ความคิดเห็น •

  • @tharindunuwan3721
    @tharindunuwan3721 ปีที่แล้ว +136

    අද දවසේ පාඩම, අධි පන්ඩිතකම සහ, අනෙකාට ඇහුම්කන් නොදී තමන්ගෙ මතයේ පමනක් එල්ලී සිටීම විනාශයට හේතු විය හැක.

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว +1

      eth me denna ehema ne ne

    • @rvshathurya9989
      @rvshathurya9989 ปีที่แล้ว +4

      Aniwa. Pandithakama adu una nam shook kellage

    • @kamal3224
      @kamal3224 ปีที่แล้ว

      yessssssssssssssssssssssssssssssss and grils

  • @chamiladilrangi5428
    @chamiladilrangi5428 ปีที่แล้ว +42

    ලක්ශ 36 ගියා විතරයි ඉංග්‍රීසි කෑලි ටික left උනා...

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +61

    ඔයාලා මේ තරගෙට යනවනම්, අනේ තමන්ගේ වචනෙට ටිකක් හරි ගරු කරන කෙනෙක්ව එක්කන් යන්න.. ඒ කියන්නේ එකිනෙකාට ටිකක් හරි ඇහුම්කන් දෙන කෙනෙක්ව එක්කන් යන්න..

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +46

    වැඩි තන්හාව විනාසෙට මුල ගොන් ගෑනියේ 😂😂

  • @Darshana316
    @Darshana316 ปีที่แล้ว +14

    ඒ වගේ නැටිචිචියක් මගේ තරහාකාරයෙක්ටවත් ලැබෙන්න එපා..

    • @nimshamadumali8438
      @nimshamadumali8438 ปีที่แล้ว +1

      ගෑනුන්ට වරදිනවා දැකලා සතුටු වෙලා ගෑනු වගේ කියවන පිරිමි. ඉස්සර නම් ඔය role එක කලේ ගෑනු. දැන් නං පිරිමි අගේට ඒක කරනවා. අනේ මන්ද පුළුවන් නම් ඇවිත් දිනල පෙන්නන්න පුළුවන්නේ.

  • @sudanikaveesha8224
    @sudanikaveesha8224 ปีที่แล้ว +10

    අම්මෝ අම්මෝ පොෂ් කෑලි වලට වෙච්ච දෙයක් අදි තණ්හාව මරු කැදවයි 😂

  • @sanujapiyathissa8370
    @sanujapiyathissa8370 ปีที่แล้ว +39

    ඒ කොල්ලා මාර දක්ෂයි

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy ปีที่แล้ว +30

    මෙකේ ගොඩක් අය කියල තියෙනව english කෑලි දාදා පොශ් වෙන්න දගලනව කියල...එත් ඇත්ත කතාව තමයි english කතා කරන සමාජෙට ගොඩක් නිරාවරණය උනාම තමන් මොන භාශාව කතා කරත් english වචන මැදින් වැටෙනවා.තමන්ට හුරු සහ ලේසි ඒ විදියට හින්දා..ඒකට කියන්නෙ code switch කියල... මොන භාශාවට උනත් ඒක එහෙමයි

  • @abeythunga
    @abeythunga ปีที่แล้ว +9

    කොල්ලා ගොඩාක් බුද්ධිමත් ඒ වගේම දැනුම තියෙනවා...තමන්ට ටිකක් හරි සවන්දෙන ,ඕනවට වඩා ලෝබ නැති ගෙනෙක් මේකට එක්කගෙන ආවනම් කොල්ලට හොඳ මුදලක් ගෙනියන්න තිබුනා..ඒ වගේම සිංහල ටිකක් පුලුවන් උනානම් ඇති ....

  • @kikidoll3032
    @kikidoll3032 ปีที่แล้ว +22

    අරන් දෙන්නම් කිව්ව අයිස් එක ගහන්න තියෙන්නේ ඕකිගේ පුපේ. කඩ්ඩ කෑලි අහුලලා බොරු ප ඩ ලියින් දාද්දිම හිතුනා මේකි නිසා මූ කෙලවගන්නව කියල 😐

  • @nishadimadhushika8364
    @nishadimadhushika8364 ปีที่แล้ว +18

    දැන් ඕකි කියයි , "මං බෑ කියද්දිනෙ එක්කන් ආවෙ" කියලා🥲

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f ปีที่แล้ว +53

    මටනම් මුලින්ම හිතුන කෙල්ල ඇණගන්නව කියල 😂😂😂😂😂

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว +2

      kella ge knowledge eka hondatama hondai. Amaaru questions aawa nisa thama out une.

    • @sithakamadushan5444
      @sithakamadushan5444 3 หลายเดือนก่อน

      ඒක තමයි විශ්වාස කරලා මුදල් ඔක්කොම තිබ්බේ 😂 උපකාර අවස්ථාව තිබ්බේ නැත්නම් එතනින්ම ගෙදර ​@@chathuperera906

  • @GreenHappyness
    @GreenHappyness ปีที่แล้ว +18

    අනේ පව් ඒ boy. අන්තිම වතාවෙත් කිව්වා තව එකක් අර drop එකෙන් තියමු කියලා තව 35ක් තියෙනවනේ කියලා.මේ girlගේ ඒ වෙලාවෙත් තිබුණේ මහා තණ්හාවක්. අන්තිමට කොල්ලගෙ කීමට ම කුණුකමට තිබ්බ ලක්ෂ 3 විතරයි පිහිටට හිටියෙ අන්තිමට ඒකත් නැති වුණා.😥 නොගැළපෙන අතිපණ්ඩිත පාට්නර්ලා හම්බුනාම ඔහොම තමයි

    • @vajini111
      @vajini111 ปีที่แล้ว +1

      තණ්හාය ජායතී සෝකෝ තමා

  • @hansikamadhuwanthi4561
    @hansikamadhuwanthi4561 ปีที่แล้ว +9

    ගැහැණු ලමයාගෙ තිබූ අධික පණ්ඩිතකමත්,අනෙකාට ඇහුමකන් නොදීමත් මෙන්ම අධික ලෝභකමත් තරගයෙන් ඉවත් වීමට හේතු විය... 🙄

  • @pramodikajayamali6253
    @pramodikajayamali6253 ปีที่แล้ว +11

    මේකට එන කෙල්ලන්ගේ ලොකු සීන් නිසාමයි, කොල්ලන්ට දිනන්න බැරි

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +13

    අන්තිමට ආව පුතාලා දෙදෙනා නිහතමානීව හිටිය ඔබලාට ප්‍රශ්න 7ටම පිලිතුරු ලබාදිමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා!!🙏 good luck and all the best !!!

  • @user-zm8pq4nx2o
    @user-zm8pq4nx2o ปีที่แล้ว +9

    කොල්ලට මේකට එන්න කලින්ම වෙන කෙනෙක් එක්ක එන්න තිබ්බා😂

  • @kumudunikarunarathna8164
    @kumudunikarunarathna8164 ปีที่แล้ว +21

    යකුනේ උත්තරයක් ෂුවර් නැත්නම් බෙදලා තියහල්ල අලුතින් යන්න ඉන්න උන්හරි😏😏

    • @prasa114
      @prasa114 ปีที่แล้ว +2

      තන්හාව වැඩි වුණා

    • @kumudunikarunarathna8164
      @kumudunikarunarathna8164 ปีที่แล้ว

      @@prasa114 ow අර කෙල්ල කෑවා වැඩේ.පව් කොල්ල

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 ปีที่แล้ว +13

    ඕවර් ඇක්ටින් දගලානා.......😁

  • @udarachathuranga6671
    @udarachathuranga6671 ปีที่แล้ว +20

    වැඩි තණ්හාවයි පන්ඩිතකමයි...quick change එක අරන් ලක්ෂ 3යි තිබ්බේ..හොඳටම දන්නවා ෂුවර් නෑ කියලත්..

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +60

    දැක්ක ගමන් හිතුනා මේ ගැහැණු කෙනාට දිනන්න බැරිබව,,හේතුව ඉන්ග්‍රිසි කෑලි දදා කතා කරන විලාසයෙන් සහ බොරු පණ්ඩිත කමයි තන්හාවයි නිසා අපරාදෙ සල්ලි ගොඩක් එක පාරටම නැති කරගත්ත👎

    • @deepanandenijayalath4595
      @deepanandenijayalath4595 ปีที่แล้ว +3

      කියවිල්ල වැඩි එ ගැනු ලමයාගේ...

    • @thusharigoonetilleke5796
      @thusharigoonetilleke5796 ปีที่แล้ว +3

      Oyala ithin katahari apahasa karannama ipaduna jathiyakne.oyata aduma tharame othanata ennawath baha ne.purudu wenna thawa kenekta adarayen katha karanna.thamantath amma akka nangi athi nova

    • @dbbuwa1911
      @dbbuwa1911 ปีที่แล้ว +3

      @@thusharigoonetilleke5796 E wunt e kellge werdi thiyn bw therun gnnth oni.😂😂

    • @thusharigoonetilleke5796
      @thusharigoonetilleke5796 ปีที่แล้ว +2

      Oya comments Dana hamoma hari minisssuda danne naha.lankawe aya kohomath mada gahannama ipaduna jathiyak ne

    • @dbbuwa1911
      @dbbuwa1911 ปีที่แล้ว +2

      @@thusharigoonetilleke5796 Werdkk e kellge thiyn bw therun gnnth molyk kiyl deyk thiyenn oni. Boruwt programes wlt awidin posh wenn oni nene. Ehem samnya widiht hitiynm oy kwuruwth mukuth kiynne nene.😂😂😂😂

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi ปีที่แล้ว +41

    Meme එකක් උනා නේද නංගී

  • @nayanapathirana4627
    @nayanapathirana4627 ปีที่แล้ว +6

    මට හිතෙනවා මේ ගෑණු ළමයා මොකක් හරි නාළිකාවකින් නිවේදිකාවක් කරයි කියලා 😊

  • @LahiruKushan
    @LahiruKushan ปีที่แล้ว +52

    ලක්ශ 36 කෙලලා ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න ලස්සන😂

  • @ajithivi6736
    @ajithivi6736 ปีที่แล้ว +72

    කොල්ලාට නම් සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි , ආරක්ෂාවයි ! 😁😁😁

  • @dil8535
    @dil8535 ปีที่แล้ว +24

    Kella 😂😂😂😂😂mulma episode ek wage kella

  • @shehanrozairo2849
    @shehanrozairo2849 ปีที่แล้ว +10

    පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියල ආපු තේඋඩච්චිට වෙච්ච දෙයක් හයියෝ....😂😂😂

    • @nimshamadumali8438
      @nimshamadumali8438 ปีที่แล้ว

      ගෑනුන්ට වරදිනවා දැකලා සතුටු වෙලා ගෑනු වගේ කියවන පිරිමි. ඉස්සර නම් ඔය role එක කලේ ගෑනු. දැන් නං පිරිමි අගේට ඒක කරනවා. අනේ මන්ද පුළුවන් නම් ඇවිත් දිනල පෙන්නන්න පුළුවන්නේ.

  • @sasanisamadhi7600
    @sasanisamadhi7600 ปีที่แล้ว +8

    ගෑණි කෑවා නේද පුතෝ. අපරාදේ සල්ලි, 98%ක් ෂුවර්ලු 😅

  • @hiranchathuranga2549
    @hiranchathuranga2549 ปีที่แล้ว +8

    එයාට 98% Sure නම් උත්තරේ වැරදුනේ කොහොමද කියල කල්පනා කරන මම 😐😐😐

  • @dilinisandamali3784
    @dilinisandamali3784 ปีที่แล้ว +6

    අධික විශ්වාසය නෙමෙයි අධික තණ්හාව

  • @thehidden4478
    @thehidden4478 ปีที่แล้ว +6

    ඉල්ලන් මීම් එකක් වෙන්න ආසයි වගේ 🤣

  • @slmafia5379
    @slmafia5379 ปีที่แล้ว +5

    කමක් නෑ කොම්ලෝ මෙකේ වාසි පැත්තක් විදිහට උබට ජිවිත කාලේටම කනක් ඇහිල ඉන්න පුලුවන් කියල හිතපන්......කෙල්ල ගෙමක් ඇද්දෝත් ඔක මතක් කරපන් නාකි වෙලත් කනක් ඇහිල ඉන්න පුලුවන් 😂😂😂😂😂

  • @criclover8682
    @criclover8682 ปีที่แล้ว +12

    I think the girl was a little bit over confident in that one question- but she was pretty good up until then. Us Sri Lankans are not used to girls speaking confidently, leading conversations…. We call it බක පන්ඩිත කම

    • @GDunsford
      @GDunsford ปีที่แล้ว

      Confidence is key, yes they might have failed but at least they tried and that is all that matters. Yea but I do agree they should have put a bit more money on the 2nd option

  • @dinushadinusha8719
    @dinushadinusha8719 ปีที่แล้ว +46

    ඕනවට වඩා පන්ඩිත උනාම ඔහොම වෙනවා .අපරාදෙ කොල්ල කියපු දෙ අහුවනම් 😡😡😡

    • @tharidudeshapriya4498
      @tharidudeshapriya4498 ปีที่แล้ว +1

      පන්ඩිත නෙවෙයි බං...ඕනම කෙනෙක්ට වරදින්න පුලුවන්..පලවෙනි ප්‍රශ්නෙ ගොඩ දාපු විදිහ උබට අමතකද????

    • @rajitha369
      @rajitha369 ปีที่แล้ว +1

      නැ නැ මෝඩ ගැනි බක පන්ඩිතයි.

    • @dinushadinusha8719
      @dinushadinusha8719 ปีที่แล้ว

      @@tharidudeshapriya4498මතකයි මතකයි .ඒ උනත් අනිත් කෙනාටත් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕන.👍

    • @sahanpr
      @sahanpr ปีที่แล้ว +1

      @@tharidudeshapriya4498 වරදින එක නෙමෙයි අව්ල, එකි අනිත් එකට අහුන්කන් දුන්නා නම් ,ඔයිට වඩා තරගය වෙනස් වෙන්න තිබ්බා.
      Kollage confidence okkama giya ,ara 5 weni prashnen passe.

    • @kawithmawethmali3503
      @kawithmawethmali3503 ปีที่แล้ว

      Kella pandithai

  • @Hima........
    @Hima........ ปีที่แล้ว +4

    හොඳ වැඩේ .සල්ලි පෙරේත කම වැඩි උනම ඔහොම වෙනව.කොල්ල කියන දේ අහල සල්ලි බෙදල තිබ්බනම් ඉවරය්නේ.ඔහොම තමා වෙන්න ඕනි තණ්හාව වැඩි අයට

  • @ravindunmusicsrilanka6618
    @ravindunmusicsrilanka6618 ปีที่แล้ว +7

    ඔකතමයි ගෑනු කියන හැමදේම අහන්න එපා කියන්නේ 😂

  • @nethu5154
    @nethu5154 ปีที่แล้ว +11

    කෙල්ලගෙ ඕනවට වඩා තණ්හාව වැඩි උනා ලොකු ගානක් තිබ්බ නිසා.පණ්ඩිතකමත් ඕනවට වැඩී🥲💔අනික සල්ලි ටික එකපාර නැතිඋනාම අවුල් ගියා දෙන්නටම.ඒනිසා අන්තිම ප්‍රශ්නෙත් අවුල් කරගත්තෙ.බෙද බෙද තිබ්බනම් අනිතිම වෙනකන් කරගෙන යන්න තිබ්බ ගානට🥲🥲

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 ปีที่แล้ว +2

      ඉතින් ඒ සල්ලි වට්ටගත්තෙ නැතත් මෙයාලා 6 වෙනි ප්‍රශ්නෙදි ඒ සල්ලි ටිකත් බෙදලා තියන්නෙ වැරදි උත්තර දෙකටනෙ

    • @nethu5154
      @nethu5154 ปีที่แล้ว +3

      @@pasanmadhubhashana1369 කියල තියන දේ තේරුන් ගන්ඩ 💔🥲මං කීවෙ 6 වෙනි එක නෙවේ 5දි කොල්ල කියන දේත් පොඩ්ඩක් අහල බෙදල තිබ්බනම් එච්චර ලොකු ගානක් නැතිවෙන් නෑනෙ.ඊටපස්සෙ ඊලග ප්‍රශ්නෙට කිසිම ටෙන්ශන් එකක් නැතුව,හොදට හිතල සමහරවිට හරි උත්තරේ උනත් දෙන්න තිබ්බ.🥲🥲මං මට හිතුන දේ කීව එච්චරයි 😂💔

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +40

    වෙලාවකට හිතෙනවා සිරසෙන් හිතලම මේ වගේ චාටර් වෙන චරිත ගේනවද කියලා. ඔයාලට මතකද සුපර් ස්ටාර් පළමු සීසන් එකටත් මේ වගේම විහින් චාටර් වෙන මිනිස්සු ආවා. ඒකෙන් වැඩසටහන ගොඩක් ජනප්‍රිය වුණා. කිසිම විලි ලැජ්ජාවක් නැතිව මෙහෙම චාටර් වෙන්න පුලුවන්ද සාමාන්‍ය මනුස්සයෙක්ට 🥲

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +4

      Marketing thma

    • @dilu4534
      @dilu4534 ปีที่แล้ว +8

      ගෙදර ඉදන් පුටුවක් උඩට වෙලා කියවන කට්ටියත් ඔතනට ගියා නම් ඔහොම තමා. ගෙදර ඉදන් කියවන්න ලේසි.

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 ปีที่แล้ว +4

      @@dilu4534 ගෙදර ඉන්නවට වඩා තැනකට ගියාම තව ටිකක් පිළිවෙලට සංවරව ඉන්න බලන්නේ. විශේෂයෙන් රටක් බලන් ඉන්න වැඩසටහනකදි. මෙතන තියෙන්නෙ දැනුම ගැන ගැටලුවක් නෙමයෙි. තමන්ගේ සහයකයගේ අදහස් වලට ගරු කිරීම කිවු යුතු දේ සහ නොකය යුතු දේ තීරණය කිරීම වගේ “හැදියාවට“ අදාල කාරණා

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 ปีที่แล้ว +2

      @@sameeraweerasinghe1087
      ඒක තමයි වෙන්න ඕන, මමත් apply කලා,අපි ඉදිරිපත් වෙලා බලන්න ඕන. හරි වැරදි ගෙදර ඉඳන් කියන්නේ නැතුව, අපේ රටට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ අපි ඉදිරිපත් නොවීම සහ අපි දැනුමින් update නොවීම...

  • @sarang9318
    @sarang9318 ปีที่แล้ว +14

    Money drop program series එකේ International comment section එකයි SL comment section එකයි බැලුවම ලොකු වෙනසක් පෙන්වා. ලංකාවේ මිනිස්සු කුණු හොයන්නයි අනුන්ට බනින්නයි හරි හපනා. 95%ක්‌ ම game එකට එන හැමෝටම බැනල විතරයි තියෙන්නේ

    • @realgramvlogs
      @realgramvlogs ปีที่แล้ว +1

      You are doing same😂. Me also. Coz we r SL

    • @sarang9318
      @sarang9318 ปีที่แล้ว +1

      @@realgramvlogs Nope, I'm watching at a few sri lankan content things. But I don't even know about most of the famous people in there and even cricketers in sri lanka. I don't even watch the news. That's my choice. I don't even know the answers to the questions that this program asked about yt channels in Sri Lanka🌝

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 ปีที่แล้ว +16

    ලක්ශ 36 නැතිකරා කියලා කෙල්ලට බැන්නට තේරුමක් නෑ. ලක්ශ 50ම අරන් මේ දෙන්නා 6 වෙනි ප්‍රශ්නෙට ආවත් ඒ ලක්ශ 50 බෙදලා තියන්නෙත් ඒ වැරදි උත්තර දෙක උඩමයි.😂

    • @pushpikawajirakanthi5722
      @pushpikawajirakanthi5722 ปีที่แล้ว +3

      ගැහැණු ළමයට බැනල කමෙන්ට් කරන අයගෙ තරමත් පැහැදිලියි ඉතින් 😁

    • @user-ov8wb4ty3r
      @user-ov8wb4ty3r ปีที่แล้ว

      බැන්කොක් වෙන්න බෑ කියල තේරෙන්නෙ නැති හරි පැටියෙක් කොල්ලත්

  • @dinushaliyanage1396
    @dinushaliyanage1396 ปีที่แล้ว +12

    🤣🤣🤣🤣බැන්කොක් ගිහින් දාපිය මේකිව...🤣🤣

    • @chamilkumara6883
      @chamilkumara6883 ปีที่แล้ว

      ගනිකා වෘත්තියටද...

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +31

    අයියෝ මේ කෙල්ල නිසා තමයි අද පැරදුනේ , අනේ කොල්ලා දැනගෙන හිටියා කොහොමහරි , අපරාදේ කෙල්ල පොඩ්ඩක් ලෝබ වුනා එවෙලේ , කොහොම හරි දැන් මීම්ස් එකක් වුනා නේ , 😒 , මෙහෙමයි උත්තරේ විස්වාස නැත්නම් බෙදලා තියෙන්න ඕනී , මොකද එයාලා හරියටම දැනන් හිටිය කරච්චි නෙමෙයි උත්තරේ කියලා , අඩුම කොල්ලා තියෙන්න කිව්වා වගේ 4 ක් වත් තිබ්බා නම් 😒🙈

    • @dilu4534
      @dilu4534 ปีที่แล้ว +1

      ඊලග ප්‍රශ්නෙදි කොහොමත් වැරදෙනවනෙ. බෙදලා තිබ්බෙ අපූරුවට වැරදි ඒවට 😆

    • @sujeewasampath6454
      @sujeewasampath6454 ปีที่แล้ว

      @@dilu4534 ඔව් නෙහ් 😂

  • @asiini
    @asiini ปีที่แล้ว +16

    හැම කොල්ලටම කෙලවෙන්නේ special පන්ඩිත ගැණූ නිසා තමයි 😂

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +19

    කෙල්ල ගම කෑවා නේද. Over confidence

  • @history-sanjeewapanvilage5446
    @history-sanjeewapanvilage5446 ปีที่แล้ว +14

    නැගෙනහිර ට වෙලාව වැඩි වෙනවා. බටහිර ට වෙලාව අඩු වෙනවා. ලංකාවට වඩා දේශාංශ 15 ක් බටහිරින් කාබුල් තියෙන්නේ. දේශාංශ 15 ක් අතර පැයක වෙනසක් තියෙනවා. බටහිර ට නිසා පැයක් අඩු විය යුතුය. මගේ හොඳම ගෝලයෙක් ලක්ෂිත රමෝද්. හොදට තරග කළා. ඔබ දෙදෙනාටම ජය ❤️

    • @ramod7976
      @ramod7976 ปีที่แล้ว +2

      සර්, බොහොම ස්තූතියි! ♥️

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 ปีที่แล้ว +1

      🤜🤛

  • @TNOM128
    @TNOM128 ปีที่แล้ว +63

    කෙල්ල ලස්සනයි.කොල්ල දක්ෂ යි. 4 වෙනි ප්‍රශ්නෙට එනකං මිලියන 3.9 ක් තිබ්බ කියන්නෙම සුපිරි නෙ බං. වෙන කවුරුවත් එහෙම ඉදල නෑ.තව පොඩ්ඩක් හිතුවනං ගොඩ දාගන්න තිබ්බ.කමක් නෑ එහෙම තමයි.හැමෝටම හැමදාම ලැබෙන්නෑ.Good Luck ❤️❤️❤️

    • @vidusaravimukthi1208
      @vidusaravimukthi1208 ปีที่แล้ว +2

      kalabala una. oka dunnema patalawann. hriyt hithuwnm kalabala novi okkom ithuru krgnn tibb

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 ปีที่แล้ว +12

      මිලියන 5 ම අතේ තිබ්බත් වැඩක් නෑනෙ. 6වෙනි ප්‍රශ්නෙදි ඒ මිලියන 5 බෙදලා තියන්නෙත් අර වැරදි උත්තර දෙකේමනේ.

    • @tharidudeshapriya4498
      @tharidudeshapriya4498 ปีที่แล้ว +1

      Lassana comment ekak❤️❤️

    • @tharidudeshapriya4498
      @tharidudeshapriya4498 ปีที่แล้ว +1

      @@pasanmadhubhashana1369 ehema thamai bn dam wenawa dum wenawa.un hodata sellam kara

    • @user-ov8wb4ty3r
      @user-ov8wb4ty3r ปีที่แล้ว

      Smart paxkak

  • @damindagunathilaka6870
    @damindagunathilaka6870 ปีที่แล้ว +6

    ඒ දෙන්නම හරි දක්ශයි .අනිත් අයත් එක්ක බලනකොට හොදට දෙන්නා කතා කරලා උත්තර දුන්නා .ආසාවෙන් බැලුවා .පව් ගොඩක් අය කෙල්ලට බනිනවා

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 ปีที่แล้ว +17

    මටලැබුන වගෙ සතුටකින් බැලුවෙ අපරාදෙ....... හැබැයි දෙයක් ඉට්තින් නොලැබෙන්න ලියවිලා තියේ නම් අන්තිම එකෙන් හරි නැතිවෙනව මිත්‍රවරුනි 😑🥲🤪

  • @yohan7672
    @yohan7672 ปีที่แล้ว +6

    අනෝමගෙ ඇටෙත් එක්ක පලා ගන්න එක වෙන්නැති බලන්නෙ😂

  • @auchal2116
    @auchal2116 ปีที่แล้ว +10

    Bangkok waradunata passe kellage kata wahuna

    • @nir1009
      @nir1009 ปีที่แล้ว +2

      අනික වෙලාව කොළඹට අඩු සහ වැඩි වෙන පැත්ත ගැන හිතුවේ ම නෑ .

  • @Rocky_dogy.1
    @Rocky_dogy.1 ปีที่แล้ว +44

    ලක්ශ 36 නැති උනා තමයි. ඒත් ඒ ලක්ශ 36 තිබුනනම් මේ දෙන්න 40% - 45% බෙදල තියෙනව කොහොමත් පැරදෙනව. තේරුම් ගන්නෙ නැතුව කෙල්ලටම බනින්නත් හොද නෑ කොහොම හරි good luck දෙන්නටම ❤️❤️

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 ปีที่แล้ว +6

      සිරාවට. ඕක මතක් වෙලා නෑ කාටවත්😂👍

    • @Rocky_dogy.1
      @Rocky_dogy.1 ปีที่แล้ว +5

      @@pasanmadhubhashana1369 ඔක්කොටම කලින් බනින එකනෙ මතක් වෙලා තියෙන්නෙ 😂😂

    • @SunilArachchi
      @SunilArachchi ปีที่แล้ว +7

      @ashen ලක්ෂ 36 නැති වුනාට පස්සෙ කෙල්ල ගේම අතහැරලා දැම්මා. කිසිම තර්කයක් නැතිව තමයි කෙල්ල ඊළඟ එකට සල්ලි තියන්නෙ. 🥴

    • @tharidudeshapriya4498
      @tharidudeshapriya4498 ปีที่แล้ว +2

      @@SunilArachchi ඒක තමයි බං මිනිස් ස්වභාවය..උබ හිටියත් මං හිටියත් එහෙම තමයි ඒ වෙලාවෙ

    • @user-zm8pq4nx2o
      @user-zm8pq4nx2o ปีที่แล้ว +3

      එහෙනම් අනිත් උත්තරේටත් තියනවා සල්ලි තියෙන නිසා😂

  • @ibba89
    @ibba89 ปีที่แล้ว +39

    ආපු ගමන්ම චරිත් අපහු ප්‍රශ්නයට දීපු උත්තරෙන්ම තේරුනා පන්ඩිත හුත්තියෙක් කියල...
    මෙතෙක් 5 වෙනි ප්‍රශ්නයට පැමිණෙන විට ලග තබා ගෙන පැමිණි වැඩිම මුදල 3.9M
    බැංකොක් අතර කාල වෙනස පැය 1 1/2ක්...
    😂😂😂😂

    • @anuravindra2014
      @anuravindra2014 ปีที่แล้ว

      Ammo ban

    • @tharidudeshapriya4498
      @tharidudeshapriya4498 ปีที่แล้ว +2

      Matanam therune vivurtha kellek kiyala...ashraya karanawanam e wage minissu ashraya karapan.

    • @ibba89
      @ibba89 ปีที่แล้ว

      @@tharidudeshapriya4498 🙏එහෙමයි..😂😂

    • @rajitha369
      @rajitha369 ปีที่แล้ว +2

      @@tharidudeshapriya4498 පකක් විවෘතයි😂😂

    • @nimshamadumali8438
      @nimshamadumali8438 ปีที่แล้ว

      ගෑනුන්ට වරදිනවා දැකලා සතුටු වෙලා ගෑනු වගේ කියවන පිරිමි. ඉස්සර නම් ඔය role එක කලේ ගෑනු. දැන් නං පිරිමි අගේට ඒක කරනවා. අනේ මන්ද පුළුවන් නම් ඇවිත් දිනල පෙන්නන්න පුළුවන්නේ.

  • @chalindanuwan
    @chalindanuwan ปีที่แล้ว +2

    අර ලක්ශ 36 වෙනුවට අරක උඩින් මේ ගෑනි තියන්න තිබ්බෙ කොල්ලට

  • @sigmanero8193
    @sigmanero8193 ปีที่แล้ว +6

    එයා meme.එකක් වෙලා ඉවරයි 😂

  • @shenolifernando9823
    @shenolifernando9823 ปีที่แล้ว +5

    Panditha gniyek 😂😂

  • @Nirman_Wickrama
    @Nirman_Wickrama ปีที่แล้ว +2

    අදික විශවාසය නෙවෙයි. බක පන්ඩිත කම. කොල්ලා පවු ඕයි 😅

  • @prabhathhiru2857
    @prabhathhiru2857 ปีที่แล้ว +21

    ගෑවුන තැන හානවා 😂, පව් ඒ කොල්ලා දක්ෂයි

    • @user-ov8wb4ty3r
      @user-ov8wb4ty3r ปีที่แล้ว

      මොකක්ද බන් උගෙ තියෙන දක්ශකම.. හරක් පැටියෙක්නෙ

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว +3

    කොල්ලා ගෙ නොදන්නා කම නිසා තමා කෙල්ල challenge එක ගත්තෙ, දෙන්න කතා වෙලා තියෙන හැඩයි full prize එකම එක drop එකක තියන්න, ඒක හොඳ trend එකක් but high risky..anyway well done..ඔය උත්තරේ අපි දැනන් ඉන්න ඕන එකක්, 6 වන ප්‍රශ්නය වගේ ඒවා අහන්න හොඳ නැහැ. මොකද එතැනදී split කරන්න වෙනවාමයි..
    "High rish high gains, low risk low gains.."

  • @p.g.utheekshana8760
    @p.g.utheekshana8760 ปีที่แล้ว +5

    ලක්ශ 35 වැටුන ගමන් කමෙන්ට් බලන්න ආපු මම. නිවන් සුව කෙල්ලෙ.

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +4

    ගෑනු මොලේ හැදිමිටේ කියන්නෙ නිකන්ද
    මම නම් අපෙ තාත්තට මුලින්ම කිව්ව ඕක වැරදි ගොන් කම කියල 🙂අපෙ තාත්ත මට බැන්න 😚

  • @wickramasinghejayalath8999
    @wickramasinghejayalath8999 ปีที่แล้ว +55

    මේකි උබේ කෙල්ලනම් දැන්ම අතහැරපන් කොල්ලෝ පව් නෑ🙏✊මොකද මේ වගේ එකියක් බැන්දොත් මුලු ජීවිතයම උබට නිදහසේ ඉන්න හා තීරණයක් කවමදාවත් ගන්න වෙන්නේ නෑ මචෝ✊

    • @tharidudeshapriya4498
      @tharidudeshapriya4498 ปีที่แล้ว +6

      උබට ඒකිව බඳින්න වෙන්නෙ නැති නිසා නේද ඔහොම කියන්නෙ...මං දකින්නෙ එක දෙයයි.ඒ කෙල්ල බඳින කොල්ලා වාසනාවන්තයි

    • @rajitha369
      @rajitha369 ปีที่แล้ว +6

      නැ නැ මේ මෝඩ ගැනි බක පන්ඩිතයි. උඹලා වගේ ණයට කහින ගෙම්බො නිසයි මෙ වගේ ගැනු උඩ යන්නෙ

    • @crick360plus
      @crick360plus ปีที่แล้ว +2

      @@tharidudeshapriya4498 ubada ekige kolla.. eka sure na matanam.. 😅

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว

      pissuda? E denna hondata play kala. Over confidence wena eka ona kenekta wenna puluwan.

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว

      @@rajitha369 moda geniyek nam mechchara dura aawe kohomada???

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว +5

    This is just a suggestion. Can't you give a gift for participants who are losing this 5 million drop?

  • @marsamuel325
    @marsamuel325 ปีที่แล้ว +8

    Initially both played very well but Sapuni messed it up with the time question. I think she didn't listen the question clearly. Ramuth this how some colleague disappoint... life experience. God bless you both...

    • @aaree7467
      @aaree7467 ปีที่แล้ว +1

      Yea. She didn't understand the question.

  • @dilinikaushalyakolamunna222
    @dilinikaushalyakolamunna222 ปีที่แล้ว +4

    තණ්හාව හොද නෑ ඕනවට වඩා.. 😂😂

  • @p.g.utheekshana8760
    @p.g.utheekshana8760 ปีที่แล้ว +5

    ලක්ශ 35 එක්ක කෙල්ලගෙ පඩ ශො එකත් ලෙෆ්ට් උනා.

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +4

    පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියන්නෙ ඒකනෙ. කොල්ලා පව්. කටයි පණ්ඩිත කමයි විතරයි.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 ปีที่แล้ว +12

    ඔව ඔහෝම තමයි...ඩුම් වෙනව ...ඩාම් වෙනවා..මිට මහින්ද අයියා .😁😁🍻🍻🍻

  • @chrislove4262
    @chrislove4262 ปีที่แล้ว +8

    ගෑනු පෝම් කරල දෙවෙනි එකත් කෙලෝ ගත්තා....😀

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 ปีที่แล้ว +2

    Mr charith abesinghe nisama asawen meka balana aya koo 💗💗💗🥰

  • @jnlankavlog8553
    @jnlankavlog8553 ปีที่แล้ว +3

    I also applied for your programme
    why don't you give me to chance money drop craw

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว

    One of the best questions..

  • @heysandy4125
    @heysandy4125 ปีที่แล้ว +53

    ගෑනු ඕනවට වඩා පන්ඩිත උනාමත් ඔහොම වෙනව 🤣🤣

    • @upekshadilhari3059
      @upekshadilhari3059 ปีที่แล้ว +5

      Ane yanna

    • @dilu4534
      @dilu4534 ปีที่แล้ว +1

      ඊලග ප්‍රශ්නෙදි බෙදලා තියපු උත්තර දෙකම වැරදිනෙ. කොහොමත් ඩ්‍රොප් වෙනවා. වැරැද්දක් දැක්කාම ගෑණියෙක් නම් ගෑණු කියලා ඇදලා ගන්න එක ලංකාවෙ පිරිමින්ගෙ විදිහ. ඔය තරගෙට ඇවිත් වැඩිහරියක් ගොන් විදිහට උත්තර දුන්නෙ පිරිමි.

    • @nevergonnagiveyouup8823
      @nevergonnagiveyouup8823 ปีที่แล้ว

      @@upekshadilhari3059 ay a pissek

    • @seny3053
      @seny3053 ปีที่แล้ว +6

      අනේ පලයන් බන් යන්න 😂

    • @user-ov8wb4ty3r
      @user-ov8wb4ty3r ปีที่แล้ว +1

      Kolla iita wadaa harakek

  • @manawadudg2491
    @manawadudg2491 ปีที่แล้ว +1

    මේ මෝඩ කෙල්ලගෙ උඩගුකම නිසා තමයි මෙහෙම උනේ....😥

  • @sithakamadushan5444
    @sithakamadushan5444 3 หลายเดือนก่อน

    අරකී කයිය විතරයි කොල්ලා හින්දා ලක්ෂ තුනක් හරි ප්‍රශ්නයෙන් බේරුණා ඇස් වලින් පේනවා ඇඩුනා 😂😂👍

  • @lahirukaushalya1777
    @lahirukaushalya1777 ปีที่แล้ว +7

    මේකට පිරිමියෙක් ගෑනියෙක් එක්ක ගියොත් ඉවරයි යන්න නැවත නැවතත් තහවුරු වෙමින් පවතී.

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +3

      හැබැයි කලින් සතියේ පිරිම් දෙන්නෙක් ඇවිල්ලත් වැඩේ හරිගියේ නැහැ හැබැයි
      පිරිමිද ගෑනිද නෙමෙයි අයියෙ යන දෙන්නම හොඳට හිතලා මතලා තීරණ ගන්න පුළුල් සාමාන්‍ය දැනුමක් තියෙන අය වුණානම් ගොඩ
      😉

  • @mallikafonseka4375
    @mallikafonseka4375 ปีที่แล้ว +17

    කෙල්ල නිසා කොල්ලා පැරදුනේ , කෙල්ල 🤣🤣🤣🤣🤣

  • @dilinisandamali3784
    @dilinisandamali3784 ปีที่แล้ว +4

    පිස්සු පෙරේති😂🏃‍♀️

  • @sayurimahindika9259
    @sayurimahindika9259 ปีที่แล้ว +9

    හරි නෙ අමාරුව 🤣

  • @iamsajithenglish
    @iamsajithenglish ปีที่แล้ว +14

    Congratulations Ramod & Sapuni. The way you both challenged the drop was absolutely stunning. I love the way you both took risks and kept on trusting each other. Ramod was genuinely patient when you lost 3.6 million at the 5th question. Wish YOU all the best for your future.

  • @talkwithsithu2260
    @talkwithsithu2260 ปีที่แล้ว +3

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 ปีที่แล้ว +3

    දැක්ක දක්ශම කොල්ලෙක්,,
    කටකාර ලස්සන කෙල්ලෙක්..
    (මිනිස්සු කාටත් හරියනවා,වරදිනවා...)

  • @jenithajenitha7854
    @jenithajenitha7854 ปีที่แล้ว +1

    ලස්සන ටම උත්තර දුන්නා අපුරුයි අපරාදේ මොනවා කරන්න ද බොහොම කනගාටුදායක යි ලස්සන වැඩ සටහන

  • @shanbalasuriya3388
    @shanbalasuriya3388 ปีที่แล้ว +2

    shaka boom 😅

  • @sriyanthikamadumali9652
    @sriyanthikamadumali9652 ปีที่แล้ว

    Wht about the last question in this episode??

  • @Rathnapuragem
    @Rathnapuragem ปีที่แล้ว +1

    මට එනකොටම හිතුනා කෙල්ලගෙ පන්ඩිතකමින් වැඩේ කාගනී කියලා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +4

    අයියෝ අපරාදේ කෑවනේ මේ කෙල්ල තියෙන පන්ඩිත කම

  • @purelove490
    @purelove490 ปีที่แล้ว +2

    Aiyo kellage kata wahuna. Kolla kiwwa de ahuwanm harine appa.

  • @dilhanibasnagoda6672
    @dilhanibasnagoda6672 ปีที่แล้ว +2

    Ayyioo sapuniiii

  • @hasithawanninayake5521
    @hasithawanninayake5521 ปีที่แล้ว +7

    me kolla mara dakshay

  • @k.k.d.m6288
    @k.k.d.m6288 ปีที่แล้ว +4

    කෙල්ල Meme එකක් වෙයි වගේ 🙂

  • @pushpikawajirakanthi5722
    @pushpikawajirakanthi5722 ปีที่แล้ว +15

    දෙන්නම දක්ෂයි. තරඟයක ස්වභාවය ඕකයි. සපුනි කමෙන්ට් බලල දුක් වෙන්න එපා. ඔයා කාර්‍යක්ෂමයි. දක්ෂයි. අවදානම කළමනාකරණ කරගෙන ලක්ෂ 36න් කොටසක් බේරගත්තත් ඔයාල ඊළඟ ප්‍රශ්නය නිසා ගෙදර යනව. සුබ පැතුම් !

    • @prasadnalaka5775
      @prasadnalaka5775 ปีที่แล้ว +2

      තනිකර කෙල්ල ගේ වරද ..? කොල්ලා ටැලන්ට් පොඩි මුදලක් හරි ගන්ට තිඛිබ අවස්ථාව කෙල්ල තැති කරා..

  • @hansiliyanage2180
    @hansiliyanage2180 ปีที่แล้ว +1

    Seems like they have never heard of the Greenwich line

  • @sunilarani4037
    @sunilarani4037 ปีที่แล้ว +2

    Ayyoo Hoda uthsahayakin awa clock hr eken hugak kadawatuna eeta passe ayyoo paw. 1lakwath gaththanam apita dukakuth nee. Mona karannada😪😪😪

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +2

    💛🥰

  • @tharukapasindu
    @tharukapasindu ปีที่แล้ว

    අම්බෝ 👍

  • @jeewanthads1724
    @jeewanthads1724 ปีที่แล้ว +5

    ගැහැනු ගැහැනු 😅part two 🤣

    • @marsamuel325
      @marsamuel325 ปีที่แล้ว

      I too remember the episode one 😄

    • @Unknown-es5eh
      @Unknown-es5eh ปีที่แล้ว +2

      @@marsamuel325 i too or me too sinhalen kiyam bm noda English labbawal kiyannathuwa😂😂😂

    • @marsamuel325
      @marsamuel325 ปีที่แล้ว

      @@Unknown-es5eh 🤪

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 ปีที่แล้ว +8

    මට නම් හිතුනෙ කොල්ලයි කෙල්ලයි දෙන්නම දක්ෂයි. ප්‍රශ්න 3කට එක දිගට සතයක්වත් වට්ටගන්නෙ නැතුව ආපු නිසා ඊළඟ ප්‍රශ්නෙ අමාරු කලා. ඔරලෝසුවෙ ප්‍රශ්නෙ පැටලිලි සහගත එකක්. මං හිතුවෙ ලංකාවට වඩා පැයක් ප්‍රමාද වෙලා වෙලාව තියෙන්නෙ මොන නගරෙද කියලා ඇහුවා කියලා. ප්‍රශ්න 4කින් ලක්ෂ 39ක් බේරගෙන ඇවිත් ප්‍රශ්න 2කින් ලක්ෂ 39ම ගත්තා. ප්‍රශ්න එකපාරට අමාරු කලා කියලා හිතෙනවා.

    • @aaree7467
      @aaree7467 ปีที่แล้ว

      Eka Amaru prashnayak namai. Prashne patalwala dunne ekai. Eyala therum gaththa vidiha weradi.

  • @sumudissanayaka9322
    @sumudissanayaka9322 ปีที่แล้ว +6

    මිලියන 50 අරගෙන ඉස්සරහට ආවත් ඒ දෙන්නා 6 වෙනි ප්‍රශ්නයට මිලියන 25 ගානේ බෙදලා 40% ,45% දෙකට තමයි තියෙන්නෙ 35% ගැන idea එකක් නැහැ.කොහොම උනත් game eka play kla enjoy kla good luck both of you😍

  • @nisansalamalishani6408
    @nisansalamalishani6408 ปีที่แล้ว +4

    මේකේ සල්ලී කෑවෙම ගෑනූ 🤣

  • @rehshah8707
    @rehshah8707 ปีที่แล้ว +1

    A common sense question .. most South Asian countries the time difference is within an hour from Colombo ..
    Bangkok is much far from colombo ... So the time difference should be much more than an hour obviously..