අරංගල පුරාණ පත්තිනි දේවාලය හා රිදී විහාර භූමියේ 2024/01/20 දින පැවැති සුමධුර ධර්ම දේශනාව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අරංගල පුරාණ පත්තිනි දේවාලය හා රිදී විහාර භූමියේ විහාරාධිකාරී බංගලිදේශයේ රිපූලා නන්ද ස්වාමීන් වහන්සේ හා ත්‍රීරෝද රථ හා ප්‍රදේශයේ තරුණ කැල ගේ සංවිධානයෙන් 2024/01/20 දින පැවැති ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ගේ සුමධුර ධර්ම දේශනා පිංකම ... (01වන කොටස)
    දේශකයාණෝ : පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ...
    "දහම්සර" නිෂ්පාදන ආයතනයේ සුගන්ධ සහයෝගිතාවය සමඟ...
    සංස්කරණය : upcreation.lk
    Video editor : Omali yasarA(김은지)
    සංස්කරණ තාක්ෂණික උපකරණ අනුග්‍රහය - Vihanga Technology, Malabe.
    #Malasinghegoda_Api
    #දහම්සර නිෂ්පාදන
    #sinhelabana
    #bana
    #ධර්ම දේශනා
    #ධර්ම
    #දේශනා
    #ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ...
    @gangasiripura dhammaloka thero

ความคิดเห็น • 27