සතුටින් ඉන්නා රහස... | ඉල් පොහොය ධර්ම දේශනාව | Ven Aludeniye Subodhi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShraddhaTV #VenAludeniyeSubodhiThero
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved
    Ven Aludeniye Subodhi Thero - පූජ්‍ය අලුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේ

ความคิดเห็น • 275

  • @namalwimalarathna341
    @namalwimalarathna341 2 ปีที่แล้ว +19

    🌼🌼 නමෝ බුද්ධාය 🌼🌼
    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කාලයක් සුවසේ වැඩ සිටිත් වා.
    🙏🙏🙏

  • @dfdd19
    @dfdd19 2 ปีที่แล้ว

    සාදු ........සාදු ........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය මහමෙව්නාවාසී පින්වත් ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සඟරුවන ට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
    දේශකයානන් වහන්සේ අපේ පින්වත් ගෞරවනීය අළුදෙනියේ සුබෝධි ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා !!
    තුන් රුවනේම සරණයි !!
    සාදු ............සාදු .........සාදු !!

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว +8

    හරිම වැදගත් වටින බන දේශනය අපේ ජිවිතේ කරන ගොඩක් වැරදි තෙරැමි ගන්තා ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +6

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasika3695
    @rasika3695 2 ปีที่แล้ว +12

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහමෙව්නා වාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว +15

    🙏🙏🙏
    ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේ මෙලොවට බිහි කරපු දෙමාපියනට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @yasendraranawake995
    @yasendraranawake995 2 ปีที่แล้ว +5

    සාදු .....සාදු .....සාදු . මෙම උතුම් දහම් දෙසුම ඇසුවෙමි . ඔබවහන්සේට ආසන්න භවයකදී උතුම් නිර්වාණාවබෝධය වේවා ! වේවා ! වේවා !

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +3

    Uthum u maha sangarathnayata mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.තෙරැවන්.සරනයි.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nishaniekanayaka
    @nishaniekanayaka 2 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    පින්වත් අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ නිසා අපිට බොහෝ පින් රැස් කරගන්න අවස්ථාව උදා වුණා.
    ඒ සියලු පින්කම් වලින් රැස් කළ සියලු පින්
    අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ යු ලැබේවා 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +8

    සුබෝධහිමිට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +16

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .සියළු දෙවියෝ නිති රකිත්වා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

    • @CharikaSatahan
      @CharikaSatahan 2 ปีที่แล้ว +2

      පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

    • @sheranfernando5457
      @sheranfernando5457 2 ปีที่แล้ว

      Sis🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

    • @sheranfernando5457
      @sheranfernando5457 2 ปีที่แล้ว

      Aiqidoqos dowoqd 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐽

    • @thenuji1357
      @thenuji1357 2 ปีที่แล้ว

      Theruwan saranay ape hamuduruwane

  • @chandanichandani7518
    @chandanichandani7518 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu taruwan sarne oba wansata watenama thirmadasanahk

  • @liongroup2251
    @liongroup2251 2 ปีที่แล้ว +13

    උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාව බලයෙන් පින්වත් අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා!!!🙏🙏🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 2 ปีที่แล้ว +6

    සාදු...සාදු...සාදු..ආර්‍ය්යන් වහන්ස..
    🌷🌷🌹🌹🌷🌷🌹🌹
    ආර්‍ය්යන් වහන්සේලා දැකීමත් සතුටක්🌷🌷🌹🌹🌷🌷🌹🌹

  • @ayshakumary2103
    @ayshakumary2103 2 ปีที่แล้ว +11

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @vimukthig
    @vimukthig 2 ปีที่แล้ว +10

    🙏අපේ පින්වත් සුබෝධි ස්වාමීන්වහන්සේට අපගේ ආදර ගෞරව නමස්කාරය වේවා!💐🪔💐🇱🇰🇺🇲🌍❤😇

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏 සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ,,,තෙරුවන් සරනයි 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +3

    Pinwath loku swamin wahanseta mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +4

    පිං වත් අපේ සොවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා බුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @rachelstar4609
    @rachelstar4609 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නමෝඛුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේලා මාගෙ නමස්කාරය වේවා වෙත්වා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් ලැබේවා 👏👏👏👏👏👏

  • @maleeshathanuka1736
    @maleeshathanuka1736 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 2 ปีที่แล้ว +3

    🏵️🌸🌼🌻💐🌷🌹🌺....
    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏
    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි
    සාදු සාදු සාදු ....!!!🙏🙏🙏
    තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!!
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    සත් පුරුෂයන් වහන්සේලා, කල්‍යාන මිත්‍රයන් ම ඇසුරු කිරීමට ලැබී....
    ඔවුන්ගෙන් සද්ධර්මයම ශ්‍රවණය කිරීමටම ලැබී ....
    ප්‍රඣාව වැඩී ධර්මාවබෝදයම වී...
    තෘශ්නාව නැති වී.....
    චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ..🙏
    උතුම් වූ නිර්වාණය අවබෝධයටම මේ පින හේතු වාසනා වේවා ......🌸🌼🌻🏵️
    සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @sandarubhagya5526
    @sandarubhagya5526 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 🙏 🙏

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසේවා. චිර ජීවනය සැලසේවා! 🙏

  • @Pali_Bro
    @Pali_Bro 10 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක්... ගොඩක් දහමිි දැනුම ඇතිවෙන පුන්‍යකර්මයක් ..🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 2 ปีที่แล้ว +1

    ,සාදු සාදු සාදු .අපේ පිංවත් හාමුදුරුන්ට මේ දෙන්නා වු ධර්ම දානය හේතුවෙන්ම නිවන් මඟ විවර වේවා !!!

  • @paramik5285
    @paramik5285 2 ปีที่แล้ว +4

    mama hoya hoya hitapu prashnekata wisadumak.namo budhdhaya!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +31

    පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

    • @renukalenaduwa2640
      @renukalenaduwa2640 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @wajira9885
      @wajira9885 2 ปีที่แล้ว +1

      , c ,c, c, c, x c cc,cccc, , ,c,c c, c,c c cc,c, cc, c,c, cc,cc,, c,c cc,c , c c c, c c, cc x, ,c,c c ,cc cc,ccc cc, c , c c, c corporation cc,cc cc cc, c c c c ,cc c , c ccc, , , c,",, c c c c c, cc, cc cc c, cc, c cc, c c,cc c, c c c, , ccc, ccc, c, cc c c com c,c for c c,cc, c c c , c c c Cardiff c cc c, cc, cx,,

    • @wajira9885
      @wajira9885 2 ปีที่แล้ว +1

      ,cc,cc,c c,c,

    • @wajira9885
      @wajira9885 2 ปีที่แล้ว +1

      C ,c

    • @wajira9885
      @wajira9885 2 ปีที่แล้ว +1

      ,

  • @edirisinhaaarachchilagecha3986
    @edirisinhaaarachchilagecha3986 2 ปีที่แล้ว

    බන ,,,දේසනා,,කල ස්වාමින්,,,වහන්සේට,,,මාගේ,,නමස්කාරය,,වේවා,,සාදු,,සාදු,,සාදු ,🙏🙏🙏

  • @nilukadipani3097
    @nilukadipani3097 2 ปีที่แล้ว

    පිංවත් ෙලාකු ස්වාමීන් වහන්සේට ම ෙග් නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන්ට මගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilushacandani8208
    @nilushacandani8208 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා බුදු රුවනට මම හරි ම අාසයි

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +4

    සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Sathsaranee2550
    @Sathsaranee2550 2 ปีที่แล้ว +1

    Oba vahanseta mage namaskaraya veva teruvan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +11

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @NihalRajapakse
    @NihalRajapakse 2 ปีที่แล้ว

    🙏🙏🙏 සීලවත් වු ගුණවන්ත වු - උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බදු
    දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා
    ඟෘරවණිය වැදිමට සුදුසු වු
    සැරියුත් මහතෙරුණන් වහන්සේ ආදි - උත්තමයන්ගෙන් පැවත එන්නාවු
    ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථාන බදු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමාස්කාර කරමි 🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว +2

    🎄 නිදුක් 🎀 වේවා 🎄 නිරෝගී 🎍 වේවා 🎀 සුවපත් 🎄 වේවා 🎀 පිණ 🎍 වත් 🎀 අපේ 🎍 හාමුදුරුවනේ 🎀 ඔබ 🎄 වහන්සේ ට 🎍 තෙරුවන් 🎀 සරණයි 🎄 නමෝ 🎋 බුද්දාය

  • @nilanthimala6867
    @nilanthimala6867 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි.
    🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @senasumaobai9111
    @senasumaobai9111 2 ปีที่แล้ว +9

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නිරොගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!!

    • @iradk5887
      @iradk5887 2 ปีที่แล้ว

      ,siyalu sathwayo niduk waywa

  • @senasumaobai9111
    @senasumaobai9111 2 ปีที่แล้ว +11

    ධර්ම දාන සාමාජිකයන්ට පින් සිදු වේවා 🙏🙏🙏

  • @silvaads3285
    @silvaads3285 2 ปีที่แล้ว +1

    Harima sundara Parama Pavithra daham deshanawak pinwath swameen wahanselata niduk neerogi suwaya labewa

  • @sulakkanatero5478
    @sulakkanatero5478 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දීර්ඝායුශ ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා !

  • @saddabadda7921
    @saddabadda7921 2 ปีที่แล้ว +1

    Aththatama Warthamanaye jeewath wenna wasanawa labewa oba wahanseta. .sadu..

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් මා වෙත එන සියලු බාධක දුරුවේවා සියලු සත්චයො සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @sewwandisathsara3553
    @sewwandisathsara3553 2 ปีที่แล้ว +1

    Godak sathuten deshanawa ehuwa oba wahanseta uthum u chathurarya sathya darmaya awaboda wima pinisa me Pina upakara wewa!!

  • @subashiniwickramasingha2306
    @subashiniwickramasingha2306 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේ ට මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු ......

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +3

    Uthum darma danaya labadun siyaluma denatath srawanaya kala matath siyaluma denatath uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +30

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

    • @prabhathsandaruwan910
      @prabhathsandaruwan910 2 ปีที่แล้ว

      "නමෝ බුද්ධාය" කියන්නෙ කාටද? මේ ස්වාමීන් වහන්සේට ද, නැත්තන් මටද? ඔබතුමා ඔහොම කරන ආමන්ත්‍රණය පිළි ගන්න්ට නම් එක්කෝ මේ ස්වාමීන් වහන්සේ සර්වක්ණ්‍ය සම්බුද්ධ කෙනෙක් වෙන්න ඕන. නැත්තන් ඔබතුමාගෙ comment එක බලන අපි සම්මා සම්බුද්ධ වෙන්න ඕන. "නමෝ බුද්ධාය" කියන්නෙ ආශිර්වාදයක් වත්, ආමන්ත්‍රණයක් වත් නෙවෙයි. බුද්ධ වන්දනාවක්. බුදුන්ට වන්දනා කරන්න තියෙන වදනකින් අපි වැනි පුහුදුන් මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්නට හෝ, ආශිර්වාද කරන්නට ඔබතුමා ට තියෙන අයිතිය මොකක්ද මහත්මයා?

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +4

    Theruwan saranai

  • @buddhikatharangani8116
    @buddhikatharangani8116 2 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේ ට උතුම් නිවන අවබෝධය ලබෙවා.!!💐💐💐💐💐

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +5

    Live යද්දි බණ එක දිගට අහන්න බෑ අමාරුයි වැඩ නිසා මේ විදියට දාපු එක ගොඩක් හොදයි බොහොම පින් හැමදෙනාටම දීර්ඝායුෂ ලැබේවා!!උතුමි තිසරණ යේ පිහිට ලැබේවා!!!

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 2 ปีที่แล้ว

      Eka etta matath ehema una ekai youtube ekenma ahanne තෙරුවන් සරණයි🙏

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +1

      @@ayeshanisansala3852 අද සද්දාසීල හාමුදුරුවන් ගෙ බණ නෑ වගේ නේද?

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

      @@kumarikumari-kv7yn උදේ දේශනාවක් තිබ්බා සද්ධාශල ස්වාමීන් වහන්සේගේ තවම upload කරල නැ නේද

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 2 ปีที่แล้ว

      @@ayeshanisansala3852 ඔවු මම හෙව්වා තිබ්බේ නෑ හෙට උදේ upload කරයි බලමූ

    • @tharu80
      @tharu80 2 ปีที่แล้ว

      Hemadama live denwada bana...

  • @mbnkmb3756
    @mbnkmb3756 2 ปีที่แล้ว +1

    Taruwn සරණයි සුවාමින් වහන්ස...

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @senasumaobai9111
    @senasumaobai9111 2 ปีที่แล้ว +6

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට චිරාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න ශක්තිය ධෛර්යය ශාන්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @vishmikarathnayake5670
    @vishmikarathnayake5670 2 ปีที่แล้ว +1

    Sadu Sadu Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen esewa

  • @malagimanmadira9909
    @malagimanmadira9909 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jfkfkcjck1080
    @jfkfkcjck1080 2 ปีที่แล้ว

    නමෝ.බුද්ධාය.පින්වත්.ස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වෙිවා

  • @pushpahonor983
    @pushpahonor983 2 ปีที่แล้ว

    Sadu sadu sadu awasari suwamin වහන්ස දිර්ඝ ආයු ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹teruwan sarani

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu taruwan saranaei namo buddaya

  • @lalith9415
    @lalith9415 2 ปีที่แล้ว +3

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සියලු පින් කුසල් සතුටු සිතින් අනුමෝදන් වෙමි උතුම් ලළාට ධාතුන් වහන්සේ ට මම නමස්කාර ය කරම් මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා සාදු සාදු සාදු

    • @p.ranmuthu9058
      @p.ranmuthu9058 2 ปีที่แล้ว +1

      උතුම් මහ සංඝරත්නය ට මම නමස්කාර ය කරම් මාගේ නමස්කාර ය වේවා ශ්‍රී සද්ධර්ම ය දසතම පැතිරේවා දහම් ආලෝකය පැතිර සියලු සිත් සුවපත් වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @p.ranmuthu9058
      @p.ranmuthu9058 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 2 ปีที่แล้ว +1

    sadu.sadu.bana tika nam Asia.obawahanse deshana karana vidiata mata mage hita a tabata ganna amarui.godsk mahanci wenawa.godak durata.msn try karanawa.budu guna bslayrn mage hita mata ona vidiata hadenne parthana karanawa

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +30

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

    • @mangalikamahagoda882
      @mangalikamahagoda882 2 ปีที่แล้ว

      Sadu sadu sadu pinwath swameen wahansa deergausa labewa

    • @dharshaniwickramasuriya9618
      @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

      Siyaluma Sanga Rathnayatama Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

    • @cctvcamerapanagodasrilanka8579
      @cctvcamerapanagodasrilanka8579 2 ปีที่แล้ว

      Lkblloljll kjbkbkhk bljkjbbhb jjbbbbnblllllblbllhklllljllljlblllljljbll lllllblbjllllllllllljlllllllllllljllllllljllllllllbllljllllllllllljllllllllllllllllllllllllklllllkllkllllllllllklllllllllllllllkllllllllllllllllllllllllllllllllllllllllllllklllllklkllklklllkllllkllllllklkllllllllllllllllllllllllllllllllllllllllkllllllllllllllllllllllllkllllllllllllllllklkllllllllllllllllllllllllllllllllllllllllllklkklllllllllllllklllllllklkklkkkllklllllllklkkllllllllkkllkllllllllllllllllllllllklllllllllllllllllklklllllll lllkllllllkkllkklllkllllllllllllllllllllllllllllllllllllllllklkklkklkkkllkkllllllllllllllllllllllllllllllllllllllllllllllkllllklllllllllllllklllllllllllllllllklllkllllllllllllllllklllllllllllkklklllllklkllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllklllklkklllkllllklllllkkllklllllllllllllllllllllllllllllllllllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllkllllllllllllllllllllllllllllllllllllllllllllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllljlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllbjllllllllllllllllllllllllllllllbllllllllllllllllllllllllllllllllllllllllllllllllhlllllllllllllllllllllllllllllllllllllllllllllllllllhkllllhllllllllllklllllllllllllllllllllllllllllkllllllllllllllllllllllllllllllllllllllllllllllblllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllklllkllllllllllllllllllllllllllllllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllklllklkllkkklllklkkhkkkk hkkbjkkj kok Khan kkkkk kjhkkkhjkkbknkk k j kkn MJ kkmnmmjkk nkkknk nlnnknljlnnklnl lm lllmnlnllll lllnln lllllllllmnlln lnlnlñllllllllnllllllllnllmlllllllllmllnnlnnlllllllnmllllmlmllllnnllllll mmmmnmmlnmlnnnnnmlmnmnnmmlmnlnlljohlllllblllllhll all lllllllllllllllllllllljbbhhoov T8

    • @cctvcamerapanagodasrilanka8579
      @cctvcamerapanagodasrilanka8579 2 ปีที่แล้ว

      Lkblloljll kjbkbkhk bljkjbbhb jjbbbbnblllllblbllhklllljllljlblllljljbll lllllblbjllllllllllljlllllllllllljllllllljllllllllbllljllllllllllljllllllllllllllllllllllllklllllkllkllllllllllklllllllllllllllkllllllllllllllllllllllllllllllllllllllllllllklllllklkllklklllkllllkllllllklkllllllllllllllllllllllllllllllllllllllllkllllllllllllllllllllllllkllllllllllllllllklkllllllllllllllllllllllllllllllllllllllllllklkklllllllllllllklllllllklkklkkkllklllllllklkkllllllllkkllkllllllllllllllllllllllklllllllllllllllllklklllllll lllkllllllkkllkklllkllllllllllllllllllllllllllllllllllllllllklkklkklkkkllkkllllllllllllllllllllllllllllllllllllllllllllllkllllklllllllllllllklllllllllllllllllklllkllllllllllllllllklllllllllllkklklllllklkllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllklllklkklllkllllklllllkkllklllllllllllllllllllllllllllllllllllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllkllllllllllllllllllllllllllllllllllllllllllllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllljlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllbjllllllllllllllllllllllllllllllbllllllllllllllllllllllllllllllllllllllllllllllllhlllllllllllllllllllllllllllllllllllllllllllllllllllhkllllhllllllllllklllllllllllllllllllllllllllllkllllllllllllllllllllllllllllllllllllllllllllllblllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllklllkllllllllllllllllllllllllllllllllklllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllklllklkllkkklllklkkhkkkk hkkbjkkj kok Khan kkkkk kjhkkkhjkkbknkk k j kkn MJ kkmnmmjkk nkkknk nlnnknljlnnklnl lm lllmnlnllll lllnln lllllllllmnlln lnlnlñllllllllnllllllllnllmlllllllllmllnnlnnlllllllnmllllmlmllllnnllllll mmmmnmmlnmlnnnnnmlmnmnnmmlmnlnlljohlllllblllllhll all lllllllllllllllllllllljbbhhoov T8

  • @SomindraKannangara
    @SomindraKannangara 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    තෙරුවන් සරණයි...!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽 Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏

  • @kavindubro3637
    @kavindubro3637 2 ปีที่แล้ว

    ලොකු පිනක් ස්වාමින් වහන්සේට නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว

    පින්වත් සුවාමින් වහන්සෙට නමස්කාර වෙව්වා 🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 2 ปีที่แล้ว +1

    Sadu 🙏 🙏 sadu sadu 🙏 sadu sadu dirgaaysa lebewa dalada samidu pihtai sauwmi wahanset dirgaaysa

  • @senasumaobai9111
    @senasumaobai9111 2 ปีที่แล้ว +20

    මේ ධර්මය අසා ජිවිතයට එක් කරගන්න සියලු දෙනාට සිත් පහල වේවා 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයවේවා
    නිදුක්වේවා නිරෝගිවෙිවා සුවපත් වේවා දිගායුවේවා මේබවයදීම නිර්වාන සුවයට පත්වේවා
    තෙරැවන් සරනයි

  • @punyakanthi1633
    @punyakanthi1633 2 ปีที่แล้ว

    Pinwath.suwamin.wahanseta.nirwana.suwayama.labewa.tharuwan.saranai.dawe.pihitai.

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @geethsuranga4117
    @geethsuranga4117 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය..
    මේ දිනවල පොල්ගහවෙල මහමෙව්නා අසපුව වන්දනා කරන්න පුලුවන්ද .
    තෙරුවන් සරණයි .

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nelumkumari2828
    @nelumkumari2828 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻සුවාම්න් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +3

    Namo buddaya

  • @madarawalakulu4335
    @madarawalakulu4335 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාර වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් ධර්මය අවබෝධ වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු ඔබවහන්සේට තුණුරුවන් සරණයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +2

    🌷🌷🌷🙏🙏🙏 ගරුතර සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා !

  • @tharu80
    @tharu80 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏 ..වටිනා ධර්ම දේශනාවක්..

  • @inoshsamaththuwawasan7405
    @inoshsamaththuwawasan7405 2 ปีที่แล้ว +1

    Pinvath subodeseli suvamin wahanseta maga namaskaraya weva Niduk weva Nirogimath weva suvapath weva Dergausampaththiya labathva uthum chathuraiya saththiya dharmaya avaboda karathva sadu sadu sadu

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +1

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු....

  • @gaminimendis4720
    @gaminimendis4720 2 ปีที่แล้ว +1

    සුමිහිරි සදහම් තෙරුවන් සරණයි

  • @sunandawanasinghe831
    @sunandawanasinghe831 2 ปีที่แล้ว

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට theruwan saranai .. ඔබ වහන්සේට ගෞතම බුද්ධ sasanaye chaturarya sathya අවබෝධ kara ගැනීමට me pinama හේතු වාසනාව වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 2 ปีที่แล้ว +3

    සාදු ....

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว +1

    lokusuwamiin...wahansa..athulu..suwamii..wahanselata..mage..namaskara
    yawewa..sadu..sadu...

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 2 ปีที่แล้ว +9

    වටිනා දහම් සාකච්ඡා හැම විටම ශ්‍රවණය වනය කරන්න . එහි වටිනාකම කියා නිමකල නොහැක. ජීවිතය වෙනස් විදියට දකින්න ඔබට අවස්ථාව ලැබෙනු නියතය

  • @Subashana
    @Subashana ปีที่แล้ว

    Samma sambudu saranai hamuduruwane ! 🙏🏼🙏🏼🙏🏼

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.....ලස්සන බණ කතාවක්..ගොඩක් ආසාවෙන් ඇහුවා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට....!!!

  • @umecooke734
    @umecooke734 ปีที่แล้ว

    siluma swaminwahasela, people, maniyan niduk wewa nirogi wewa. Lots of blessings for Sri Lanka and to the whole world 🙂🙏🙏🙏🌼🌼🌼🌼🌼