ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Blackhead ain krnn me wage ewa use krnn ep.oya cosrx brand eke products use krnwane ekema tinwa Aha pha toner ekak poddk try krla blnn.❤
Thank You. මම Try කරන්නම් ඒක ... ❤️
Video eka harima lassani 😍
Thank You So Much ... ❤️
Akki oya nails wawanna oyage fingers walata godak lassanata theyei
Thank You නංගා. වවලා තිබ්බේ. එක Nail එකක් Break උන නිසා ඔක්කොම කැපුවා. දැන් ආයේ වවනවා ... 😊❤️
Dr rashel charcoal Blackhead remover Eka Try karanda.. hondhai
Thanks. මම Try කරන්නම් ඒක ... ❤️
Such a lovely vlog
Thank You So Much ... ❤️😊
Cosrx ssnail mucin essence ek acne tyna skin ekkta hodaida ... acne marks fade wenwda
ඔව් Marks Fade වෙනවා ...
Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️
❤️❤️
Akki dry skin ekata match wena pharmacy ekkin wage ganna puluwan body lotion ekak kiyannko ❤
Oil of Dermae හොඳයි ... ❤️
@@Devindhi akki e cream eka ath walatai kakul walatai ganna puluwanda day & night use karanna puluwanda
Lassanai ❤ akkiyooo
Thank You So Much Nangoo ... ❤️
අක්කේ lux lotus honey Boby wash එකට පැහැපත් වීමක් වෙනවද pilzzz reply 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශේෂ Glow එකක් නම් නෑ නංගා. හැබැයි Skin එකේ Moisture එක ආරක්ෂා වෙනවා ... ❤️
ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ❤❤❤❤
Thank You So Much නංගා ... ❤️😊
Oya use karana blackheads removeing strips monada nangi?
අක්කි Strips මම ගත්තේ Ali එකෙන්. Mask එක නම් Lanbena ...
@@Devindhi 🥹💕💐💕
Dr. Rashel product eka hodhai akki
මම මේකෙදි Dr Rashel Use කරන්නේ නෑ නංගා. හැබැයි බ්‍රෑන්ඩ් එකක් විදිහට ගත්තොත් ඒක හොඳයි ... ❤️
Velvet body wash hodaida
ඔව් හොඳයි ...
Mata akkaige hair oil ekak ganna one,khmd ganne?
Devi Naturals Page එකට Message එකක් එවන්න ... 😊❤️
Watssapp num.ekak nadda akkiyo
මං ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි 😍 මේ වගේ vlog type එකේ එවා හොඳයි ❤❤ මගේ ඇස් වටා නිකන් ගිලා බැහැලා වගේ තියෙනවා ඒකට කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් කියන්නකො
Thank You So Much. හොඳට වතුර බොන්න. පිපිඤ්ඤා පෙති තියන්න. තේ බෑග් තියන්න ඇස් උඩ. හොඳට නින්දක් ලබා ගන්න පැය 07 ක වත් ... ❤️
Akii math dambulle math bodiya lagata godak welawata enawa .
අනේ සතුටුයි නංගා. දවසක එහෙනම් අපි හම්බෙයි බෝධිය ගාවදි ... 😊
Ada vlog ekath lassanayi ❤❤me vage vlog dannako akkii ❤❤ day vlogs dannnaaa
Thank You So Much නංගා. හෙටත් තියනවා Day Vlog එකක්. අනිවාර්යයෙන්ම එන්න චැනල් එක පැත්තට ...
Oya harima lassanai akki❤
Akki oyata නංගිලා mallila kawda inna ඔයා pawle අයත් ekka vlog ekak karannako
මම Only Child නංගෝ. Family Vlog එකක් අරගෙන එන්නම් මම ඉක්මනට ... ❤️
❤
❤️
Akki pana thawa lassana oya kiyapu poth kiynnko mth asai ,oya sinduwa thama mm dm asama sinduwa
නංගා ඊයේ මම මගේ Room Tour එක දැම්මා. ඒකෙදි මම මගේ Book Collection එක ගැන කතා කරා. මගේ පොත් ඔක්කොම ගැන මම කිව්වා ඒකෙදි. එක බලන්න අනිවාර්යයෙන්ම ... ❤️😊
@Devindhi thank you akki manika
❤❤❤❤❤❤
Hi sudu bole. .mn godakma asa tena oya ada pennuwa...thankss. .oya book eka kiyawanna apu tena...😍😍😍😍
අක්කි එතනට ආසයි කියලා මම දන්නවා ... 😊❤️
@@Devindhi aneeeeeeee😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Akki Devi natural eke hir oil eka hodaida🙂
ඒක මමම කියන එක හරි නෑ නංගෝ බ්‍රෑන්ඩ් එක මගේ නිසා. Page එකේ Reviews තියනවා බලන්න ... 😊❤️
@@Devindhi eka akkige product ekakdda
@@MalkiDula-zm4rz ඔව්නේ ... 😊
Akki mn masengar walin mg ekak demma
Devi black hed ain krna pack ekdd oy
ඔව් අක්කා ...
❤❤❤
❤️🎉
❤😘❤️
Q & A ekak gennako oya gena visthara kiyala. Aasai denaganna
ඉක්මනින් QnA එකක් ගේන්නම් ... 😊❤️
Oya dambulleda
ඔව් ...
Akkiyo aga kettu karaganna tips tikak kiyanna ko ❤
ඒක ගැන නම් වීඩියෝ එකක් ඉක්මනට මම ගේනවා නංගා. මේ ටිකේ මාත් ටිකක් කෙට්ටු වෙන්න Try කරන ගමන් ඉන්නේ ...
අක්කි ලක්ස් බොඩි වෝෂ් එක කියද
Rs 650/-
නංගි ඔයා දඹුල්ලෙද.❤
ඔව් අක්කි ... ❤️
Ane akki teenage kenekt muna glow up karaganna hoda cream ekk recommend krnnko 🤗❤️
Skin Type එක මොකක්ද නංගා. Shortfeed එකේ මම දාලා තියනවා skin type එකෙන් type එකට ගැලපෙන ප්‍රඩක්ට්ස් ගොඩක් ...
Akke godak konde yanva akke . Ane mokak hari kiyanako karana . මානසික vadayak meka
නංගා ඔයා මොනවා හරි බෙහෙත් ගන්නවද වෙන ලෙඩකට ? නැත්නම් නිදි මරනවද ? මොනවා හරි කල්පනා කරනවද ? කොච්චර කල් ඉඳන්ද කොණ්ඩෙ යන්නේ ?
Hii ❤
Hi ... ❤️
Akkige vayasa kiyada ❤
මට 24 යි නංගා ...
අනෙ අක්කි කෙට්ටු වෙන්න එපා ඔය විදියට බෝලෙ වගෙ ඉන්නකොට ලස්සනයි එකට මම පන නැති කෙල්ලෙක් වගෙ හරිම කෙට්ටුයි.කොන්ඩෙවත් නැ චුට්ටමයි තියෙන්නෙ අක්කා.මම ගොඩක් මානසිව වැටිලා ඉන්නෙ තෙල් එකක් ගනනවත් e විටමින් කරලක් වත් ගන්න පුලුවන්කමක් නැ.මොනවා කරන්නද අක්කා.එ හැම අතින්ම අක්කා වාසනාවන්තයි.
නංගා කොණ්ඩෙට පේර කොළ ට්‍රීට්මන්ට් එක කරාඹු නැටි ට්‍රීට්මන්ට් එක කරලා බලන්න. මහත් වෙන්න පිෂ්ඨය වැඩි කෑම කන්න. කෑම කන වේල ගාණ පොඩ්ඩක් වැඩි කරන්න දවසකට ...