රත්තරන් දුවේ පුතේ මට දැන් සනීපයි - SAMMA TV - #33

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේ පළමු වරට මාධ්‍යයට සිදුකළ අනුශාසනාව.
    Rev. Amitananda Thero of Bandarawela, who has fully recovered, gave his first sermon to the media.

ความคิดเห็น • 16

  • @donaleela5028
    @donaleela5028 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින් වත් අපේ සුවාමීන් වහන්සේට .

  • @malinijayakody4307
    @malinijayakody4307 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිදුක් නිරෝගීව වෙසෙත්වා .ත්‍රිවිධ රත්නයේ පිහිටයි !!!

  • @arunachandani3647
    @arunachandani3647 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුවන්ට නිදුක් නීරෝගි දීරගායු ලැබේවා .🙏🙏🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ඔබට ත්, තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk TH-cam නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න පුළුවන්

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 3 ปีที่แล้ว +1

    අප්‍රමාණ සතුටක් දැනුනා අපෙ ස්වාමීන් වහන්ස නුබ වහන්සේට තුනුරුවන් සරනයි දීර්ඝයුස ලැබේවා

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 3 ปีที่แล้ว

    Sadhu..!!! 🙏 🙏 🙏 pinvath swamin vahanse'ta niduk nirogi suva labewa...!!! 🌷🌷Deerghayusha labewa...!!! 🌷🌼🌷🌼🌷

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි... පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායුශ සහ නීරෝගී සුවය ලැබේවා

    • @donaleela5028
      @donaleela5028 3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි අපේ සුවාමීන් වහන්සේට .

  • @omeshdevaka3773
    @omeshdevaka3773 3 ปีที่แล้ว +1

    Tharuwan saranai suwaminwahansa

  • @sunethrawan6764
    @sunethrawan6764 2 ปีที่แล้ว +1

    Sadu🙏sadu🙏sadu🙏🌺🌼

    • @Sammatvlk
      @Sammatvlk  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ඔබට...
      ධර්මාවබෝධය සදහා ඔබත් SAMMA TV TH-cam නාලිකාව ට නිතර පිවිසෙන්න !

  • @upalifurniture8815
    @upalifurniture8815 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...දීර්ගායුශ ලැබේවා ...

  • @isuragayan1
    @isuragayan1 4 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට. තවත් දීර්ඝ කාලයක් ලෝකයාට ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම වේවා...🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබට බොහෝ පින් !!!

  • @kuwkuw5700
    @kuwkuw5700 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 3 ปีที่แล้ว +1

    නාරද හාමුදුරුවෝ පින් කදක්