ความคิดเห็น •

  • @shanithiwijemanna5689
    @shanithiwijemanna5689 8 หลายเดือนก่อน +1

    සරලව දහම් desana කරන ඔබ වහන්සේ ta නිරෝගී සුව

  • @user-sq2bp9dg3v
    @user-sq2bp9dg3v 8 หลายเดือนก่อน +1

    ඉතාම සරලව ඉතා ගාම්භීර ශ්‍රි සත්ධර්මය දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය. සාදු සාදු සාදු !!!!"

    • @user-rl9mf5sn6m
      @user-rl9mf5sn6m 6 หลายเดือนก่อน

      ❤❤❤❤eewwwesŵßwsßßwaßssß❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 8 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @user-rm9iq3gg7q
    @user-rm9iq3gg7q 7 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මාලාව කිහිප වාරයක් ඇසුවා මගේ වයස 38 කොහොම හරි අධිස්ඨානව මේ ධර්මය ජීවිතයට ගලපා ගන්නවාමයි මම වැඩිය ධර්මය ඉගන ගත්ත කෙනෙක් නෙවෙයි නමුත් හැමදාම හිතේ තිබුන මේ සසර දුක් නිවාගන්න මුලින්ම අහම්බෙන් තමයි මේ ධර්ම දේශනාව ඇහුවේ ඉන් පසු පිලිවෙලට ඇසුවා හිතේ තිබුන ගින්න සැහෙන්න දැන් නිවිලා වෙලාවක ස්වාමීන් වහන්සේ
    ට කතා කරලා ප්‍රශ්න ව්සද ගන්නවා

  • @salonthushara6865
    @salonthushara6865 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @sriyaniperera3980
    @sriyaniperera3980 7 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි .

  • @priankakuwait62
    @priankakuwait62 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @salonthushara6865
    @salonthushara6865 6 หลายเดือนก่อน

    මේ ස්වාමින්වහන්සේගේ නම්බර් එක දාන්න මට සමාවෙලා මට කලින් දාලා තිබුනා ඒක දැන් හොයාගන්න බැහැ

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @koralagedammika1216
    @koralagedammika1216 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wasanthaabeykoon5425
    @wasanthaabeykoon5425 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 8 หลายเดือนก่อน

    🙏🙏🙏