සිහිනයක් වූ නුඹ 💚 - 40 ( මොකෝ..?? මොනාහරි ඕනේ වෙලා..)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 70

  • @danushak.m6223
    @danushak.m6223 วันที่ผ่านมา

    දැන් නම් සියලු දේ සුබවාදීව යනවා.හිතට සැනසීමක් දැනෙනවා. 😊😊ස්තූතියි. භාවනාවක් වගේ.

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 3 วันที่ผ่านมา +1

    ලස්සනයි කතාව .මන් හරි ආසාවෙන් බලනවා මේ කතාව .එයාල ආදරෙන් තියන්න හැමදාමත් ❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු ❤️❤️🤗

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 2 วันที่ผ่านมา

    ලස්සනයි කතාව ❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදූ ❤️🤗

  • @IshanthiHemamali
    @IshanthiHemamali 3 วันที่ผ่านมา

    ලස්සන කතාව ❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු ❤️❤️🤗

  • @ChanuReshi
    @ChanuReshi 2 วันที่ผ่านมา

    ලස්සනයි kathawa❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදූ 🤗❤️❤️

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 2 วันที่ผ่านมา

    ලස්සනයි ඇත්තටම නැන්දම්මලා මෙහම තමයි..සලකනකොට තමා අගේ දැනෙන්නේ.නැත්නම් අපි කොච්ච්‍ර හැමදේම ඉවසුවත් ඒ කටවල් වලින් පිටවෙන පිහි ඇනුම් වගේ වචන වල අඩුවක් නෑ

  • @manikegunarathna8023
    @manikegunarathna8023 2 วันที่ผ่านมา +2

    ඒ පවුුල සමිපුර්න වෙන්න චුටි පැටියෙක් කුත් ගේමුකො හාද❤❤❤❤❤😘

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 วันที่ผ่านมา

    කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු ❤️❤️🤗

  • @uhanirankothge6339
    @uhanirankothge6339 2 วันที่ผ่านมา

    හරිම ලස්සන පුංචි පව්ලක් ආදරය හිතෙනවා .

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි සුදු ❤️🤗🤗

  • @ChamariRoshini
    @ChamariRoshini 2 วันที่ผ่านมา

    Ow ane a dennata petiyekuth dila kathawa iwara karnna.thawa lassana kathawak ona❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදූ ❤️🤗 ඊලගට එන කතාව ගැන ඉදිරියට කියන්නම් මම

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 2 วันที่ผ่านมา

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු ❤️❤️🤗

  • @damikadamika3966
    @damikadamika3966 2 วันที่ผ่านมา +1

    හෙමින්සැරේ උඩටයන.මිනිස්සු.හරිසුන්දරයි ආදරෙත්ගොඩක්තියෙනවා එයාලලග

  • @nimalles2228
    @nimalles2228 3 วันที่ผ่านมา

    තැන්කූ❤ උම්මා 😘

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      😘😘😘❤️

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 2 วันที่ผ่านมา

  • @NiroshaniGunawardan
    @NiroshaniGunawardan 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 3 วันที่ผ่านมา

    Lassanai kathawa akke 😊❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි සුදු ❤️❤️🤗

  • @pubghs4229
    @pubghs4229 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 2 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 2 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉

  • @RohanaSeaman
    @RohanaSeaman 2 วันที่ผ่านมา

    Lassanai godak ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදූ ❤️🤗

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 2 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤

  • @anushagunapala135
    @anushagunapala135 2 วันที่ผ่านมา

    Watetama thiyena prashna walin ekak nam onna iwarayi....e thama Ammage prashne...Akila gana mata nam thama wiswasayak ne.,,,nangith aththe awasthawak labenakalda danne ne..mona unath e denna adaren.eka wenas karanna nam katawath be.❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 2 วันที่ผ่านมา

    Lassanai❤❤❤❤😂

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදූ ❤️🤗

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 3 วันที่ผ่านมา

    Oyage voice eka lassanyi ❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      🙈🙈බොහොම ස්තූතියි සුදු ❤️❤️🤗

    • @SandaliNawodya-t1y
      @SandaliNawodya-t1y 2 วันที่ผ่านมา

      @Rashi.novels ❤️❤️

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 2 วันที่ผ่านมา

    lassanai manike

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදූ ❤️🤗

  • @janakachandana4536
    @janakachandana4536 3 วันที่ผ่านมา

    සීමවක් නොමැති මේ විසල් ....
    ආදරේ මිහිරි හැගුමන්...❤
    ඔය උනුසුම් හාදු මැද්දේ....
    මගෙ දෙතොල් සැලෙනවා....❤
    දැනෙනවද හදවත ගැහෙන.රාවේ....
    විදගමු එන්න සැනසෙමු...
    අපි ලොවට රහසේ ....❤
    ආදරයෙන් මගෙ මැණිකෙට....
    ලස්සන කතා දෙනවට ආදරෙයි ඔයාට ත්...

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු ❤️❤️🤗. අදත් ලස්සනයි ඉතින්...❤️❤️

    • @janakachandana4536
      @janakachandana4536 2 วันที่ผ่านมา

      @@Rashi.novels ❤️

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 3 วันที่ผ่านมา

    කතාව ඉවර වෙනව කියලා කිවුවම තමා දුක හිතෙන්නෙ😢❤

  • @pemasirigamage4264
    @pemasirigamage4264 3 วันที่ผ่านมา

    1st comment eka magen oyage katha lassanayi ewa hari creative wagema hart touching ❤katha kada kada nodhi eka dhigata continue karan ynna ethakota oyata loku fan base ekk hedheyi 🎉suba oathanawa akki🎉

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු ❤️❤️🤗.. වැඩ ඉවර වුනාම කලින් වගේම කතාව දෙනවා..😘😘❤️

  • @DineahMadusanka
    @DineahMadusanka 2 วันที่ผ่านมา

    නිම්න පැටියෙක් ගේමූකෝ🎉🎉🎉🎉

  • @nadeepriyadharshani2281
    @nadeepriyadharshani2281 2 วันที่ผ่านมา

    rashi manika oyage voice eka lassanai.ko oya sudu muna pennane nadda.adari....

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      🙈🙈 හී තෑන්ක්ස් සුදු..❤️❤️..

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි රශී කතාව. නිම්නගේ අම්මා මැණිකේ නිසා වෙනස් උනා නේද? ඒක නම් හොඳයි. නැත්තම් කෙල්ල පව්

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදූ ❤️🤗🤗

  • @SumithraBisomanike
    @SumithraBisomanike 2 วันที่ผ่านมา

    හැදින ගත්තේ නුබේ හදවත
    මට උරුම වන්නට
    පෙර සිටයි❤
    ලබා ගන්නට දැරූ වෑයම්
    සපල වී ඇත.
    අද දිනේ❤
    මගෙන් ලද අපමන ගැරහුම්
    පා කලා නුබ
    දූලි සේ❤
    නික්ම යන්නේ නෑ මා නම්
    නුබෙන් මිදිලා
    ජීවිතය ඇති තුරා
    ආදරෙයි මැනික❤
    ❤❤❤ නිම්නගෙන් උත්තරාට ❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      ලස්සනයි.. ❤️❤️🤗🤗.. බොහොම ස්තූතියි ලස්සනට නිසදැස් ලියනවට .💟💟

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදූ ❤️🤗

  • @renukakulasekara712
    @renukakulasekara712 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @fathimashahin4765
    @fathimashahin4765 2 วันที่ผ่านมา

    ❤❤❤❤