ගිහින් ආදරෙන් - Gihin Adaren | Divithura TeleDrama Song | Karaoke & Without voice | With Lyric

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • NOTICE :
    All Credits Goes To Original Artists.
    මෙම ගීතයේ සියළුම ගෞරවය එහි අයිතිකරුවන්ට හිමි වේ.
    ✴If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content✴
    This #song from the popular #Divithura TeleDrama. Presented by Samee Bro SL, this #karaoke track comes without vocals and includes lyrics, allowing you to sing along and immerse yourself in the soulful melodies. Perfect for karaoke enthusiasts and fans of Sinhala television music.
    Keywords : Gihin Adaren karaoke,Divithura TeleDrama songs,Sinhala karaoke with lyrics,Gihin Adaren without voice,Samee Bro SL karaoke,Sinhala karaoke tracks,Sinhala TeleDrama songs,Sing along Sinhala songs,Karaoke without vocals,Sinhala music lyrics,sinhala songs,song lyrics,lyrics song,sinhala,sinhala song,sinhala karaoke
    ගායනය - පවනි පෙරේරා
    සංගීතය - අශාන් ප්‍රෙනාන්දු
    ගී පද - දුමින්ද අලේන්ද්‍ර
    Lyrics
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිඳින්න ඕනෙමයි
    ඒ හදේ ඔයා රිදවුම් මෙසේ තියා
    වෙන්වෙලා නොයා නවතින්න ගී ගයා
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිඳින්න ඕනෙමයි
    විඳවා නෑ පෙරදා මෙසේ
    රුදු වේදනා ඉවසන්නේ කෙසේ
    දෑසේ කඳුලු ගංදියේ ගැබුරේ කිමිදෙන්නේ
    හැරදා ගියාදෝ සිත නෑ අදහන්නේ
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිඳින්න ඕනෙමයි
    මතකේ සියුම් තැන් පෑරෙමින් වේදනා නොඒවා
    උණු වී ගලන කඳුලැල්ලකින් සිසිලසක් දැනේවා
    හමනා සුසුම් සුවඳවත් කෙරේවා
    ඔබ පතනා මතු ආත්මයේ මටම අයිති වේවා
    ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි
    හිතකින්වත් දුකක් නොවිඳින්න ඕනෙමයි
    Thanks for watching
    Gmail - www.sameera.aaa86@gmail.com
    #newsinhalasong #pavaniperera #lyrics #vediosong #withlyrics

ความคิดเห็น • 1

  • @sameebrosl8689
    @sameebrosl8689  3 หลายเดือนก่อน

    This song with voice & lyric = th-cam.com/video/LxqdyzKddfU/w-d-xo.html