එක දිගට පැය 5 කින් න්‍යාස සම්පූර්ණ පාඩමම ගොඩ දාමූ- 10,11 ශ්‍රේණි සදහා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 57

  • @MatheeshaNethmina
    @MatheeshaNethmina 18 วันที่ผ่านมา +2

    සර් අද සුපිරියක් තමයි.මට මෙච්චර කල් නොතේරුනු පාඩම අද තේරුනා.💓💓💓

  • @KamaniGunathilaka-w4t
    @KamaniGunathilaka-w4t 17 วันที่ผ่านมา +2

    Maru sir niyamay supiri...😊❤

  • @DasithKavishan-v1z
    @DasithKavishan-v1z 17 วันที่ผ่านมา +3

    sir supiriy niyemeteme thereuna gammak thamai🤜🤜🤜

  • @ShanikaDil-r1v
    @ShanikaDil-r1v 18 วันที่ผ่านมา +1

    Me gana epa wela hitiye thank you sir kiyala dunnata lassanata.
    Sir hamadama hadawathe inne ❤❤❤❤

  • @SawarimuththuThiresamma
    @SawarimuththuThiresamma 18 วันที่ผ่านมา +3

    සර් අද සුපිරියි තමයි මටමේච්චර කල් නොතේරුන පාඩම් අද තේරුනා

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  17 วันที่ผ่านมา

      පාඩම් 57 ම ළගදීම ගොඩ ❤

  • @NilanthiNilanthi-j3r
    @NilanthiNilanthi-j3r 17 วันที่ผ่านมา +2

    A9🎉

  • @RuwanKumara-r8e
    @RuwanKumara-r8e 17 วันที่ผ่านมา +1

    Supiri sir hodata therenawa ❤☺️

  • @anujaKumari-c4v
    @anujaKumari-c4v 18 วันที่ผ่านมา +4

    🤜sir mama grade 10 වෙලත් මට lesson එක සුපිරියටම තේරුනා සර් .💮අදමයි මේ පාඩම අහල තියෙන්නෙත් ගනන් හැදුවෙත් අද තමයි සර් නිසා මට නින්ද යන්නෙත් නැහ් සර්ත් එක්ක ඕන වෙලාවක් වැඩ කරන්න පුලුවන් ☺️ සුපිරි සර් අද clz එක නම්.සුපිරියක් සර්.🤛 ආදරෙයි සර් මුළු හදවතින්ම. හිතන්න උගන්නන ගනන් පන්තිය ඒ ඉතින් අපෙ ටෙෂාන් සර් තමයි .❤️ගැම්මක් තමයි සර් 🤘

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  18 วันที่ผ่านมา

      වසර අදාළම නෑ පුතා..මොළ හදන එක තමයි වෙන්නේ

  • @JagathNandasiri-b1l
    @JagathNandasiri-b1l 18 วันที่ผ่านมา +3

    Sir ගොඩක් හොඳට taruna thank you sir

  • @NilanthiNilanthi-j3r
    @NilanthiNilanthi-j3r 17 วันที่ผ่านมา +2

    Hodata theruna sir ❤

  • @SawarimuththuThiresamma
    @SawarimuththuThiresamma 18 วันที่ผ่านมา +2

    😮😮😮😮😮😮😮

  • @ShamlaRinoos
    @ShamlaRinoos 18 วันที่ผ่านมา +1

    Adha karapu okkoma ganan hondhatama supiriyata ma therunaa sirr ♥️ thanks alot 🙏 ♥️

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  18 วันที่ผ่านมา +2

      ගණිත පාඩම් 57 ම ගොඩදාමූ ❤

  • @UthpalaKalum-y7g
    @UthpalaKalum-y7g 18 วันที่ผ่านมา +1

    Me gana baruwama hitiye sir nisa ada mama me gana haduwa sirta godak pin thank you sir

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  18 วันที่ผ่านมา

      බැරි අනික් හැම පාඩමක්ම පුළුවන් වෙනකන් වැඩ කරමු අපි එකට👍🤝

  • @adeeabi5820
    @adeeabi5820 18 วันที่ผ่านมา +1

    Ada me karapu siyaluma ganan supiriyatama theruna sir .meganan mama me thaniyama heduwamayi. Thank you sir ♥️♥️

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  18 วันที่ผ่านมา

      ඔක්කොම ගණන් තනියම හදන දවසක් එයි ළගදීම..ඔහොම අපි එක්කම කරගෙන යන්න්❤

  • @DilharaDissanayake-dh6og
    @DilharaDissanayake-dh6og 18 วันที่ผ่านมา +1

    Sir ada padama nam patta ❤❤

  • @DimuthuDumidu
    @DimuthuDumidu 18 วันที่ผ่านมา +3

    ටෙෂාන් සර් මට ලකුණු 40 ළමයෙක් එත් මං සර් ගේ පංතියට සහභාගි උවාට පසු මට දැන් ගණන් කියන්නේ අමුතු කලාවක් කියලා අදයි මට හිතුනේ
    ❤ සර් ඔබත් ලස්සනයි
    😂ඔබේ කට හඩත් ලස්සනයි ❤
    😊 චුටි නපුරු පාටට ඔබ
    💕 තවත් ලස්සනයි❤💓💓💓💓💓💓💕💕💕💕💕

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  11 วันที่ผ่านมา

      දිගටම ආවොත් මන් ඔය ලකුණු 40 අනිවා A අකුරක් කරනවා

  • @yasarathnasithum6331
    @yasarathnasithum6331 18 วันที่ผ่านมา +1

    Padama hodata theruna thank you sir

  • @KavishaSL
    @KavishaSL 18 วันที่ผ่านมา +1

    සර් පෙපරේ මේ ගනන් එපා වෙලා හිටියේ දැන්නම් මේ ගනන් පුලුවන් සර් හින්දා තමයි ගොඩගියේ ගොඩක් පින් සර්❤

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  18 วันที่ผ่านมา +1

      A අකුරු නම් අරන් දෙනවමයී❤

  • @DilharaDissanayake-dh6og
    @DilharaDissanayake-dh6og 18 วันที่ผ่านมา +1

    Akenma goda 😊😊

  • @SadewCharlie
    @SadewCharlie 18 วันที่ผ่านมา +1

    Hodata theruna sr ❤

  • @RoshanEdisinghe
    @RoshanEdisinghe 18 วันที่ผ่านมา +5

    සර් ගැන කියන්න වචන නෑ.සරලවම කිවුවොත් ගනිතය විෂයට ඉපදුන දෙවියෙක් වගේ .කොහොම කියලා දුන්නත් තේරෙනවනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  18 วันที่ผ่านมา +1

      එකතු වෙන්න තේරෙන තැනට❤

  • @kmchanel1875
    @kmchanel1875 16 วันที่ผ่านมา +1

    නියමයි සර් ත්‍රිකෝණමිතියත් කරන්නකෝ 🥺❤

  • @DilmiHerath-q2m
    @DilmiHerath-q2m 18 วันที่ผ่านมา +1

    me clz ek bluwnm niyasa godama tham itjin thnkyou sir

  • @IsharaDewindi-qu1xx
    @IsharaDewindi-qu1xx 18 วันที่ผ่านมา +1

    Sir මන් දෙසැම්බර් මාසේ ඉඳන් තමයි සර්ගෙ class එන්න ගත්තෙ එදා ඉඳලා අද වෙනකම් sir උගන්නපු හැම පාඩමක්ම හොඳට තේරුනා sir ගනන් කියන විශය සර්ගෙ class එන්න කළින් එපා වෙලා තිබ්බ විෂයක් sir එත් දැන් මට ගනන් හදන්න ආස හිතෙනව sir එ sir සර් හින්දා තමයි sir ❤ sir අද උගන්නපු nayasa පාඩමත් හොඳටම තේරුනා sir 💐❤ thank you sir ❤❤

  • @KalpaniAmaya
    @KalpaniAmaya 17 วันที่ผ่านมา +1

    Sar

  • @Dilhanisamanmali-c6g
    @Dilhanisamanmali-c6g 18 วันที่ผ่านมา +2

    සර් මම 10 වසර මේ පඩම මම මිට කලින් දන්නෑ එත් අද මේ පාඩම ලේ වලටම ගියා සර්

  • @NipunDaluwaththa-qd9wg
    @NipunDaluwaththa-qd9wg 18 วันที่ผ่านมา +2

    Man dekapu Eka parinma moleta Dana ekama gutuvarayah

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  18 วันที่ผ่านมา

      එක පාරින්ම පාඩම් 57 ම එක මිටට✊

  • @HirudiImesha
    @HirudiImesha 18 วันที่ผ่านมา

    මෙච්චර දවස් හදපු පේපර් වල Nayasa ගාන ඇතෑරියා සර් , ඒත් අද ඉදන් හදන පේපර් වල ඉස්සර්ලම්ම කරන්නේ ඒ ගාන❤️🥰

    • @HirudiImesha
      @HirudiImesha 18 วันที่ผ่านมา +1

      Wikara wrla tibba ganak ada goda giya❤️🥰

    • @teshanpadmasankha7524
      @teshanpadmasankha7524  18 วันที่ผ่านมา

      @HirudiImeshaඑක ගාණක්වත් අත අරින්න ඉඩ තියන් නෑ🤚

    • @HirudiImesha
      @HirudiImesha 17 วันที่ผ่านมา

      @@teshanpadmasankha7524 Thanks sir🥰❤️

  • @Janiya284
    @Janiya284 17 วันที่ผ่านมา +2

    කන හරහා මොලයට ගණිතය ටෙෂාන් පද්මසංක 😼🧠💗

  • @KalanaKaumina
    @KalanaKaumina 18 วันที่ผ่านมา +2

    ලේ වලටම ගණිතය ටෙශාන් සර් තමා

  • @janakijayasekara1112
    @janakijayasekara1112 18 วันที่ผ่านมา +1

    Sir mama 10 vasare. Mata ada karapu padama hodatama theruna sir. Sir ugan vana vidiya supiri sir. Sirta godak pin labenna ona sir. Sir marunata passe ipadenna ona divya loke sir

  • @Dilushikamadushanthi-r2j
    @Dilushikamadushanthi-r2j 17 วันที่ผ่านมา +1

    🥺hodata theruna sir

  • @NipunDaluwaththa-qd9wg
    @NipunDaluwaththa-qd9wg 18 วันที่ผ่านมา +1

    Kauru kohoma mona kiuvath maths nam teshan sir thama sir mage vasanaakata thama sir vah ahamben Hari hambuneh

  • @GamingTintin-cq6yb
    @GamingTintin-cq6yb 5 วันที่ผ่านมา

    Sir whatsapp group eke link eka daannko channel eke hri