මාරු කළ කුමරිය | The Swapped Princess in Sinhala | @SinhalaFairyTales

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 596

  • @nalinperera4707
    @nalinperera4707 ปีที่แล้ว +1214

    මේ කතා බලන අවුරුදු 15 ට වඩා ලොකු බබාලා කෝ 😅

  • @Kavi.Anu..
    @Kavi.Anu.. ปีที่แล้ว +65

    මෙහෙම කතා තියෙනවා නම් හැමදාම බලනවා ගොඩ ගොඩාක් ලස්සනයි හරිම ලස්සනයි කට හඩවලුත් ලස්සනයි චරිතත් ගොඩක් ලස්සනයි❤❤❤❤❤😊😊❤😊❤❤❤😊❤😊😊❤😊❤😊😊❤ අලුත් එකක් දානකල් බලන් හිටියේ😊😊😊

  • @pramodyaliyanage
    @pramodyaliyanage ปีที่แล้ว +89

    අද කාටුන් එකත් නියමයි..කාටුන් බලන්න වයස ප්‍රශ්ණයක් නැනේ😅😂

    • @TishanaGaythra
      @TishanaGaythra 8 หลายเดือนก่อน

      Ow neda katun balana 23 wena mama 😁

    • @sandayarajapaksha2002
      @sandayarajapaksha2002 6 หลายเดือนก่อน

      එක තමා.....😂

  • @HeartDoctortv
    @HeartDoctortv ปีที่แล้ว +79

    ඔන්ලයින් ඇවිත් බලනකොට fairy tales එකෙන් කතාවක් දාලා තියෙනවා දැක්කහම, ආධ්‍යාත්මික සුවය 😌❤️

  • @kasunihansika9122
    @kasunihansika9122 ปีที่แล้ว +72

    අවුරුදු 21ක් වෙලත් තාමත් මේ කතාවලට ආසයි 💗💗

  • @sashiperera7854
    @sashiperera7854 ปีที่แล้ว +23

    අවුරුදු 25 ක් වෙලත් මේවා බලන්න ආස කරන මං 😊😊❤❤

  • @sandalisewwandi7817
    @sandalisewwandi7817 ปีที่แล้ว +61

    සුරංගනාවිය කතා කරන විදිය මරු අනේ.. 😍😁

    • @ddff-yc4uh
      @ddff-yc4uh ปีที่แล้ว +1

      ඒක තමයි

    • @HansikaChathumini
      @HansikaChathumini ปีที่แล้ว

      ඔව් ඒක තමයි ❤❤

  • @saraniparu
    @saraniparu ปีที่แล้ว +53

    අද කතාව නම් හරිම ලස්සනයි 🙃🌷

  • @tharushimadumali892
    @tharushimadumali892 ปีที่แล้ว +38

    දානකම් බලන් හිටියේ..කතාව ලස්සනයි අදත්🥰

  • @cartoonlokaya1971
    @cartoonlokaya1971 ปีที่แล้ว +35

    හැමදාම ආසාවෙන් කාටූන් බලන අය ඉන්නවාද ❤❤😊

  • @MUSICLIFE12359
    @MUSICLIFE12359 5 หลายเดือนก่อน +3

    තාමත් මේවා බලන 2008( ලබන අවුරුද්දේ o/l )set එක කෝ❤😅

  • @MahindaDissanayaka-tg1vj
    @MahindaDissanayaka-tg1vj ปีที่แล้ว +30

    අදත් ලස්සනයි කතාව 😊😊

  • @ramanifrenando3834
    @ramanifrenando3834 ปีที่แล้ว +3

    කෝ මෙතන අවුරුදු 12හේ බබාලා කෝ

  • @NilushaDamayanthi-is2nx
    @NilushaDamayanthi-is2nx ปีที่แล้ว +15

    තව කතාවක් ඉක්මනටම.. 🥰🥰

  • @himalimd8082
    @himalimd8082 ปีที่แล้ว +18

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.. ගොඩක් ආසාවෙන් බලන කතාවක්..කෝ බලන්න තව ඕන කියන අය😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉❤❤❤

  • @SugathWasantha-z3s
    @SugathWasantha-z3s 10 หลายเดือนก่อน +2

    කතාව ලස්සනයි. මෙ වගෙ තව ඒවා ඕනේ 😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @randimajayakodi1242
      @randimajayakodi1242 10 หลายเดือนก่อน

      අනුමි සල්ලි සිංහල සිෂ් තමයි එක අනේ 😢

    • @randimajayakodi1242
      @randimajayakodi1242 10 หลายเดือนก่อน

      එක අනේ දැන්

  • @sachitraharshani9828
    @sachitraharshani9828 ปีที่แล้ว +11

    ගොඩක් ආසයි මේ කතා බලන්න..... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashinisithara1217
    @shashinisithara1217 ปีที่แล้ว +5

    මේ කතා හැමදම බලන අය කෝ 🥰❤️

  • @sadaruwanmadushanka
    @sadaruwanmadushanka ปีที่แล้ว +10

    ආඋරුදු 22 ත් වෙලා තාම කාටුන් බලන මම😅😅😂

  • @EmilyRoblox469
    @EmilyRoblox469 ปีที่แล้ว +9

    I like English sometimes ලස්සන කතාව

  • @ashokapushpakumari6331
    @ashokapushpakumari6331 ปีที่แล้ว +18

    ලොකු බබාලා මෙ පැත්තට 😂

  • @dumindarangana1077
    @dumindarangana1077 ปีที่แล้ว +6

    ❤❤❤

  • @HeshaniShashikala-ij1zf
    @HeshaniShashikala-ij1zf 11 หลายเดือนก่อน +2

    🌝🤍 ලොකූ බබාලා කොයි බලන්න 20 පැනපූ

  • @rathuchuti3242
    @rathuchuti3242 ปีที่แล้ว +2

    කමෙන්ට් බලන්න ආපු අයට මෙන්න තේ ගෙනාවා බීලා ඉන්න අදත් සුපිරියක් කලා ❤😊

  • @thanujaranasinghe7019
    @thanujaranasinghe7019 ปีที่แล้ว +8

    අනේ ඉක්මනට අලුත් එකක් දාන්නකෝ.?......❤😂🎉 ඒවා හරිම ලස්සනයි.............💖💖💖😍

  • @wweerapperuma9956
    @wweerapperuma9956 ปีที่แล้ว +2

    Me kathawa harima lassanayi 😊😊😊😊
    Ane ekmanata thawa katha godak one❤❤❤

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage ปีที่แล้ว +5

    හරිම ශොයි🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @RenukaSeneverathna
    @RenukaSeneverathna ปีที่แล้ว +1

    Adath venada vagema kathava lassanai❤❤❤❤

  • @ayeshamadushani8560
    @ayeshamadushani8560 ปีที่แล้ว +2

    වයස 21 ක් වන මමත් තාම කාටූන් බලනවා❤

    • @Agas-yy2ho
      @Agas-yy2ho ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @sumithgunawardana656
    @sumithgunawardana656 ปีที่แล้ว +7

    පාඩම් කර කර හිටියේ ❤ dekka baluva lassanai

  • @chamalkajayamini9130
    @chamalkajayamini9130 ปีที่แล้ว +6

    ලස්සනයි කියන අය හැමදාම වගේම මේ පැත්තට 👍 ❤😊

  • @BuddhiniKulani
    @BuddhiniKulani ปีที่แล้ว +5

    අද කතාව හරිම ලස්සනයි ❣️❣️❣️

  • @nelumbalasuriya5179
    @nelumbalasuriya5179 ปีที่แล้ว +4

    Beautiful ☺

  • @HansikaChathumini
    @HansikaChathumini ปีที่แล้ว +2

    ලස්සනයි ඒ කතාව ❤❤

  • @Chanu4134
    @Chanu4134 ปีที่แล้ว +5

    ❤superb

  • @InokaSuranji-h8h
    @InokaSuranji-h8h ปีที่แล้ว +4

    හරී ම ලස්සනයි ❤❤😊😊

  • @Ayodhya.14_14.
    @Ayodhya.14_14. ปีที่แล้ว +6

    😚❤️🍃

  • @pasidumaduranga2547
    @pasidumaduranga2547 ปีที่แล้ว +5

    ඇත්තටම කාටුන් ලෝකයක් තියෙනවනම් ❤️🥺

  • @anushi5951
    @anushi5951 ปีที่แล้ว +3

  • @dumindarangana1077
    @dumindarangana1077 ปีที่แล้ว +5

    Nice

  • @pradeepsanjeewa6198
    @pradeepsanjeewa6198 ปีที่แล้ว +2

    අවුරුදු 34k වෙන මමත් බලනවා

  • @dimuthusaliya7474
    @dimuthusaliya7474 ปีที่แล้ว +5

    ❤️❤️❤️🥺

  • @SureshMadusanka-k7s
    @SureshMadusanka-k7s ปีที่แล้ว +3

    මට අවුරුදු 25 මමත් තාම කාටුන් බලනවා

  • @jithmikaushika2261
    @jithmikaushika2261 ปีที่แล้ว +4

    20 ,ට වැඩි අය කො

  • @wenu-_0
    @wenu-_0 ปีที่แล้ว +4

    💕🌷🙋🏻‍♀️

  • @saraniparu
    @saraniparu ปีที่แล้ว +5

    🌹🙃First comment🙃 🌹
    🌹🙃First like 🙃🌹

  • @TamalshaDilrukshi-um2rw
    @TamalshaDilrukshi-um2rw ปีที่แล้ว +2

    Meke samaharak awa hodai thawath awa mongal kiyana kattiya ko

  • @himalimd8082
    @himalimd8082 ปีที่แล้ว +6

    කාටුන් බලන ගොඩක් අය ලොකු බබලා❤🎉😊

  • @MahindaDissanayaka-tg1vj
    @MahindaDissanayaka-tg1vj ปีที่แล้ว +2

    අද පළවෙනි කමෙන්ට් එක මගෙන්

  • @ddff-yc4uh
    @ddff-yc4uh ปีที่แล้ว +4

    1 comment❤

  • @thilinihansika4595
    @thilinihansika4595 ปีที่แล้ว +5

    IM 18 STILL WATCH FAIRY TALES 😂

  • @anulawijekoon7260
    @anulawijekoon7260 ปีที่แล้ว +2

    දවසට 2ක් වත් දැම්මොත් මාරු ❤

  • @malshilakshani3104
    @malshilakshani3104 ปีที่แล้ว +6

    කසාද බැදලත් තවම මේ වගේ කාර්ටූන් බලන මං 🤭🥰

  • @pawannethsara5100
    @pawannethsara5100 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතා

  • @NiroshaMalkanthi-g9h
    @NiroshaMalkanthi-g9h ปีที่แล้ว +4

    දැන් ඉන්න පොඩි ලමයි කාටූන් බලන්නේ නෑ.අපි චූටි කාලේ ඒකට,,පෝන් තිබුනේ නෑ කලු සුදු tv තිබුනේ. හවසට tv එක ලගින් නැගිටින්නේ නැ. මේවා බලනකොට හිතේ තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා.

  • @dineshadamayanthi-lx7dh
    @dineshadamayanthi-lx7dh ปีที่แล้ว +4

    Harima lassanai😂😂

  • @brianmendis3081
    @brianmendis3081 ปีที่แล้ว

    මගේ නමත් ඇමැන්ඩා

  • @KeshaniMadhushika-s4i
    @KeshaniMadhushika-s4i 3 หลายเดือนก่อน

    මම ඔයාගෙ කාටුන් විතරයි බලන්නෙ ඒවා මරු ❤😂😊

  • @HimashiHimashisk
    @HimashiHimashisk ปีที่แล้ว

    මරු 😊😊😊😊

  • @DenethSandeepa-nf7gm
    @DenethSandeepa-nf7gm 3 หลายเดือนก่อน

    Exam පැත්තක දාලා cartoons බලන අය ඉන්නොද 🥲💔

  • @Dammikaprasad-kn3ye
    @Dammikaprasad-kn3ye ปีที่แล้ว +2

    💜️💜️

  • @mayurimayuri427
    @mayurimayuri427 ปีที่แล้ว +6

    මේවා බලන්නේ ලොකු ලමයි විතරයි 😂 පොඩි ලමයි බලන්නේ වෙන දේවල් අද කාලේ 😅

  • @pasindu1119
    @pasindu1119 ปีที่แล้ว +2

    🎉

  • @pinklady741
    @pinklady741 ปีที่แล้ว +2

    ඔක්කෝටම වඩා කියවන්නේ අර සුරංගනාවි 😒😒කනක් ඇහෙන්න නෑ 🤧

  • @anushachathu-b4q
    @anushachathu-b4q ปีที่แล้ว +1

    Kathava lassanayi ❤❤

  • @Hirusajith
    @Hirusajith 4 หลายเดือนก่อน

    අවුරුදු 20ක් වෙලත් කාටුන් බලන කෙල්ලෙක් මං.කවුද තව ඉන්නේ😂😊

  • @MudaliThaaru
    @MudaliThaaru 6 หลายเดือนก่อน

    අවුරුදු13😘😘

  • @dganulawathi656
    @dganulawathi656 ปีที่แล้ว +1

    So beautiful...🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @SadaniPriyadarshani-er4fo
    @SadaniPriyadarshani-er4fo ปีที่แล้ว +2

    Harima lassanai kathawa❤❤

  • @landy-cn7hw
    @landy-cn7hw 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤😮

  • @bawanjanashalintha5543
    @bawanjanashalintha5543 ปีที่แล้ว

    කෑම කන ගමන් මේවා බලන මායි හස්බනුයි 😍

  • @RuwanKumara-ye1lx
    @RuwanKumara-ye1lx ปีที่แล้ว +2

    අම්මායි පුතයි දෙන්නම බලනවො

  • @sandyalindapitiya7790
    @sandyalindapitiya7790 7 หลายเดือนก่อน

    Good story 👋👋👋👋👋👋

  • @surangidilhani7059
    @surangidilhani7059 ปีที่แล้ว

    Harima lassana kathawak hamadama me wage katha danna thanks 😊😊😊😊

  • @sakunthalarathnayaka-qy3pl
    @sakunthalarathnayaka-qy3pl 5 หลายเดือนก่อน

    27 බබාලාත් ඉන්නවා තාම කාටුන් බලන්නේ මන් විතරයි ද

  • @Sachinipiumika-b8e
    @Sachinipiumika-b8e 11 หลายเดือนก่อน

    අවුරුදු 22 වෙලත් කාටුන් බලන මම

  • @ksaman688
    @ksaman688 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි 👍❤️🙏

  • @dharmasribandara-de8td
    @dharmasribandara-de8td 7 หลายเดือนก่อน

    ❤Beautiful

  • @K.B.Niroshani
    @K.B.Niroshani ปีที่แล้ว

    💔ල්👑️

  • @apsaradias-s5b
    @apsaradias-s5b ปีที่แล้ว +1

    අවුරුදු 15,16 මොකක්ද ane.මට 32wenawa.eth මමත් ඇබ්බැහි වෙලා me කතා බලන්නේ .හරිම ලස්සනයි ගොඩාක් ස්තුති

  • @DilrukshShyamal
    @DilrukshShyamal 3 หลายเดือนก่อน

    එක නම් ලස්සනයි 🟧🟨🟩🟦🟪🟥🟡🟢🔵🟣🟤⚫🔴⚪🟠👠👠

  • @HiruLakshitha
    @HiruLakshitha 6 หลายเดือนก่อน

    Exam එක ඉවර වෙනකන් හිටියේ මේ කාටුන් බලන්න😢

  • @MadusankaPeris-b8j
    @MadusankaPeris-b8j ปีที่แล้ว

    මම හැමදාම. කතා. බලනවා. හරි ම. ලස්සන යි

  • @PriyaniWijekon-h7s
    @PriyaniWijekon-h7s ปีที่แล้ว

    මෙකාටූන්ලස්සනයි

  • @ruvininandasiri7703
    @ruvininandasiri7703 9 หลายเดือนก่อน

    මාත් බලනවා

  • @imeshakaluarachchi3206
    @imeshakaluarachchi3206 ปีที่แล้ว +1

    බලාගෙන හිටිය අලුත් එකක් එනකන්..😍😍😍

  • @bandarathennakoon7853
    @bandarathennakoon7853 ปีที่แล้ว +1

    මම අ.වු 21

  • @mifsalamaryam6164
    @mifsalamaryam6164 ปีที่แล้ว +2

    Annee holman kathavak dannakooo

  • @ikshiperera5040
    @ikshiperera5040 9 หลายเดือนก่อน

    හා......

  • @sarawijekumara4496
    @sarawijekumara4496 ปีที่แล้ว +1

    Aurudu 31k velath mn thama balanna asay...katun...😂mn lankave inna kotanam duvay mamay dennam ekata vadivela eka dikata katun balananava.🥹eth ...mn dan rata avilla thaniyen katun baladdi mta mge guva mathak venava...😔😔i miss you mge puthe...❤😔

  • @ireshamadushani6099
    @ireshamadushani6099 ปีที่แล้ว +1

    Mta aurudhu 24 welath mn thma balnawa 🤭mn wge thw aya innwd 🤭😁

  • @HirudhiChamali
    @HirudhiChamali 5 หลายเดือนก่อน

    ලස්සනයී ❤ 24 ක් කියන්නෙ වයසක්ද සගො 😊 30 පැන්නත් මං බලනවා 😅

  • @sudeera-hb3vc
    @sudeera-hb3vc ปีที่แล้ว

    මමත් ඉන්නවා

  • @IshanIsuru-nx9xz
    @IshanIsuru-nx9xz 9 หลายเดือนก่อน

    ජ්

  • @ishanmadushanka7769
    @ishanmadushanka7769 6 หลายเดือนก่อน

    Mn balanawa😊😊😅❤

  • @surangisurangi7772
    @surangisurangi7772 10 หลายเดือนก่อน

    Matanan mewa කොච්චර beluwth epa wenne. Harima asai 😍😍

  • @alexluxman7516
    @alexluxman7516 ปีที่แล้ว +1

    මමටනන් අවුරුදු 11විතරයි.අනූ නවයෙන් බේරුනේ.😢😂

  • @RandimaNiwanthi-ni5ds
    @RandimaNiwanthi-ni5ds ปีที่แล้ว +2

    ඔයාලා දන්නේ නැති දෙයක් මන් දන්නවා මේ කටූන්ස්වල අවසානය
    ආදර්ශයකින් අවසන් වෙන්නේ

  • @Janithpansilu
    @Janithpansilu ปีที่แล้ว

    හලෝ ❤❤❤❤❤❤

  • @ThusaraDinesh
    @ThusaraDinesh 7 หลายเดือนก่อน

    Api