අඩි 80කින් යුත් ශ්‍රී ලංකාවේ විශාලතම ශ්‍රීපාද ආකෘතිය...කොරසෙ වෑපොල දී අති සාර්ථකව නිමා වූ වගයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • වසර 40කට පමණ වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රීපාද ආකෘති නිර්මාණ කලාවේ නම් දැරූ, වෑපොල ප්‍රදේශයෙන් වසර දහයකට පසුව 2024දී නැවතත්...තැනිතලා බිමක අඩි 80ක් පමණ උසකින් නිර්මාණය වන ලංකාවේ විශාලතම ශ්‍රීපාද ආකෘතිය...
    උඩුගම්පොළ,කොරසෙ,වෑපොල ප්‍රදේශයේදී
    සංවිධානය - Red Ants Sport Club - Wepola
    #red_ants #wepola #red_ants_sport_club #red_ants_sport_club_wepola

ความคิดเห็น •