Ada Paththare | අරයගෙ ඡන්ද සලකුණ.. | Sirasa FM 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 58

  • @pulinduguneththi6532
    @pulinduguneththi6532 4 หลายเดือนก่อน +10

    මිටිනම්😂

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 4 หลายเดือนก่อน +10

    හැමදාම radio එකෙනුත් අහලා,සිකුරාදා youtube එකෙනුත් බලන සෙට් එක කෝ 👍😍😊

    • @AnimationSaga192
      @AnimationSaga192 4 หลายเดือนก่อน +1

      කියටද radio එකේ යන්නේ

  • @chamilaperera3162
    @chamilaperera3162 4 หลายเดือนก่อน +5

    සුපිරි අදත් බ්නු ලස්සනයි අද ..ටාසන් අයියා මෙසන් සුපිරි ..❤

  • @tribelife7650
    @tribelife7650 4 หลายเดือนก่อน +5

    People all over the world hug the members of the Compass and cheer with love

  • @kushankarunasena6843
    @kushankarunasena6843 4 หลายเดือนก่อน +4

    Oya dennage vedasatahanam Bohoma prayogikai.oba depalata jayawewa.

  • @bandara887
    @bandara887 4 หลายเดือนก่อน +8

    ජනපති පුටුවට සංගීත පුටු තරගයක් තිබ්බනම් සල්ලි ඉතුරුයි.😬😬

  • @milanshehan-vb3sw
    @milanshehan-vb3sw 3 หลายเดือนก่อน +1

    පුජාව මට විතරද මතක් වෙන්නේ

  • @kamanisilva3710
    @kamanisilva3710 4 หลายเดือนก่อน +8

    WOW... බිනෝ ,ටාසන් බාප්පේ ..👍❤️

    • @srimalranepura
      @srimalranepura 4 หลายเดือนก่อน

      😂😂🩷🩷🤝

  • @docafilex1129
    @docafilex1129 4 หลายเดือนก่อน +2

    My favorite Radio Show..... ❤❤❤

    • @SirasaFM
      @SirasaFM  4 หลายเดือนก่อน

      Same here!

  • @rohanarajapakshe8700
    @rohanarajapakshe8700 4 หลายเดือนก่อน +2

    වාව් 😂

  • @nilukank3564
    @nilukank3564 4 หลายเดือนก่อน +2

    නිරූපමා රාජපක්ශ වෙන්න ඇති ලෝක හොරු 10 දහ දෙනා අතර වෙන්න ඇති.😂😂

  • @upalisannasgala9736
    @upalisannasgala9736 3 หลายเดือนก่อน

    වැඩේනම් නියමයි හොදේ සැබැ

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 4 หลายเดือนก่อน

    නියමයි ...😂😂😂😂😂

  • @rushdimarikar4073
    @rushdimarikar4073 4 หลายเดือนก่อน +1

    "Bootha Piris"😂😂😂

  • @srimalranepura
    @srimalranepura 4 หลายเดือนก่อน +1

    Patta🤜🤛🤩🤩sirasa no 1

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 4 หลายเดือนก่อน

    නියමයි 😂

  • @nayo566
    @nayo566 4 หลายเดือนก่อน +1

    Aluth misuth wasa satahana lassnata krnwa❤

  • @GAYIYA-u6q
    @GAYIYA-u6q 4 หลายเดือนก่อน +2

    ටාසන් බාප්පා

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @deshandeshan3082
    @deshandeshan3082 4 หลายเดือนก่อน +1

    🔥💕

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r 4 หลายเดือนก่อน +2

    Binu mmm lassanai oya❤

  • @marcaslane230
    @marcaslane230 3 หลายเดือนก่อน

    Chiiina kathak kathak kathak ....😂😂😂😂😂😂😂😂

  • @krishkuma5008
    @krishkuma5008 2 หลายเดือนก่อน

    මේකිට වචන කියවන්නත් බෑ හරියට, පූජ තමයි මේකට හරියන්නෙ...

  • @prasannakumara4068
    @prasannakumara4068 4 หลายเดือนก่อน

    ❤❤❤❤😂😂😂

  • @MaheshFernando-kc8tu
    @MaheshFernando-kc8tu 4 หลายเดือนก่อน

    Super 😂😂

  • @denuwansathsara1788
    @denuwansathsara1788 2 หลายเดือนก่อน

  • @Sayanite007
    @Sayanite007 4 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂

    • @seeta164
      @seeta164 4 หลายเดือนก่อน

      😂😂😂😂

  • @nsbalasuriya
    @nsbalasuriya 4 หลายเดือนก่อน

    සුපිරි ස්ක්‍රිප්ට් එක.. 😂

  • @upalisannasgala9736
    @upalisannasgala9736 3 หลายเดือนก่อน

    වෙනසක් සැබැ වෙනසක්

  • @nishanthabandara9511
    @nishanthabandara9511 4 หลายเดือนก่อน +2

    Kellage voice eka supiri..

  • @23mickey23
    @23mickey23 4 หลายเดือนก่อน +2

    පූජාආආආආආආආආආආහ්....... 😢

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 4 หลายเดือนก่อน +1

    රනිල් රාජපක්ෂලාටයි සජත්ටයි😂😂😂😂😂

  • @WASIKA-c8l
    @WASIKA-c8l 4 หลายเดือนก่อน +1

    ටාසන් මේශන් නේද බාප්පෙ

  • @awimala24apura71
    @awimala24apura71 4 หลายเดือนก่อน +2

    ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල්වලට දරුවන් උනන්දුකරමින් ඔවුන්ට ප්‍රශංසා කරමින් අනාගතපරපුර මොඩයන් කරවති.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ..........

    • @23mickey23
      @23mickey23 4 หลายเดือนก่อน

      Spot onn.... well said 👏 👏 👏
      තම පියාගෙන් දූෂණයවී ලදැරියන් ගැබ්ගෙන දරුවන් ප්‍රසූත කරන යුගයක් නිර්මාණය කර ඇත. එම අපයෝජනයට ලක්වූ දැරියන් පුනරුත්තාපන කදවුරු වලදී රජයේ නිලධාරීන් අතින් නැවත අපයෝජනයට ලක්වී ඇත...
      අපි තවමත් ඔල්වරසන් දෙමින් සිගිති සුපර්ස්ටාර්... ලපටි සුපරිස්ටාර් නරඹන්නෙමු... එස් එම් එස් ගසන්නේ ඒ කුඩා දරුවන්ගේ හැකියාවටද නැත්නම් ජනමාධ්‍යවලින් උලුප්පවා දක්වන්නේ කාමුකත්වයද? තව තවත් දරුවන් අප්‍යෝජනය වන වටපිටාවක් සකස් වෙමින් තිබේ...
      ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරුවන් ටියුෂන් උස්සන් ගිය යුගයට වඩා දැන් දරුවන් කුඩාකාලයේම ගී ගැයීමට නැටීමට ටියුෂන් පටන් ගෙන ඇත... දෙමව්පියෝ ද දැන් දැන් මේ කෙටික්‍රම තුලින් දරුවන් ජනප්‍රියත්වයට පත්කිරීමට උත්සාහයක යෙදෙති....
      අපට සිදුවීඇත්තේ බලාසිටීමම පමණකි.... මේ අයුරින් ලාංකීය දේශපාලනයට සිනාසීම හා හෑල්ලු වී ඇති රට හා ක්‍රමයට තව තවත්සිනාසීමම පමණි... අහෝ ඛේදයකි ඉරකි තිතකි. 🤒🤕😪😴

  • @anandarodrigo4024
    @anandarodrigo4024 4 หลายเดือนก่อน

    යකෝ,,,🤔,,! අනුර ව ටිකක් ස්මාර්ට් කරල ගනිං කෝ,,☝🏻,,!

  • @upulupul8693
    @upulupul8693 4 หลายเดือนก่อน

    👍👍👍

  • @fgffg1768
    @fgffg1768 4 หลายเดือนก่อน

    😂😂😂👍🏾👍🏾

  • @kamanisilva3710
    @kamanisilva3710 4 หลายเดือนก่อน

    😂😂😂😂😂👍

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 4 หลายเดือนก่อน +1

    අද කෙල්ල ලස්සනයි ❤

  • @upalisannasgala9736
    @upalisannasgala9736 4 หลายเดือนก่อน

    මේ කාන්තව සහ මේ මල්ලිත් මේ වැඩේ නියමෙටම කරනවා
    මේ දෙන්නව මේ වැඩසටහන තීනකන්ම තියා ගන්න මගදි කඩා දාන එපා

  • @ruwanjayawardena259
    @ruwanjayawardena259 4 หลายเดือนก่อน +2

    පූජා කේ

  • @prinil1
    @prinil1 4 หลายเดือนก่อน

    ohoma hinnasana epa yako api merila yai......

  • @thusithahemani664
    @thusithahemani664 4 หลายเดือนก่อน

    🙃🙃🙃

  • @user-jr2em7vk3n
    @user-jr2em7vk3n 4 หลายเดือนก่อน

    Puja manika one ❤❤❤❤

    • @SirasaFM
      @SirasaFM  4 หลายเดือนก่อน

      දහසක් මල් Radio Scene එකේ ඉන්නවා. ලයිව් බලන්න පුලුවන් මේ චැනල් එකේ

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 4 หลายเดือนก่อน

    Chand salkunta danna oonee labu gediyak

  • @user-dl6qu9vs2r
    @user-dl6qu9vs2r 4 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @surangafernando3100
    @surangafernando3100 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤