තරගෙට කරනම් ගැහුවා🤭| Day In My Life💕| skincare | සිංහල 🇱🇰|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 183

  • @hashinihashini6761
    @hashinihashini6761 ปีที่แล้ว +194

    Ane mage thaththa asanipa wela hospital inna eyata ඉක්මනට sanipa wenna කියලා hamoma prarthana කරන්න 😢

    • @2003madu
      @2003madu ปีที่แล้ว +5

      Ikmanata sanipa wenna lebewa

    • @rumeshikarumeshika-zh7ne
      @rumeshikarumeshika-zh7ne ปีที่แล้ว +2

      Baya wenna epa akki thathita ikmanata suwa wei god bless you darling

    • @nethuninathasha2867
      @nethuninathasha2867 ปีที่แล้ว +3

      Get well soon dad ❤️🙏🙏🙏

    • @NadeeshaMihiravi
      @NadeeshaMihiravi ปีที่แล้ว +3

      ඔයාගේ අප්පච්චි ට බුදුසරණයි අනිවාරෙන්ම සනීප වෙලා ඉක්මනට ගෙදර එන්න හම්බවෙන්න කියලා පාර්තනා කරනවා .......🙏🙏🙏

    • @chaturikajayamini5053
      @chaturikajayamini5053 ปีที่แล้ว +2

      Ikmanata ma suwaya labewawa thaththata 🙏🙏🙏a

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว +18

    පුන්චි කාලෙ වගෙම අම්ම අතින්ම ලස්සන වෙන්න ලැබිමත් අක්ක කරපු ලොකු පිනක් අදරෙයි අක්කෙ පවුලෙ හැමොටම ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      අපිත් ආදරෙයි පැටියෝ..💕🫶

  • @lochiakarsha1101
    @lochiakarsha1101 ปีที่แล้ว +4

    ඇස් වහක්නම් වදින්න එපා... ඒ තරම් අදරනියයි.... ❤️ගොඩක් ආදරේ ඔයාලා ඔක්කොටම ❤️❤️❤️හැමදාමත් සතුටින් ඉන්න 🙏💐බුදුසරණයි... ජේසු පිහිටයි ❤️❤️❤️

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නංගි ඔයාගේ පවිල හරිම වාසනාවන්තයි නංගි අම්මා ඔයාට හොදට කරනම් ගහන්න පුළුවන් මරු මල්ලී හරිම වාසනාවන්තයි ඔයාව ලැබීම පවුලට සුභ පතනවා තාත්තා ගැනත් ඉලග වීඩියෝවෙන් කියන්න

  • @nethuswetha2490
    @nethuswetha2490 ปีที่แล้ว

    මම දුකින් ඉද්දි අක්කිගේ වීඩියෝ බලනවා මාර නිදහසක් හිතට දැනෙන්නේ

    • @nethuswetha2490
      @nethuswetha2490 ปีที่แล้ว

      අපිට හැමදේම ලැබිලත් ඔයාලට තරම් සතුටක් අපේ පවුලේ නැ

  • @imashkaminthilini1131
    @imashkaminthilini1131 ปีที่แล้ว +1

    Akkige skin care product gnath video ekak gennko plz

  • @lihinilihini4120
    @lihinilihini4120 ปีที่แล้ว +4

    මේ වගේම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනී හැමදාමත්..anne අක්කී..💗

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      අනේ...ස්තූතියි පැටියෝ💕🫶

  • @user-asd__1K
    @user-asd__1K ปีที่แล้ว +2

    Anee sudu akki pana aiya lassanata sindu kiyanawa akki pana oya godak wasana wanthai aiya lebenna ea wagema aiyat wasana wanthai sudu akki pana hamba wenna mn hadawathinma suba pathanawa hemadama satutin inna jesupihitai akki pana

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      Adarei nangiyo..💕🫶

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +6

    අදත් වෙනද වගේම වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤❤ ඔයා ඒ මුහුණට කරන ට්‍ර්ට්මන්ට් අම්ම අතින්ම කරගන්න එක කොච්චර වාසනාවන්තද ඔයාගේ අම්මට ගොඩාරියක් ආදරෙයි ❤❤❤❤❤❤ මල්ල සින් කරනව ලස්සනයි අහන් ඉන්නත් ආසායි එයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි මැණික ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න යහපතක්ම වේවා ...... ❤️❤️❤️👍👍👍👍😘😘

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      හැමදාමත් ලස්සන comment එවන ඔයාට ආදරෙයි අක්කා..💕🫶

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว +1

    Akkige video godakkk lassanaii e wagema jiwitheta ekathu karaganna ona dewal godaiiii godakk motivation akkige video attatama suranganwi adareiii godakkk oyata godakkkk parissamata inna

  • @isuriprasangi2372
    @isuriprasangi2372 ปีที่แล้ว

    Oyala okkoma adaraniyai sathutin inna lebenna ona hemadama❤❤❤

  • @imashkaminthilini1131
    @imashkaminthilini1131 ปีที่แล้ว +1

    Akkige hair care gnath video ekak gennko

  • @malsharuvishani3181
    @malsharuvishani3181 ปีที่แล้ว +1

    Akke salon aka kohada tiyanna

  • @gimhanisankalpana3726
    @gimhanisankalpana3726 ปีที่แล้ว +1

    ලස්සනයි මගෙ අක්කි ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ජේසු පිහිටයි 🙏❤️🥰

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu ปีที่แล้ว +1

    Akki saloon eka koheda tiyanne

  • @imashkaminthilini1131
    @imashkaminthilini1131 ปีที่แล้ว +1

    Akki akkige skin care product gna kiynnko

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 ปีที่แล้ว

    Hamadama jivithe thiyanakam me sathuta oyalata radewa siyalu deviyange pihiten .adarei .jesu pihitai👍🥰❤️

  • @lakeeshachathumini7788
    @lakeeshachathumini7788 ปีที่แล้ว +1

    අනේ මට ඔයාගේ vedio අහම්බෙන් වගේ ගිය සතියෙ දැක්කෙ.ඉතින් එකක් බලද්දි තව තව ඒවා බලන්න හිතුනා.ඉතින් අන්තිමට මම ඔක්කොම බලලා ඉවර කලා.ඔයාගේ vedios ඔක්කොම වගේ ලස්සනයි.හැමදාම ඔයි වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම wish කරනවා😊.බුදු සරණයි දෙවි පිහිටයි අක්කේ💕💕

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      අනේ..ස්තූතියි නංගා..ආදරෙයි💕🫶

  • @dilinirasangi2235
    @dilinirasangi2235 ปีที่แล้ว

    mee salon aka name aka kiyannako nangi....

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 ปีที่แล้ว

    Akki facial treatment ekt kiyk ynwd kiynnko pls

  • @dilinirasangi2235
    @dilinirasangi2235 ปีที่แล้ว

    apita kiyannako mee salon aka kohada kiyala?

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 ปีที่แล้ว

    හැමදාම සතුටම ලැබේවා!😘❤️ තෙරුවන් සරණයි !

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว

    Akki oyalage saloon aka koheda thiyenne😊

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว

    හිත පිරෙන ලස්සන වීඩියෝ එකක් .බොහොම ස්තූතියි පැටියෝ 😘 හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම.ආදරෙයි 🥰😘🙏

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      බුදු සරණයි🙏....

  • @rashmijayasekara6078
    @rashmijayasekara6078 ปีที่แล้ว +1

    akka lassnai ada godak😍😍prissmin inn adarei😘😘

  • @dimalkadulanjali4957
    @dimalkadulanjali4957 ปีที่แล้ว +1

    Nanga oya facial eka krnna kiyak gnnavada oyalaga salon eka koida tiyenne

  • @shashinathudayangana2363
    @shashinathudayangana2363 ปีที่แล้ว

    Akke hamadama sathuten inna.akkage video balanna mage podath asai.yahapathakma wewa...❤❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      අනේ..ආදරෙයි පැටියෝ💕🫶

  • @binurisarada1930
    @binurisarada1930 ปีที่แล้ว +1

    oyala koheda inne waligama da

  • @Haheshika
    @Haheshika ปีที่แล้ว +2

    Ammge salon eka කොතනද තියෙන්නෙ කියන්නකො නංගියෝ 😊 කලිනුත් කමන්ට් කරලා ඇහුවා, දකින්න නැතුව ඇති ඔයා 😊

    • @sithumitharushika7125
      @sithumitharushika7125 ปีที่แล้ว

      Math ahuwa kiwwe na😢😢😢

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ජාඇල අක්කේ..💕🫶

    • @Haheshika
      @Haheshika ปีที่แล้ว

      @@AnneYelina
      ජා ඇල කොයිහරියේද නංගි

  • @Duldula
    @Duldula ปีที่แล้ว

    අක්කි ඔයාගෙ ගෙදර තියෙන්නෙ කොහෙද

  • @isuriprasangi2372
    @isuriprasangi2372 ปีที่แล้ว

    Koheda nangi oyalage Ammage salloan eka thiyenne

  • @ranmimadara2412
    @ranmimadara2412 ปีที่แล้ว

    Adath video eka lassanai. Hemadama sathutin parissamin inna akki ❤❤❤❤😊😊Aiyata lassanata sing karanawa akki❤❤❤❤❤😊😊😊😊

  • @monicapanditharathana5174
    @monicapanditharathana5174 ปีที่แล้ว +1

    Akki ammage saloon eke contact no. eka ewanna puluwanda.pls.mata asai treatment ekak karaganna.

  • @KM-tb8wh
    @KM-tb8wh ปีที่แล้ว

    Akkige ammge saloon ek kohd tiynne akki

  • @lakhmiwasana719
    @lakhmiwasana719 ปีที่แล้ว

    අද video එක ගොඩාක් ම ලස්සනයි මගේ අක්කීයෝ 😘 අයියා ලස්සනට sing කරනවා 🤗 මගෙ අක්කීගේ පුංචි පවුලට යහපතක් ම වේවා!! පරිස්සමෙන් ඉන්න හැමදාම ත් අයියා ඉක්මනින්ම හොඳ ට ම හොඳ වෙන්න කීලා ප්‍රර්තනා කරනවා 🙏 ජේසු පිහිටයි !!!!

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ඒ අවංක ප්‍රාර්ථනාවට ස්තූතියි පැටියෝ...💕🫶

  • @vihangiirosha9035
    @vihangiirosha9035 ปีที่แล้ว +1

    Ammige salon eka koheda akke thiynne

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +1

    අක්කි අම්මිගේ salon එක තියෙන තැනත් කියන්නකෝ ♥️♥️♥️♥️

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      තියෙන්නේ ජාඇල පැටියෝ..💕🫶

  • @hashinimaheshika6734
    @hashinimaheshika6734 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් මන් මාරම ආසාවෙන් අක්කිගෙ විඩියො එක දැකපු ගමන්ම බැලුවා මාරම නිදහසක් දැනෙන්නේ අක්කි 🥰අක්කියි අයියයි අම්මයි නංගියි හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් වැඩ ටික කරගන්න අක්කියො🥰
    ඔයාගේ හබී බෝලෙට දැන් සනීපයිද🥺🥰

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      ඔව් කලින්ට වඩා හොදයි පැටියෝ...ආදරෙයි💕🫶

    • @hashinimaheshika6734
      @hashinimaheshika6734 ปีที่แล้ว

      @@AnneYelina හුම්ම් හොදටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියට🥰

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว +1

    ලස්සන අක්කා❤❤❤ ඒ තෙරපි එක කරන්න කියක් වගේ යයිද අක්කේ😢

  • @thilinijayamali1360
    @thilinijayamali1360 ปีที่แล้ว

    Ikmanata sanipa wenna malliyo s jesu pihitai nangiyo parisamin sathuthin enna hemadama

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq ปีที่แล้ว

    Lassanai akki video eka...adarei...❤️

  • @shanu701
    @shanu701 ปีที่แล้ว +2

    Ammage slon eka koheda akke tiynne

  • @Mycrochettime
    @Mycrochettime ปีที่แล้ว

    Hi, vedio eka adath lassanayi.. Oyge amma nm godak shakthimath kanthawak❤️❤️❤️

  • @ImalshaNilmini
    @ImalshaNilmini ปีที่แล้ว

    Me vgema nitharama adaraniyawa sathutin inn labewa Akke.❤ budusaranay devi pihitai oylata🌼❤️ ( yahapathakma wewa.)❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Yahapathakma wewa patiyo..💕🫶

  • @uthpalauthpala5740
    @uthpalauthpala5740 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ගොඩක් ආසවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ. අක්කි පිම්පල් වලට කරන්න පුළුවන් ට්‍රිට්මන්ට් කියන්නකෝ මොනවා කරත් අඩුවෙන්නේ නෑ. ගෙදරදී කරන්න පුළුවන් ස්වබාවික සත්කාරනම් කරනවා අඩුවක් නෑ. පිලිස් රිප්ලයි එකක් දාන්න. ආදරෙයි අක්කි 🥰🥰❤️❤️❤️

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      නංගී Electrotherapy facial එකත් ගොඩක් හොදයි..ඒවගේම oil skin එකට තියෙන products විතරක් use කරන්න..💕

    • @uthpalauthpala5740
      @uthpalauthpala5740 ปีที่แล้ว

      @@AnneYelina thank you akki❤️🥰

  • @Anushadilhani10
    @Anushadilhani10 11 หลายเดือนก่อน

    Lassanai akkiyo video eka shoi akkita kranm gahannth puluwan ❤😊

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ඔයාල බුදු සරණයි ♥️♥️♥️

  • @DiariesofD2
    @DiariesofD2 ปีที่แล้ว +2

    Ammage salon eka thiyenne koheda nangi?

  • @dulaniniluka5745
    @dulaniniluka5745 ปีที่แล้ว

    Harima lasana chamwa inna kenek oya e nisamada manda oyage video balanna mechchara asa hama dama sathutin inna dewa ashirwadaya labewa oyatath yahapathakma wewa nangi.adarei❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Adarei akke💕🙏

  • @ayodhyasewwandi
    @ayodhyasewwandi ปีที่แล้ว

    Harima lassanai akki patiyo video eka ❤

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කියෝ ආදරෙයි 💕💞😘😍❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq ปีที่แล้ว +1

    ජේසු පිහිටයි

  • @darshanikumari6254
    @darshanikumari6254 ปีที่แล้ว +1

    Plss ane salon eka thiyenne koheda kiyannako davasak ahuva..eeth reply nahane patto...koheda thiyenne salon eka... name eka mokadda nanga

  • @Anu._
    @Anu._ ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ අදත්❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න💕💕💕💕බුදු සරණයි.ජේසු පිහිටයි.💕💕

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් නංගි කාන්තාවකට වැදගත් වෙන වීඩියෝ එකක් බුදුසරණයි නංගි හැමදාමත් සතුටෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      බුදු සරණයි🙏අක්කේ..💕🫶

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Adarei Ammata

  • @Sishood405
    @Sishood405 ปีที่แล้ว

    Akki doll oya podi kale th konde diga da?? Nattam treatment karala da grow karagatta, Ne kiyanna ko..... Math asai diga kondekata❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      මම කොන්ඩේ වවන්න ගත්‍තේ දැන් ටික කාලෙකට කලින් නංගී..💕🫶

  • @omaliniresha8998
    @omaliniresha8998 ปีที่แล้ว

    Thawath me wage facial videos dannako nangi

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +1

    ලස්සනයි අක්ක්

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    ලස්සනයි අක්කියෝ ආදරෙයි 💞💕❤😘

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Godak lassanai oyala hama denama

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +1

    Dankl bln hitiye akkiyoo.❤.

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      අනේ..ආදරෙයි පැටියෝ💕🫶

  • @sadamalifonseka2524
    @sadamalifonseka2524 ปีที่แล้ว

    Nange man godak asai oyage vedyo blanna

  • @annerashini8073
    @annerashini8073 ปีที่แล้ว

    Akkage gewal boralessa patheda

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Naha nangi mama jaela💕🫶

    • @annerashini8073
      @annerashini8073 ปีที่แล้ว

      @@AnneYelina High way jaela exit eka pare da

  • @nayominayomi3731
    @nayominayomi3731 ปีที่แล้ว

    Akke Aiya e rate job eka mokakda

  • @virangi4420
    @virangi4420 ปีที่แล้ว

    Mn fav TH-camr😊

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว

    Nangita waysa kiyd akke

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว +1

    Akkitaii akkige pawle hamotamaaa yahapathkmaaa wewaaaa budu saranaiii.....❤❤🙏

  • @ishanigeethma7857
    @ishanigeethma7857 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ comment karanne godak dewal hithenawa akke mn harima asawen balanne yo tube channel eka ❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      මට ගොඩාක් සතුටුයි පැටියෝ...💕🫶

    • @ishanigeethma7857
      @ishanigeethma7857 ปีที่แล้ว

      Mata ita wada sathutui akke mn dapu comment ekata oyagen adaraneeya comment ekak awama🥰🥰🥰 asai dawasaka hambenne

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 ปีที่แล้ว

    Sister , Please bring a video Of Your Home In Your garden
    Because You Show Your Garden In Every Video , I Said , Sister , The Garden House Is Really Beautiful , sister
    Really Sister You And Brother To All Sister 's Family
    Is Really Beautiful Dear Family Sister Adamai I Watch Your Video Your Video Is So Beautiful Sister 's
    Voice To All Sister 's Family
    Buddha's Blessing And The Help Of The Three Jewels God Help Jusus Help And Bless You Be Careful Sisters Are You Be Careful Sister I Am Very Impressed

  • @imeshdilshan6826
    @imeshdilshan6826 ปีที่แล้ว

    Akki 💗

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Lassani 💐

  • @nimashikaushalya2688
    @nimashikaushalya2688 ปีที่แล้ว +1

    💚

  • @nimashamadumali2569
    @nimashamadumali2569 ปีที่แล้ว

  • @kaveeshanethsarani1499
    @kaveeshanethsarani1499 ปีที่แล้ว

    ❤❤❤

  • @nuwanthikasewwandi7100
    @nuwanthikasewwandi7100 ปีที่แล้ว +1

    First comment 🥰🥰

  • @vindicharuni458
    @vindicharuni458 ปีที่แล้ว

    Vlog ekak enkn balan inne dnnm purudu wela ❤❤

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว +1

      අනේ..ආදරෙයි ඔයාට💕🫶

    • @vindicharuni458
      @vindicharuni458 ปีที่แล้ว

      @@AnneYelina godaak adarei apith akkata 💖

  • @NishaSewwandi-z9s
    @NishaSewwandi-z9s ปีที่แล้ว +1

    1 st comment ❤

  • @noyelsilva8461
    @noyelsilva8461 ปีที่แล้ว

    සුජානි

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      සුජානි.🤔

  • @nimeshasadamali5731
    @nimeshasadamali5731 ปีที่แล้ว

    ❤️❤️❤️💐💐💐💐💐

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 ปีที่แล้ว

    ඇයි ලොකු අම්මා එක්කන් යන්නෙ නැත්තෙ අක්කෙ

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      ටිකක් අසනීපයි පැටියෝ..💕🫶

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +1

    Good morning akki pana ❤❤

  • @lakshikapriyangani9788
    @lakshikapriyangani9788 ปีที่แล้ว

    Ada thamai akkage video baluwe. Akkage thaththa nathida

    • @AnneYelina
      @AnneYelina  ปีที่แล้ว

      Innawa patiyo..💕🫶

    • @lakshikapriyangani9788
      @lakshikapriyangani9788 ปีที่แล้ว

      @@AnneYelina video eke nathi nisai ahuwe akke. 😊bs dp pi.. 😘

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว

    Akke kohomada mage chanal ekath subscribe karala share karala like karala yamu akki 😊😊😊

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @piyumikavlogs622
    @piyumikavlogs622 ปีที่แล้ว

    💖

  • @ushanichamathka4246
    @ushanichamathka4246 ปีที่แล้ว

    ❤️❤️

  • @NipuniBhagya-s6b
    @NipuniBhagya-s6b ปีที่แล้ว

    ❤❤❤❤

  • @fiorenzaperera7345
    @fiorenzaperera7345 ปีที่แล้ว

    ❤❤❤

  • @dewmikavinya2119
    @dewmikavinya2119 2 หลายเดือนก่อน

    ❤❤