බලන්නකෝ මෙයාගේ ආදරේ 😍❤ ඔයාලගෙ බව්වොත් මේ වගේද බලන්න 🙊❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 356

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 2 หลายเดือนก่อน +103

    එයාගෙ ආදරය දක්වන හැටි මිනිස්සු ළඟ නැති ලෙන් ගතු කමක් සතුන් ළඟ තියෙන්නෙ දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน

      👍🌹.. මිනිස්සු ඔහොම ඇඟට පැන්නොත් තමුන් ඔහොම කියනවද .. තමුන් බලු වැඩ කළා කියලා අනිත් මිනිස්සු බල්ලා ට සමාන කරන්න එපා .. 👍🌹..

  • @NirupaVaz
    @NirupaVaz 2 หลายเดือนก่อน +21

    සතා කොච්චර දැඟලුවත් දරුවාගේ තියෙන සංයමය...... නියමයි..... 👍👍👍👍♥️♥️♥️

  • @nuwansusantha5953
    @nuwansusantha5953 2 หลายเดือนก่อน +123

    අපේ පොරත් ඔයවගේමයි. මෙයාලාගෙ හැටි ඔය

  • @ganeshdulshan
    @ganeshdulshan 2 หลายเดือนก่อน +120

    අපේ ගෙදර බල්ලත් ඔයවර්ගේ ඔය වගේම

  • @chandanaprasad744
    @chandanaprasad744 หลายเดือนก่อน +1

    ❤❤😮😮😅good..dog.patio

  • @Pabodachandrakumara
    @Pabodachandrakumara 2 หลายเดือนก่อน +41

    අපේ බලු ගෙඩියට හොරෙන් දොර වහගත්තාම දොර අරිනකන් දොරට ගහනවා...❤

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 2 หลายเดือนก่อน +1

      @@Pabodachandrakumara බව්වා

    • @MUDITHA-b4u
      @MUDITHA-b4u 2 หลายเดือนก่อน +2

      අපේ බල්ලත් එහෙමයී දොරට ගහලා ඉවර උනාම බෙල් එක ගහනවා.. ඒත් නැත්තම් විසිල් එකක් ගහනවා.. එතකොට අපි අරිනවා

  • @WasanttaWasantta
    @WasanttaWasantta หลายเดือนก่อน +1

    Ow♥️♥️♥️♥️♥️

  • @KumarLalithgamage
    @KumarLalithgamage 2 หลายเดือนก่อน +71

    අනේ ඔහොමම තමා😂😂

    • @vihaghagimsaea6480
      @vihaghagimsaea6480 2 หลายเดือนก่อน

      අනෙ ඔහොම මයි

  • @SandilaSWeerasooriya
    @SandilaSWeerasooriya หลายเดือนก่อน +1

    අපේ එකත් ඔහොම තමා මල වදේ

  • @thamararanathunge1477
    @thamararanathunge1477 2 หลายเดือนก่อน +38

    සත්තු කියන්නේ පුදුම ආදරයක් තියේන්නේ මිනිස්සු වගේ මුනිචිචාවට වැඩ කරන්නේ නැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤සුදු

    • @DinuCreators
      @DinuCreators  2 หลายเดือนก่อน +1

      ඇත්ත❤

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน +1

      👍🌹.. ඊළඟ ට බලු ආත්මෙක ඉපදියන් ..

    • @shavi-gaming666
      @shavi-gaming666 2 หลายเดือนก่อน

      ​​@@SanjeewaUdayakumara-ub9krඅනේ උබ දන්නවනේ මිනිස්සු ගැන. මම යන යන තැන බව්වෙක් ව යාලු කරගන්නවා ඒත් මිනිස්සුන්ව යාලූ කරනගන්න බෑනේ ලේසියෙන් 😂😂

    • @shavi-gaming666
      @shavi-gaming666 2 หลายเดือนก่อน

      උබ මේ දේසපාලුවන්ගේ පුක ලෙව කන එකෙක් නේ😂😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน +1

      @@shavi-gaming666 👍🌹.. ඒ උඹ ගිය ආත්මේ බල්ලෙක් නිසා .. 👍🌹.. ඒ සංසාර බලු ගඳ අරුන්ට දැනෙනවා .. ඒකයි උඹත් එක්ක පටස් ගාලා යාළු වෙන්නේ .. 👍🌹..

  • @NiroshikaDelwitaDelwita
    @NiroshikaDelwitaDelwita 2 หลายเดือนก่อน +40

    අපේ ගෙදර බල්ලාත් ඔය වගේමයි අනේ අපි කොහේ හරි ගිහින් ආවොත් බිම දාගන්න හදනවා...........❤❤❤😁😁❤️💝🐕🐕🐕🐶🐶🐶

  • @janithacosta
    @janithacosta 2 หลายเดือนก่อน +7

    බලන්නකො එයා දරුව පිලිගන්නව්දිහ...
    පව්...😍❤❤❤❤

  • @dayaranjana38
    @dayaranjana38 2 หลายเดือนก่อน +8

    ඒකට අපේ යකා. මං ගෙදරින් යන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ.😅😅

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 2 หลายเดือนก่อน +3

    බව්වාත් ලස්සනයි . සිංදුවත් ලස්සනයි

  • @RDTKIng_GermanShepherd
    @RDTKIng_GermanShepherd 2 หลายเดือนก่อน +4

    ඈ බොලේ...අපේ.එකත් ඔහොමයි ..මං හිතුවෙ ඒක විතරයි කියල.....බලද්දි ඔක්කොම එකයි මැනික් කැට❤❤❤❤

  • @tharakaparadeep1151
    @tharakaparadeep1151 หลายเดือนก่อน

    ඔවු අනේ❤❤

  • @smanthimunasighe7522
    @smanthimunasighe7522 หลายเดือนก่อน

    රත්තරන්.පුතාටත.පොඩි.බවුවටත්.බුදු.සරනයි

  • @InokaDamayanthi-oq7ew
    @InokaDamayanthi-oq7ew 2 หลายเดือนก่อน +3

    අපේ ගෙදර බල්ලෝ දෙන්නා වගේමයි ❤

  • @UdayaKumarasiri-jl1wi
    @UdayaKumarasiri-jl1wi หลายเดือนก่อน

    Apeth❤😂

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 2 หลายเดือนก่อน

    හරිම අපූරුයි.. සින්දුව ෂෝක්.. 👍👍

  • @M.N.MRAHMY-vx1pg
    @M.N.MRAHMY-vx1pg 2 หลายเดือนก่อน +1

    😂😂🤣🤣🤣👍👍🥵🥰

  • @perera3366
    @perera3366 2 หลายเดือนก่อน +2

    Warge අදාල ma නැහැ......ballonam අපිට පණ වුණත් දෙය් ඉල්ලුවොත්.....❤❤❤❤

  • @roshanwarakagoda4807
    @roshanwarakagoda4807 2 หลายเดือนก่อน +20

    මට අපේ ස්කූල් බස් එකෙන් බහින්න දෙන්නෙත් නෑ වෙලාවකට ඒකෙ අයියා හිනා වෙවී බලන් ඉන්නවා උදේ පාන්දරම ඉස්කෝලෙ ගියාම එන්නේ හවස 3ට විතරනේ ❤❤❤එයා හරම ආදරෙයි මට❤

    • @NiranjalaDesilva-om3ow
      @NiranjalaDesilva-om3ow 2 หลายเดือนก่อน

      එයාගේ නම ෂැඩෝඑයත් එහෙම්මමයි

    • @tesandutathmira
      @tesandutathmira 2 หลายเดือนก่อน

      Ape kenageth nama shado

    • @roshanwarakagoda4807
      @roshanwarakagoda4807 2 หลายเดือนก่อน

      @@tesandutathmira අපේ පූසගෙ නම

    • @anushaliyanage4092
      @anushaliyanage4092 2 หลายเดือนก่อน

      Because he or she miss you it means you give good take care ❤🐾so you give some dog treats after you home 😂❤🐾

  • @ImeshAdithya-x1i
    @ImeshAdithya-x1i 2 หลายเดือนก่อน +1

    මටත් හිටියාමෙවගෙDogකෙනෙක් අයාපිලිකාවකින් මෙරුනා

  • @ThusharaMaduranga-xf6uj
    @ThusharaMaduranga-xf6uj 2 หลายเดือนก่อน +13

    මටත් ඉන්නවා ඔය වගේම බවුවේ❤❤❤ මගේ ශේන් බවුවා ❤❤❤

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 หลายเดือนก่อน

    Eyalage loke api.❤❤❤❤❤❤

  • @malkanthifernando-lj6cl
    @malkanthifernando-lj6cl 2 หลายเดือนก่อน

    අපේ ගෙදර බල්ලත් ඔය වගේමයි ❤❤

  • @roshaniwitharana878
    @roshaniwitharana878 2 หลายเดือนก่อน

    Aneee. Dennama shooi. ❤❤❤❤❤❤❤❤❤❤ 😍😍😍😍😍😍😍

  • @Supun16
    @Supun16 2 หลายเดือนก่อน

    ඒක තමා ආදරය.🥰

  • @siromisiromi3793
    @siromisiromi3793 2 หลายเดือนก่อน

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @mohanamarasinghe6766
    @mohanamarasinghe6766 หลายเดือนก่อน

    අනේ එයාගෙ ආදරේ අපේ දෙන්නත් මම ස්කොලෙ ඉදන් ආවාට පස්සේ ඒවාගේ තමා 😘😘😘😘😘❤❤❤❤❤❤❤

  • @tharakaproduction2163
    @tharakaproduction2163 2 หลายเดือนก่อน +1

    අපේගෙදරබල්ලත්ඔයවගේ❤

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ppandipperuma646
    @ppandipperuma646 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤

  • @w.mc.n5747
    @w.mc.n5747 2 หลายเดือนก่อน

    එයත් එහෙම තාම ❤❤❤😘😘😘

  • @KumuduniWijerathna-d6o
    @KumuduniWijerathna-d6o 2 หลายเดือนก่อน

    අපෝ අපෙත් එහෙමයි ඇඳුමිි
    ඉරනවා පැනල
    එයාල හරිම ආදරනීයයි

  • @nethupriyadarshani-xd7dn
    @nethupriyadarshani-xd7dn 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 หลายเดือนก่อน

    අපේ වල් බව්වත් ඕමමයි.ආදරෙයි වස්තු කැටේ

  • @AhinshaSadamali-lv4bo
    @AhinshaSadamali-lv4bo 2 หลายเดือนก่อน

    අපෙ බල්ලාත් ඔය වාගෙමයි 💝💝💝💝💝💝🥰🥰🥰🥰💞💞💞💖💖💖💫💫💫💫🌹🌹🌹

  • @Dinujayakelum6528
    @Dinujayakelum6528 2 หลายเดือนก่อน +1

    අනේ ඔහොම තමා

  • @krishnagayashan1907
    @krishnagayashan1907 2 หลายเดือนก่อน

    🥰🥰🥰

  • @MohammedNazrin
    @MohammedNazrin 2 หลายเดือนก่อน +1

    අපොයි ඔව් 😂❤

  • @user-vk4gk8fj2g
    @user-vk4gk8fj2g 2 หลายเดือนก่อน

    Mgeth 2 th ඔහොම i❤❤❤❤

  • @P.gPiumi
    @P.gPiumi 2 หลายเดือนก่อน

    මගෙ බල්ලත් ඔය වගෙමයි.❤

  • @bimalkumara4161
    @bimalkumara4161 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nadundheshannadundheshan6562
    @nadundheshannadundheshan6562 หลายเดือนก่อน

    අනෙ. ඔව්. ඔව්. ❤❤❤❤❤

  • @DarkBoy-n5g
    @DarkBoy-n5g 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉

  • @DahamHasaranghe
    @DahamHasaranghe หลายเดือนก่อน

    Ape ekath. Oya. Vage❤

  • @Motivation.com555
    @Motivation.com555 2 หลายเดือนก่อน

    අපේ බව්වත් ඔහොම තමා ❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน

    සෑමසතෙක්ම ආදරෙයි මනුෂ්‍යට මනුෂ්‍යයො ආදරය කරුනාව දක්වනවා අඩුයි

  • @manjulakumara4403
    @manjulakumara4403 หลายเดือนก่อน

    Hama gedarakama ballo godak mehamai.,godak adare kaloth godak adare labenawa

  • @kumarialwis8127
    @kumarialwis8127 หลายเดือนก่อน

    That's the real love ❤️

  • @shalikamadhuranga1351
    @shalikamadhuranga1351 2 หลายเดือนก่อน

    අනේ එයා❤❤

  • @nadeetharangamali9537
    @nadeetharangamali9537 หลายเดือนก่อน

    අනේ අම්මේ ඔව්. අපි එක්කෙනා නම් කරටම අත තියලා කණට උම්මා දෙනවා. වැටෙන්නේ නැතිව ඉන්නේ බොහොම අමාරුවෙන්❤❤❤❤

  • @nimeshdanushka5927
    @nimeshdanushka5927 2 หลายเดือนก่อน

    අපේ එක වගෙ ❤❤❤❤❤

  • @UdaniSathsarani-g2s
    @UdaniSathsarani-g2s 2 หลายเดือนก่อน

    Ane ow mage patiyat ohommamai❤

  • @dulanthicosta621
    @dulanthicosta621 2 หลายเดือนก่อน

    අපේ එක්කෙනත් එහෙමයි❤

  • @harshapadmakumara8370
    @harshapadmakumara8370 2 หลายเดือนก่อน

    Oy wgeemi 😘

  • @arunipushpakanthi3652
    @arunipushpakanthi3652 2 หลายเดือนก่อน

    අපේ බල්ලත්❤❤❤❤❤❤❤😂😂😂😂😂❤❤

  • @arunidalton4959
    @arunidalton4959 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikaRuklanthi-ct5qc
    @ShashikaRuklanthi-ct5qc 2 หลายเดือนก่อน

    අපේ එක්කෙනත් ඔය වගේමයි ❤❤

  • @GahannsHsjwjsb-jb4gf
    @GahannsHsjwjsb-jb4gf 2 หลายเดือนก่อน +7

    අනේ එයා සුදු බෝලයක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ආදරෙයි

  • @SaunthaLakshan
    @SaunthaLakshan หลายเดือนก่อน

    අපේ බල්ලාත් ඒ වගෙර්

  • @TharushiSathsarani-tc7id
    @TharushiSathsarani-tc7id 2 หลายเดือนก่อน

    ඕ😊

  • @tharangadewasurendra9957
    @tharangadewasurendra9957 2 หลายเดือนก่อน

    Ape kollath ohomamai ❤😂

  • @SenulDeSilva-t4d
    @SenulDeSilva-t4d 2 หลายเดือนก่อน

    Apeth oya wagemai❤

  • @lakmalidinesha2787
    @lakmalidinesha2787 2 หลายเดือนก่อน

    🥰🥰🥰🥰😍😍😍😇😇

  • @nuwanthikasugandhi862
    @nuwanthikasugandhi862 2 หลายเดือนก่อน

    අපේ බල්ලත් ඔඅය වගේම තමා ඒ එයාලගෙ හැටි❤❤❤❤❤

  • @jayasekaraaw972
    @jayasekaraaw972 2 หลายเดือนก่อน

  • @Samantha-tv6ox
    @Samantha-tv6ox 2 หลายเดือนก่อน

    Mage ekkena maruna😢😢😢😢😢😢😌😔😭😭😭😭 happila😢😢😢😢😢

  • @vimalchandrasiri5463
    @vimalchandrasiri5463 2 หลายเดือนก่อน

    අපේ ගෙදර බල්ලත් ඔය වගේමයි

  • @WeerakonW
    @WeerakonW 2 หลายเดือนก่อน +1

    Ape kenath ehemai 😊😊😊❤❤❤❤

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹.අනේ.ඒ.ආදරේ .හරිම .හුරතල් .🌹💑💑💑💑💑💞💞💞💞💞👍👍👍👍👍💯💯💯💯

  • @Kalu5447
    @Kalu5447 หลายเดือนก่อน

    🎉🎉🎉love both ❤❤❤❤

  • @champikashamanthi
    @champikashamanthi 2 หลายเดือนก่อน

    ❤ඔවු.අාපේ.ගෙදර❤❤❤❤

  • @WathsalaPerera-g7n
    @WathsalaPerera-g7n 2 หลายเดือนก่อน

    අපේ බවුව ඔයවගේමයි අනේ🦮😉🙂

  • @VimalaDasanayaka
    @VimalaDasanayaka 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍👍👍🙏

  • @PiyasenaRashmi1
    @PiyasenaRashmi1 2 หลายเดือนก่อน +1

    Appe ow

  • @madhushanilakshmi1204
    @madhushanilakshmi1204 2 หลายเดือนก่อน

    අනේ ඔව්❤❤❤❤❤❤

  • @KusumKusum-uq2xf
    @KusumKusum-uq2xf 2 หลายเดือนก่อน

    💚💙💗

  • @Thushari123
    @Thushari123 2 หลายเดือนก่อน

    Ape ballo dannath oya wage❤❤❤❤❤❤❤

  • @madavinisansala5031
    @madavinisansala5031 2 หลายเดือนก่อน

    😍😍😍🥰🥰💐❤️❤️🤩🤪🤪

  • @dinukanadishan-l6l
    @dinukanadishan-l6l 2 หลายเดือนก่อน

    ❤😊🎉

  • @vihanga142
    @vihanga142 2 หลายเดือนก่อน

    අපේ බල්ල ඔයිට වැඩියි දාන්ගලෙ🐶🐶🐕🐕😊😘😘

  • @SaliyaDemel
    @SaliyaDemel 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @achirahemamali5543
    @achirahemamali5543 2 หลายเดือนก่อน

    ඔහොම්මයි ❤

  • @NalinPriyadarshana-pq6td
    @NalinPriyadarshana-pq6td 2 หลายเดือนก่อน

    😊

  • @a.g.skumari937
    @a.g.skumari937 2 หลายเดือนก่อน

    අනේ ඔව් ඔහොම තමා

  • @Malidugimhan-r3d
    @Malidugimhan-r3d 2 หลายเดือนก่อน

    Oww

  • @wasanthisiriyalath
    @wasanthisiriyalath 2 หลายเดือนก่อน

    අප්පේ ඕට වැඩි 🌹🌹😂

  • @r.g.wprabath8655
    @r.g.wprabath8655 2 หลายเดือนก่อน +1

    Ow ❤❤❤

  • @cccreativemediaunit4047
    @cccreativemediaunit4047 2 หลายเดือนก่อน

    අපේ එක්කෙනත් ඔය වගේ මයි❤❤

  • @LalithaMerlin
    @LalithaMerlin 2 หลายเดือนก่อน

    Aniwarayenma Mge ballath❤❤❤

  • @SakunthalaKumuduni-t8u
    @SakunthalaKumuduni-t8u หลายเดือนก่อน

    Ow ane

  • @AntonyFernando-d2d
    @AntonyFernando-d2d 2 หลายเดือนก่อน

    ❤😊

  • @SriNimaal
    @SriNimaal 2 หลายเดือนก่อน

    අපේ ගෙදර බල්ලත් ඔහොම තමා❤❤❤❤❤😊😊😊

  • @CHAMILAKUMARI-e8b
    @CHAMILAKUMARI-e8b 2 หลายเดือนก่อน

    Aniwaryen ❤❤❤❤❤❤

  • @SithmaDilshan-c8g
    @SithmaDilshan-c8g 2 หลายเดือนก่อน

    apeth oya vagemayu❤

  • @premasiridunukaramudiyanselage
    @premasiridunukaramudiyanselage 2 หลายเดือนก่อน

    ♥️❤️💗💗😘