කිව නොහැකි තරම් ප්‍රීතියේ වසරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • කිව නොහැකි තරම් ප්‍රීතියේ වසරයි
    කිංග්ස් රිවයිවල් මව් සභාවේ (ගල්කිස්ස) 2016 වසර ආරම්භක දේශනය වන අතර එය ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රධාන සභා පාලක ජෙරොම් ප්‍රනාන්දු දේවගැති තුමා විසිනි.
    මෙම දේශනයේ මූලික පරමාර්ථය වනුයේ කිංග්ස් රිවයිවල් සභා පවුල පිළිබදව දෙවියන් වහන්සෙගේ මනසේ තිඛෙන්නාවු සැලැස්ම ඉදිරිපත් කිරීමය.
    එනම් 1 පේදුරු1-6-9 වගන්ති වල ඓතිහාසික සභා පසුබ්ම සිංහල සභාව හා සමගින් සංසන්දනය කරමින් එදා ඔවුන්ව ගෙන ගියාවු ජයග්‍රාහි මාවතට සිංහල සභාව ගෙනෙන බවයි. එනම් කිව නොහැකි තරම් ප්‍රීතියේ වසරකට ඇතුල් වන බව.
    මෙම දේශනය කිංග්ස් රිවයිවල් සභා පවුල මූලීක කර ඉදිරිපත් වුවත් දෙවියන් වහන්සේ සමග ගමක් ආරම්භ කර සිටින ඹ්නෑම කිතුනුවෙකුටම එම ගමන වඩා ශක්තිමත් කරගන්නා පිණිස අගනා ආත්මික රහස් බොහෝමයක් අන්තර්ගතව ඇත.
    කිව නොහැකි තරම් ප්‍රීතියේ වසරයි - ප්‍රධාන සභා පාලක දේවගැති ජෙරොම් ප්‍රනාන්දු
    19,2
    මිනෙරිගම ප්‍රදෙස
    ගල්කිස්ස

ความคิดเห็น • 34

  • @denethdulakshana727
    @denethdulakshana727 ปีที่แล้ว

    බලවත් ජීවමාන මාගේ දෙවිඳුනි ඔබ වහන්සේගේ ජීවනය දෙන ජීවනය වචනය තුළින් ඉස්පිල්ලක් පාපිල්ලක් අකුරක් නෑර අපව ප්‍රීතියෙන් තබා අපේ මනසට අපේ සිතට පෝෂණය ලබා දෙන්න තෝරාදුන් දිවැසිවරයා වෙනුවෙන් ඔබවහන්සේට අනේක වාරයක් ස්තුති පුදමි ජේසු පියාණනි මහිමය ගෞරවය ප්‍රශංසාව ඔබවහන්සේට සැමදා නමදිමි ❤️❤️❤️❤️❤️

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 2 ปีที่แล้ว

    ආමෙන් දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏❤️❤️❤️✝️✝️✝️⛪️

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 2 ปีที่แล้ว +1

    ආමෙන් හලෙලුයියා 🙏🙏❤️❤️✝️✝️✝️

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 2 ปีที่แล้ว

    ආමෙන් ස්තුතියි පියාණනි 🙏🙏❤️❤️✝️✝️✝️

  • @piyalsanjeewa373
    @piyalsanjeewa373 2 ปีที่แล้ว

    Glory to God 🙏thank you Jesus

  • @nilminisuwarna9512
    @nilminisuwarna9512 ปีที่แล้ว +1

    Jesupihitai

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 2 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් 🙏🙏❤️❤️✝️✝️✝️

  • @dilshanilakshika2609
    @dilshanilakshika2609 6 ปีที่แล้ว +1

    Amen Hallelujah Hallelujah Hallelujah, Thank God for this message 🙏🏽🙋🏻🙏🏽

  • @anandamadurashan1625
    @anandamadurashan1625 ปีที่แล้ว

    Jesus alleluia amen 🙏

  • @sewminiapsara8427
    @sewminiapsara8427 6 ปีที่แล้ว

    මට මගේ ලගට එවලා තියන දේව දූතයන් මට පෙන්වයි මට ජේසුස් නාමයෙන් විස්වාසයි. මම ඉගෙන ගන්නවා දේව වචනය .

  • @ravindra3621
    @ravindra3621 8 ปีที่แล้ว +2

    Be Blessed the Pastor Jerome and Kings revival church ,,,,amen..

  • @sanjayakumara9088
    @sanjayakumara9088 ปีที่แล้ว

    Amen

  • @reetadayani4745
    @reetadayani4745 ปีที่แล้ว

    Amen 🦋🦋🦋 amen

  • @j.sooriyaarachchirathnayak9673
    @j.sooriyaarachchirathnayak9673 6 ปีที่แล้ว

    Halelooya.....Thawa thawath obata dewiyan wahanse ashirwada karamin.....dewawachanaya liwimedi dunna u athmanubawaya.. oba deshana karana kala dewiyanwahanse oba thula thawa thawath thabathwa.god bless pastor Jerome....AMEN.....

  • @supunprasad2735
    @supunprasad2735 3 ปีที่แล้ว

    හරියටම හරි

  • @disnakarunarathna3487
    @disnakarunarathna3487 5 ปีที่แล้ว

    ජේසු පිහිටයි ....ගොඩාක් ස්තුතියි පාස්ටර් .. .🙏🙏🙏

  • @sewminiapsara8427
    @sewminiapsara8427 6 ปีที่แล้ว +1

    මට මග පෙන්වන්න අම්බා මගෙ පියානනි. මම බවුතිස්ම ලබනවා ලන්කාවට ආව ගමන්. ඒ වෙනකොට මම දෙවියන් වහන්සේගේ ගෝලයෙක් වෙනවාමයි පාස්ටර් මට ආසිර්වාදය කරන්න

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @surenraj715
    @surenraj715 6 ปีที่แล้ว

    Sthuthi.wewa.samide.Amen.

  • @seethaliyanage5654
    @seethaliyanage5654 7 ปีที่แล้ว

    God bless to you paster Jerom.

  • @josephvaas6893
    @josephvaas6893 7 ปีที่แล้ว +1

    Praise the lord

  • @fathimanaeem5250
    @fathimanaeem5250 8 ปีที่แล้ว +1

    2015 God open by Door.. hallelujah

  • @n.adeepani6827
    @n.adeepani6827 7 ปีที่แล้ว

    amen ......j.p pastor ....

  • @seethakanthi1031
    @seethakanthi1031 6 ปีที่แล้ว

    ameen.haleluya

  • @iroshikarathnayaka7209
    @iroshikarathnayaka7209 7 ปีที่แล้ว

    amen

  • @noagross100
    @noagross100 7 ปีที่แล้ว

    ameen

  • @anushanilmini6256
    @anushanilmini6256 7 ปีที่แล้ว

    we need more singhala massages pasta please

  • @surenraj715
    @surenraj715 6 ปีที่แล้ว

    Piyanan.mage.jiwithayawenas.Kala.

  • @iroshikarathnayaka7209
    @iroshikarathnayaka7209 7 ปีที่แล้ว

    Mama a dari jesuni

  • @niroshanisharmila5079
    @niroshanisharmila5079 7 ปีที่แล้ว +1

    aman

  • @sewminiapsara8427
    @sewminiapsara8427 6 ปีที่แล้ว

    ජේසු පිහිටයි . පාස්ටර් මම පාස්ටර්ගේ පාඩම් වලින් ගොඩාක් ඉගෙන ගන්නවා . මට වෙන ක්‍රමයක් නෑ

  • @sanjayakumara9088
    @sanjayakumara9088 ปีที่แล้ว

    Amen

  • @miashevlog2406
    @miashevlog2406 7 ปีที่แล้ว

    amen