ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කඳුළු එනවා සතුටට අපි එයාලව සතුටින් තියලා ආරක්ෂිතව ආපහු යනතුරු රැකගන්න ඕන❤❤❤🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰
Oya slavery mindset eken ain wenna...Oyage personality ekata hodai..They're just humans like us, and they go exploring unlike us..that's it..
@madushanka7859 ඔයා හිතන විදිය වැරදි මම ඉන්නෙ පිටරට .ඒ මිනිස්සු අපට හරියට ගරු කරනවා හරිම friendly .නමුත් අපේ රටේ සමහර තැන් වලදි විදේශිකයින් අනාරක්ෂිත වුන අවස්ථා අපි මෙහෙ ඉදන් දකිනවා මගෙ රටට ඇවිල්ලා මේ අය මෙහෙම සතුටින් යන එක එයාලගෙ රටවල ඉන්න අපට හරිම ආඩම්බරයක් ඒකෙන් පිටරටවල ඉන්න ශ්‍රීලාංකික අපේ කීර්තිය තව වැඩි වෙනවා, ඔයා කොහෙද කියල ඇහුවම Srilanka කිවුවම දැන් දැන් ගොඩක් විදේශිකයින් හරිම සතුටින් ආපහු Srilanka ? කියල අපෙන් අහන්නෙ එයාල අපේ රටේ සතුටින් vacation ගතකරපු විදියත් කියනගමන්
විදේශිකයන් අපේ රටට එන්නේ අපි ගැන විශ්වාස යෙන් එමනිසා අපි අපේ ගෞරවය ඔවුන්ට පුදකරමු. ජේසු පිහිටයි සුබ නත්තලක්.
Yes our country is a great place with loving people! I miss my paradise!
සංචාරක කර්මාන්තය මගින් ඩොලර් ලැබෙන බව ඇත්ත නමුත් මේ මිනිස්සුන්ට ආගන්තුක සත්කාර ආරක්ෂාව උපරිමයෙන් ලබා දිය යුතුයි සතුටු වන දේවල් පුලුවන් තරම් ඇති කල යුතුයි ඔවුන් විශාල මුදලක් වියදම් කරලා එන්නේම සතුටු වෙන්න. රාජපස්සලාගේ කාලේ බල්ලන් වත් නොකරන බලු වැඩ තමයි සංචාරකයින්ට වුනේ සමූහ දූෂණ පෙම්වතා මරා දැමීම් කලේ රාජපස්ස ඇම්බැට්ටයින් ඒක හින්දයි රාජපස්සලා මේ රටේ කලේ සොළීන් වගේ ත්‍රස්තවාදී පාලනයක් රනිල් වුන්ව රැක්කේ නැති නම් හොදයි රනිල් කාලේ රෝසි ඩයනා වගේ අය උපදේශකලා කිරීමෙන් රටට කලේද නින්දාවක්. සාධාරණව නිවරැදිව රජය මේවට මැදිහත් වුනෙත් ඩොලර් ඉබේම එයි. මේ කර්මාන්තයෙන් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා.
I feel very happy indeed...amazing ❤❤
අපි එහෙමයි
Happy to see they enjoy lot
Visit Sri Lanka..✈✈🎉🍻🎶🎸🎤🍲🍔🍝🍹🏄🚴⛳🐋🏊🍎🍨🍴🍵🍉🍋🌽