Sir,is the last math question correct?? According to my calculation, The force will be calculated as 5N. also the distance is 25m, cuz of that, the work is equal to, 25m x 5N = 125Nm = 125J And also, ක්ෂමතාව = 125J/15s = 8.33W Sir,could you pls make sure this is correct..
දැම්මෙ නෑ තමා.. According to the formula w=mg, The force will be calculated as 5N. also the distance is 25m, cuz of that, the work is equal to, 25m x 5N = 125Nm = 125J And also, P = 125J/15s = 25/3 = 8.33W ඒ නිසා ක්ෂමතාව = 8.33W වෙනවා..
නිවැරදි කිරීමයි !!!
විනාඩි 27 යි තත්පර 30 මොහොතේ කාර්යය සෙවීමේදී, බලය සොයා දුරින් ගුණ කල යුතුය. එනම් 25m න් ගුණකරන්න
❤
මාර පැහැදිලි aiye....good job 👍❤❤❤❤❤❤❤❤❤
මරු අයියා හොදට තේරුණා ✨️
sir kiyala dena widiyata marama widiyata therenawa marai sir 😊😊😊💝💝💝💝💝
Thank you aiye, හොදට තේරුනා😃😃😃
Godak pin ayya hodata theruna
Thank you so much ❤
Anthima prashne 25n guna karanna one nadda
Ow ehema karanna oni. Sirta poddak patalila vage
Sir,is the last math question correct??
According to my calculation, The force will be calculated as 5N.
also the distance is 25m, cuz of that, the work is equal to,
25m x 5N = 125Nm = 125J
And also,
ක්ෂමතාව = 125J/15s = 8.33W
Sir,could you pls make sure this is correct..
අවසාන ගණනට වස්තුවෙ උස දැම්මෙ නැනේද...
දැම්මෙ නෑ තමා..
According to the formula w=mg,
The force will be calculated as 5N.
also the distance is 25m, cuz of that, the work is equal to,
25m x 5N = 125Nm = 125J
And also,
P = 125J/15s = 25/3 = 8.33W
ඒ නිසා ක්ෂමතාව = 8.33W වෙනවා..
No offense sir..
Could you pls make sure the above math is correct?
👍👍👍👍thanks aiya 😊
මේකෙ අන්තිමට හදපු ගාන වැරදියි නේද 🤔 කාර්යය = බලය × බලයේ දිශාවට විස්ථාපනය නෙ.... මේකෙ බලය විස්ථාපනය න් ගුණ කරන්නෙ නෑනෙ.... බලය ම නේ කාර්යය කියල ගත්තෙ 😢
❤
Thank you sir marama vatinava gammak thama
ක්ෂමතාව හදපු අන්තිම ගානෙ 25 m ගුණ කරන්නේ නැද්ද???
ඒක තමයි මාත් බැලුවේ ඒක ගුණ වෙන්න ඕනිනේ
Ow eka aththa
@@dahamivihanga3484 ගුන වෙන්න ඔනෙ නෙ
ඒකනෙ ??
Ow ne
Thanks ayiye . Hodata theruna👍😀😀
Aiya jawaya hoyana gane karya heuwa weradi, karyata balaya witarai adesha kle
Ow
ow
Ou
Thanks sir❤
Thank you ☺️❤️
Thank you,..... ayye....😍🥰
Sons difficult to me but now this is very simple lesson
Anthima gana varaduna neda...😊
atta
Niyamai aiya💞💯😁
මරු අයියහ්❤
අන්තිම ගාන වැරදියි නේ
බර=0.5*10
5N
කාර්යය= 5N*25m
100J
ජවය=100J/15s
6.7W
අවසාන ගානේ වස්තුව ඉහල යන්න නම් වස්තුවෙ බරට වඩා වැඩි බලයක් දෙන්න ඕන නැද්ද...සර්...
සරලව කියලාදුන්නා❤
class karanne koheda
oya hodatama terenawa kiyala dena dewal
comment wlata replyth karannna
❤❤
Thanku aiye❤️
Hodt theruna. Thanks sir. ❤️
Thanks sir ❣️❣️
Thmks ayye🌼
Hodata therenawa.thank you😊❤
Thanks ayya😊
Thanks kv aiya 🌈️🌟
Super ❤🎉🎉🎉
25m valin guna karanne nadda🤯 27:45
අන්තිමට හදපු ගාන වැරදියි නේද
Thanks sir hodata theruna❤
Hodata therenawa ayye ♥️♥️
හරියටම බලය ගුරුත්ව කේන්ද්‍රය ගමන් කල දුරෙන් ගුන වෙන්න ඕනේ
Aiyya karya antima gane 5N neweida adesha karanne❤
Maru aiye
Thank ayye
Niyamai Sri
Supiri aiye ❤❤❤
Tnx
❤
Hodatama theruna aiyee
sudda ♥️
Thanks Aiya 😁
Good Job👍
First❤
ara vibava shakthiya chalaka shakthiya bavata maru vana vita garshanaya nisa shakthi aniyak vennea nedha? "1/2mv^2 = mgh" suthraya varadi nadha. kavuru ari explaine karanna please. school eke padama thama kare nha.
Ft😍❤️
Aiyyava dakkath athi aiyage video balanna hithenava😢
Thanks ayye
11 shreniya widyuth chumbaka preranaya kiylal denna puluwanda
Thanx sir
Niyamai
Thanks👍
අයියා,
මම හැමදාම බලනවා ඔයාගේ videos.
හොදට තේරෙනවා.ඒත් කියන්න දෙයක් තියෙනවා...
*ජවය* කොටසේ ඔයා දෙවෙනියට හදන ගානේ පොඩි වැරැද්දක් තියෙනවා කියලා මට හිතෙනවා...
අයියා කාර්යය = බලයේ විශාලත්වය×දුර
නේ.
එතකොට අයියා ඔයා දෙවෙනි ගානේ හොයන්නෙ බලය විතරයී.ඒක දුරෙන් වැඩි කරන්නෙ නෑනේ එතකොට ගාන වරදිනවා එතනින් එහාට සේරම.
මටනම් උත්තරේ ආවේ 4.5 W.
පොඩ්ඩක් බලන්නකෝ අයියා මම හරිද කියලා.වැරදිනම් කියන්න. හාද..💖
Update kra. Thank you
Thank you sir
Thank you ayye 😊
Thanks
Pabasara❤❤❤❤❤❤
අයියා මේකත් අනුමාන ප්‍රශ්න එන පාඩමක් ද..😢🙏
Paper eke 9 marks thiyenawa
Thank youu
Thnks 🥺💖
2024 balanne thamath ara prashna video eka karala na ne😢💔
Gmmk aiye mehema payen payata video dana eka
Study nm kv ayya thamai 🤩✨️🤩🤩
Maru aiye ❤❤❤
👍🙏🙏🙏
Ayye palamu adeshaya kapanna ba
🥰🥰🥰🥰
😍😍😍
Thank u sir🪄🥰
🙏
Aiye anthima gaane kaarya heuwe nh. Balaya witharayi heuwe
KV අයියා නිසා ගනන් ගොඩ ගියා අයියේ.
🥰🙏🏻
හොදයි සර් තේරුනා ගොඩක්
හොදයි,
😜😍🥰
Thank you sir😊
Thanks aiyeeee❤❤❤🎉🎉🎉😊
Thank you sir ❤
Thanks sir
❤️
😍😍😍😍
❤️❤️
❤
Thank you sir 😊❤
❤
❤
❤