අපේ රාහුල් පුතුගේ උපන්දිනය දා : ලස්සන දවසක ලස්සන මතක : BABY RAHULS BIRTHDAY 🎂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @amilaprashanthika9993
    @amilaprashanthika9993 3 ปีที่แล้ว +183

    සුභඋපන් දිනයක් වේවා මැණික... රාහුල් පුතුගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. නිදුක් නීරෝගී සම්පත ලැබේවා.. වාසනාවන්ත වේවා..
    පුංචි පවුලක්..
    ලොකු සතුටක්..
    පුංචි දෙයක්..
    ලොකු වැඩක්..
    රිද්මා අක්කේ ඔයා නොසිදි තටාකයේ පිපි කුසුමක්.. සිනාසෙන්නට රොෂාන් අයියට ගිම්හානෙට වැඩි තුෂර බිදක් නුබ.. ආදරෙයි අක්කේ හැමෝටම.. ඒ ආදරණීය අම්මටත් ගොඩාක් ආදරෙයි.. really you are the best women for the all srilankan women..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +2

      Thanks ❤️🙏🙏🙏🙏🙏💐

    • @nisansaladilhani6828
      @nisansaladilhani6828 3 ปีที่แล้ว +7

      ඔයාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා.ආසම ඔයාගේ මල් පැල ටික බලන්න.👍

    • @dcyeriw3370
      @dcyeriw3370 3 ปีที่แล้ว +2

      happy birthday chooti puthata

    • @dcyeriw3370
      @dcyeriw3370 3 ปีที่แล้ว +4

      you are nice, and humble lady.

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว +3

      th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html
      විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...

  • @nikininaduni2710
    @nikininaduni2710 3 ปีที่แล้ว +122

    අක්කේ යූ ටියුබ් චැනල් නම් ඕනි තරම් දකිනවා .ඒත් බත් එක උයනකොට බත් එකට වදින ඔයා වගේ අය හරිම අල්පයි.කොයි තරම් ඉහල තැනක හිටියත් අපේ සින්හලකම අමතක නොකරන ඔයා ඇත්තමට ගොඩාක් පින්වත් ගුනවත් කාන්තාවක්.Respect you❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +4

      Thanks nanga ❤️🙏

    • @jayanthikumari1168
      @jayanthikumari1168 3 ปีที่แล้ว +6

      Mamath bath ekata wadinawa matasamahara aya hina welath thiyanawa pissu kiyala

    • @sfk6211
      @sfk6211 3 ปีที่แล้ว

      @@ridmapilapitiya 👌

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 ปีที่แล้ว +48

    හරිම නිහතමානී සංවර රූමත් ගුණවත් බිරිදක්.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      Thanks 😍❤️

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @lakeegaming813
    @lakeegaming813 3 ปีที่แล้ว +48

    රොෂාන් ඔයාගේ නිවැරදිම තේරීම රිද්මා ඔයාලට බුදු සරණයි!!!රාහුල් පුතේ ඔයාට සුබම උපන්දිනයක් වේවා!!!!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      Budusaranai ❤️🙏

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

    • @ashanashan6236
      @ashanashan6236 2 ปีที่แล้ว

      Apoii ou boru sabana ne eyage eththatama piliwelai lassanai❤❤❤❤❤

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 3 ปีที่แล้ว +28

    Harima දක්ශ මවක්, රොශාන් ගෙ වාසනව ,ලස්සන පවුලක්, ,,happay b day baby ,apuru මල් වත්තක් රිද්මා හදලා තියෙන්නෙ,අවසානයෙ හරිම නිවෙරදි කාන්තාව ඔහුට ලෙබුනා 🎉️💐❤️

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 3 ปีที่แล้ว +41

    ජීවිතේට ලස්සන දේවල් එන්නෙ ටිකක් පරක්කු වෙලා තමා , රිද්මා අක්කව දැක්කහම මට හිතුනේ එච්චරයි ..❤️❤️

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 ปีที่แล้ว +30

    සුභ උපන්දිනයක් වේවා පුතේ!!!මේ වගේ අම්මා කෙනෙක් ලබන්න ඔයා කරපු පින් ගොඩයි පුතේ.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      Thanks 😍❤️

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @kkfernando5747
    @kkfernando5747 3 ปีที่แล้ว +69

    රොශන් අයියා ගොඩාක් වාසනාවන්තයි මේවගේ බිරිදක් ලැබෙන්න. එයා පවුලේ හැම දේම කරන්නේ ගොඩාක් අදරෙන්. වගේම ලස්සන පවුලක් අහින්සක දරුවෙක්..හැමදාමත් ඔය සියලු දෙනාටම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ..

  • @අම්මයිපූුතයි-ම4ස
    @අම්මයිපූුතයි-ම4ස 3 ปีที่แล้ว +18

    සුබම සුබ උපන්දිනයක් පුතා🥰ඔයාට මුළු හදවතින්ම පතනවා කල්‍යාණ මිත්‍රයන් ඇසුරු ට ලැබේවා🙏, ලැබුණා යු මේ මනුස්ස ආත්මේ ඔයා පින් කුසල් රැස්කර නිවන් දකින තුරු සැනසීමේ ජීවත් වෙන්න ලැබේවා, බුදුසරණක්🙏

  • @namalibolongha3659
    @namalibolongha3659 3 ปีที่แล้ว +15

    මේ අම්මා ලොකු සතුටක් විදිනවා ඇති තමන්ගෙ පුතා ට මේවගේ බිරිඳක් ලැබීම ගැන. සැනසීමෙන් ඇස්දෙක පියාගන්න පුලුවන්.

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 3 ปีที่แล้ว +49

    රාහුල් බබාට සුබම සුබ උපන් දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඇත්තටම රොශාන් අයියගේ අම්මා කොච්චර වාසනාවන්තද අක්කි වගේ දුවක් ලබන්න.බුදු සරණයි ආදරණීය පවුලට.

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 3 ปีที่แล้ว +15

    රොෂාන් ඔබගේ නාට්‍ය වලට අපි හරිම කැමතියි. ඔබට ගැලපෙන ම නෝනා ලැබිලා තියෙනවා..හරිම අහිංසක යි.ලස්සනයි. ඔබ දෙදෙනා, පුතා හා අම්මා ට ත් බුදු සරණයි.

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 3 ปีที่แล้ว +46

    සුභ උපන්දිනයක් වේවා පුතේ අම්මා නම මරු පොලොවේ පයගහලා ඉන්න ගැහැනියක් බුදුසරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් යන්න

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      Thanks ❤️🙏

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +12

    රාහුල් පුතාට සුබ ම සුබ උපන් දිනයක් වේවා..නිදුක් නීරෝගී ව හැමදාම සතුටින් ඉන්න ලැබේවා...ඔයාලාගේ බුදුමැදුර උඩුමහලේ ඉදි වුනානම්( roof garden)ගොඩක් ලස්සන ට තියෙයි...❤🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +3

      උඩු මහලේ තමයි බුදු කුටිය තියෙන්නේ ❤️🙏

    • @chandimaherath2907
      @chandimaherath2907 3 ปีที่แล้ว

      @@ridmapilapitiya 💗

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +34

    රාහුල් පුතාට සුබ උපන්දියක් වේවා 🌹🌹🌹🌹🌹 මමනම් ගොඩක්ම කැමතිම රිද්මට නැන්දම්මට අම්මට වගේ සලකන ගතිගුණයට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      Thanks ❤️🙏

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @noosha2477
    @noosha2477 3 ปีที่แล้ว +8

    අවබෝධයෙන් යන ගමනක්, සුන්දර ජීවිතයක්, රොශාන්ගෙ පින, හැමෝගෙම පින
    සුභම සුභ උපන් දිනක් පුතේ🧡💙
    තෙරුවන් සරනයි !!

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 3 ปีที่แล้ว +19

    රොෂාන්ට ලැබිච්ච පින්වන්ත මැණිකක්‌ තමයි රිද්ම. පුතු පැටියෝ ඔයාට සුභ උපන්දිනයක් වේවා බුදුසරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      ❤️😍

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว

      සත්තකින්ම මම මෙ විඩියො අහම්බෙන් දැක්කෙ ඒත් රොෂාන් පිලපිටිය දරුවට ලැබිලා තියෙන්නෙ පින්වන්ත බිරිදක් තුනුරුවන් සරනයි පව්ලේ සැමට

  • @sudeshtiuder1545
    @sudeshtiuder1545 3 ปีที่แล้ว +22

    සුභම සුභ උපන් දිනයක් වේවා රාහුල් පුතුට. නිදුක් නිරෝගි ව. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න පුතුනි. අක්කි ඔයත් රොෂාන් අයියත් ඒවාගෙම අම්මත් ඔයාලා හැමෝටම නිදුක් නිරෝගි ව සතුටින් ඉන්න ලැබේවා..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      Thanks ❤️🙏

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html
      Real life no edit

  • @sumalivijeyangani6138
    @sumalivijeyangani6138 3 ปีที่แล้ว +47

    සුභ උපන් දිනයක් වේවා රාහුල් බබෝ. හැමදාමත් සතුටින් පරෙස්සමෙන් ඉන්න. අක්කා ගොඩක් හොද කෙනෙක්. රොශාන් අයියා එක්ක හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      Thanks 🙏❤️❤️❤️❤️

    • @hashinihashini8393
      @hashinihashini8393 3 ปีที่แล้ว

      සුභ උපන්දිනයක් වේවා බබෝ දිර්ගඅයුෂ ලැබේවා බුදු සරණයි පරිසම්න් ඉන්න

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว

    Happy birthday patiyo bs akki oya boru sobana nati ahinsaka ammek bs

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +9

    රාහුල් පුතා ට සුබම සුබ උපන්දිනයක් සුබ අනාගතයක් වේවා
    ලස්සන මල්ගොමුවක සුන්දරය පරිසරයක
    පිංවන්ත පවුලක් ...
    කියන්න වචන නැහ
    රිද්මා මිස් ඔයා සැබෑ කුලගනක්
    ඔයා වගෙම ලස්සනයි අනිත් හැමදේමත්
    සතුටින් ඉන්න ලැබේවා ඔයාලට දිවිය පුරාවටම
    තෙරැවන් සරනයි

  • @sarasana6868
    @sarasana6868 3 ปีที่แล้ว +1

    Hi how are you all. Happy birthday for little master. First time seeing ur videos. Can you please tell me how u keep ur rose plants so healthy. Take care god bless you always

  • @slbumi9955
    @slbumi9955 3 ปีที่แล้ว +3

    එවන් බිරිඳක් ලැබිමට පිරිමියෙක් ගොඩාක් පිං කරලා තියෙන්න ඔන , ඔයා සැමදා සතුට පිරැණු ජිවිතයක් 💕💕💕💕💕

  • @anushikasewwandi9903
    @anushikasewwandi9903 3 ปีที่แล้ว +6

    සුභ උපන් දිනයක් වේවා!!! අක්කා ඉන්න විදිය හැමෝටම ආදර්ශයක් ❤

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +8

    වාසනාවන්තයි රොෂාන් අයියා ❤..මෙවැනි බිරිඳක් ලැබීම..සතුටින් ඉන්න ලැබේවා සැමදා 😘

  • @salindasadaruwan5594
    @salindasadaruwan5594 3 ปีที่แล้ว

    Happy brath day patiyo.akki oyalage kichan eka thiyenne udada?

  • @prabodhamadushi839
    @prabodhamadushi839 3 ปีที่แล้ว +19

    ඔයා හරිම ලස්සනයි..හරිම නිහතමානී කෙනෙක් අක්කෙ..ඒ වගේම ඔයා සොබාදහමට ගොඩාක් දආදරෙයි...හැමදාම සතුටින් ඉන්න ඔයාල හැමෝම❤️

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි.adarai ගොඩක් නිහතමානී kalapaulata

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +4

    අදකාලෙ ඉන්න පොශ් නලු නිලියන් අතරේ වැදගත් විදිහට වැඩ කරන කෙනෙක් දැක්කා...සංතෝසයි ..බුදුසරණයි දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි චූටි පැටියටත් සුබම සුබ උපන්දිනයක් වේවා

  • @sethmiraveesha7103
    @sethmiraveesha7103 3 ปีที่แล้ว +2

    අද කාලෙ ඉන්න පොෂ් නලු නිළියො අතරෙ හරිම සරල නිහතමානි චරිතයක් ඔයා.ඔයාගෙ වත්ත හරිම ලස්සනයි❤️ රාහුල් බබාට සුබම සුබ උපන්දිනයක් වේවා💐❤️🎂❤️
    සතුටින් ආදරයෙන් ඉන්න වාසනාව ලැබේවා☺️

  • @sirangasandamali5577
    @sirangasandamali5577 3 ปีที่แล้ว +24

    නන්ගි මම ඇත්තටම ඔයාගේ පඋලට ගොඩාක්ක්ක්ක් ආදරෙයි මොකද ඔයා රොශාන් මල්ලිගේ අම්මට ගොඩාක් ආදරෙන් සලකන නිසා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      Thanks ❤️🙏🌸

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @sameeraroshan3917
    @sameeraroshan3917 3 ปีที่แล้ว +1

    Harima lassanai nangiyo.jesu pihitai.mama godak adarei.asata kadulak Ava. Oyalage gedara thiyenne koheda nangiyo.

  • @harshi-
    @harshi- 3 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා පැටියෝ 😘😘😘 රොශාන් අයියට හරිම කෙනා ලැබුන, ඔයා මාරම ලකී

  • @prasadinijayasundara8123
    @prasadinijayasundara8123 2 ปีที่แล้ว

    Ane koheda akke a gama thiyenne?ලස්සනයි

  • @chamilasajeewani2949
    @chamilasajeewani2949 3 ปีที่แล้ว +3

    ලස්සන කලා පවුලක්, හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.චූටි පැටියට සුබ උපන්දිනයක් වේවා,! ඔයාලා හැමෝටම බුදු සරණයි.,💐♥️

  • @kavichamodi9165
    @kavichamodi9165 3 ปีที่แล้ว +2

    Mm akkige vedio hemadama balanwa.oyge garden eka harima lassanai..oya godak hoda kenek.petiyatath suba pathanawa budusaranai...oya harima clean ekata hema dema thiyan innawa ane asai oyge room eka balanna..room tour ekk krannako ❤️❤️❤️❤️💛💛

  • @nadee6122
    @nadee6122 3 ปีที่แล้ว +3

    Everything is perfect darling.you are so pretty and nice mom and a wife.HAPPY BIRTHDAY TO THE BABY 👶 💓 love from USA 🇺🇸

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว

    සුභම සුභ උපන්දිනයක් වේවා රාහුල් පුතේ හැමදාමත්ම හිනාවෙලා පරිස්සමෙන් සතුටින් ආදරෙන් හැමෝම ඉන්න පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි තුරුණුවන්සරණයි රාහුලමාතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි ආදරෙයි පුතේ❤️❤️😊😊😘😘😍😍

  • @shenya3563
    @shenya3563 3 ปีที่แล้ว +8

    MANY HAPPY RETURNS OF THE DAY 🥳🎂 RAHUL BABY LOVE A LOT DARLING 🎉️MAY YOU ALL DREAMS COMES TURE✨️🎉️

  • @dhammisworld4741
    @dhammisworld4741 3 ปีที่แล้ว

    ආදරණීය Ridma .....
    ආදරණීය බිරිදක් , මවක් , ගෘහනියක් ලෙස ජීවත් වන ඔබ මුළු කාන්තා පරපුරටම ආදර්ශයක්. නිහතමානී සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඔබට මගේ ආදරණීය ගෞරවය. ඉදිරි ජීවිතය මීටත් වඩා ශක්තිවන්තව දහිරිය වන්තව ජීවත් වන්නට වාසනාව ලැබේව, පුතාට සුබ උපන්දිනයක් - Love from Dhammi

  • @sethumathukorala8419
    @sethumathukorala8419 3 ปีที่แล้ว +5

    අනේ ඔයාගේ මල්වත්ත හරිම ලස්සනයි🥰🤩🌼🌸🌺🌻🥀

  • @GameIskole
    @GameIskole 3 ปีที่แล้ว

    අනේ හරි ලස්සනයි 🌷🌷

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +10

    Channel එක දැක්කේ අද.. තුන්දෙනාටම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏❤

  • @bhagyaliyanage5555
    @bhagyaliyanage5555 3 ปีที่แล้ว +2

    මං මෙච්චර කාලෙකට දැක්ක හරිම නිහතමානී,පොලවෙ පයගහල ඉන්න ගැහැණියක් ❤️
    සුභ උපන්දිනයක් පුතේ.😘
    තෙරුවන් සරණයි

  • @onelayasmine8769
    @onelayasmine8769 3 ปีที่แล้ว +17

    අනේ හරිම සුන්දරයි ..මට කියන්න වචන නෑ නංගි...සුබ උපන් දිනයක් වේවා පුතේ ❤️🌹❤️

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว

    ඒ සරල බව,චාම් බව,නිර්ව්‍යාජ බව,දෙමාපියන්ට කරන ගරුත්වය, අදරනීය බව,මට කියන්න වචන නෑ. ඒ දරුවා ලස්සනට,පොලොවෙ පය ගහල හදන්න හදන වෙර..ඔයලාට සුබ අනගතයක් පව්ලට ❤ජේසු පිහිටයි,බුදු සරණයි😍🙏

  • @ureshafernando1111
    @ureshafernando1111 3 ปีที่แล้ว +7

    හරිම ආදරනීයයි බලං ඉන්න ආසයි..❤️❤️

  • @dfydfgh441
    @dfydfgh441 3 ปีที่แล้ว +2

    ඔයානම් ගොඩාක් නිහතමානී කෙනෙක් නංගි හොද ලස්සන ආදර්ශමත් බිරිදක් අම්මා කෙනෙක් බුදුසරණයි

  • @isurikarathnayaka5788
    @isurikarathnayaka5788 3 ปีที่แล้ว +30

    නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා චූටි බබෝ🤩🤩❤️

  • @chathuchathu5295
    @chathuchathu5295 3 ปีที่แล้ว +2

    හරිම සුන්දරයි.🤗🤗🤗චූටි පැටියට සුබම සුබ උපන් දිනයක් වේවා!!!🎁🎁🎂🎂

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 3 ปีที่แล้ว +3

    She’s very neat and clean lady . Luckily Roshan married this girl .

  • @piyumalipeiris8292
    @piyumalipeiris8292 3 ปีที่แล้ว +1

    Happy birthday sudu puthu❤😘😘😘 oyagena kiyanna wachana madi nangi. E...tharam hoda niyama kanthawak. Hama video ekkakma balanawa. Ewagen godak dewal igana gannawa. Oyata adari hamadamath. Sathutin inna. God bless you family ❤

  • @anushasurangi8478
    @anushasurangi8478 3 ปีที่แล้ว +12

    සුභ උපන්දිනයක් වේවා පුතේ.. මේ පවුලේ සතුට හැමදාම රැදේවා.....❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      Thanks ❤️🙏

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @ashoklanka5798
    @ashoklanka5798 3 ปีที่แล้ว +1

    Suba uapan dinayak wewa puthe.....💕💕💕💕....harima lassnai ..oayagi mal waththa.....piliwelai.oayalath lassnai ..turunuwan saranai

  • @sadasuji9984
    @sadasuji9984 3 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා පුතෙ....තෙරුවන් සරණයි..❤️

  • @199astro
    @199astro 3 ปีที่แล้ว

    බුදුසරනයීරාහුල්පුතාටසුබඋපන්
    දිනයක්වේවාතිදෙනාටම
    සදාසතුටින්ඉන්න

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 3 ปีที่แล้ว +14

    ඔයාලාගේ ගෙදර හරිම ලස්සනයි රිද්මා...

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +1

    වට පිටාව හරිම ලස්සනයි දුවේ මේ කොහේද දුවේ ඔයාලගේ ගෙවල් තියෙන්නේ

  • @nadeeshakumari172
    @nadeeshakumari172 3 ปีที่แล้ว +6

    ඔයාට සුභම සුභ උපන්දිනයක් බබා. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @sanganimelrin554
    @sanganimelrin554 3 ปีที่แล้ว +1

    So gland abt u ridma ur really simple lady same like a roshan pilipitiya he was a excellent successfull person god bless all of u

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 3 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් රාහුල් පැටියෝ...❤️❤️❤️❤️හරිම ලස්සනයි අදත් විඩීයෝ එක...ආදරෙයි හැමෝටම❤️❤️❤️

  • @world-dg8th
    @world-dg8th 3 ปีที่แล้ว

    budusaranai! puthe

  • @sureshthusitha7586
    @sureshthusitha7586 3 ปีที่แล้ว +8

    අක්කෙ ඔයාගෙ විඩියෝ බලන්න ගොඩක් අසයි.සුබ උපන්දිනයක් රහුල් බබො 😘😘😘😘😘😘😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      Thanks ❤️🌿

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @malishidewnima7755
    @malishidewnima7755 3 ปีที่แล้ว +1

    E garden eka hrima lassany .. chuuty babata happy birthday . හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න හැමෝම ❤

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් වේවා රාහුල් පුතාට ♥️♥️🌹

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 3 ปีที่แล้ว +1

    Happy birthday to you putha theruwan saranai menika..💙💙💙💙

  • @padminirenuka5921
    @padminirenuka5921 3 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් වේවා පුතූට 🎂🎂💗🌻

  • @rasangigunasingha55
    @rasangigunasingha55 3 ปีที่แล้ว

    Theruwan saranai puthe😘😘😘🐤🐤🐤🐤🐤

  • @dinelkamalshani1043
    @dinelkamalshani1043 3 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී සුව ලැබෙන වාසනාවන්ත උපන් දිනයක් වේවා පුතේ ❤

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 3 ปีที่แล้ว

    විශිෂ්ට රංගන ශිල්පියෙක් ආදර බර වාසනාවන්ත පූතෙක් ඔබ රොශාන් පය තිබූ තැන මිහිපිට දෙවෞලක් කල හැකි පින්වන්ත භාර්යාව ක් රිද්මයට ජිවිතය අවබෝධ යෙන් ගෙන යන දූවෙ නූඹට උපන් පින්වන්ත පූතු හට පත්තිනි දේවිය ගෙ ඇල්ම බැල්ම ලැබේ වා ... සතුටින් ඉන්න පූතා නොවැදි ඇස් වහා කටවහ .... ආදරෙයි පූතා

  • @Shenaraya
    @Shenaraya 3 ปีที่แล้ว +5

    සුභ උපන් දිනක් වෙිවා රහුල් සුදු පුතු පැටියට...රි්ද්මා මම හරිම ආදරෙයි ඔයාගේ පවුලේ සියලුම දෙනාට...හැමදාමත් සතුටින් ඉන්න ලබෙන්න ඔිනි ඔයාලට...බුදු සරණයි....ආදරෙයි ❤

  • @tharangasewwandi5807
    @tharangasewwandi5807 3 ปีที่แล้ว +1

    Happy birthday patiyo. Adare hithena mohothak. Lassana family ekak. Lassana parisarayak. Sathutin inna.

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 3 ปีที่แล้ว +15

    සුභ උපන්දිනයක් වේවා මැණික ❤❤❤❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +1

    ඒ කරපිචං පැලේ කොල හරි පොඩයි නේද අළුත් වර්ගයක්ද. හරිම ලස්සනයි මල් ටික . පුතාට සුබ උපන්දිනයක් වේවා!!!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      ඔව් ඒ බැංකොක් කරපිංචා පැලයක්

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว +7

    සුබම සුබ උපන් දිනක් වේවා පුතා .. නීරොගිමත්, සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතා ❤🎉️

  • @thusharafernando3360
    @thusharafernando3360 3 ปีที่แล้ว

    Suba upandinak puthata.....lassanai.. Garden eka....budu saranai...oyala Samata...🙏🙏🙏🙏

  • @ransithrusith6003
    @ransithrusith6003 3 ปีที่แล้ว +3

    සුබ උපන් දිනයක් වේවා!රාහුල් පුතේ🙂🎂

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 2 ปีที่แล้ว

    රාහුල් පුතාට නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා .. ❤️ ඒවාගේම ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ... සුබ දවසක් .. 👍

  • @chathu3309
    @chathu3309 3 ปีที่แล้ว +5

    සරලයි ඔයාලා හරිම ලස්සනට ඒ දේ කලා...තෙරුවන් සරනයි හතරදෙනාටම....

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      Budusaranai ❤️🎈

    • @chathu3309
      @chathu3309 3 ปีที่แล้ว

      මම මේ වෙනකල් කාගෙවත් නලු නිලියන්ගෙ යූ ටියුබ් චැනල් සබ් කරලා නෑ හැබැයි ඔයාගෙ චැනල් එක සබ් කරනවා....ඒ ඔයාලගෙ සරලකම වගේම ඉගන ගන්න දෙයක් තියනවා...හරිම නිහතමානී ඔයාලා...වරදින් නෑ ජීවිතේ ලස්සන අනාගතයක් තියනවා....රිද්මා....වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔයා රිද්මානු කූල චරිතයක් ...😊😊❤❤❤😘😘😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      Thanks Budusaranai ❤️🙏

  • @sinhalajokefilmsclips7134
    @sinhalajokefilmsclips7134 3 ปีที่แล้ว +2

    හෙළ සිරිතට ගරු කරන ඔබ ඇතුළු පවුලේ සැමටම නිරෝගීමත්, සුබම සුබ අනාගතයක් වේවා... 🙏🙏🙏 පුංචි පුතුටත් සුබ උපන්දිනයක් වේවා... 🎉🎁🎈🎀

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 ปีที่แล้ว +6

    සුභ උපන් දිනයක් චූටි පුතාට.තෙරැවන් සරණයි ඔයාලා හතර දෙනාටම❤️😘🎂🥞

  • @kumarykumary6777
    @kumarykumary6777 3 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරණයි

  • @udayashan1667
    @udayashan1667 3 ปีที่แล้ว +17

    සුබ උපන් දිනයක් පුතාට ❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      Thanks ❤️🙏

    • @lakminilakmini5221
      @lakminilakmini5221 2 ปีที่แล้ว

      Mama oyalage නිහතමානී බවට ගොඩක් කැමති , ekai oyalage බොරු sobana ne, සමහර නළු නිළියන් ge thiyenne බොරු weda ,party ehema ,eththa mekai, ජීවත් වෙන්න one ඔහොම ,

  • @hasindukeshan359
    @hasindukeshan359 3 ปีที่แล้ว +1

    Oyala me jiwath wena widiya aththatama mulu kala loketama adarshayak.suba upan dinayak wewa patiyo.budu saranai

  • @hirunihansika106
    @hirunihansika106 3 ปีที่แล้ว +8

    සුබ උපන්දිනයක් සුදු මහත්තයො ❤❤❤❤❤❤❤ ලස්සනයි අක්කි

  • @chathukumudu1331
    @chathukumudu1331 3 ปีที่แล้ว

    Happy birthday petiyooo........aess wahaknam wadhinna epaaa oyala thun denata... budusaranaiiii...❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @Ourlifescript
    @Ourlifescript 3 ปีที่แล้ว +11

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා චූටි පුතා ❤️
    පරිස්සමෙන් ඉන්න
    දළදා සමිදු පිහිටයි !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      Thanks ❤️🙏

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/channels/shNFh8TkBO9KHZOR2YDCRg.html

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 3 ปีที่แล้ว

    සුභ උපන් දිනයක් වේවා පුංචි පුතාට !!! විශ්වයේ සොඳුරු නිර්මාණයක් නංගී ඔයා.ඔය ගුණවත්කම අහින්සකකම මියෙනතුරාවටම හිතේ තියාගන්න ..බුදු සරණයි!

  • @Senal190
    @Senal190 3 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් රාහුල් පුතා 💐

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් චූටියා රාහුල් ❤😘..හරිම ලස්සනයි ගෙදර ..

  • @damai4603
    @damai4603 3 ปีที่แล้ว +17

    සුබ උපන් දිනයක් ❤️අනාගතය ක් බබාට තෙරැවන් සරනයි මුලු පවුලට ම 🙏

  • @bottom0043
    @bottom0043 3 ปีที่แล้ว

    Oyage channel eken man godak dewla igena gatta harima simple and clean weda krna heti. Thanks beautiful 🥰

  • @shainipeiris3763
    @shainipeiris3763 3 ปีที่แล้ว +3

    Happy Birthday Petiyo ❤❤

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 3 ปีที่แล้ว +1

    Happy birthday 🎂 🎈 🎈 ❤️ ❤️ ❤️ chooty putha adarei 🌹🌹🌹🌹💖💖💖💖🎁🎁🎁🎉🎉🎉🎉💐💐💐💖💖💖🎊🎊🎊🎊😘😘Budu saranai

  • @kumarigunathilaka3497
    @kumarigunathilaka3497 3 ปีที่แล้ว +3

    Many happy returns of the day!!!

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 3 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වෙිවා චුටි පුතේ 🎂🎂🎂 මම ගොඩක් ආසයි ගාඩින් එකට ඒක මාරම ලස්සනයි අක්කේ මම විඩියෝ දෙතුන් පාර බලනවා එ් තරමට ආසයි බුදු සරණයි ආදරෙයි හැමදාම 💕💕💕

  • @muzeenasaroof5120
    @muzeenasaroof5120 3 ปีที่แล้ว +7

    Many more happy returns of the day son! It's a very charm beautiful birthday celebration. Be happy always. Be safe. A good example for others.

  • @chathurikalakmali3412
    @chathurikalakmali3412 3 ปีที่แล้ว +1

    Happy birthday pithe budusaranai

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 3 ปีที่แล้ว +5

    Happy birthday රාහුල් බබා, රොෂාන් වගේමයි baba.

  • @ruwanthimasrimali9738
    @ruwanthimasrimali9738 3 ปีที่แล้ว +1

    Happy birthday petiyooo..😘😘😘😘