How To Make a Tube Charger For TV | ටියුබ් චාජර් එකක් හදමු
ฝัง
- เผยแพร่เมื่อ 15 ม.ค. 2025
- How to make a Color TV picture tube charger
අවශ්‍ය ද්‍රව්‍ය
100uF/400v Capacitor - 1
1N5408 Rectifier - 1
4.7 Ohms 10w Resistor - 1
7.5v/500mA Transfomer - 1
Push Button Switch - 3
Power On/Off Switch - 1
Neon Bulb -1
5w Filament Bulb - 1
Thanks for watching. subscribe & share !
My4 Tech Facebook අලුත් ලින්ක් එක / my4-tech-110913691036855
My4 Tech Other video
5w Bulb Running Circuit • වෙසක් එකට 5w බල්බ් වැල...
Fan motor wire connection • Fan Motor Wire Connect...
Philips old radio • Philips B4X06T Old Rad...
Single supply convert to dual supply
• Single Supply Convert ...
Variable bench power supply • විචල්‍ය බල සැපයුමක් හද...
Budures malawa
• LED Budures Malawa | බ...
LED running circuit • LED Chaser without IC ...
Black and white TV • Black and White TV | ක...
Extension power socket • Extension Power Socket...
Tone Control Circuit • බේස් ට්‍රිබල් හදනහැටි ...
900w Car amplifier repairing • Car Amplifier Repairin...
Rice Cooker Repairing • Rice Cooker Repairing ...
How to fix usb kit in subwoofer • සබ්වුෆර් එකට usb කිට් ...
#Tubecharger #My4tech
ගොඩක් හොදයි අලුත් කෙනෙකුට බය නැතුව කරලා බලන්න ඕක 100% ඇත්තක් පෙළක් අය බොරු වීඩියෝ කරන නිසා කිවුවේ
@@electronicstechnical9990 ස්තුතියි 🙏 ❤❤
ගොඩක් ස්තුතියි මේ දැනුම බෙදා දෙන එකට.. බොහොම පිං.. ඔබතුමන්ල වගේ ගුරුවරු නොහිටියනම්, ඉන්ටනෙට් නොතිබුනනම් මේව ඉගනගන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ අනේක විද රැවුම් ගෙරවුම් අපහාස ඉවසගෙන..
ස්තුතියි ❤❤❤
ඉතා වටිනා උපකරණයක්! බෙහෙවින් ස්තුතියි ඔබට.
❤❤❤
තවත් සුපිරි වැඩ්ඩෙක් ❤❤❤
Thanks bro ❤❤
සුපිරි අයියෙ හුඟක් වටිනවා
ස්තුතියි ❤❤ දෙවෙනි කොටසත් තියෙනව
Very good job
Thanks ❤❤
Thank you very much sir for the reply
❤❤
ඔයාගේ චැනල් එක අහම්බෙන් හම්බුනේ..........කියල වැඩක් නෑ අයියේ........එලකිරි..........
Thanks malli ❤❤
බලපු පළවෙනි පාර හිතාගන්න බැරිවුණා ඒත් දැං හොදට තේරුම් ගත්ත...ඇත්තටම ගොඩක් ස්තූතියි අයියේ 🙏🙏🙏❤🙏
❤❤❤ ස්තුතියි
ගොඩාක් ස්තූතියි
❤❤❤❤
👍👍👍👍
❤❤❤
Akanam niyamai man godak kal hithan hitapu deyak oya demme godak watinawa godak isthuuthuii😍 anith kotasath ikmanin dannakoo. Thanks
Thanks ❤❤ දෙවෙනි කොටසත් ඉක්මනින්ම දාන්නම්
Help full work
👍❤❤
supiri
@@digitalworkslk4154 thanks ❤❤
Meken charge karanna puluwan sony tube witharada.....
නැහැ. Sony විතරක් නෙමෙයි
Good job
Thanks ❤🙏
Mage sabbeke tas pomare (v.12.5)....usb kitteka (v.12) sekit boddeke usb kitteka passuwoth pichcheida????????????
usb කිට් එකෙ regulator තියෙනවද බලන්න. එහෙනම් අවුලක් නෑ
සුපිරි ❤❤👍👍
Thanks bro ❤❤
""ඉතාම හොඳින් කියා දෙනවා"" පැහැදිලියි ""නියම වැඩක්"" ගුරුවරයකු සතු ගුනාන්ග ඔබතුමා ලග තියනවා..මෙවන් දැනුම් වඩසටහන් නැවත ගෙනඑන්න..""ස්තුති ජයවෙවා""""""👍👍👍👍👍✡️✡️✡️✡️✡️💖💖💖💖💖 ...
LG tv ekak heater ekai tiyenne Anik eka kohetada passanne GND ekatada
ඩයග්‍රම් බලන්න
ඔවු Gnd /H
Supiri supiri
Thanks ❤❤❤
Sony vitharada puluwan H1 H2 thiyena nisa
Gammak
@@dilpahanmusicbeats-z5y ❤❤👍
Vidio camarawa nemei aula oya kiyanavidiya samaharathenwala apehedili elctronic eganagana asawen balanakenekuta tikak allaga na amarui👍👍wede elakiri❤
අදහස් දැක්වීම ගැන ස්තුතියි 🙏. අඩුපාඩු ඉදිරියේදී හදාගන්නම්
Godak watina upakaranayak. Sthuthie. Neon bulb connection eka gena kiwe, pennuwe na ne.
Diagram එක බලන්න. ස්තුතියි 🙏🙏 ❤❤❤
meken colour patch yawanna puluwanda.....
බැහැ
Man hduwa . Rgb walin g vithri balb eka pattu wene anith deka ebuwata blup eka pattu wenna ai e
Tube eke awulak wenna puluwan. Wenath tube ekakata dala balanna
Sir good morning to you
LG CRT TV 21" YOKE COIL
Problem is
Horizontal side show 18 ohms
Vertical side shows 27 ohms is it
Incorrect or wrong faulty
Good yoke coil shows horizontal below 8 ohms
Vertical side 17 ohms
H.out also getting burned
Please sir what can i do for this problem please give me a reply thank you
Yoke coil faulty. Replace it
Supiri
Thanks bro ❤❤
Meke 4.7ohm 10w wenuwata 4.7ohm 5w resistor ekak demmata kamak nedda,
👍👍
Okata ganna puluwan 7.5v transformer ekakmada
ඔව්
Aiye oken TcL ekat hari yanne nedd🤔
Pin හරියට සම්බන්ධ කරන්න
aiye eke pin hoyan wedih kiy denna ko eke thiyenne kol rathu nil e pin tikanam thiyenaw ek kiya denn ko🥺
deweni kotasa balanna me video eke@@sithumsadaruwan1968
👌👌👌❤️
👍❤❤
W5 bulb එක pichchenawa ai a
එහෙම වෙන්න විදියක් නැහැනෙ 🤔
Crt tv tub 3 ගැහුවා එත් පිච්චෙනවා
Resister aki diode aki pichchenwane aiya
මොකේද. පැහැදිලි විස්තරයක් කියන්න
❤️❤️❤️❤️
❤❤👍👍
Circuit එක description එකේ දැම්මානම් වඩා පැහැදිලියි නේද?
පාවිච්චි නොකලේ සෙකන්ඩ්‍රියේ center tap එකද?
Description එකෙ දැම්මනම් ඩවුන්ලොඩ් කරන්න ඕන. ට්‍රාන්ස්ෆෝමර් එකෙ 7.5v විතරයි ගත්ත
Center tap එක ගන්න ඔනෙ නේද 7.5 v ගන්න නම් එතකොට එක පැත්තක 7.5 ටැප් එකක් අතහරින්න වෙනවා. Heater දෙක parelel දුන්නම හරි නේද?
@@Englishvibes2479 මෙතනදී මං දැම්මෙ full wave transfomer එකක් ඒ නිසා එක පැත්තක් විතරයි (7.5v) ගත්තෙ.
Half wave එකක් දාන්නත් පුළුවන් 7.5v එකක් දාන්න.
මගේ ටීවී එක අගල් 14 පැනසොනික් ටීවී එකක්.. ඒකෙ crt බෝඩ් එකේ වයර් ක්ලිප් මාරු වෙලා වැදිල දැන් කොලපාට විතරයි පේන්නෙ නිල් රතු නෑ. Rgb තුනටම 130වෝල්ට් වගේ එනව සමානව.. සීආර්ටී එකේ තියෙන අයිසී එකත් මාරු කලා ඒ හරියන්නෙත් නෑ.. කොලපාට විතරයි පේන්නෙ.. මේ කලර් චාජර් එකෙන් ඒකට විසඳුමක් ගන්න පුළුවන් වේවිද. බොහොම ස්තුතියි
වයර් ක්ලිප් මාරුවුනේ කොහොමද කියනඑක පැහැදිලි නෑ.
සකිට් එකෙ අවුලක් නැත්නම් මේක පාවිච්චි කරල බලන්න.
@@my4tech761 ඒ ටීවී එකේ නෙක් කාඩ් එකේ වයර් ක්ලිප් දෙකම එක සමානයි.. එකක වයර් පහයි අනිත් එකෙත් වයර් පහයි.. සාමාන්‍යයෙන් එහෙම එනව මම දැකල නෑ ටීවී වල ඒත් අහම්බෙන් මගේ අතින් වයර් ක්ලිප් දෙක මාරු වෙලා වැදිලා... ටීවී එක ඔන් කලා.. ඔන් උනේ නෑ.. බලද්දි වයර් ක්ලිප් මාරු වෙලා.. ආයෙත් ගලවල හරි විදියට ගැහුව.. ඊටපස්සෙ පේන්නෙ කොලපාට විතරයි ඊටපස්සෙ නෙක් කාඩ් එකේ අයිසී එකත් දැම්ම ඒත් හරි ගියේ නෑ.. මම මේකත් කරල බලන්නම්
මහත්මයා මමත් මේ circuit එක හදන ගමන් ඉන්නේ.මේකට දාන්න ඔනේ filamant bulb එක 5w ද ,10w ද? තව මේකට 220k රෙසිස්ටර් එකක් දාන්න ඕනෙද ? ස්තූතියි
10w බල්බ් එකක් දාන්න
අයියෙ අපේ sanford tv එකට powet දුන්නාම standby light eka paththu වෙනවා. තිරේවත් sound වත් එන් නෑ.sond අඩු වැඩි කරන්න, chenel මාරු කරන්න එහෙම තියෙන බොත්තම් වලින් එකක් ඔබපුවහම තිරේ නිල් පාටින් එනවා.ඒත් sound එන් නෑ.විනාඩි 10 කින් විතර තිරේ ආයෙත් නැතුව යනවා.හැබැයි standby light එක පත්තු වෙලාම තියෙනවා. මේකෙ ලෙඩේ තියෙන තැන කියන්න පුලුවන්ද
බලන්නෙ නැතිව හරියටම කියන්න අමාරුයි. පුළුවන්නම් fb එකෙන් මැසෙජ් කරන්න. උදව්වක් දෙන්නම්
@@my4tech761 fb එකේ ලින්ක් එක දානවද
@@electronicwithchammika2553 My4 Tech කියල search කරන්න
Diagram එකේ 5W bulb එක දාලා තියන විදිහ පොඩ්ඩක් අවුල් වගේ නේ ??
එහෙම නෑ. නැවත බලන්න
@@my4tech761 Aa හරි. Indicator එක මම දැකලා තියෙන්නේ. මම වැරද.
මමත් වීඩියෝ එක බලාගෙන එකක් හැදුවා...මගේ lg CRT tv නෙක් කාඩ් එකේ H හීටර් එකයි තියෙන්නේ....එතකොට අනිත් හීටර් ලයින් එක සමිබන්ධ කරගන්නෙ කොහොමද....පහදා දෙන්න...ස්තූතියි
4:04
Data sheet බලන්න. සොයාගන්න අමාරුයි නම්
Anith eka grund
Diode eka namber eka kiyanwada..
සකිට් එකෙ විස්තර තියෙනව. Description එකෙත් අවශ්‍ය උපකරණ වල ලිස්ට් එකක් තියෙනව
Ft. Arduino Uno led cube ekak hadannako
👍👍
මේකේ 10 වොට් රෙසිස්ටරයට 5 වොට් මදිද. මිලි 300 7.5 ට්‍රාන්ස් පෝමරය කමක් නැද්ද
මම නම් එහෙම හදල නෑ. අවුලක් වෙන්නෙ නෑ හදල බලන්න
@@my4tech761 මම හැදුවා. චාජ් කරන්නත් ට්‍රයි කලා. බටන් ප්‍රෙස් කරනකොට 5වොට් බල්බ් එක පත්තු වෙන්නෙ නැ. ඒකෙන් හොයා ගන්න බෑ. 500 මි ඇ ට්‍රාන්ස්.... තිබුනේ නැ හැදුවේ 300 න් ඒකද අවුල. කොයි තරම් වෙලා ප්‍රෙස් කරගෙන ඉන්න ඕනද. කොහොමද බලා ගන්නෙ.
Aiiye 2 part hamba une nane
ඉක්මනින්ම අප්ලෝඩ් කරන්නම්
නියෝන් බල්බ් එක ඕනෙමද 👍👍🤨
නෑ. අවශ්‍යම නෑ
පිවුස් එකක් දැම්මනන් තවත් හොදයි නේද .
👍👍❤❤
ඔබතුමාණන්හට හැකිනම් මෙයට රේඛා සටහනක් ද ඇතුළත් කරන්න . ස්තූතියි .
Diagram එක වීඩියෝ එකෙ තියෙනව
😢😢😢😢😢😢😢
❤❤
මේ
🤔
😭😭😭😭😭😭😭😭
❤❤❤
මම මෙක හැදුව කැප් එක රත් වෙල උනු වෙලා ගියා
Voltage කියද දැම්මෙ
@@my4tech761 400 habai balb eka nodaa on karee
ඔයාගේ වීඩියෝස් කිසිම තේරුමක් නෑනේ ඔයාගේ කෑලිවත් හඳුන්වලා දෙන්න නැහැනේ
ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම ගැන. ඉදිරියේදී මීට වඩා පැහැදිලිව සරලව වීඩියෝ හදන්නම්
ගොඩාක් ස්තූතියි
❤❤❤❤😊👍
සුපිරි 💕❤️
Thanks ❤❤