දෙවියන්ගෙන් හරියටම පිහිට පිළිසරණ ලබා ගන්න හැටි මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 72

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!
    ඔබ විසින් කරන්නාවූ මේ ධර්ම දානයේ කුසලය ඔබේ නිවනටම හේතු වේවා!
    🙏🙏🙏 💐💐💐

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +3

    Yahpathakma වෙත්වා 🙌🙌🙌🙌

  • @sajithkumara4812
    @sajithkumara4812 ปีที่แล้ว +7

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි පිංවත් ඔබට 🙏☸

  • @waduthanthrink
    @waduthanthrink ปีที่แล้ว +8

    ඔබ තුමා එක කතාවකින් ගොඩක් සමාජ ගැටලු වලට උත්තර දෙනවා. ඔබතුමාට පින්.

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +10

    විශේෂයෙන්ම මේ දවස්වල බෞද්ධ මනස විකුර්ති කර විසුරුවන්න ඉතා සූක්ෂම ලෙස $$$ පවා පොම්ප කරන යුගයක, මේ දහම් කරුනු සහ ඔවදන් ඉතාම වටිනවා 🙏☸️🇱🇰🙏... once again an EXCELLENT delivery by you YAKK!! 👌❤

  • @asirisampath5366
    @asirisampath5366 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏☸️☸️☸️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +17

    හෙළ, බොදු ❤ ... සින්හල බෞද්ධ ... සාසනය ආරක්ෂා කරන ගතිය ජාන වල තියෙන ජාතියක්! සෙතක්ම වේවා! 🙏🇱🇰☸️

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +3

    බොහොම පින්...
    තෙරුවන් සරණයි ...

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ඔබට
    දීර්ඝායු ලැබේවා.

  • @Nihara333
    @Nihara333 ปีที่แล้ว +10

    සාදු🙏සාදු🙏සාදු

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz ปีที่แล้ว +8

    සාදු සාදු සාදු... 🙏

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x ปีที่แล้ว +6

    සාදු.සාදු.සාදු

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +9

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +3

      ඇත්තටම. ⭐️👌

  • @suryakandaya
    @suryakandaya ปีที่แล้ว +1

    මේ ධර්ම දානය නිසාම සියලු දුක් නිවේවා ❤

  • @gayanindika9517
    @gayanindika9517 ปีที่แล้ว +8

    🙏🙏🙏සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!!!☸️🌼🙏☸️🌼🙏☸️🌼🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය 🙏🙏🙏බුදු ගුණ අනන්තයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සියලුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏🙏🙏පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sarayatiya
    @sarayatiya ปีที่แล้ว +9

    අපිත් උතුරේ .. වැලිඔයේ .. 😊😊 සිංහල බෞද්ධ අය වගේම දමිළ බෞද්ධ අයත් ඉන්නවා .. 😊😊😊

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +1

      🙏❤️🙏

    • @Rastha_Kolla
      @Rastha_Kolla ปีที่แล้ว +2

      අපෙ දහම්පාසලේ උන්නා මුස්ලිම් බෞද්ධ අය

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤❤❤

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 ปีที่แล้ว +9

    ඒ කියන්නෙ ශීලය ආරක්ෂා නොකර එහෙම දන්දෙන අය තමයි සුනඛයන් ,බළලුන්,විසිතුරු මසුන් , විසිතුරු පක්ෂීන් හා ධන කුවේරයන්ගේ නිවෙස්වල සිටින වෙනත් සතුන් විදිහට ජීවත් වෙන්නෙ..
    අති භයංකාරයි මේ සසර ගමන..
    සියලුදෙනා නිවනට අප්‍රමාදී වෙත්වා..

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว +5

    Oba Thumata Tharuvan Saranai

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි...!!!

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +4

    ❤❤❤❤නමෝ බුද්ධාය

  • @KumaraYasidu-ln3ss
    @KumaraYasidu-ln3ss ปีที่แล้ว +2

    ලස්සනයි

  • @bgwimalawathi
    @bgwimalawathi ปีที่แล้ว +2

    මම නම් පාටියක් තියන්න පෙර දානයක් දෙවාමයි. ඊට පස්සේ දුප්පත් අයට ලෙඩුන්ටන් උදව්වක් කරවා. ඒ කරල මාලිගාවට හරිධාතු වදින්ට හරි යනවා. ඔය ටික. කරන කොට මා ය හතරක් විතර යනවා. හැම පෝයටම සිල් සමාදන් වෙනවා. දන් වැටත් ද අටවිසි බුදුවරයන්ට පූජා කරමි. ය භාවනාද කරමි. බය විදින හට ගෙවී ගෙන යන ජීවිතය වට හිස් වෙලාවක් නැත. ඉතිරි ප්‍රමාණයට ඔබ උමාට හැකි උදව්වක් කරන්න පුතා. මම විමල උපායිකාව ඔබට බුදුසරණයි

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +1

    🙌🙌🙌🙌🙌✋✋✋✋sthuthi

  • @trevleing
    @trevleing ปีที่แล้ว +1

    Budu saranai

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว +2

    Ow katawa lassanai kusal daham pirewa teruwan saranai

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 ปีที่แล้ว +4

    Sadu 🙏sadu 🙏sadu 🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @bgwimalawathi
    @bgwimalawathi ปีที่แล้ว +2

    ඔබට බුදුසරණයි. බුදුවීමට පෙරත් යුරියා තිබුනානේද? අපට තීරණ ගනුනානේද? ඒත් ඉතිරිය මට තේරුම් කර දෙන්න

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +3

    Super

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA ปีที่แล้ว +2

    Theruwan saranai yakk ♥️💜💜♥️💜💜♥️ niduk nirogi wewa

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว +1

    Obathumata pin sidu wewa

  • @AraNisa-t8x
    @AraNisa-t8x ปีที่แล้ว +8

    මිනිසත් බව යනු යම් විසා පතකි. යන තැන තිර්ණය කිරීම නැණ පමණින් දත යුතුය. අවුල නම් මෙය කිසියම් විසා පතක් බව නොදැන සිටීමය.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    Theruwan..Saranai..🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +3

    teruwan saranai 🌺🌺🌺🙏🙏🙏

  • @alephads8550
    @alephads8550 ปีที่แล้ว +4

    👍👍

  • @ravinduperera1003
    @ravinduperera1003 ปีที่แล้ว +1

    Best

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว +1

    Obathuma wage daruwo demapiyanta bagyak apatath sathutuy theruwan saranay

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @heshan9538
    @heshan9538 ปีที่แล้ว +2

    ❤❤❤

  • @joyjoseph3856
    @joyjoseph3856 8 หลายเดือนก่อน

    Taruwan saranai dirgausa wawa oba tumata

  • @joyjoseph3856
    @joyjoseph3856 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @A.u.A.u
    @A.u.A.u ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @sajeewabandara4494
    @sajeewabandara4494 ปีที่แล้ว +2

    ඇහුවානම් ඇහුවා මෙහෙම පැහැදිලි කිරීමක් කාලෙකින් ඇසුවේනෑ, කොස් පොලොස්, කොහිල කථාව වෙනුවට , කරවල, උම්බලකඩ වාගේදේ කීවානම් හොදයි මොකද කොහිල පොලොස්වල ඖෂධීය ගුණය කියා නිමකරන්න බෑ බයිබලේ තියෙන ගොඩක් කථා යුදෙව් ජාතීන්ගේ ගැමි තතාන්දර අපේ අයත් මිනිසා යහපත් කරවීමේ අරමුනින් මෙවනි කථා ගෙතීමේ කිසිම වරදක් නෑ සැමවිටම මේ කථාව තුලින් පෙන්නාදෙන අර්ථය පමනක් අල්ලාගන්න කතාන්දර විවේචනය නොකර

  • @kolithanawarathna8619
    @kolithanawarathna8619 11 หลายเดือนก่อน

    Budu Sarani

  • @panda-dasun
    @panda-dasun 9 หลายเดือนก่อน

    Godak pin 🙏🙏🙏

  • @ajithperera2908
    @ajithperera2908 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ශානිකාලියනආරච්චි-ඳ6ඪ

    එතකොට දියසේන Ceylon Buddhist tv TH-cam channel එක කරන කෙනා ද

  • @ShanadiDilmi
    @ShanadiDilmi ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏🌼

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 ปีที่แล้ว +1

    කොස් පොළොස් කොහිල දෙල් තිත්ත තිබ්බටු දානෙට දුන්නොත් ලබන ආත්මෙ මොකුත් ලැබෙන්නෙ නෑ. වැල්පෙනෙල කැඳ පූජා කලොත් මහත්පල මහානිශංස.සාදු සාදු සාදු ..

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว +1

    සමාවෙන්න දැන් ඉන්න සන්ගයා දැහැමි නෑ සල්ලිවලට පුදුම කෑදරයි හිගා කෑම තමයි හොදටම කරන්නෙ ඉතින් වදින්නෙ කොහොමද අතෙ සල්ලිනැතිව

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +4

    පාරෙදි ස්වාමීන් වහන්සේනමක් දැකලා වදින්නනම් සෙරෙප්පු ගලවන්නම ඕනෙද?
    සෙරෙප්පු ගැලෙව්වෙ නැතිව වැන්දොත් පව් සිද්ද වෙනවද?🙏

    • @Alone_traveler274
      @Alone_traveler274 ปีที่แล้ว

      🤔

    • @gayanindika9517
      @gayanindika9517 ปีที่แล้ว

      Sanga rathnaya kiyanne mulu lokaye athi uthumma rathna thunen ekak. Ema sanga rathnayata nase wanasi yana ape shareeraye pahalama stharaya rakeemata yoda ganna sereppu galawa pasaga pihitùwa wandana kireema sraththawath apage bhagyayai, deepankara muulaye de sumeeda thapas thuma sihi kara ganna, srathdra indriyan wadeewa!!! Uthum theruwan saranai

    • @sarathsudusinghe2452
      @sarathsudusinghe2452 ปีที่แล้ว

      වඳින්න කලින් හාමුදුරුවන්ගේ සෙරෙප්පු දෙක ලෙව කාපං. ඒක තමයි ලොකුම කුසලය

    • @sanulisehansha3541
      @sanulisehansha3541 ปีที่แล้ว

      Tsmuseta pissu da nattam niragamikayek da sangayata apahasa karanna epa halo eka papayak sangaya wahanse lage guna aguna hoyana apahasa karanna epa

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +2

    දනය අන් අය සමග සුහද සිලිස්වයද ඇතිවේ

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 ปีที่แล้ว +1

    මට ප්‍රශ්නයක් ඇති වුනා එයට පිළිතරක් අවශ්‍යයයි. බුදධ ශාසනයක් පවතින කාලයක පසේ බුදුවරු පහල වන්නේ නැහැ නේද රහතන් වහන්සෙලා නම් ඉන්න පුළුවන්

  • @ahinsanethmini4966
    @ahinsanethmini4966 ปีที่แล้ว +3

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @hasikawimalasiri5507
    @hasikawimalasiri5507 ปีที่แล้ว +2

    🙏

  • @indika1547
    @indika1547 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @sugeeswarajayarathna4853
    @sugeeswarajayarathna4853 ปีที่แล้ว +1

    🙏

  • @indika1547
    @indika1547 4 หลายเดือนก่อน

    ❤❤

  • @BidunuWishwaya-iu5zc
    @BidunuWishwaya-iu5zc ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173 ปีที่แล้ว +1

    🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว +1

    🙏🙏🙏