇහුවොත් කෙල්ලගෙන් හරියටම අහ ගන්න.පුළුවන් විස්තර ඇතුව කරපු දේවල්.. ඒකත් දවසේ පුවතට දාන්න. සමහරවිට අර කොල්ලො දෙන්නව පොළඹව ගත්තද.දන්නෙ නැනෙ.. ආ තව අමතක නොකර කෙල්ල ගෙ රිසාල්ට් ආවම අනිවාර්යයෙන් ගිහිල්ල රිසල්ට් අහලත් වීඩියෝ එකක් දාන්න හිරු... අපි බලං.ඉන්නව

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත

    • @thilinikodithuwakku7271
      @thilinikodithuwakku7271 3 ปีที่แล้ว +2

      Aparda krn ayw pennann ona eyl whnn hd ne,et e kellw nm paw 😥

    • @chamikadewarathna938
      @chamikadewarathna938 3 ปีที่แล้ว +1

      අනේ හා.නියම කතාව

    • @nimeshfernando8334
      @nimeshfernando8334 3 ปีที่แล้ว +4

      ඇත්ත සම්පුර්ණ ඇත්ත යකෝ වැරදි කරලා යන එකෙක්ගෙවත් මූණ පෙන්නන්නේ නෑ....

    • @nelkagamage1326
      @nelkagamage1326 3 ปีที่แล้ว +8

      අනේද කියන්නේ උන් දෙන්නවයි bus එකයි ඕනේ පෙන්නන්න. රටේ අනිත් මිනිස්සු දැනුවත් වෙන්න. 😡මාද්දියත් බලු වටින්නේ නෑ 😡😡😡😡

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +113

    කාලකණ්ණි නිදහස් කළොත් රටම එකතු වෙන්න මානවහිමිකම් යන්න

    • @zooz1949
      @zooz1949 3 ปีที่แล้ว +1

      Modayak uba wage

    • @malvisoriya1309
      @malvisoriya1309 2 ปีที่แล้ว +2

      ඔව් එහෙමවත් කරන්න ඕන නැත්නම් ගෑණු දරුවෝ ගැන ඉදිරියට මීට වඩා වැඩි ප්‍රවෘත්ති තමයි අපට අහන්න ට ලැබෙන්නේ

    • @k.k.y.p.d.kanuhas3176
      @k.k.y.p.d.kanuhas3176 2 ปีที่แล้ว +1

      @@zooz1949 මොකක්ද ඒකෙ මෝඩ කම බන්

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +88

    යකෝ ඉන්දියාව වගේනේ දැන්....

    • @jayanisilva9270
      @jayanisilva9270 3 ปีที่แล้ว

      ඒකනේ අනේ

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +5

      ඒකනේ බන්, මාඪ්‍ය දියුනු වෙනකොට උන්ගේ නරක එව්ව ටිකත් අරන් වගේ, අපේ උන් කොහොමත් පිටරට නරකදේ වැලදගන්න දස්සයො.

    • @yasithmadhuranga4059
      @yasithmadhuranga4059 3 ปีที่แล้ว

      👍👍👍

  • @chinthanajayathilaka3229
    @chinthanajayathilaka3229 2 ปีที่แล้ว +40

    හැම බස්කාරයොම ඉවරයි මෙ කාලක්නි හින්දා

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +25

    මරු මිනිසුන් ...සතුටුයි දියණිය පෙරට විත්, මේ ගැන සැවොම දැනුවත් කිරීම..මේ තිරිසන්නුට උපරිමයෙන් දඬුවම් කරන්න බලධාරීන් යුහුසුළු වන්න..

  • @pradeeprangana1110
    @pradeeprangana1110 3 ปีที่แล้ว +118

    එක රටක් එක නීතියක්.රෙස්පට් සර්.එල්ලුම්ගහ අරන් වරෙන්.මිනිස්සු තුල අපරාධ කරන්න බය ඇති කරහං.

    • @lakshmigunasekara2703
      @lakshmigunasekara2703 3 ปีที่แล้ว +2

      Aniwaryanma

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 ปีที่แล้ว +2

      Ynne koheda malle pol
      Meka sir ta hadannaba ජාතකයේ වැරැද්දක්

    • @pradeeprangana1110
      @pradeeprangana1110 3 ปีที่แล้ว +2

      @@raveenmaduranga9661 බොල හදන්නත් බෑ.වහල්ලු.මෛත්‍රීපාල මහත්තයා එල්ලුම්ගහ ගේන්න හදනකොට උඩ පැනගෙන කෑ ගැහුවෙ අපරාධ කරන උන් තමයි.එතකොට දුමියා එලියට දැම්මෙ මොකද කියහං.දුමියා එක්ක පොලිස් නිලධාරීන් දෙන්න දැම්මෙ නැත්තෙ මොකද කියහං.එක රටක් එක නීතියක් ලබ්බ තමයි.සුළු වැරදි වලට දඩය ගෙවාගන්න බැරුව කොච්චර මිනිස්සු ඉන්නවද දන්නවද.දළදා මාලිගාවට බෝම්බ ගහපු එකාට පැය විසිහතරම STF ගාඩ් එක දෙන රටක් මේ.රෙස්පට්.මිහින්තලේ සර්ගෙ ගෝලයෙක් අවුරුදු 17 දරුවෙක් එක්ක යහන්ගත වෙලා.තංගල්ලලෙ සුද්ද මරපු එකා නිදහස්.පාර හොඳ නෑ කිව්ව කියලා සභාපති ගෙවල් වලට පැනල ගහනවා.රට කරවන එවුන් එහෙම කරද්දී සාමාන්‍ය ජනතාවගේ බය නැති වෙනවා.ජාතකේ වැරැද්ද තමයි,වැරැද්ද වැරැද්ද විදිහට දකින්න බැරි එක තමයි ජාතකේ ලොකුම වැරැද්ද.අපි තමයි හොඳටම කලේ.🤣🤣🤣🤣🤣🤣

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 ปีที่แล้ว +3

      @@pradeeprangana1110 ado no my3 anthima kale ara kellawa marapu eka nidahas karapuwa 🤣🤣🤣🤣
      Yanne koheda walla his

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      මිනිස්සු අපරාධ කරන්න භය කල යුතුයි. නීතියටත් උසාවියටත් රජයටත් හිරගෙදරටත් ඉතා පහසු වේවි, නමුත් නීතීඣයන් අනිවාර්යයෙන්ම විරුද්ධව වැඩ කරාවි, මොකද අපරාධ කියන්නෙ සල්ලි සල්ලි මල්ලි ඒ අයට අනුව.

  • @lathalatha5378
    @lathalatha5378 3 ปีที่แล้ว +84

    ඔවුන් එලියට එවන්න එපා එපා අපේ දුවලට හෙට වෙන්න පුළුවන් සර් 🙏🙏

  • @revelationworld5815
    @revelationworld5815 3 ปีที่แล้ว +57

    මක්කයි සර් මේ රටට වෙලා තියෙන්නෙ. බස් එකක යන්න නෑ පොලීසියට යන්න නෑ

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 3 ปีที่แล้ว +44

    මේ බස් එකේ මාර්ග ධාවන බලපත්‍ර ය, සහ රියදුරු හා කොන්දොස්තරගේ රාජ කාරී නැවත සේවයනොකිරීමටම සම්පූර්ණය්‍යෙන්ම තහනම් කළයුතුයි .

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @nissankaudkumaraudkumara1518
      @nissankaudkumaraudkumara1518 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

      නෑ.ඕකුන් දෙන්නගෙ පකවල් කපලා දැම්මනම් අනිත් වනචරයොත් බය වෙයි මේවගේ වැඩ කරන්න

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +49

    මේ පිරිමිද,තිරිසනුන්ද,මේ වගේ කාලයකත් මේ වගේ වැඩ කරන්නේ .😢

    • @malki7505
      @malki7505 3 ปีที่แล้ว +1

      Eeeeyaaa lankawe bus walayannath bahaden enna sethena ratak

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +17

    සමාවක් දෙන්න එපා කාලකන්නි

  • @dedukakumari4496
    @dedukakumari4496 3 ปีที่แล้ว +19

    අර සමාජ අාරක්ෂක අැමතිද මොකාද කිවා නේද වැරදි කරන අය ගේ මුන පෙන්වනව කියල කෝ.උන්ව හංගල අර කෙල්ලවයි ගේයි පෙන්නුවා

  • @Asmane8804
    @Asmane8804 3 ปีที่แล้ว +20

    මේ වගේ දේවල් වෙන ඕනම කෙනෙකුට කියන්නේ පුංචි ලමයී නම් දන්නේ නෑනේ සාමාන්‍ය ලමයෙක් නම් එහෙම දෙයක් කරන්න එනවනම් සද්ද නැතුව ඉදල උගේ ඇටදෙකෙන් අල්ලගෙන හොදට හයීයෙන් මිරිකපියවු එතකොට ඔය අසහනය නෑතිවෙනවා ඒක රිදෙනකොට ආසාව නැතිවෙලා යනවා ඒක මිරිකනකොට ඉබේම අතෑරෙනවා එතකොට දුවපල්ලා 👌👌👌👍👍👍😄😄😄

    • @pradeepapriyadarshani1481
      @pradeepapriyadarshani1481 3 ปีที่แล้ว +1

      Thank youu upades walata

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว +1

      @@pradeepapriyadarshani1481 🤛🤛🤛🤛👋👋👋👋

    • @sihina4143
      @sihina4143 3 ปีที่แล้ว

      👍👍👍👍🙏🙏🙏🙏🙏👍👍🙏

  • @TulLak-yn2cn
    @TulLak-yn2cn 3 ปีที่แล้ว +11

    ඉන්දියාව වගේනේ 🤔🤔

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +6

    ජනපති තුමනි අපි ඔබතුමාට ඡන්ද දුන්නෙ නිකම් කන්න ඉල්ලගන්න නෙවෙයි අපිට කොහොම හරි මුදලක් උපය ගන්න පුලුවන් අපිට ඕනෙ බය නැතිව පාරක යන්න එන්න පුලුවන් ආරක්ශිත රටක් ඒක ත්‍රස්තවාදී සහ අන්තවාදීන් ගෙන් විතරක් නෙවෙයි ඊට වඩා භයානකයි පොදු ප්‍රවාහනය සහ පාරෙ රාත්‍රී ගමන් කිරීම මම විදේශ රටක රැකියාව කල කෙනෙක් අපි රෑ දොලහට තනියම පාරෙ ගියත් කිසිම කරදරයක් නෑ ඒත් ලන්කාවෙ කරුවල වටුනම බස් එකක හරි තමන්ගෙ අල්ලපු ගෙදරට වත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ මේවාට ඔබතුමා වහාම මැඩිහත් විය යුතුයි

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 ปีที่แล้ว +26

    මොකද මුන්ට වෙලා තියෙන්නේ එකෙක් දෙන්නෙක් ගෙ ඇට වල්ල අමුවට ප්‍රසිද්ධියේ තැලුවනම් හරි ආය මෙවැනි දේ නොවෙන්න.

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +24

    නෙද්දකිං අපේ රටේ නීතිවල දුර්වලකම 🤨
    ඕවා මොනවාද මිනීමරුවන්ට සමාව ලැබෙද්දි 😫😫

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 3 ปีที่แล้ว +28

    News එකට පස්සෙ එන එම්බාම් බුරුවා දැකලාම එපාවෙලා ... මලමිනි පෙට්ටියෙන් පැනපු හොරෙක් වගෙයි 🤔🤭🤭🤭😖😖😖😖😖😖

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      ඒ කව්ද

    • @arabisong5201
      @arabisong5201 3 ปีที่แล้ว

      Ammapa Aththa Ekanam. Hinahath yanawa obe wachana
      Tikatanam.

  • @lovelonely4138
    @lovelonely4138 3 ปีที่แล้ว +24

    යකෝ ඔය තිරිසන් මිනිස්සුන්ට ගෙදර ගැනුණු නැද්ද ඇ යකෝ තිරිසන් මිනිස්සු ලංකාවේ දැන්න රට දුක් විදින්වා රට ගොඩ ගන්න අපි

  • @palithajayawardena7336
    @palithajayawardena7336 3 ปีที่แล้ว +15

    මේවට වගකිවයුත්තේ පවතින රජයයි, රටේ නීතියක් නැතිකම , දෙක තියල එක කැපුවනම් හරි, දඩුවම් දහයක් සකසල රටේ ජනතාවට sms kara මනාප ක්‍රමයක් හොද නැද්ද ?

  • @sandun2136
    @sandun2136 3 ปีที่แล้ว +1

    ඔක්කොම කෙලවෙලානේ ලංකාවේ 😂,. මරු මරු ඔහොම යන්

  • @dushanthaamila2571
    @dushanthaamila2571 3 ปีที่แล้ว +24

    රටේම නීතිය බල්ලට ගිහින් තියෙනවා කියලා හිතෙනවා නේද යාලුවනේ ☠️🦴

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +6

    ඇයි ඕව වහන්නෙ...වැරදිකරුවන් ප්‍රදර්ශනය කරන්න. මොකද ඔය වගේ උන්ගෙන් අනික් කෙල්ලොන්ටත් බේරෙන්න ඕනෙ...

  • @sanathtikirikumaraherath852
    @sanathtikirikumaraherath852 2 ปีที่แล้ว +1

    මේවා තමයි ගිනිතියන්න ඔන බස්

  • @chathunethu9632
    @chathunethu9632 3 ปีที่แล้ว +16

    කොරෝනා ගොඩාක් හොද වැඩි

  • @sachithraomali5442
    @sachithraomali5442 3 ปีที่แล้ว +14

    අපි දැන් බස්වල ගිහිනුත් ඉවරයි, පොලිසියට ගිහිනුත් ඉවරයි දෙකේම වෙන්නේ අතවර...😒😒

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 3 ปีที่แล้ว +24

    වල්ලෙන් එල්ලන්න ඔිින...

  • @maheshikakariyapperuma7631
    @maheshikakariyapperuma7631 3 ปีที่แล้ว +7

    දැන් බස් එකක යන්න බැ පාරෙ යන්න බැ ගෙදර තනියම ඉන්න බැ මිනිස්සු ඇයි මෙහෙම

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      පොලිසියට යන්නත් බෑ බන්,

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +8

    මිනිස්සු අපරාධ කරන්න භය කල යුතුයි. නීතියටත් උසාවියටත් රජයටත් හිරගෙදරටත් ඉතා පහසු වේවි, නමුත් නීතීඣයන් අනිවාර්යයෙන්ම විරුද්ධව වැඩ කරාවි, මොකද අපරාධ කියන්නෙ සල්ලි සල්ලි මල්ලි ඒ අයට අනුව.

  • @zakeerhussain5698
    @zakeerhussain5698 3 ปีที่แล้ว +26

    මේවා ලංකාවේ සාමන්‍ය දේවල්. ඇප මත නිදහස් එච්චරයි 😄😄😄

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +1

      Apa dena eunt hena gahanna one

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      නීතීඣයන් කියල පිල්ලි ටිකක් ඉන්නවනේ බන් ,මේවයින් තමයි උන් ජීවත් වෙන්නෙ. මුන්ට ඇප

    • @thilinikodithuwakku7271
      @thilinikodithuwakku7271 3 ปีที่แล้ว +1

      Eka nisane bayak netuw mewa digin digtm wenne,adurn kenek margen hri ay eliyt ewi ikmnt beril 😣

    • @chamikadewarathna938
      @chamikadewarathna938 3 ปีที่แล้ว

      අනේ හා

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว

      @@hasiWills1021 නීතීඥයන් නිවැරදි අක්ෂර වින්‍යාසය මෙසෙය

  • @thusharasampath6709
    @thusharasampath6709 3 ปีที่แล้ว +2

    (ස) මග රිරී පාග පාග ගගනි 😡

  • @blackthunder1059
    @blackthunder1059 3 ปีที่แล้ว +6

    බන්දනාගාර රැඳවියනි.. මුං උඹලාට බාරයි..😒.
    දුප්පත් අසරණ මිනිස්සුන්ටමනෙ මේ වේසිගෙ පුතාල මෙහෙම කරන්නෙ.. 😪.

  • @anjanaravishanka1014
    @anjanaravishanka1014 3 ปีที่แล้ว +3

    මේක හරි කෝලමක් උනානෙ යකෝ. හැම තැනම අතවර අපයෝජන

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    මේ එවුන්ට නැවත එම රාජකාරිවල යෙදෙන්න දෙන්න එපා...😪😪😪

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +1

    රජතුමා දැකපු හින හැබැ venawa ne 🤛🤛🤛🥲🥲🥲🥲👎👎👎🤫🤫🤫💕💕💕💓💓🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 2 ปีที่แล้ว +1

    මරන දඩුවම දෙන්න..

  • @whatmora924
    @whatmora924 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @manorideepika219
    @manorideepika219 2 ปีที่แล้ว

    ඕකුන්ට මරණ දඩුවම ලැබේවා

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 3 ปีที่แล้ว +5

    නිිතිය තදකරන්න මරන්නේ නැත්නම් ස්ත්‍රී දූෂකයන්ට අවුරුදු 20වත් අචිචු දෙන එක වටිනවා...

  • @ganeskumara1661
    @ganeskumara1661 3 ปีที่แล้ว +5

    මොකක්ද මේ ලංකාවට වුන විනාසය

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 ปีที่แล้ว +1

    තව පෙන්නපියව් දෙමල ෆ්ලිම් තව තව දේවල් ඉදිරියෙදි බලාගත්තෑකි,මාද්‍ය මේ හැමදේටම වග කිව යුතුයි,ඉන්දියාවෙ කසිකබල් චිත්‍රපටිවල තියෙන ඒව අපේ සිංහල ගොං හරක් අත් හදා බලනව,

  • @nilmini7271
    @nilmini7271 3 ปีที่แล้ว +7

    නොදකින් කාලකන්නි ආන්ඩුව .මෙි අන්ඩුව හරියට නිතියකිුයත්මක කලානමි ඉවරයි එකේක් දේන්නෙක්ව එල්ලුවා නමි ඉවරයි.කවුරැවත් නැතිනමි මම එන්නමි අලුගෝසුවට

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 ปีที่แล้ว

      Ado no නීතිය igenaganin
      🤣🤣🤣🤣

    • @beautyofnature.360
      @beautyofnature.360 3 ปีที่แล้ว +1

      🙏👹👹💪💪💪👋👋👊👊👊👊👊👊👊🙏🙏🤝🤝මාත් ඒනනමි

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත..එකෙක්ට දෙන්නෙක්ට ප්‍රසිද්ධියේ දඬුවම් දුන්නා නම් ආයෙ එකෙක්වත් කරන් නෑ ඕවා

  • @snowfairy4514
    @snowfairy4514 3 ปีที่แล้ว +2

    මෙම කෙල්ලත්. මහ මොඩ. ගොං ගහක් 🤦🤦🤦🤦🤦😡😡😡😡

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว

      අනේ තමයි බොන්න ගිය වෙලාවෙ පැනලා දුවන්න තිබුණනෙ

    • @snowfairy4514
      @snowfairy4514 3 ปีที่แล้ว

      @@u_s_s_vlogs ඔව් 😒

  • @damayanthikulatungakulatun7911
    @damayanthikulatungakulatun7911 3 ปีที่แล้ว

    මුන් සදහටම හිර ගෙදර තියන ඕනි

  • @sampath6319
    @sampath6319 3 ปีที่แล้ว +7

    රජයේ හොර වැඩ වැඩි නිසා පෙන්නන්නේ නැහැ

  • @kalukumi2826
    @kalukumi2826 3 ปีที่แล้ว

    ඔක්කෝම බස් එකෙන් බැස්සට පස්සෙ මේ ලමයා විතරක් තනියම. හැමදාම බස් එකේ ගියත් මොකටද මුන්ව විස්වාස කරේ. මේ ලමය විහින් අමාරුවෙ වැටුනෙ. මේ පිරිමි දෙන්න බස් එක කොහේ ගෙනියයිද ? කරදරයක් කරයිද.? කියලා ටිකක් හිතන්න තිබුණා. අද කාලෙ වයසක ගෑනියෙකුටවත් තනියම යන්න පුලුවන් රටක්ද? මේ. ඇති ඔයින් ගියා. තව එවුනුත් එකතු කරගෙන කැලේකට ගෙනිහින් දූෂණය කරලා මරලා දාන්නත් ඉඩ තිබුනා. මොකද උන් දන්නවා ලමයා මේවා පොලිසියට කියනවා කියලා.

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 2 ปีที่แล้ว +1

    ඕකලට නීතිය අකුරටම කරන්න

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 3 ปีที่แล้ว +1

    දෙමව්පියොත් වැඩිහිටියොත් තරුණ දරුවන් දැනුවත් කළ යුතුයි මෙවැනි දෙයකට සැරසෙන විට සූක්ෂම මොළය පාවිච්චි කිරීමට අන් අයට බසයෙන් බසින්නට කීවා කීවා නම් මේ ළමයා ගැට තිබුණා ද නොමැත ඇයි අන් අයත් සමග බසයෙන් පිටතට නොපැමිණියේ ඇයට නින්ද ගොස් සිටියා ද බලහත්කාරකමක් සිදුවන්නට පෙර අනිත් අයත් සමග බසයෙන් බසින තිබුණා නොවේද

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිස්සුන්ට තියෙන දූෂිත මානසික තත්වය නිසා නීතිය පවා මෙම සිද්ධීන් දකින්නෙ සාමාන්‍ය දෙවල් විදයට... මොකද නීතිය රකින්නෙත් ලංකාවේ මිනිස්සුමනෙ...

  • @smsm7679
    @smsm7679 3 ปีที่แล้ว +1

    නිිතිය රකින්න පත්කර සිටින පොලිිසිය අයත් ලින්ගික අතවර වලට සමිබන්ධ නමිි බස් ඩ්‍රයිවර්ල ගැන කුමන කතාද

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +1

    මුන්ගෙ මූන පෙන්වන්නෙ නැත්තෙ ඇයි ?
    හැම අපරාධකාරයෙකුගේම මූනවල් පෙන්වන්න

  • @srianisriani4200
    @srianisriani4200 3 ปีที่แล้ว +2

    අනෙ දෙයියනෙ මොකක්ද මේ.අපෙ ලංකාවේ තිරිසන්නුන්ට.වෙලා තියෙන්නෙ ඔකුන්ට ඇප දෙන්න එපා මුන් හැදෙන්නේ නැ

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 2 ปีที่แล้ว +1

    කාලකන්නී දැන් නිදල්ලෙනේ නේද ??? අන්ධ නීතිය සාධාරණව කවද්ද ඔය නීතිය ක්‍රියාත්මක කරන්නේ. කෙලෙක්ට කරදර කරන්න තියා ඇගෙන් අතක් තියන්න තරම් බය වෙන විදියට නීතිය ක්‍රියාත්මක කරන්න අන්න එදාට මේ වගේ දේවල් ඉදිරියට නෙවේවී.😞

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว +3

    කන්තාවන් බස් සේවයට යොදවනවනම් මේ වගේ අපරාධ නැතිවේවි

  • @gayanravindra9731
    @gayanravindra9731 3 ปีที่แล้ว

    මොකක්ද යකො මුන්ට වෙලා තියෙන්නේ

  • @buddikaharsh2946
    @buddikaharsh2946 3 ปีที่แล้ว +1

    Sar එතකොට උබලා වගේ උන් ඉන්නේ මොකටද... නීතියේ මාංචුව අද මහජනයාගේ අත් දෙකට දැම්මා නම්. නීතියේ මර බිය දැනේන්න ලැස්තී කරා නම් ආසමත්ජාති කාලකන්නි වැදු මවටත් හෙන ඉල්ලන අසමත්ජාති සක්කිලි මෙලොවත් එලොවත් බිහි වෙන්නේ නේ..යටට අමුඩයක් ඇදන් කතා කරා නම් ඔඉට වඩා වැදගත් ස්තුතියි

  • @פרנסי3
    @פרנסי3 2 ปีที่แล้ว

    නිසි දඩුවම් දෙන්න

  • @ashsmart315
    @ashsmart315 3 ปีที่แล้ว

    Respect saudi arabia for this moment🇸🇦🇸🇦🇸🇦👌

  • @sangeenthanu5384
    @sangeenthanu5384 2 ปีที่แล้ว

    මොකක්ද මේ කාලකණ්ණි රට.

  • @kapilsds7
    @kapilsds7 3 ปีที่แล้ว +2

    ඔන්න ඉතින් පින්වතුනි දැන් ඊලග කොටුවෙන් එන්නේ අතවර රැල්ලයි.
    ඔවා හැමදාමත් උනා. හමීඩියා වල හයිලයිට් උනේ නෑ.

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว

    පොලිසියෙන් බේරෙන්නත් ඕනේ නේද

  • @qatarairwaysflybywirea320
    @qatarairwaysflybywirea320 2 ปีที่แล้ว +1

    වගන්ති කෑලි කටපාඩම් කරපු කලු කෝට් ගොබ්බයො මේ වගේ සිද්ධි වලට පාරට බැහැල කෑගහල සාධාරණ නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ.
    හැබැයි අර ගෝල්ෆේස් එකේ ඉන්නෙ ජෙපි කුහකයෙක්ට අඟිල්ලකින් තට්ටුවක් දැම්මොත් නීතිය නීතිය කිය කිය පාරවල් ගානෙ බෝඩ් කෑලි උස්සන් දඟලනවා.
    මේ රටේ නීතියක් නෑ, තිබ්බත් ඒක හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙනෙත් නෑ
    එහෙම ක්‍රියාත්මක වෙනවා නම් හිරගෙවල් ඇතුලු ඉන්න දේශපාලුවොත් ඉන්න ඕනෙ.

  • @rikasaanwar1680
    @rikasaanwar1680 3 ปีที่แล้ว

    Very good news hiru 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @sandakathmini5371
    @sandakathmini5371 2 ปีที่แล้ว

    හෙඩිම දැකපු මං හිතුවේ ....
    👇👇👇
    🙄🙄🙄
    සීන් එක වෙලා තියෙන්නේ අජිත් රෝහණ ට කියලා..
    🤪🤪🤪

  • @asankawanniarachchi6923
    @asankawanniarachchi6923 3 ปีที่แล้ว +1

    අරක වෙනව මේකවෙනව අරෙහෙන් වාර්තාවෙනව මෙහෙන් වාර්තාවෙනව කියකිය කියව කියව ඉදල වැඩක් නෑ.රටේ කොච්චරනම් දූෂණය සිද්ද වෙනවද.මොනතරන්නම් අපරාධ වෙනවද.මේ කිසිදේකට නීති තදවීමක් නැතිව ඔහේ වෙනදෙයක් වෙන්න දීල හිටියොත්.සදහටම වාර්තා වෙනව වාර්තා වෙනව කියකියා කියව කියවම තමා ඉන්න වෙන්නෙ.අපරාධවල කිසිම අඩුවක් දකින්නනම් ලැබෙන්න තියා හිතන්නවත් බෑ.ඔක්කොම ඉතින් අතකොලු පමනයි.

  • @lahirushanaka4611
    @lahirushanaka4611 3 ปีที่แล้ว

    පුදිමයක් නෙමෙයි..පිරිහීම පමනයි😶😶

  • @42945
    @42945 2 ปีที่แล้ว

    පෙට්ටිය කඩලද දැන්නේ නෑ 🤔🤔

  • @Unknown-kq5lo
    @Unknown-kq5lo 3 ปีที่แล้ว +2

    නීති දඩුවම් වැඩි කල යුතුයි

  • @mendisjayasinghe4095
    @mendisjayasinghe4095 2 ปีที่แล้ว

    මට දිපන් මේ වගේ සක්කිලි😡

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 3 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏

  • @udarabroo
    @udarabroo 2 ปีที่แล้ว

    මේ පහරින්ට රජකලේ දඩුවම් දේන්න ඔනේ

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว

    වාසනාවට ජීවිතය බේරගත්තෙ ඒ ළමය බුද්ධිමත් උන නිසා මුන් දෙන්නගෙන් එකෙකුට වත් හොඳ හදවතක් තිබිල නැහැ මුන්ව තවත් සමාජගත කරන්න එපා පොලිස්පති තුමනි මේ වගේ සිදුවීම් අවසාන කරන්නට අපේ රටතුලින් දැඩි නීති පනවන්න උපරිම දඬුවම් දෙන්න නීතියට ගරු කරන්නෙ නැති සදාචාරයක් නැති එවුන් ජීවිත කාලෙම සිරගත කරන්න ඔවුන් මේ මහපොළවටත් බරක්.

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 3 ปีที่แล้ว

    අල්ලගත්තට පස්සෙ පැන්නා කියලා වෙඩි තියලා දාන්න ඕනෙ

  • @Adagahajkkah467
    @Adagahajkkah467 3 ปีที่แล้ว +1

    ජිවිතාන්තය දක්වා රියදුරු බල පත්‍රය තනම් කරන්න.අය උන්ට වහනක් එලවන්නවත් දෙන්න එපා.

  • @vkskumara6129
    @vkskumara6129 3 ปีที่แล้ว

    එලියට දාන්න හොදනෑ මුං.. 😠😡

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว

    දෙයියනේ 😳😳😳😳😳

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว

    ඇයි යකෝ දැන් බස් එහෙකවත් යන්න බයයිනේ මෙ වගේ කාලකන්නි ඉන්න රටකද අපි ජිවත් වෙන්නෙ. අපේ රටේ නීතිය හරි විදිහට ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම වෙන්නෙ නෑ. මිනී මරලත් සාක්කි නැ කියලා මිනිස්සු නිදහස් වෙනවා ඉතින් ඕවාට නීතිය ක්‍රියාත්මක වෙයිද..??

  • @pawanipawani1733
    @pawanipawani1733 2 ปีที่แล้ว

    මේ මිනිස්සුන්ට එල්ලුම් ගහ නියම කරන්න ඇත්තේ ඇයි එහෙම කරානම් අපේ රටේ මෙච්චර අපරාධ වෙන්නේ නෑ

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 2 ปีที่แล้ว

    අපේ මවුබිමට මොකද වුනේ ?

  • @joyful2402
    @joyful2402 3 ปีที่แล้ว

    දැන් නමි වැඩෙ හරියන්නේ නෑ වගේ.. කරැනාකරලා මසාජ් (Spa) සහ ගණිකා නිවාස තියෙන තැන් විවෘත කරන්න වෙනවා. තදියම තියෙන උන්ට ඒක ඇරගන්න. නැත්නම් රටෙ පොඩි ලමයි ටික ඉවරයි...මොකද මේ රටෙ හොරෙන් ඔක්කොම වැඩ කරගන්න රටක්..News එකක් බැලුවොත් මොකක් හරි කේස් එකක්....එතකොට මාධ්‍යයට එන්නැති කේස් කොචිවර ඇතිද?

  • @surangalakshitha5018
    @surangalakshitha5018 3 ปีที่แล้ว

    ඉන්න හිතෙන රටක්..🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @neranjabuddini8919
    @neranjabuddini8919 2 ปีที่แล้ว

    තාත්තෙක් සහෝදරයෙක් ලග ගෑණුලමයෙක් දාලා යන්න බෑ හදිස්සියකට

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว

    මෙතිරිසනුන් නැවත එ්වන්න එපා එල්ලා මරනු සර් හෙට මගේ දරුවට වෙන්න පුලුවන් අනේ මෙවා ඉවසා ඉන්න පුලුවන්ද

  • @madcreationwithnilan
    @madcreationwithnilan 3 ปีที่แล้ว

    බීලා ඉවරවෙලා එනකන් ඔලුව පහත් කරන් ඉන්න කිවුවලු.. ඉතින් ඉදලා 🤣🤣🤣

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 2 ปีที่แล้ว

    ඒක තමයි තාත්තා වුණත් තනියෙන් ඉන්නකොට විශ්වාස කරන්න එපා කොච්චර මේ වගේ දේවල් දැම්මත් මේ තරුණ ගෑණු ළමයි දැනුවත් වෙන්නේ නෑ හැමෝම බස් එකෙන් බැස්සා නං නං එයාටත් බහින්න තිබුණා නෑ මාත් මෙගොල්ලොත් එක්කම යන්නම් කියලා

  • @darshanaprasanna7400
    @darshanaprasanna7400 2 ปีที่แล้ว

    මුන්ගේ පරීක්ෂණ හැම දම. හැම තැනම මොන නිතියක්‌ද මේ.

  • @indikanik9929
    @indikanik9929 2 ปีที่แล้ว

    සිස්ටම් චේන්ඡ් කරන්නේ එහෙමයි කාලකන්නි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว

    ලිංගික අතවර කරන එවුන්ගේ ලිංගය කපාහරින්න ඕන ...

  • @lankalove3591
    @lankalove3591 3 ปีที่แล้ว +3

    දැන් ගැමුණු ඇවිල්ලා මාධ්‍යයට කියයිද දන්නෙ නෑ පෞද්ගලික බස් රථ රියදුරන්ගෙන් එකෙක් දෙන්නෙක් එහෙම වෙන්න ඇති කියලා... හැමතැනම දූෂණය හා හොරකම පිරිලා, 2/3ක හම්බ වෙලාත් වැඩක් නෑ... 🤣🤣🤣

  • @වගතුග-ල9ඨ
    @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว

    සිරිලක සිරි....

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 ปีที่แล้ว

    අපේ රටට මෙවට දඩුවම් දෙන.විදිහ මදි මරණ .දඩුවම .දෙන්න ඔනා

  • @chandranikadupitige6035
    @chandranikadupitige6035 3 ปีที่แล้ว

    එ් තරුණියට තිබුනේ අනික් මගීන් බහින වෙලාවෙ බසයෙන් බහින්නයි. පිරිමින්ව විස්වාශ කරන්නෙ කොහොමද ? තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ම බලාගන්න ඕන කාලයක් මේ.තරුණියකට තියා වයසක ගෑනියෙකුටවත් පාරක බැහැල ගමනක් යන්න බැරි කාලයක් නෙ මේ.

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 3 ปีที่แล้ว

    තිරිසන්නු

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 3 ปีที่แล้ว

    Aniwaryen allumgaha genna janadipathi thumani👍🙏🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 ปีที่แล้ว

    පව් අජිත් මහත්තය හරි විඩාවෙන් ඉන්නෙ

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว

    අපරාදෙ කියන්න බැ නිතියට ගේනවා හොද....ට කන්න බොන්න දිලාආපහු එලියට එවනවා ඹිකනෙ අපේ රටෙි නිතිය 🥺🥺🥺😄🙄🙄🙄

  • @presadaninew3927
    @presadaninew3927 3 ปีที่แล้ว

    කාන්තා හින්සාවට අලුත් නීතියක් ගේන්න ජනාධිපතිතුමනි. නැතුව මේව නතර වෙන්නෙ නෑ. හිරු නාලිකාවෙන් ඉල්ලා සිටිනව මේවට ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියල.

  • @kumarikuwait5722
    @kumarikuwait5722 3 ปีที่แล้ว +1

    මම තමා හොදටම කෙරෙ එකනම් සහතික ඇත්ත නොදකින් මෙ ආන්ඩුවෙ නිති

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 ปีที่แล้ว

      Precedent dan bus wala yannath onada 🤣🤣🤣🤣