(මනෝපාරකට) 07 ලස්සන ගීත එක දිගට අහන්න Sad Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 385

  • @PasiduKalhara-d7d
    @PasiduKalhara-d7d หลายเดือนก่อน +96

    කවදවත් මට ලැබෙන් නැ කිය කියා දැන දැනත් ආදරේ කරන්නවා 😢😢

  • @AdmiringPiano-lj8il
    @AdmiringPiano-lj8il หลายเดือนก่อน +70

    අදරෙ නිසා දුක විදින සියලු දෙනාටම හිතට සැනසීම ලැබෙන්න ඕන😢😢😢💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @MilindaDilshan-ld9hf
    @MilindaDilshan-ld9hf หลายเดือนก่อน +34

    ආදරය කියන ඒ සුන්දර හැගීම මුණගැහුන සමහර වැරදි මිනිස්සු නිසා දැන් අකුරු හතරක්ම වෙලා 🙂❤️‍🩹

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @HashiniImlasha
      @HashiniImlasha 25 วันที่ผ่านมา

      ඵක මොහොතක් හරි මා අමතන්නට අංකය සිහිපත් වෙිවා😢😢😢😢😢

  • @스두니가
    @스두니가 22 วันที่ผ่านมา +26

    අවසන් හාදුව අමතක කලාට නිතරම මතකෙට එනවා...😊❤️🥺

    • @Sinhalareverb
      @Sinhalareverb  22 วันที่ผ่านมา +1

      🥰❤️❤️❤️

  • @WarshaSewwandiWarshasewwandi
    @WarshaSewwandiWarshasewwandi 2 หลายเดือนก่อน +335

    කොච්චර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා ද ආදරය නිසා දුක් විදින....🥺මගේ එකම ප්‍රාර්ථනාව ආදරය නිසා දුක් විදින කිසිම කොල්ලෙක්ට කෙල්ලෙක්ට හිතට සැනසීමක් සතුටක් ලැබෙන්න ඕන...මට නැතත් අනිත් හැමඑකාටම😢

  • @KaviiKavii-g9d
    @KaviiKavii-g9d หลายเดือนก่อน +32

    පලවෙනි song එක හදවත පතුලටම වදිනවා බන්🥺💗

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน +1

      @@KaviiKavii-g9d ❤️❤️❤️

  • @BagyaNethsara
    @BagyaNethsara หลายเดือนก่อน +19

    එකනම් බොක්කටම වැදුනා ඇ🥺❤️‍🩹

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Lahirujanaka-q5f
    @Lahirujanaka-q5f 2 หลายเดือนก่อน +37

    එල.සුද්දා එල තනි ඇහැට ඇඩුනා ඔයි 😢

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน +1

      @@Lahirujanaka-q5f ❤️❤️❤️

  • @CCProduction-y9t
    @CCProduction-y9t 2 หลายเดือนก่อน +36

    පපුව ගලවන් යන්න හදවතටම දැනුනා මරු ඔයි 🥺😩

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @ochinihimasha9826
      @ochinihimasha9826 หลายเดือนก่อน +1

      ආදරේ කරොත් විදවන්නම වෙනවා 🙂❤️‍🩹

  • @IsuruKavinda-q8k
    @IsuruKavinda-q8k 2 หลายเดือนก่อน +27

    අහද්දි වෙලාව පාන්දර 2.00 මරු 🙂💔

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน +1

      @@IsuruKavinda-q8k ❤️❤️❤️🥰

    • @SachiniTharuka-v6p
      @SachiniTharuka-v6p หลายเดือนก่อน +1

      මන් 😮❤

    • @chatkatha706
      @chatkatha706 26 วันที่ผ่านมา +1

      මං දැන් මේ කමෙන්ට් එක කියවද්දි බැලුවා වෙලාවා දැනුත් පාන්දර 2.00😢

  • @SLvibes-v7j
    @SLvibes-v7j 29 วันที่ผ่านมา +13

    ආදරය ලස්සන වෙන්නෙ හරිම කෙනා ජීවිතේට ආවොත් විතරයි. නැත්තම් ලස්සන ජීවිත විනාස වෙනව මේ මන් වගේ 😢😢 හරිම කෙනා එනකන් ඉදපන් කොල්ලනේ. හදිස්සි වෙන්න එපා 😪😪💔

    • @Sinhalareverb
      @Sinhalareverb  29 วันที่ผ่านมา +1

      🥰❤️❤️❤️

    • @shani-lr7we
      @shani-lr7we 5 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම කොච්චර අය ඇවිත් ගියාට ඉන්න බලාන එන්නේ එකම එක්කෙනෙක් විතරයි....❤❤❤❤❤එයා එනකල් බලන් ඉන්නම වෙනවා

  • @HirushiAnuradi
    @HirushiAnuradi 28 วันที่ผ่านมา +8

    ඒක මොහොතක් හරි මා අමතන්න ට අන්කය සිහිපත් වෙවා🥺💔

    • @Sinhalareverb
      @Sinhalareverb  28 วันที่ผ่านมา

      ❤️❤️❤️🥰

  • @SahasSuranga
    @SahasSuranga 24 วันที่ผ่านมา +8

    මරු පපුවටම වැදුනා😢

    • @Sinhalareverb
      @Sinhalareverb  23 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @SavindiApsara-c8l
    @SavindiApsara-c8l 2 หลายเดือนก่อน +14

    ගැම්මක් තමා සුද්දා ✊🥺🫂🤍🌍

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chamma963
    @chamma963 2 หลายเดือนก่อน +11

    Maru bn ❤️😇

  • @DilushaOvindanayanajith
    @DilushaOvindanayanajith หลายเดือนก่อน +12

    දැන් වෙලාව 1.23😊🥱💖

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน +1

      @@DilushaOvindanayanajith ❤️❤️❤️

  • @ChirathSathruvan
    @ChirathSathruvan 2 หลายเดือนก่อน +11

    Maru ඉක්මනට අනිකත් ඔනි❤

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Nethmi_sadeesha
    @Nethmi_sadeesha 15 วันที่ผ่านมา +3

    අපි හැමෝටම තියෙනවා තාවකාලික සතුටක් ලබපු සදාකාලික මතක😢😫

    • @Sinhalareverb
      @Sinhalareverb  15 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @SadeepVihaga-o4o
    @SadeepVihaga-o4o 12 วันที่ผ่านมา +4

    කවදාවත් මට ලැබෙන්නෙ නෑ කියල දැනගෙනත් මම එයාටම අදරේ කරනවා.. 😢💔

    • @Sinhalareverb
      @Sinhalareverb  12 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @NirupikaRanathungamage
    @NirupikaRanathungamage หลายเดือนก่อน +17

    මගෙ පන ඔයා ඉක්මනින් එන්න.අනෙ මේ වේදනාව දරාගන්න බැ.මම පනටත් වඩා ආදරෙයි .ඉක්මනින් එන්න..😢😢😢😢😢😢කවදාවත් දල යන්නෙ නැ කියලා ඔයා ගියා.මම හැමදාමත් බලන් ඉන්නව.ඔයා මගෙ පන

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      @@NirupikaRanathungamage ❤️❤️❤️

    • @MinoliMinoli-s8o
      @MinoliMinoli-s8o 11 วันที่ผ่านมา

      😢

  • @NandaniWickramasingha
    @NandaniWickramasingha 11 วันที่ผ่านมา +3

    කවුරැත් ආදරේ නිසා දුක් විදින්න එපා මෙි ලෝකේ අවංකව ආදරේ කරන්නේ අමිමා තාත්තා ව්තරයි

    • @Sinhalareverb
      @Sinhalareverb  11 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @Malith_milhara_official
    @Malith_milhara_official 2 หลายเดือนก่อน +11

    මන් මෙක අහද්දි රැ 12.48. පට්ට සැනසිමක් තියෙන්නෙ 😢❤

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      @@Malith_milhara_official ❤️❤️❤️🙁

  • @anuthraumayangani
    @anuthraumayangani 19 วันที่ผ่านมา +3

    මම හෙව්ව ලස්සනම සින්දු ටික. ලස්සනයි හලෝ♡❤️‍..🥀

    • @Sinhalareverb
      @Sinhalareverb  18 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @JanithaChandali
    @JanithaChandali หลายเดือนก่อน +7

    හරිම දුකයි 💔💘❤️‍🔥

  • @RukshanMadushanka-qe9tq
    @RukshanMadushanka-qe9tq 14 วันที่ผ่านมา +2

    ආදරේට ආදරයක් ලැබෙන්න ඕනි ❤️❤️

    • @Sinhalareverb
      @Sinhalareverb  14 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @sayanimethsara7064
    @sayanimethsara7064 13 วันที่ผ่านมา +2

    පට්ට මනෝපාරක් ඒකහ් නම්..😩💗

    • @Sinhalareverb
      @Sinhalareverb  13 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @ShaniDilshara
    @ShaniDilshara หลายเดือนก่อน +4

    හැමදාම වගේ අහනව😌❤

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @MadushiMadushi-f9j
    @MadushiMadushi-f9j 20 วันที่ผ่านมา +3

    පලවෙනි සින්දු ව පපුව කඩා ගෙන ගියා වගේ 😢 මට නැතත් මේ ලෝකෙ හැමෝටම අවන්ක ආදරයක් හම්බෙලා සැනසීමෙන් සතුටෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන,මන් ප්‍රාර්ථනා කරන්නෙ එච්චරයි 😢❤

    • @Sinhalareverb
      @Sinhalareverb  20 วันที่ผ่านมา

      😢❤️❤️❤️

  • @IduniĺTharaka-l2g
    @IduniĺTharaka-l2g 13 วันที่ผ่านมา +2

    ඵක මෙහෙතක් හරි මා අමතන්නට අංකය සිහිපත් වෙවි

    • @Sinhalareverb
      @Sinhalareverb  13 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @SanjuMahesh-e3e
    @SanjuMahesh-e3e 10 วันที่ผ่านมา +2

    මාත් ආදරේ කරන්නේ කවදාවත් අයිතිවාසිකමක් කියන්න බැරි හරි ලස්සන හදවතකට

    • @Sinhalareverb
      @Sinhalareverb  8 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @HashiniImlasha
    @HashiniImlasha 25 วันที่ผ่านมา +3

    ඵක මොහොතක් හරි මා අමතන්නට අංකය සිහිපත් වේවා😢😢😢

    • @Sinhalareverb
      @Sinhalareverb  25 วันที่ผ่านมา +1

      ❤️❤️❤️🥰

  • @NethmiSathsarani-q6p
    @NethmiSathsarani-q6p 6 วันที่ผ่านมา +2

    Hithata wadina lassna sindu set ekk meka....oyava Mata godak mathak wenava... hamadamath adareyi....😥😥😥😥

    • @Sinhalareverb
      @Sinhalareverb  2 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @LakshanSachintha-hf4he
    @LakshanSachintha-hf4he 2 หลายเดือนก่อน +9

    Thava oni bokka 🎉❤

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน +1

      @@LakshanSachintha-hf4he ❤️❤️❤️

  • @naradaliyanagenaradaliyana-s2w
    @naradaliyanagenaradaliyana-s2w 27 วันที่ผ่านมา +4

    හිතට ගොඩක් අමාරුයි

    • @Sinhalareverb
      @Sinhalareverb  27 วันที่ผ่านมา

      @@naradaliyanagenaradaliyana-s2w ❤️❤️❤️🥰

  • @SonaliDilanka-i9p
    @SonaliDilanka-i9p 20 วันที่ผ่านมา +3

    Adarea nisa duka vidina siyalu denatm sanasim labewa kiya parathana karanwa.mage adareat mn pana wage adarea ❤❤❤1 st love adat mage jiwatha aya ❤

    • @Sinhalareverb
      @Sinhalareverb  20 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @chandralathakumari5692
    @chandralathakumari5692 19 ชั่วโมงที่ผ่านมา +1

    Ane has mama oyata godak adarei😢❤. Ai matama mehema wenne kiyanna . Oya kagawa hitiyath parissamin inna lamayo . Bs 😢

  • @ShamithMadushan-b4q
    @ShamithMadushan-b4q 15 วันที่ผ่านมา +1

    ම්ගේ හිතට .මාර විදියට දැනුනා හලෝ😔❤️‍🩹

    • @Sinhalareverb
      @Sinhalareverb  15 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @situhmSituhm
    @situhmSituhm 10 วันที่ผ่านมา +1

    ❤❤ක්ලස්සනයි❤ ❤❤❤

    • @Sinhalareverb
      @Sinhalareverb  10 วันที่ผ่านมา

      @@situhmSituhm 🥰❤️❤️❤️

  • @Pramodya-d9y
    @Pramodya-d9y 20 วันที่ผ่านมา +3

    පරන දේවල් ගොඩක් මතක් උනා. 🥺 😔

    • @Sinhalareverb
      @Sinhalareverb  20 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @ShashiShashika-ho3kz
    @ShashiShashika-ho3kz 29 วันที่ผ่านมา +3

    හද පතුලටම වදිනවා ආ 😢🥺🥺🥺

    • @Sinhalareverb
      @Sinhalareverb  29 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @sandu5715
    @sandu5715 15 วันที่ผ่านมา +1

    ඇයි මිනිස්සුන්ට එයාලගෙ හොදම කාලෙ තනිවෙන්න වෙන්නෙ....ඇත්තටම ඒක කොච්චර අවාසනාවන්තද...😢

    • @Sinhalareverb
      @Sinhalareverb  14 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @GayanMadushanka-v1c
    @GayanMadushanka-v1c 15 วันที่ผ่านมา +1

    💫නොදන්නා මුත් හේතු නිහඬව සිටින හිත් වල,...❤‍🩹
    🫀බොහො දේ ඇත වැටෙන සුසුමක තදට හිර කර,...🥀
    💔සිහිවටන පේනී නොපනී බොදව ගිය දවස් වල,...🖤🌸
    🌫️ආදරේ වැඩියෙන්ම දැනුනේ හමුවෙලා වෙන්නව ගිය හවස්වල,...🌚🌞

    • @Sinhalareverb
      @Sinhalareverb  15 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @dilshanidilurushi
    @dilshanidilurushi 5 วันที่ผ่านมา +1

    Kawadawath mta lebenna kiyl dena denath mn eyta godak adrei ❤😢.....

    • @Sinhalareverb
      @Sinhalareverb  2 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @sanjuuu4480
    @sanjuuu4480 12 วันที่ผ่านมา +1

    ආ දුරක් ඔබ එක්ක මා😊

    • @Sinhalareverb
      @Sinhalareverb  12 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @ChathurangaBandara-df8tc
    @ChathurangaBandara-df8tc 9 วันที่ผ่านมา +1

    මෙ සින්දු වලට ඇඩෙන්න එනව අයියෙ...😢

    • @Sinhalareverb
      @Sinhalareverb  8 วันที่ผ่านมา

      🥺🥰❤️❤️❤️

  • @Sakindu-s8b
    @Sakindu-s8b 17 วันที่ผ่านมา +3

    පපුව ගලවන් යන්න තරම් දැනුනා එක සහෝ ආදරෙන් පැරදිච්ච උන් කොච්චරක් ඇද්ද නේද මන් උබලට දෙයක් කියන්නම් බන් කවදාවත් ආදරේ හිගා කන්න එපා බන් දාලා ගිය එකාට පෙන්න සතුටින් ඉදපන් 🙏❤️

    • @Sinhalareverb
      @Sinhalareverb  17 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @buddikaThilakshana-i2w
    @buddikaThilakshana-i2w 11 วันที่ผ่านมา +1

    Hithe inna kenawama hemotama lebenna kiyala prarthana karanawa.

    • @Sinhalareverb
      @Sinhalareverb  11 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @E.mendarniWasanthakumari
    @E.mendarniWasanthakumari 17 วันที่ผ่านมา +1

    "ප්‍රේමයක් නොමැතිව අයිතිය කියන මිනිස්සු අතර
    මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..🤍🌸"

    • @Sinhalareverb
      @Sinhalareverb  17 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @chamibeats1
    @chamibeats1 13 วันที่ผ่านมา +1

    ❤❤😒 supiri bn song tika

    • @Sinhalareverb
      @Sinhalareverb  13 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @3C-CAR
    @3C-CAR 2 หลายเดือนก่อน +6

    Mruu 😇❤️

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      @@3C-CAR ❤️❤️❤️

  • @NirmaniKarunathilka
    @NirmaniKarunathilka 3 วันที่ผ่านมา +1

    මිනිස්සු ඇයි මෙච්චර ආදරේ නිසා දුක් වෙන්නේ අවුරුදු 4 ක මතකයන් තවමත් අඩවනවා 😢😢

    • @Sinhalareverb
      @Sinhalareverb  2 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @IduniĺTharaka-l2g
    @IduniĺTharaka-l2g 13 วันที่ผ่านมา +1

    මගෙ මලකද දිහා බල බල හඩන්න ඔයා😢😢😢😢

    • @Sinhalareverb
      @Sinhalareverb  12 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @chamiruchandeepa8073
    @chamiruchandeepa8073 7 วันที่ผ่านมา +1

    ආදරේ ආදරේ කියාගෙන විදවන තරමක් 🙁

    • @Sinhalareverb
      @Sinhalareverb  2 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @rashmisanjana3083
    @rashmisanjana3083 22 วันที่ผ่านมา +2

    සමහර විට ඔයා මේක දකී ලමයෝ😚💗🙂මේ රිද්දන රිද්දිල්ලිට උබට හුගාක් පිං 🙂💕🌏කියන්න කෙනෙක් නෑ ඇතුලෙන් පිච්චෙනවා🙂💕අම්මට වඩා ආදරේ කරා මං අද උබ මාව මග අරිනවා🙂💔මේ ඔක්කොම මගෙ මරනෙන් අවසක් වේවා🙂💔ඔක්කොම අමතක වෙලා යන විදියට හැප්පිලා කුඩු වෙලා ගියා නම් මේම වේදනාවක් නෑ රත්තරං 🙂💔😖😖😖😖

    • @Sinhalareverb
      @Sinhalareverb  21 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @SaraAll-b6w
    @SaraAll-b6w 6 วันที่ผ่านมา +1

    එයාට ආදරෙ උනත් ගෙදර අය නිසා විදවනවා🥺🥺🥺

    • @Sinhalareverb
      @Sinhalareverb  2 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @Shanthasudu-fk8dn
    @Shanthasudu-fk8dn 11 วันที่ผ่านมา +1

    යන තැනක සතුටින් ඉන්න මගෙ මැණික 💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭

    • @Sinhalareverb
      @Sinhalareverb  10 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @KasunNimsara-g8o
    @KasunNimsara-g8o 5 วันที่ผ่านมา +1

    Mare lasani sindova hithate vadinava 😌❤️😍🥺

    • @Sinhalareverb
      @Sinhalareverb  2 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @NisalaNisala-s2u
    @NisalaNisala-s2u 19 วันที่ผ่านมา +1

    හිත පතුලටම වදිනවා...🥺❤️‍🩹🫶

    • @Sinhalareverb
      @Sinhalareverb  19 วันที่ผ่านมา +1

      @@NisalaNisala-s2u ❤️❤️🥰

  • @HiruniNisansala-f5d
    @HiruniNisansala-f5d 23 วันที่ผ่านมา +2

    ඇයි කෙනෙක් තවත් කෙනෙක්ට ඒ තරම් දුකක් දෙන්නෙ 🥺

    • @Sinhalareverb
      @Sinhalareverb  23 วันที่ผ่านมา

      @@HiruniNisansala-f5d 😔❤️❤️❤️

  • @DinukaThushara-s9h
    @DinukaThushara-s9h 19 วันที่ผ่านมา +1

    Ane supiri sindu tika hadwata waduna ban 😢😢❤ digatama karan yam

    • @Sinhalareverb
      @Sinhalareverb  18 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @sewminitharushika1933
    @sewminitharushika1933 25 วันที่ผ่านมา +2

    මතක මැවී මැවී පෙනී අෑතටම යනවා..😢

    • @Sinhalareverb
      @Sinhalareverb  25 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sadeepalakmal-xt8xf
    @sadeepalakmal-xt8xf 14 วันที่ผ่านมา +1

    Vidu...ආදරෙයි පන dul...🥺💔🎫️️

    • @Sinhalareverb
      @Sinhalareverb  13 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @RuwiRuwi-k9r
    @RuwiRuwi-k9r 9 วันที่ผ่านมา +1

    Kawdth mt den hegim wen kenkt den apa deviyane 🥺❤️

    • @Sinhalareverb
      @Sinhalareverb  8 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @kasundilshan2182
    @kasundilshan2182 20 วันที่ผ่านมา +1

    සුපීරීයී පපුව කාවැදුනා ඒ සීන්දවු ටීකට 🥹🥹💔

    • @Sinhalareverb
      @Sinhalareverb  20 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @BandulaKumara-f8k
    @BandulaKumara-f8k 8 วันที่ผ่านมา +1

    හදවතට දැනුනා අනෙ😢ගිය කෙනා අායෙත් එන්නෙ නැ😢මන් වගෙ බුට් කන්න තියෙන කොල්ලෙක් එයා😢

    • @Sinhalareverb
      @Sinhalareverb  2 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @kasunitharanga2152
    @kasunitharanga2152 2 หลายเดือนก่อน +7

    𝖠𝖽𝗋𝖾 𝗄𝗂𝗒𝗇𝗇𝖾 𝗁𝖺𝗋𝗂𝗆 𝗉𝗎𝖽𝗎𝗆 𝖽𝖾𝗒𝗄 𝖾𝗄𝖺 𝗍𝖺𝗉𝗉𝗋𝗒𝗄𝖺𝖽𝗂 𝗁𝗈𝖽𝗂𝗆 𝗁𝗂𝗍𝗂𝗒𝗍𝗁 𝗂𝗅𝖺𝗀𝖺 𝗍𝖺𝗉𝗉𝖺𝗋𝖾 𝖺𝗌𝖺𝗋𝖺𝗇𝖺 𝗐𝖾𝗅𝖺 𝗆𝖺𝗇𝗌𝗂𝗇 𝗐𝗂𝖽𝖺𝗐𝖺𝗇𝗐𝖺😢😢😭😭

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dinidutharaka
    @dinidutharaka 2 หลายเดือนก่อน +5

    😍❤️👍

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      @@dinidutharaka ❤️❤️❤️

  • @DiniduSewmina-iy5nn
    @DiniduSewmina-iy5nn หลายเดือนก่อน +2

    ලැබෙන් නැති ආදරය හොයන මම🥺🥺🥺

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @TharushiPumini
    @TharushiPumini 2 หลายเดือนก่อน +5

    Man meka ahaddi pandra 4.45i

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      @@TharushiPumini ❤️❤️❤️

  • @Malith_milhara_official
    @Malith_milhara_official 2 หลายเดือนก่อน +4

    eka maru ❤😢

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      @@Malith_milhara_official ❤️❤️❤️

  • @AsankaPriyadarshana78
    @AsankaPriyadarshana78 15 วันที่ผ่านมา +1

    දුක❤❤❤

    • @Sinhalareverb
      @Sinhalareverb  15 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @pawithraprabodhani1810
    @pawithraprabodhani1810 21 วันที่ผ่านมา +1

    ඔඅබ එනකල් තනියෙන් ඉදලා..හිත හොදටම අද මුලා වෙලා..jiwithe hethuwak nathuwama lan wechvha e hithama ada iwasagann barima widihata riddanawa hethuwak nathiwa.. eya dawasaka dana gaththoth man adre tharan edatawath mata adre karai.. dahak prashna mada eyawama hoyana nisamada mechchr duka..koi tharan ridunath e hithatatharan katawathma.adare na.. e adre aran enakam hamadama baln innawa..
    (Vish\•°)

    • @Sinhalareverb
      @Sinhalareverb  21 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @LakshanSachintha-hf4he
    @LakshanSachintha-hf4he 2 หลายเดือนก่อน +5

    Supar ❤🎉

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      @@LakshanSachintha-hf4he ❤️❤️❤️

  • @RashmiSurangika-q4n
    @RashmiSurangika-q4n หลายเดือนก่อน +2

    මාරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම Tharu🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🙋‍♂️🙋‍♂️

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      @@RashmiSurangika-q4n ❤️❤️

  • @IsharaPriyadarshani-y5c
    @IsharaPriyadarshani-y5c 10 วันที่ผ่านมา +1

    Adare kare mage kiyana dewal atha arala ada man mage daruwa ekka asarana wela kawadawath man hithapu nathi vidihata mage jiwithe amu apaayak wela mata mage hitha hada ganna oyala udaw karanna man marenna asai darwa nisa man hitha hadaganna onee eeth mata mage papuwa palenna wage wedanaawak enne 🙏🙏🙏🙏

    • @Sinhalareverb
      @Sinhalareverb  10 วันที่ผ่านมา

      @@IsharaPriyadarshani-y5c ❤️❤️❤️🥰

  • @NilakshaRanaveera
    @NilakshaRanaveera หลายเดือนก่อน +3

    Wow 🥺❤

  • @Vivomobile-f5f
    @Vivomobile-f5f หลายเดือนก่อน +2

    supitiyak tama❤❤❤❤

    • @Sinhalareverb
      @Sinhalareverb  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Ruchira-uv7sf
    @Ruchira-uv7sf 16 วันที่ผ่านมา +1

    Ai menika mawa dala giye 😔💔

  • @udesikalakmali2324
    @udesikalakmali2324 15 วันที่ผ่านมา +1

    Raththarane oba wenuwen monada man nokale.....😢😢😢😢 chathu mata meka dara ganna be pana😢😢

    • @Sinhalareverb
      @Sinhalareverb  15 วันที่ผ่านมา

      😢❤️❤️❤️

  • @VidushaRathnayake-k9j
    @VidushaRathnayake-k9j หลายเดือนก่อน +3

    🙂🙌💗

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @KaviduNethsara-cy2tz
    @KaviduNethsara-cy2tz หลายเดือนก่อน +2

    Supiriyi

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      @@KaviduNethsara-cy2tz ❤️❤️❤️

  • @Sayuoffical
    @Sayuoffical หลายเดือนก่อน +4

    Thizzz😩💗

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sampathKumara-yi5sx
    @sampathKumara-yi5sx หลายเดือนก่อน +2

    අපේ කතාවෙ අවසානෙ කොහොම වෙයිද කියල දන්නෙ නෑ .. ඒත් තාමත් මන් ආදරෙයි .❤❤❤

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      @@sampathKumara-yi5sx ❤️❤️❤️

  • @NihalKumara-s5r
    @NihalKumara-s5r 14 วันที่ผ่านมา +1

    How many boys and girls are there who are suffering because of love ...😢 my only wish is that any boy or girl who suffering because of love should have peace of mind and happiness....

    • @Sinhalareverb
      @Sinhalareverb  14 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @PriyankaKahanthi
    @PriyankaKahanthi 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤

    • @Sinhalareverb
      @Sinhalareverb  2 หลายเดือนก่อน

      @@PriyankaKahanthi ❤️❤️❤️

  • @sadishnadeera9618
    @sadishnadeera9618 20 วันที่ผ่านมา +1

    Kochara innawada manasin vidawana aya 😢😢😢

    • @Sinhalareverb
      @Sinhalareverb  18 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @SuduwadewageDamayanthi
    @SuduwadewageDamayanthi หลายเดือนก่อน +2

    Hadawathatama danuna bn😢

    • @Sinhalareverb
      @Sinhalareverb  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @heshanishashikala
    @heshanishashikala 2 วันที่ผ่านมา

    ඇත්තටම ලස්සනට ආදරේන් ඉන්න cupl dekkahm mat irisiya hithenw🙂 mokad mat kollek hitiyath eya mat salakana vidiha anthima sauththuy. ehemay kiyl eya nethuwa inna be den mat ඇඩිට් වෙලා වගෙ😓 එයා මට පෙනි පෙනි වැරදි කරනව ☺️ අනික මට සලකන්නෙ සතෙක්ට වගෙ මාව සතේකට ගනන් ගන්නෙ නැ 😓 මට මන් ගැනම දුකයි මන් අසරනයි 😖 මන් දන්නෙ එක දෙයයි මන් පරක්කු වැඩියි🙂 ඒත් මගෙ එකම ප්‍රාර්ථනාව තමයි තමන් ආදරෙ කරන තරම්ම සමහර විට ඊටත් වැඩිය ආදරේ කරන පාට්න කෙනෙක් හම්බ වෙන්න ඕනෙ 🙂😖❤

  • @menakamenaka5192
    @menakamenaka5192 22 วันที่ผ่านมา +1

    එයා අයේ එනවානමිි😢

    • @Sinhalareverb
      @Sinhalareverb  22 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @KaushalyaUdayangani-m2n
    @KaushalyaUdayangani-m2n 17 วันที่ผ่านมา +1

    Adare kiyana de .dannennam harima kena hamuwenna ona😢

  • @KavinduNimsara-ot3ex
    @KavinduNimsara-ot3ex 20 วันที่ผ่านมา +2

    😢❤😢

    • @Sinhalareverb
      @Sinhalareverb  20 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @Shali_boy_20
    @Shali_boy_20 21 วันที่ผ่านมา +1

    මේක අහන්කොට මට විතරද ඇස්වලට කදුලු ආවේ 😢😔😔

    • @Sinhalareverb
      @Sinhalareverb  21 วันที่ผ่านมา

      😢❤️❤️❤️

  • @PradeepChathuranga-u6y
    @PradeepChathuranga-u6y วันที่ผ่านมา +1

    Hi

  • @ahinsakaKadulu
    @ahinsakaKadulu วันที่ผ่านมา

    adarei kiyanne vedanavak vitarai .den ithuru vela thiyenna merena ekai me siyallama heradala yanna oni

  • @SudhiraLakmal
    @SudhiraLakmal 25 วันที่ผ่านมา +1

    😔💔අනෙ

    • @Sinhalareverb
      @Sinhalareverb  25 วันที่ผ่านมา

      🥰❤️❤️❤️

  • @SuvinitaAbesingha
    @SuvinitaAbesingha 20 วันที่ผ่านมา +1

    මන් එක දෙයයි කියන්නෙ ලමයො මට අත දුන්නට ස්තුති එත් මන් දවසින් දවස මැරී මැරි ඉපදෙනවා ඔයා මාව දාලා ගියපු දවසෙ ඉදන් ඔයාට මන් ගාව සතුට නැති හන්දානෙ මගෙන් වෙන් වුනෙ ඉන්න තැන ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න මන් එක දෙයයි කියන්නෙ මන් නැ කියලා දුක් වෙන්න එපා ඉලග අාත්මෙ හරි මගෙ පන වෙන්න කියලා පූරිතනා කරනවා මන් එක දෙයයි ඉල්ලන්නෙ දොනි පරිස්සමෙන් , සතුටින් ඉන්න මගෙ දොනියෙ 💔😞

    • @Sinhalareverb
      @Sinhalareverb  20 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @SanduniSanduni-u6b
    @SanduniSanduni-u6b 16 วันที่ผ่านมา +1

    E adareta hari lobai eth hama welawakama mt eya lagin hitiyath samaharak than waladi papuwa palenna tharam dukak danenawa🥺😖

    • @Sinhalareverb
      @Sinhalareverb  16 วันที่ผ่านมา

      ❤️❤️❤️🥰

  • @MaleeshaDilshan-jd1oe
    @MaleeshaDilshan-jd1oe 17 วันที่ผ่านมา +1

    ❤️😍

    • @Sinhalareverb
      @Sinhalareverb  17 วันที่ผ่านมา

      🥰❤️❤️❤️❤️

  • @AchiniThilanka-l1c
    @AchiniThilanka-l1c 23 วันที่ผ่านมา +1

    මන් ආදරේ කරන කෙනා වෙන අය හොයනවා කියලා දැන දැනත් මන් එයාට ගොඩක් ආදරේ කරනවා. ම්න් රන්ඩු කරන එකත් එයාට වදයක්ලූ මාව ටික ටික මගහරිනවා. මන් ගැන හොයන්නවත් ඔයාට වෙලාවක් නැ😔😔😔

    • @Sinhalareverb
      @Sinhalareverb  23 วันที่ผ่านมา

      @@AchiniThilanka-l1c එ කෙනාගෙ හිතේ අපි ගැන ආදරයක් නැතුව කාලය වෙන් කිරීම අපරාධයක්

  • @SachiniPabasara-u9h
    @SachiniPabasara-u9h 22 วันที่ผ่านมา +1

    ආදරේ නිසා ඇයි මේ තරම් වේදනා😢ඇයි අනිත් අය ආදරෙයි කියලා බොරුවට රවට්ටන්නේ

    • @Sinhalareverb
      @Sinhalareverb  22 วันที่ผ่านมา

      🥰❤️❤️❤️