මම හොල්මන් ගෙදර රෑ එලිවෙනකන් හිටියා | I Surviving Overnight in Ghost House
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- In this video, I take on the challenge of surviving overnight in an abandoned house. Join me as I navigate through the darkness, face unexpected challenges, and share my experience of making it through the night.
SUBSCRIBE for more videos.✔️
Our Latest Video Here-:
• ගහලා වැට්ටුවොත් රු:100...
Join with us-:👇
⭕Facebook Page -:bit.ly/3FUtgQP
⭕Instagram -: bit.ly/3FSUmrv
⭕Tiktok -: bit.ly/3AmSXbs
#MiniCaption #mrbeast #srilanka
ඒකනම් බලල මමත් බය උනා කියහන්කො. 😁😁😁 නියමයි ආ
Aiya❤
Kuppaya🌚
Ape kuppaya ayya❤
Aiye❤️🩹
Ado
මම පලවෙනියා ♥️ Like 50 Plzz ❤
😅පල දෙනියා 😅
😂😂 පල දෙනියා😂😂😅
ඵල paka#a
😂😂😂
Hodi.ne 😂😂 apita මොකද 😂
ගිරිඋල්ල ලබ්බල ප්‍රදේශයේ ඇති එස්මෆීල් වත්ත ඇතුලේ තියන පරන බංගලාව ඕක අපි ඉන්නෙ ඔක ඉස්සරහා ඕන තරම් ඔකට යනවා ඇති හොල්මනක් නැ ..ගමේ කටකතා ඔවා, පරන නිසා කොමත් රැට ඕක පාලූ තමා ඕන කෙනෙක් එන්න ගිහින් පෙන්නන් නම් වගකිමෙන් කියන්නෙ ,මොනා උනත් වැඩෙ නම් නියමයි කොල්ලො...
ඊළඟ සැරේ දික්කන්ද වලව්වට යනවද PLEASE
❤❤❤❤❤❤❤❤
Ehemada.
location plz
Aya oya vlog ekama මම බලාපොරොත්තු වෙනවා.හැබැයි දෙන්නෙක් යන්න ඕනි. මේකට ලයික් 100පැන්නොත් කරන්න ඕනි😊
SEXY
Yufffffhjokhfd🎉❤😂😢😮😅😊
හැබැයි විඩියො එක එන එකක් නැ 😂
@@SuperZonexFFඇයි ඔයා කියන්නේ එයාල මැරෙයි කියලද 😮
🎉
මගේ පපුව ගැහෙනවා 😮 මම කවදාවත් හිතුවේ නෑ ඈත්තටම ලංකාවේ හොල්මන් ඉන්නවා කියලා 😮😮😮😢 හැබයි මෙයාලා තමයි නියම පිරිමි😊😊😊😊😊😊ලයික් 20 plz 😢❤❤❤❤❤
මේ කාසි භූතයා සෙල්ලම මට මතකයි කාලයක් ලෝකේ පුරා ගොඩක් ජනප්‍රිය වෙලා තිබුනා මේ සෙල්ලම ;ඇත්තටම භයානක සෙල්ලමක් සමහර රටවල තහනම් කරපු සෙල්ලමක් ,ඔය කරපු ව්දිය වැරදි
උබලා තමයි නියම පිරිමි බන්❤❤❤❤❤❤❤❤
ආදරේ වැඩි කමට ලයික් එක❤ දෙපාරක්ම දෙපාරක්ම එබුවා😂
eta
පල හුත්තා යන්න 😅
අඩෝ හොල්මන් වලට වැඩිය,
පට්ටම ආතල් එකක් ගන්නව බොල
පට්ටම ආතල් group එකක්.
බොලට ජය....
😮😮😮
මල්ලි න්ව්
මට පට්ට සතුටුයි අපිටත් mr beast කෙනෙක් ඉන්න එක ගැන 😌❤️
❤
❤
❤
❤
ඒක ඇත්ත 👍👍
දික්කන්ද වලව්වේ වීඩියෝ එකක් ඔනි 👀👀👀👀
Eka thama
මේක ට ලයික් 100 දෙන්නකෝ😢
ඔයාල නම් පට්ට වැඩ්ඩො ආ පට්ට සිරාවටම ටිකක් බයත් උනා ඔයාලා කතා කරපු ඒවාට හිනාත් ගියා ❤ පට්ට අයියේ පට්ටම පට්ට
ඔහොම රොතුපිටින් ගිහින් කෑ ගහ ගහ පිස්සු කෙලියහම එයි හොල්මන්😂
😂
Meka baladdi real baya danuna...😂 ආතල් ගැම්මක්❤
තව ඔය වගේ පාලු තැනකට ගිහින් විඩියො එකක් දෙන්නකො අයියෙ ඔය ගියපු යාලුවො එක්කම❤😊
අදත් ගැම්මක් mini capton තවත් හොද විඩීයෝ එකක් ඕන අදත් ගැම්මක්
හැමදාම යාලුවොත් එක්ක video කරන්න හොදේ එ්ක තාමා අාතල් අදත් සුපිරියි අයියේ❤❤❤❤😊👍👍
මෙහෙම හොල්මන් විඩියෝම ඔනා බන් එක දිගටම ❤❤
තව හොල්මන් සීන් ගෙමු වීඩියෝ සුපිරි❤
Ow
මොනවා නැතත් mini caption ට අපි චැලේන්ජ් එකක් දුන්නොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ගේනවා 😊😊👊🤝🤝👏👏
8:54 බය වුණා යකෝ 😹
sirawata bn
"Money can't by life" 00:01━━━━━━━━━━━━━━05:00 ◁ ❚❚ ▷ ⇄ ❲ ♬ ❳
Mr.Beast ගේ වීඩියෝ බැලුවත් Mini caption ගෙ වීඩියෝ බැලුවත් එකයි වගේ...
සුපිරියි අයියේ දිගටම ඔහොම යං .....
Ai boru kiynne 💀
😂😂@@Dew_xo
😅@@RF9_LEVIN.
@@Dew_xo😂
Hitha hadnna kiyana boru💀
දික්කන්ද වලව්වේ video එකක් කරපන් දෙන්නෙක් එක්ක.
ඒකට යන්න දෙන්නේ නෑ
ඇයි යන්න දෙන්නැත්තෙ@@Avishka_Rangana-p9s
Ado මේක බලලා බය හිතුන අය මෙ කොනට වරෙන්ලා 🤭💗
😏
Ow ane😔
අම්මට යකෝ මෙන්න මෙහේ 😂
😮
මම😮❤❤❤
සුපිරි 🔥 තව හොල්මන් වීඩියෝ සීරීස් එකක්ම ඕනි ❤❤
මේ ඔයාලාගේ තව දූපතක වීඩියෝ එකක් ඔනේ
ලංකාවේ mr.beast උබ තමා පොර ❤
16:24 Ad එකත් ඉස්සර වගෙ video එකටම කරන්න ..වෙනම ඇඩ් නොකර🙂👍
Ow 😊
are u gonna sponsor him??
දාන හැම විඩියෝ ඔක්කොම බලනවා ෂොක් අනෙ ❤❤❤
අර කකුලේ පාරටනම් ඇත්තට බය හිතුනා 😱
Kakuk parawal witharak nemei samahara Holman thiyena gewal Wala ath parawaluth thiyenawa . E ayage ath parawal hari amuthui
@pradeepsaranga5939 hmm
බලපු මටත් බය හිතුන පකෝ 🥲
මං වගේ ගියානම් මට බයටම චූ යනවා
😂💔👍
ඇත්තටම උබ නම් mr. Beast ම තමා ❤️
Matath bn😂
මත්
Math😢
Maath
බය හිතුනා
පුලුවන් ඉක්මනට තව මේ වගේ වීඩියෝ එකක් ගේන්නකෝ.😢😢😢❤❤❤
ඉස්සරහටත් හොල්මන් වීඩීයෝ ටිකක් දාන්නකෝ
Ane ow❤️
@@YohanaTharanga-po2gd pattane 😼
Ane ow 😅❤
Anivaren
muta holman pot walata gihin heart attac ekak awoth ubalada waga kiyanne......hehe
නියමයි පට්ට මේ වගේ වීඩියෝ තව ගේන්න.😮😮😮😊😊😊😊😊
ඔච්චර ගොඩක් ගිහිල්ලා වැඩක් නැ. තනියම යන්න ඕන 😊😊😊😊😊
එහෙම නෑ , දැන් අවුරුදු ගානකට කලින් ලමයි කීපදෙනෙක් ගිහිල්ලා ආපහු එනකොට එක්කෙනෙක් නැතිවෙලා 😢
මේ ගෙදර ඉන්න ඇත්ත හොල්මන් මුං දිහා බලලා බඩ අල්ලන් හිනා වෙන්න ඇති.🤣 හැබැයි පට්ට වැඩේ ආ 💥
Sirawatama
😅yeyfiee@@DeshanDon-uh1fm
Siravat😂
sirawata bung.....dora wahala aapu ekata mathaka na u dora wehuwada kiyala..paTTa gon !!!
Granny❤❤❤❤❤@@autoranenterprises6425
මරු වීඩියෝ එක මිනි කැප්ෂන්.❤❤😱😱😱 මේ වගේ වීඩියෝ තව ඕනේ හොදේ.😊😊🤭🤭
තව පොඩ්ඩක් තාත්වික උනානම් හරිම ලස්සනයි නාට්‍ය😊
විඩීයෝ එහාපැත්තෙ දාගෙන comment කියෙව්වේ මන් විතරද😅
මාත්😂😂😂
අපී❤❤😂😂
Ado mam වගේ 😂
මමත් එහෙම තාම
🙂✋
ලංකාවටම එකයි😮😅 මාත් ආසම ඔය වගේ content වලට❤
ඔයාගේ හොල්මන් Video තමයි සුපිරිම❤❤❤❤❤
Magen palaweni like eka❤
අයියෙ මේ චැලේන්ජ් එකත් කරන්නකෝ බයිසිකලේ තනියන රයිඩ් එකක් යන්න පාළු කැලේකින් 😀😀 කන්න එහෙම කැලේම උයා ගෙන කාල දවසක් ඉන්න ඕනේ😀😀
Ammta siri yakoo😂
පට්ට ගැම්මක් තියෙන්නේ අපිටත් පොඩි මිස්ට බීස්ට් කෙනෙක් ඉන්නවා කියලා හිතෙත්ද්දි ❤❤💪💪👍
පුලුවන් නම් ඊලග පාර Rempod,Themo meter,EMF meter,Voice Recorder,Spirit box,Music Box වගේ Equipments ගෙනැල්ලා video එකක් කරන්න.
කැමරා වල තිබ්බ වීඩියෝ ටිකත් දානවට කැමති අය කෝ
ඒකනං සුපිරියක්ම තමයි මාත් බය වුණා😂😂😂😂😂😂😂😂😂😂
12:50 Look at the shadow 💀
අඩො සිරාවට
kawruhari wadiwela innawa wage eka
Adoo
අඩෝ 😢
12.49හරියටම නවත්තල මේසේ ලග පුටුවේ වාඩිවෙලා ඉන්නව හොදට ලන් කරල බලන්න.කකුලත් එක්කම පේනවා.මෙයාලා මොකක් හරි හදල තියලද දන්නේ නැහැ .එහෙම නැත්තන් මේක ලේසි පහසු දෙයක් නෙමෙයි හොදටම පේනවා පිරිමි කෙනෙක් ඉන්නේ කියල
වඋල් බෙටි වලට ලේ කියන්නේ ඇයි බන් 😂😂😂😂
ඔව් බං මුන් දැකලා නැද්ද කොහෙදා😂
ප්‍රාදේශීය ව්‍යවහාර🖤
නැහැ බන් එහෙනම් බිම තිබ්බේ
sirawata e wawul betida bn
මාත් ඒකමයි අහන්න හැදුවේ
අපේ පැත්තෙ මිනි අලු ගහපු ගෙදරක් තියනවා ඒකට එන්නකෝ.. බොරුයි කියල ගියපු හැමෝම බය උන අපිවතේ ගෙවල් ලගින් යන්නෙ නැහැ එතනට ගියපු මාමා කෙනෙක් මෙ වෙද්දි ඔත්පල වෙලා.. අපි.මීගමුවේ කටාන..
"මැරිලා වත් උබලා මට ඉන්න දෙන් නැනේ " මීට.... හොල්මන 😂😂
.... මරු වීඩියෝ එක 👀මේවගේ හොල්මන් වීඩියෝ ගෙන්න කෝ.. තව 🩶😍
හක් හක් හක් මරු විහිලුව🥲🫂
හිනා ගියෙ නෑ නේ 😒
Ammo neda 💀🙂😹
අඩෝ මමත් බය උනා😂😂😂
😂
හෝමෝ
තව ඔය වගේ විඩියෝ එකක් ඔන හොල්මන්
අනිවා ඕනේ ❤
Supiri😂😂😂
2:52 ඒ සිදුරක් තියෙන්නෙ වතුර පිරිලා ඉබ්බා මලකඩ කන්නෙ නැතුව වතුර එලියට යන්න❤❤
Thanks ගොඩක් කාලයක් තිස්සෙ ඉල්ලපු විඩියෝ එකක් දැම්මට😊
9:16 බලන්න කවුරු හරි යනව 😳
Siravata kwda bn 😮
@@Zantamusic1 ඒක තමයි
😮
Set එකේ එකෙක් බන් ඌ අරෙහෙ ඉදන් torch එකක් ගහං එන්නෙ😂
@@slc80186😂😂😂
ඔය ගෙදරත් ලස්සන පවුලක් ජීවත් වෙන්න ඇති ❤
උබ තනියම හිටියාන්ම් තමා සුපිරිම ආතල් එකක් ගන්න තිබ්බෙ අපිට 😊😂😂😊
Kochchara baya unath set ekk oyavage thanaka ekka iddi danane pattama feeling ekk 😊❤❤❤❤❤❤
මන් මේක ගොඩ පාරක් බලලා තියේ ඒත් අද ආයේ බලද්දී දැක්කෙ 24:41 and 24:42 තප්පරේ ඇතුලත පඩිපෙල පැත්තට කැම් එක හරවද්දි මොකද්දෝ චායාවක් පේනවා සුදු පාට..ආයේ අනික් පැත්තට කැම් එක ගෙනිහිල්ලා කැම් එක පඩිපේලිය පැත්තට හරවද්දි ඒක නෑ😢😢💔
අඩෝ සිරා බං
පඩිපෙලේ ලීය බන් flashlight එකට සුදු වෙලා 😂
ගැම්මක් ඈ.තව හොල්මන් විිඩියො ඕන
මේ වගේ බංග්ලා තව ඕනා😂
8:54 ගැස්සුනා යකෝ 😂😂දනාල් දැකලා😅😅😅
අපේ Mr.Beast ගැම්මක් තමයි
Scrip එක්කට උනත් මට නම් ඔය වගෙ තැනක ඉන්න බෑ 😁
සුපිරි 👌 ...
වැඩ්ඩෝ තමා..😂😂❤
26:22 කව්ද යකො අර සුදු දැදන් ඉන්නෙ 😮😮
Ado no 💔
5:36 😮පඩි පෙල ළඟ කාරරේ ඇතුලෙ
මොකෙක්වත් නෑ
@@cdnaboy2001 mini caption ta එහා පැත්තෙන්
5:34
Ara pdipela gawa eka holmana diha balal hina wenne 😂😂
අර කනුවක් බන් පඩිපෙලේ
ඔය වගේම හොල්මන් video ඕනා තව gammak Bosa ❤❤
ඔයා මේ video එක upload කරලා තියෙන්නේ හරියටම mrbeast (jimmy) ගේ 26වෙනි උපන්දිනේට කලින් දවසේ ❤❤❤
ඉතිම් මට පු . ක ද බන්
සුපිරි වීඩියෝ එකක් brothers 😁🤟💪
ලංකාවේ කොල්ලො අඩු මෙච්චර එකයි ඒනම් 🤨ඒ උනාට උබේ වැඩ මරු 😻😊
ගැම්මක් තමා ,, මමත් ආසයි මේවගේ වැඩවලට
සමහර එව්ව script උනාට අවුලක් නැ සුපිරි ❤
yako atha ekak ma script nama
Pissek
@@2chanux pla mod pky
@@2chanux Amo amo ehemd ithin
මට ලයික් දෙකක් දන්නකො
8:54 බය උනා බල්ලෝ😂💔
Sira bn
😂
15:55
වැස්ස විශාල කරදරයක් නේ mini caption ?? Chanel එක පටන් ගත්ත දවසෙ ඉදන්ම ඔහොම්මයි ❤❤🎉🎉😮
උබලා එකෙක් වත් බය වෙන්න එපා ඔය ඔක්කොම එඩිට් කරපුවා 😂😂 උබලා බය උනානෙ
Pala hu yanna
22:50 හොල්මන දොර ගාව 👻
ගෙදර ඉන්න හොල්මන් : වද නොදී පලයන්කො😂
😂😂
තව එකක් ඕනි අයියෙ👻👻😱😱
ඉල්ලපු වීඩියෝ එක දැම්මා නේද එහෙනම් මරු දාපු ගමන්ම බැලුවා❤ Congratulations brother🎉😊❤
Thawa holman video one...adarei set ekatama👻❤️
අරූගෙ shirt එකටනම් මාර විදියට බය උනනේ😂
පල ලොන්තය
මමත් 😂
Script එකක් වුනත් තෙරෙන්නෙ නැතිවෙන්න කරලා excellent work
😂
edit = 10 likes omg thanks
Ow content ekakne, script tamai, vlogs newei me 😂
අර ලේ පාරක් නෙමේ බම් තලගොයෙක්ගේ බොක පාරක්😢
😂😂😂
😂😂
😹
😂😂
😅😅😂😂boka parak
මෙ කට්ටිය නම් වෙනම එකක් ඇ .මෙ අයට කැමති කට්ටිය මෙ පැත්තට එමූ බලන්න ••••• ❤🎉
අඩෝ❤️❤️තව මේ වගේ ඒව ඔනේ...අනිවාරෙන්ම සීරිස් එකක්ම අරන් එනවකෝ..පට්ට ආසාවෙන් අද බැලුවෙ වෙනදට වඩා..ආතල් එක වැඩිකමට 3000ක audience එකකටත් share කලා❤❤🎉
Mini caption අයියේ සුපිරි😎😎
අපේ Mrbeast ට ජය වේවා👏👏
දික්කන්ද වලව්වේ පැය 30ක් ඉදහන් වැඩ්ඩෙක්නම්... අඩුම රැ පැය පහක් හරි ඉදහන්....😱💖😘😭😀
එහෙට යන්න බැ මුරකරැවෝ යන්න දෙන්නෙ නැ😢😢
ගැම්මක් තමා.උඩ තට්ටුවට යන පඩිපෙල තිබ්බ තැන අර දොර කඩලා තිබ්බ තැන කවුදෝ ඉන්නවා දැක්කා
ඔව් එතන කවුරුහරි ඉන්නවා😢
Time eka kiyada
Math dakka
@@MDCartoon1වෙලාව කියන්න පුළුවන් ද
@@asherpraveen9980 kiyanako
අයියේ මාතර එනෝ.මාතර තියෙනො යටියන වලව්ව කියල එකක් පුළුවන් නම් එකෙ දවසක් ඉදල පෙන්නහන්😂❤
E boru bn
API set ekak giya watta atulata
Boru bn kaud kiynn apith yatiyn thmy 😂
දික්කන්ද වලව්වට යන්න 🤣🤣🤣
Bothalekui Kanda bondai diyan, innam Uba kiyana kalayak
❤❤Ane ayiye plese tawa holman vidio ekak 🙏🙏tenna😊😊
I like this video මේ වගෙ වීඩියෝ දිගටම ගෙන්න
12:50 කවුද වාඩිවෙලා බලාගෙන ඉන්නවා😳
ඔව් නේ 🤔
24:41 😮😮😮😮😮
බය වුනා යකෝර් සිරාවටම 😰😰
ඒක බලද්දි අත්තටම බය හිතුනා. නියමයි mini caption
මටත් බය හිතුනා bro
කරන වැඩක් පරිස්සමින් කොල්ලනේ good luke 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අදනම් සුපිරි❤