මේවත් දැනගෙනම වැඩේට බහින්න.
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ජයග්‍රහණය ම සීමාව කරගත් අපිත් ඵක්ක අත් වැල් බැදගන්න ඔබත් ඵන්න මේ පාරෙන් ........ Join with the first you tube channel dedicated for EPS - TOPIK & General Korean language and culture learning in Sri Lanka for better preparations. For more details visit us on www.thehansarasavi.lk
මුලිම මම කොරියන් හිතට ඇවිල්ලා සර්ගේ විඩියො බලලා තමා කොරියනූ හොඩිය ඉගන ගත්තේ ❤
ඇත්තටම සර් දෙයක් කියල දෙනකොට අහන් ඉන්න ආසයි සමහර අය korean exam එක කොරියාවේ ජොබ් එක ඒ දේවල් විස්තර කරද්දී අඩාගෙන වැලපීගෙන ලොකු ආයාසයකින් කියල දෙන්නේ සර් හරි හෙමින් හොඳ පරිසරයක ඉඳගෙන සාමකාමීව පසුතලයට උනත් මිහිරි සංගීතයක් දාගෙන හිතට වදින විදියට කියලා දෙනවා මම දැකපු හොඳම ගුරුවරයෙක් සර්ගේ ගතිගුණ අගය කළ යුතුමයි
Mn exam kara සර් 190 සර් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි සර් ❤❤❤❤
මම කොරියන් එන්න ක්ලාස් ගියප්‍ය් කෙනෙක් නෙවෙයි යුටියුබ් එකෙන් කරේ ගොඩක් වීඩියෝ බැලුව ඒත් මේ සර්ගෙ ඒව තමයි මට තේරුම් ගියෙ මම හෝඩිට ඉගෙනගත්තෙ මේ සර්ගෙන් සරලව පැහැදිලිව කියල දෙනව තව තවත් මේ වගේ දේවල කරන්න හැකිවේවා
සර්ගෙ class වලට අවිත් බලන්න අසා හිතෙයි.......අපේ ලොකු බොස්......ස්තුතියි සර් අපට කියලා දුන්න හැම අකුරකටම.......🙏🙏🙏🙏🙏🙏
සර් මේ වගේ වීඩියෝ දිගටම දාන්න❤❤
මාත් කොරියාවේ ඉන්නේ.ඒත් තාම භාශාව හසුරවාගන්න අමාරුයි🥺🥺
Sir.ව්‍යාකරණ මුල ඉදලා video series ටිකක් අරගෙන එන්නකෝ.😢
ඒක නම් වටිනවා
සර් ඔයා උගන්වන දේවල් මාර පැහැදිලියි 🙂
My koriyan alphabet teacher ❤❤❤❤❤. when you teach korian idioms i remember the way teach english idioms AJITH TENNAKOON sir at kuliyapitiya saraviya ❤❤❤❤❤.both are real heros in my life......
අපේ සර්
සර්ගේ ඉගැන්වීම් රටාව පැහැදිලියි.අක්ෂර ඉගැන්වීමේ විඩියෝව කොරියනු ජාතික ගුරුවරයෙකුගේ ඉගැන්වීම වගේ.අවුරුදු කීපයකට ඉස්සර මම බැලුවා.භාෂාව ඉගෙන ගන්න කෙනෙකුට recommend කරන්න පුළුවන් සර්ව.
අනේ සර් ව්‍යාකරණ පැහැදිලි කරල උදාහරණ එක්ක වීඩියෝ එකක් ගෙන්නකො ❤
අපේ sir ❤🙏🇰🇷
සර් මමත් සර්ගෙන් ඉගනගන්න ආසාවෙන් ඉන්නවා සර්ගේ වීඩියෝ ඔක්කොම බලනවා හෝඩිය ඉගනගත්තෙත් සර්ගේ වීඩියෝ බලලා සර් හොදින් පැහැදිලිව කියලා දෙනවා .
Sir ❤🎉
සුපිරිම පැහැදිලි කිරීමක් සර් ❤❤❤
❤❤❤ වතුර වගේ පැහැදිලියි කිව්ව දේ..🙏🙏
සර්❤
Ape sr mn yanne srge cls.harima pehedili.
අපේ සර්🥰❤️🇰🇷🔥
❤❤❤
Sir viyakarana siriyas vidiyo ekak gennako🙏🙏🙏
안녕하세요 선생님
සර් තමයි බෙස්ට්
❤
lakshman sirge ක්ලාස් ගිහින් බලන්න අාස හිතෙයි.🎉🎉.අපේ සර් 🇰🇷🌠
අ kiyala dunna ape guruthuma ❤❤
❤❤❤
සර් online පංති කරනවද
Contact : 071 305 2010
Onlin clz ekata join wenne kohmda sir .
Contact : 071 305 2010
seri mata serige skill clz akata sambanda wanna orni
Contact : 071 305 2010
Sir 1987.08.07 keaneakuta 2025 admission damanna puluwanda
Paper class sir karanawada
Thursday 7.00 - 10.00 pm karanawa.
Contact : 071 305 2010
2025 ta class patan gaththada sir.mta akuru ,ilakkam puluwan .2025 exam karanna oni.
Contact : 071 305 2010
සර් ක්ලාස් කොහෙද තියෙන්නේ
Online Class thiyenawa. Nugegoda, Kurunegala, Wennappuwa physical classes thiyenawa.
Contact No : 071 305 2010
❤️
❤❤❤
❤
❤❤❤❤
❤❤❤
❤❤❤