සෝවාන් ඵලයට පත්වීමට භාවනාව අවශ්‍යමද? Maha Rahathun Wedi Maga Osse..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 69

  • @MagicianKumara
    @MagicianKumara 3 ปีที่แล้ว +17

    මම මැජික් ශිල්පියෙක්...උපතින්ම බෞද්ධ...පුජනිය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සවන්දීමෙන් පසුවයි මට නියම බෞද්ධයෙක් වෙන්න අවස්ථාව ලැබුනේ. දිනපතාම ඔබ වහන්සේගේ ධර්ම දේශනවලට සවන් දෙනවා..නැවත නැවත සවන් දෙනවා....ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...!

    • @ashenlegend
      @ashenlegend 2 ปีที่แล้ว

      ජීවමාන ස්වාමීන් වහන්සේලාගෙන් මම පෞද්ගලිකව වැඩියෙන්ම ගරුකරන ස්වාමීන් වහන්සෙ...මොන දේශනයක් පැවැත්වුවත්....අන්තිමේට අනිත්‍යතාව තේරුම් කරවනවා...!!! සාදු සාදු සාදු ❤❤❤❤❤

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය වන්දනීය පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් වහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @nxtlogan551
    @nxtlogan551 3 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Nimantha51
    @Nimantha51 3 ปีที่แล้ว +2

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාධු සාධු සාධු ...ඔබවහන්සේගේ දේශණා අසන්න ලැබීමම මහත් වූ පිනකි.

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 6 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.. උතුම් තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් සුවාමින් වහන්සේට. 🙏🙏🙏☸️☸️☸️🌸🌸

  • @asankaC7283
    @asankaC7283 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamilasubashini3598
    @chamilasubashini3598 3 ปีที่แล้ว +2

    දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා 🙏🙏🙏

  • @sumangalasthimihimi7917
    @sumangalasthimihimi7917 ปีที่แล้ว

    Oba wahanse niduk wewa nirogi wewa suwapath wewa panchakamen galavima pinisa APA kerehi anukampawen daham desathwa

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!

  • @Shasindu-sithara
    @Shasindu-sithara 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @dilekaashawari9376
    @dilekaashawari9376 6 ปีที่แล้ว +23

    දීර්ග ආයු ලැබේවා බුද්ද පුත්ත්‍රයානෙනි තෙරුවන් සරණයි 🌹🌹🌷🌷🌻🌻💐💐🌺🌺

    • @senekamon
      @senekamon 6 ปีที่แล้ว +1

      th-cam.com/video/0ay5-BMRjIY/w-d-xo.html&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw&index=1

  • @bandulasenevirathna9168
    @bandulasenevirathna9168 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 6 ปีที่แล้ว +2

    Saadu saadu saadu oba wahanseta pin wath suwaminwahansa saadu saadu saadu''........!!!

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 6 ปีที่แล้ว +11

    Dharmaya awaboda wewa siyalu denatama

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 ape pinwath suwaminwahanseta uthum niwan margaya awa boda wewa.

  • @mihindu1983
    @mihindu1983 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @nilminisamarasekar2685
    @nilminisamarasekar2685 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!!!

  • @thilaknishantha9430
    @thilaknishantha9430 6 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @herathamarasiri6246
    @herathamarasiri6246 6 ปีที่แล้ว +2

    Sadu...sadu... sadu ..

  • @priyankaras9706
    @priyankaras9706 6 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu! Oba wahanseta Uthum Nirvanaya awaboda vewa!

  • @disnasandamali2551
    @disnasandamali2551 5 ปีที่แล้ว +1

    sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @malleeshawickramasinghe9133
    @malleeshawickramasinghe9133 6 ปีที่แล้ว +12

    Mata mahana wenda hithenawa.sadu sadu sadu.

  • @wasanthaamarasinghe9098
    @wasanthaamarasinghe9098 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 ปีที่แล้ว +4

    Sadu sadu sadu.!

  • @chamindajayaweera1374
    @chamindajayaweera1374 6 ปีที่แล้ว +3

    තෙරුවන් සහරනයි සාදු සාදු සාදු

  • @buddika.priyananda
    @buddika.priyananda 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @pasindumanodara4742
    @pasindumanodara4742 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @nidu2646
    @nidu2646 6 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ....🙏🙏🙏

    • @MagicianKumara
      @MagicianKumara 3 ปีที่แล้ว

      මම මැජික් ශිල්පියෙක්...උපතින්ම බෞද්ධ...පුජනිය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සවන්දීමෙන් පසුවයි මට නියම බෞද්ධයෙක් වෙන්න අවස්ථාව ලැබුනේ. දිනපතාම ඔබ වහන්සේගේ ධර්ම දේශනවලට සවන් දෙනවා..නැවත නැවත සවන් දෙනවා....ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...!

  • @sandhugamage8611
    @sandhugamage8611 4 ปีที่แล้ว +1

    🌼🌹🙏🙏🙏🌹🌼

  • @maleeshakalhan274
    @maleeshakalhan274 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepudawatte4210
    @pradeepudawatte4210 4 ปีที่แล้ว

    sadu sadu

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 6 ปีที่แล้ว +3

    Saadu saadu saadu..

  • @bandara864
    @bandara864 6 ปีที่แล้ว +3

    🙏🙏😊

  • @kamaniwijesundera1455
    @kamaniwijesundera1455 6 ปีที่แล้ว +4

    sadhu...sadhu...sadhu.

  • @RockTail433
    @RockTail433 6 ปีที่แล้ว +2

    👍

  • @sirani6551
    @sirani6551 4 ปีที่แล้ว

    🌹🙏🙏🙏❤😔

  • @bayanakasasara1486
    @bayanakasasara1486 4 ปีที่แล้ว +4

    නිකන් බන ඇහුවට වැඩක් නෑ මොකද්ද මේ කියන්නෙ කියල නුවනින් මෙනෙහි කරන්න ඕන හිතට තේරෙන කම්.නැතුව බුදූන් වහන්සේ ආවත් කෙනෙක් රහත් කරවන්න බෑ බලෙන්.ඒ දේශනා කරන දේ මොකද්ද කියල නුවනින් මෙනෙහි කරන්න ඕන.සමහර විට එක දර්ම් කරුනක් හිතට වදින්න තේරෙන්න් මාස ගන්න්ක් යන්න පුලුවන්.නැවත නැවත හිතන්න ඕන එක එක අවස්තාවන්වලදි.නැතුව නිකන් බන ඇහුව කියල සෝවාන් වෙන්නෙ නෑ

    • @MagicianKumara
      @MagicianKumara 3 ปีที่แล้ว

      මම මැජික් ශිල්පියෙක්...උපතින්ම බෞද්ධ...පුජනිය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සවන්දීමෙන් පසුවයි මට නියම බෞද්ධයෙක් වෙන්න අවස්ථාව ලැබුනේ. දිනපතාම ඔබ වහන්සේගේ ධර්ම දේශනවලට සවන් දෙනවා..නැවත නැවත සවන් දෙනවා....ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...!

  • @Daham19
    @Daham19 4 ปีที่แล้ว +3

    තිරිසන් බවයක් අවශ්‍ය නම් ඊර්ෂ්‍යාවෙන් පෙලෙන්න. දහමක් අවශ්‍ය නොවේ .
    බුදු රජාණන්වහන්සේ වඩ්නකල්හි මී හරක් රංචුවක් දැක සිනාසූසේ ක.
    මෙය දුටු ආනන්ද භික්ෂුව, බුදුන්ගෙන්, සිනාසුණේ ඇයි දැයි, විමසූහ.
    එවිට, බුදුන් වහන්සේ උත්තර දෙමින්, පෙර භවයේ සක්විති රජවරු, රජවරු, ඇමති, පූජකයින් හා එයට අනුබල දුන්නන් .........., අප්‍රමාණ ඉතා පහත් ආත්මවල කල්ගතකර, මේ භවයේදී මී හරක් වී දුක් ව්ඳිති, යයි, පැවසූසේක.
    අපේ දේශ-පාලුවන් හා එයට අනුබල දුන් අයවලුන් මීට වඩා දරුණු සිහිනවලට පරිණාමය වීමට බොහෝ ඉඩකඩ ඇත.
    සෑම තිරිසන් හා පෙරේතයන් පෙර සිහිනයකදී මනුෂ්‍යයෙක්ය.
    සෑම තිරිසෙනෙකුට හා පෙරේතයන්ට, පෙර භවයේදී තිබුණු මනුෂ්‍ය මන එසේම පවතී.
    තමන්ගේ වර්තමාන ක්‍රියාවන් අනුව අනාගත සිහිනයේදී නැවත තිරිසනකු හෝ පෙරේත වේශයෙන්, *මනුෂ්‍ය මනකින්* යුතුව තවත් සිහිනයකට පිවිසීමෙන් වළකින්න.~සතර මහා අපාය

  • @eadmadushan
    @eadmadushan 4 ปีที่แล้ว +2

    balanna me sawameenwahanse kiyana de anith hemoma taman kiyana de hari kiya kiya tharka witharka kara kara innawa mama me swameen wahanse witarai me mama kiyana deyak nemei budurajaanan wahanse kiyana deyak kiyala kiyanne kisi deyak allagena ne bohona pehedili

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    San deshanawa asanna

  • @bayanakasasara1486
    @bayanakasasara1486 4 ปีที่แล้ว +1

    අනිවාර්‍යෙන් හාමුදුරුවනේ ලෞකික ආසාවෙන භාවනා කරොත් එක එක බල ලබා ගන්න හිතන් භාවනා කරොත් යන්න පුලුවන් සීමාවක් තියෙනවා.එතනින් එහාට ගියොත් ලෞකික ඇලීම් ගැටීම් ඔස්සේ ගිහින් මනස විකුර්ති වෙන්න පුලුවන්.ඉස්සෙල්ලම අනිත්‍ය පිලිබදව අද්‍යයනය කරන්න .මේ ලෝකෙ හිස් භව දැකල මේ ලෝකෙ දේවල් වලට තියෙන ආසාව අඩු කර ගන්න උත්සහ කර ගන්න.ඊට පස්සෙ භාවනාවට යන්න.එතකොට අතරමං වෙන සම්භාවිතාව අඩුයි.මොකද එතකොට හිතට එන දේවල් මග ඇරල ඇත්ත දැකින්න පුලුවන් නිසා.ඒක නිසා ඉස්සෙල්ලම බන අහන්න ආර්‍ය අශ්ටාංගික මාර්ගය චතුරාර්‍ය සත්‍ය ගැන තියෙන දේසනා.ඊට පස්සෙ හොදට හිතින් හිතන්න මොකද්ද මේ කියන්නෙ ඇයි මේ ලෝකෙ හිස් කියන්නෙ කියල ඒ දේශනා වලට අනුව.එතකොට මේ බැදීම ලෞකික ආශවන් අඩු වෙනව.ගොඩක් අය ඒකට කැමති නෑ.බැදීම වල හමයි සතුට හොයන්නෙ.හැබැයි හිතේ තියෙන බැදීම අඩු කර ගත්තම දැනෙන සතුට නිදහස දන්නව් නං ගොඩක් අය අනිවාර්‍යෙන් මේ මර්ගයේ යනව.ඒක නිසා ලේසි කියල මං කියන්නෑ.හැබැයි ලෞකික ආශාව හිතේ තියා ගෙන භාවනාවෙන් ගොඩක් දුර යන්න අමාරු වේවි.

  • @nihalpriyantha5864
    @nihalpriyantha5864 6 ปีที่แล้ว +5

    සාටු සාටු .යථා යථා වා පණස්ස්ස කායෝ පණිහිතෝ හෝතී තතානම් පජාණාතී. නමස්කාර වේවා ..

  • @Vishwa-vr7ed
    @Vishwa-vr7ed ปีที่แล้ว

    Vishwa hasun

  • @sajithbuddika8322
    @sajithbuddika8322 6 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

    • @senekamon
      @senekamon 6 ปีที่แล้ว

      th-cam.com/video/0ay5-BMRjIY/w-d-xo.html&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw&index=1

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 4 ปีที่แล้ว +1

    daramaya awaboda wimata kalyana mithryek awsya mada.

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 4 ปีที่แล้ว

      sama wenna prsaneta uththare mekema thiyenawa.

  • @නිවනටමග-ඨ4ය
    @නිවනටමග-ඨ4ය 2 ปีที่แล้ว

    Sadu sadu sadu...

  • @sriyaniwimala797
    @sriyaniwimala797 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 ปีที่แล้ว

    🌹🌺🌷🌻🙏🙏🙏

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @dmvix300
    @dmvix300 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudithapriyangika3007
    @mudithapriyangika3007 ปีที่แล้ว

    🙏🙏🙏