නෙතු තෙමුනා | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #shortstory #sinhalanovels #sinhalaketikatha

ความคิดเห็น • 162

  • @Sethinu
    @Sethinu 3 หลายเดือนก่อน +3

    අම්මෝ මාරම දුකයි කතාව. ඒ වගේ සහෝදර බැදීමක්, අහන්නත් සතුටුයි නේද. ඒ වගේම සතුටුයි ඒ අයියට එච්චර හොද බිරිදක් ලැබුන එකට.❤❤❤❤❤

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගොඩක් දුකයි මේ වගෙ අහන්නේ ඉතින් අඩ අඩා තමයි එ තරම් දුක හිතෙනවා ඔයාට ගොඩක් ස්තුතියි මේ වගෙ කාතාවක් ගෙනාවට අද අපේ සාමය් මේ වගෙ දෙවල් ඔනි තරම් සිද්ධ වෙනවා නංගා

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @tharuthanthriwatta4402
    @tharuthanthriwatta4402 ปีที่แล้ว +11

    ඒ කතාව ගොඩක් ලස්සනයි .. මට තාමත් කඳුළු එනවා .. ආදරේම නැතුව මේ වගේ කතාවක් දුන්නාට thank you .. අයියා කියන්නේ මාරම චරිතයක් .. අයියා නංගී බැඳීම කියන්නේ හරි ලස්සන දෙයක් ..
    ❤❤❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +3

      ආදර කතා ලීවට මමත් ආස මේ වගේ ඒවට. ගොඩක් ස්තුතියි නංගෝ ❤️🥺

    • @jeangilton549
      @jeangilton549 ปีที่แล้ว +1

      Ma sama dawasaka phone ekay navels bana eka namuth leyapu kathawak unath mage papuwata wadunu parak wage matah ahya eteya nam suduta eteya wage

    • @ThakshilaRhoshani
      @ThakshilaRhoshani 8 หลายเดือนก่อน +1

      , 😮U​@@anudidineshnovels

  • @priyapeirisip3853
    @priyapeirisip3853 ปีที่แล้ว +14

    හරිම සංවේදී ලස්සන කතාවක් 💕💕ඇස් වලට කඳුළුත් ආවා මරණයෙන් වෙන්වීමක වේදනාව හරියටම දැනෙන්නේ තමන්ගේ ළඟම කෙනෙක් නැතිවෙන්න ඕන😢

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත. ගොඩක් ස්තුතියි අක්කේ ❤️🥺

  • @sureshmadusanka1847
    @sureshmadusanka1847 ปีที่แล้ว +1

    Godak ලස්සනයි nangi කතාව

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @dilansanjaya5273
    @dilansanjaya5273 ปีที่แล้ว +2

    හරිම ලස්සන දුක හිතෙන කතාවක්....

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @RuviniDilshika-c3h
    @RuviniDilshika-c3h ปีที่แล้ว +5

    කතාව ඉවර වෙනකම්ම හොදටම ඇඩුනා.හරිම ලස්සනයි.

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @medhabhashini8074
    @medhabhashini8074 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ❤ඒ වගේම දුකයි.මේ තරම් ලස්සනට කතා ලියන්න ඔයාගේ හදවතත් ගොඩක් ලස්සන ඇති.ලස්සන හදවත් තියන මිනිස්සු වෙනුවෙන් ලස්සන කතා ගොඩාක් තව ලියන්න පුලුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.❤❤

    • @gdsperera9841
      @gdsperera9841 ปีที่แล้ว +1

      කතාව හරිම ලස්සනයි ඵ් වගේම හරිම දුකයි මේ තරම් ලස්සන කතාව අපිට දෙන්න ඔයාට තියෙන්නේ ලස්සන හදවතක් ❤❤ මට නම් ඇඩෙනවා ඔයාට ගොඩ ගොඩක් ස්තූතියි 🎉🎉 ඔයාට තෙරුවන් සරණයි 🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි නංගෝ ❤️☺️

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️🥺

  • @kumarikumari8686
    @kumarikumari8686 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @NilaniSS-f8o
    @NilaniSS-f8o 7 หลายเดือนก่อน +1

    නෙතු තෙමුනා 😢😢😢😢😢
    ගොඩක් සංවේදී කතාවක්.

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SNSithuvilinimnaya-iu6sn
    @SNSithuvilinimnaya-iu6sn ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කී කතාව ... ඒත් දුකයි ගොඩක් ....

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ 🥺❤️

  • @rankangara1974
    @rankangara1974 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සන වගේම ගොඩක්ම දුකයි.දෑස් කඳුලින් බොඳවෙලා ගියා...❤💐💐

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Dedunushakya6095
    @Dedunushakya6095 ปีที่แล้ว +1

    කතාව නම් මාරම ලස්සනයි ...අයියා කියන්නේ ඉතින් මගේ ලෝකෙත් මගේ වීරයා තමයි ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @shashikalamadumali1588
    @shashikalamadumali1588 ปีที่แล้ว +1

    දුක හිතෙන කතාවක් හරිම ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @flaviacrutchley8071
    @flaviacrutchley8071 11 หลายเดือนก่อน

    Very beautiful touching story loved it.

  • @dineshapriyangani1735
    @dineshapriyangani1735 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @madusha-nv8kw
    @madusha-nv8kw ปีที่แล้ว +1

    මගෙ අයියත් මට නැති වෙලා දැනට අවුරුදු 17 ක් වෙනවා.මේ වෙනකම්ම මට එයාව අමතක උනේ නෑ.මගෙ අයියත් මට එයාගෙ පනටත් වැඩිය ගොඩාක් ආදරේ කරා.අපි කවදාවත් රන්ඩු වෙලා නෑ.ගහ මරාගෙන නෑ.එයාව මට අමතක නොවෙන්නේ එයාගෙ ආදරේ මට අම්මා අප්පච්චි තරමටම දැනුන නිසා....😢😢😢😢
    ඔයාට ගොඩක් පිං ආයේ ආයේ ඒ බැදීම් අතර නතර කරාට....😢😢😢😢.මගේ අයියා යුද්දේදි තමයි නැති උනේ.😢😢😢😢මගේ රත්තරං අයියා හැමදාම මගේ හිතේ ජීවත් වෙනවා....ගොඩාරියක් දුකයි.....😭😭😭😭😭😭 බුදු සරනයි ඔයාට ඉස්සරහට කරන්න ඉන්න ඔක්කෝම වැඩ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.😊😊😊😊

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      දුක් වෙන්න එපා. ඔයාගෙ අයියා හොඳ තැනක ඇති. 😔 තෙරුවන් සරණයි ඔයාට 🌼🌼🌼

    • @KuamariKumari-bj3ch
      @KuamariKumari-bj3ch ปีที่แล้ว

      මගේ අක්කගේ කොල්ලා නැති උනෙත් උද්දෙදි අක්කා තාම taniyama එයා එනකම් බලන් ඉන්නවා

  • @lakshanibandara7764
    @lakshanibandara7764 ปีที่แล้ว +1

    Aththatama kiyaganna bari tharam dukai. Hithata danena kathawak adena tharamatama.oyata shakthiya labenna one thawath me wage katha liyanna ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @ranganaisuru2301
    @ranganaisuru2301 ปีที่แล้ว +2

    ලස්සන කතා ගෙන ඔයාට ගොඩක් ආදරේ❤️❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @rheataro3781
    @rheataro3781 7 หลายเดือนก่อน +1

    Harima dukai Aiya nam maranna hodai❤

  • @NandulaNirwani-vp3cg
    @NandulaNirwani-vp3cg ปีที่แล้ว +1

    මන් මේ කතා ගොඩක් කියවලා තියෙනවා ඒත් කමෙන්ට් එකක් දැම්මේ මේමයි ඇත්තටම මටනම් ඇඩුනා ඉකි ගහලා ඇඩුවා මන් නම් මට අයියා කෙනෙක් නෑ ඒත් අයියා කෙනෙක්ගේ ආදරේට ගොඩක් ආසයි 😔 ඇත්තටම තාත්ත්වික කතාවක්

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @mallikam9889
    @mallikam9889 ปีที่แล้ว

    හරිම ලස්සනයි දුකයි මෙකතාව❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @dildil2599
    @dildil2599 ปีที่แล้ว +2

    අනේ ඒක ගොඩාක් ලස්සනයි අක්කේ 👍❤️‍🔥😥

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +6

    කතාව හරිම ලස්සනයි නමුත් ඒතුලින් ගෙනාව පනිවිඩය හරිම වැදගත් අද සමාජෙට මේකතාව කියවපු නැතිඅය කියවන්න 👍👍😀😀❤️❤️🌹🌹

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

    • @janithasubani1476
      @janithasubani1476 ปีที่แล้ว +2

      ලස්සන යි කාතා ව තැන්කිවු

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @saarithamalithi1711
    @saarithamalithi1711 ปีที่แล้ว +1

    Ane paw .harima lassana kathavk

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ChamilaPriyangani-r9m
    @ChamilaPriyangani-r9m ปีที่แล้ว +1

    Oyage katha hari asawen balnne samajeta jeevitheta adarshawath katha

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sugathgunathilaka391
    @sugathgunathilaka391 ปีที่แล้ว

    හරිම ලස්සනයි.. අඩ අඩා බැලුවේ. මට මගේ අම්මා මතක් වුණා. මගේ අම්මා ටත් තිබුනේ ඇට මිදුළු ආශ්‍රිත පිළිකා වක්. මටත් මහරගම පිළිකා රෝහල හුඟක් හුරු පුරුදු තැනක් වුණා. සතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා...

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @shiranikusumalatha709
    @shiranikusumalatha709 9 หลายเดือนก่อน +2

    😥😥😥

  • @ShanukaMalshan-f2r
    @ShanukaMalshan-f2r ปีที่แล้ว +1

    එක වෙනස්ම අද්දැකිමක් , වචනෙන් කියන්න බැරි❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +5

    ඇත්තටම නෙතු තෙමුනා.. 😢😢😢අඩුවෙන් වුනත් මෙහෙම සහෝදර බැඳිම් තියෙනවා..

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත 🥺❤️

    • @dhineshdhinesh4559
      @dhineshdhinesh4559 8 หลายเดือนก่อน +2

      Kathawa lassanai akki ❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha 4 หลายเดือนก่อน

      ​@@dhineshdhinesh4559ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @SenuriAshmika-ansdfk
    @SenuriAshmika-ansdfk ปีที่แล้ว +2

    Duka hithuna akki .ath kathawa godak lassaniii❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Lassanai kathawa ahagena yaddi dukai❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @pushparani6189
    @pushparani6189 ปีที่แล้ว +3

    ඇත්තමයි මට හරි දුකහිතුනා කදුළුත් ආව හරි.ලස්සන කතාව Thank you❤😭

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nilakshiwasana357
    @nilakshiwasana357 ปีที่แล้ว +1

    Lassanai Kathaawa.❤️ 😭Matath innawa adaraneeya Malli kenek ..

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +1

      ඔයා ගොඩාක් වාසනාවන්තයි . ස්තුතියි නංගෝ❤

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 ปีที่แล้ว +2

    දුක දුක මැණික 🙏🙏🙏🙏🙏

  • @hansihansi7724
    @hansihansi7724 ปีที่แล้ว +1

    අනේ අක්කෙ ඇත්තටම ඇස් දෙක තෙමුනා 🥺🥺 ගොඩාක් ලස්සනයි හදවතට හොදටම දැනුනා. අපිත් ගල්ගමුවෙ 😊

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      අනේ එහෙමද. ගොඩක් ස්තුතියි නංගෝ ඔයාට ❤️☺️

  • @niroshadamayanthi9064
    @niroshadamayanthi9064 10 หลายเดือนก่อน

    ලස්සනයි .ගොඩාක් දුක hituna 😢

    • @anudidineshnovels
      @anudidineshnovels  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @saduniprasangikaperera2877
    @saduniprasangikaperera2877 ปีที่แล้ว +2

    Godak lassanai🥺❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @maliuvuv1874
    @maliuvuv1874 ปีที่แล้ว +1

    හරිම දුකයි..😭😭වේදනාව ,බැදිම්.යථිර්ථය..මේක අනුදි සිතුල්‍යාගේ කතාවක්ද..?අනුදි සිතුල්‍යා කියන්නෙ මන් ගොඩක් ආසකරන කතුවරියක්..❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      නෑ. මම නිකුත් කරන්නේ මගේ නිර්මාණ පමණයි. ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ashasanduni4074
    @ashasanduni4074 ปีที่แล้ว +1

    Oyage katha ahanna ba ane.godak duka hithena awasana thiyenwa.hama ekak awasanetama aduwa.e matath raththaran aiya kenek inna nisath wenna athi.😢😢😢😢

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 8 หลายเดือนก่อน

    ගොඩක් දුක හිතෙන කතාවක් 🥺🥺

  • @KeshamiSehanya
    @KeshamiSehanya ปีที่แล้ว +1

    Aneee man nam tamath adanava kadulu galagenna enne eka mage jivite katava vagema danunaaa anee harima sanvediii harima adarei bs meka liyana oyata

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @damayanthikanchana2736
    @damayanthikanchana2736 ปีที่แล้ว +1

    Adewwa anudi oya.harima sanwedi katawak❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @pabasaranishshanka-nr4sh
    @pabasaranishshanka-nr4sh ปีที่แล้ว +1

    😢😢 අම්මෝ ❤😢

  • @ماليمالي-ح4ق
    @ماليمالي-ح4ق ปีที่แล้ว +1

    Aktnam. Abuna

  • @achinidiu5718
    @achinidiu5718 ปีที่แล้ว +1

    Papuwa palan giya wage harima dukai husma ganna bari taramata Aduna 😢😢😢😢❤❤❤

  • @disnamadu6679
    @disnamadu6679 ปีที่แล้ว +1

    Godak duka hithena kathawak.

  • @AmalshaBabi
    @AmalshaBabi ปีที่แล้ว +1

  • @TonyAmarasingha
    @TonyAmarasingha 6 หลายเดือนก่อน

    Me vidiyata loke katawathme wenna epamai hamoma suwapath we Theruwan Saranin❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸

  • @DarshaniSilva-vu8zf
    @DarshaniSilva-vu8zf ปีที่แล้ว

    මෙි කතාව කියවන්න ගොාඩාාක් දුකයි.එක හදවතට ගොඩක් දැනෙන්නේ.පුදුම සහෝදර බැදීමක්.ඔයාට ගොඩක්🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @RomaSun-fm6hu
    @RomaSun-fm6hu ปีที่แล้ว

    Attetama me katawe harima lassenai

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @anulamalani4681
    @anulamalani4681 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @anomacy3604
    @anomacy3604 11 หลายเดือนก่อน

    Sangeethe NIDA rasa vidinna badai

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Its-me-D126
    @Its-me-D126 ปีที่แล้ว +2

    🥺🥺🥺

  • @chandimadesapprya6877
    @chandimadesapprya6877 ปีที่แล้ว +3

    Dukai ane kaduluth ava me katawata nam

  • @senarathpiyasili4132
    @senarathpiyasili4132 ปีที่แล้ว +1

    Kathawa goadak wadagath.samajeta hoda paniwidayak denawa.

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Samantha-s4g
    @Samantha-s4g ปีที่แล้ว +1

    😢😢😢😢

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t ปีที่แล้ว

    අම්මෝ ඔයදුකම වින්දා. නංගි නිසා දැන් එයා නැහැ 🌹🌹♥️♥️😭😭😭

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸

  • @dilshandilshan4002
    @dilshandilshan4002 ปีที่แล้ว +1

    Matath mage aiya adaren wachanayak katakaraddi hemadamat eheta kadulak enwa.aiyala adare nopennuwata aiyala taram nangilata adare denna kaatawat ba.a bedima wenaswenni na

  • @ErandikaChamuduni
    @ErandikaChamuduni ปีที่แล้ว +1

    Mamath wakugadu 2ma nethi rogiyek.. mata wayasa 32i. Monawa karannada ena dekata muna denawa.

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @Dilrukshidumi
    @Dilrukshidumi ปีที่แล้ว +1

    😭😭😭😭😭😭

  • @GaganaRansilu-nx2ho
    @GaganaRansilu-nx2ho ปีที่แล้ว +1

    😭😭😭

  • @NisansalaKumari-d9y
    @NisansalaKumari-d9y 8 หลายเดือนก่อน +1

    Ammo meka ahala mata vitharada adune 😢😢 mau mage thaththath kansar ekakinma thama jivithe nathi kara gaththe e wdanawa dara ganna baruwa 😢😢😢

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 ปีที่แล้ว +1

    🐝🐝🐝❤❤❤❤❤❤❤❤❤

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว +1

    me wage aiya kenek labanna loku pinak karanna ona mage aiya gena deyak ne man eyage nangida kiyala eyata mathaka ne

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @naina898-p1r
    @naina898-p1r ปีที่แล้ว

    As dekata kaduluth awa pilika rogin kopamana vedanawan vidinawada siyaluma pilika rogin hata ikman suwaya labewa

  • @dushsanthiuthpala7869
    @dushsanthiuthpala7869 ปีที่แล้ว +1

    Mehema ayyala hamotama labenne na.mehema aya godak adui

  • @supunpiriyankara915
    @supunpiriyankara915 ปีที่แล้ว

    Godak duka hituna manika❤❤❤❤😢😢😢

  • @naina898-p1r
    @naina898-p1r ปีที่แล้ว

    Matath me vagema adare Dena rattharan aiyala dennek innawa

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @achinidiu5718
    @achinidiu5718 ปีที่แล้ว +1

    Matat aiya kenek idiya nm 😢😢😢

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 11 หลายเดือนก่อน

    Background music Is disturbed to the story 😢

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf ปีที่แล้ว

    😂😂😂😂😂❤❤❤❤❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    jeewithayak hondinma AWABOODA KARAGATH yawwuwaniya ohu bandee ...
    HAMOOMA dakinne liyucamiawa HADUNA tharuniya... eeth mona tharam awaboodayenda ohuge manaaliya KAPA KIREEM karee ?? eeke iirshya WAK aththenma naha... MEEKAI aadaree kiyanne.
    . thamunta denna bari dee manaaliyagen LABENAWA dakina roogi woo tharuniya...
    ath nohara thama youthu kam,,, aadaraya dun ee tharuna y'a....
    MEEWA THEERUM GANNA HAMOOGEMA BUDDIYEE DORA AREEWAAAA

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ලස්සන කමෙන්ට් එකක්. ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @janakajayasingha5390
    @janakajayasingha5390 ปีที่แล้ว +2

    අනෙ කො බාෂි කතාව

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nimalshantha6027
    @nimalshantha6027 ปีที่แล้ว

    ❤❤

  • @hitiugamansha
    @hitiugamansha ปีที่แล้ว

    😢😢😢😢

  • @naina898-p1r
    @naina898-p1r ปีที่แล้ว

    As dekata kaduluth awa pilika rogin kopamana vedanawan vidinawada siyaluma pilika rogin hata ikman suwaya labewa

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ඔයාගෙ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉෂ්ට වේවා! 🌸🌸🌸