දේශපාලන යුගය අවසන් අලුත් නායකයෙක්, සිංහල බෞද්ධ දේශය යලි ගොඩ නගන හැටි | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
    ධර්ම දානය හා සම්බන්ධ වීමට.
    niwan.kamatahan@gmail.com

ความคิดเห็น • 16

  • @budubalasanvidhanaya5295
    @budubalasanvidhanaya5295 7 หลายเดือนก่อน +2

    ලෝකෙටම මහා සම්පතක් ඔබ වහන්සේ.තෙරුවන් සරණයි .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 6 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත අපේ පින්වත් ස්වාමින්වහන්සේ කියන්නෙ

  • @indikaprasanna2683
    @indikaprasanna2683 9 หลายเดือนก่อน +3

    අර්යන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .

    • @RamaniJayawaradana-bz7ch
      @RamaniJayawaradana-bz7ch 9 หลายเดือนก่อน +2

      නමස්කාර වේවා ආර්යන්වහන්ස , අවිද්‍යාව දුරුවේවා, බෞද්ධ සංස්කෘතිය ලොව පුරා බැබලේවා දේසනා ප්‍රාතිහාර්යෙන් මුළු ලෝකයම බැබලේවා ජනතාව සිල්වත් වෙිවා නිවන් දකිත්වා ආර්යන්වහන්⁣සේලාට දි්ර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණින් ලක්දිව බැබලේවා

  • @Fernandosrilanka8693
    @Fernandosrilanka8693 5 หลายเดือนก่อน

    Theruwan saranai ape හාමුදුරු wane 🙏🙏🙏

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 8 หลายเดือนก่อน +1

    🌼🌼🌾🌻🌼🌷🌾namaaaskara wewa

  • @sudathrohana2655
    @sudathrohana2655 3 หลายเดือนก่อน

    Namaskara wewa

  • @erandathigokarella6670
    @erandathigokarella6670 7 หลายเดือนก่อน

    Sadu,sadu ,sadu

  • @anushaudayangani4542
    @anushaudayangani4542 9 หลายเดือนก่อน

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-pj1ux9vh7i
    @user-pj1ux9vh7i 6 หลายเดือนก่อน +1

    හාමුදුරු වනෙ මහවැලි ය හදපු අයටත් අද බනින රටක් මෙක

  • @rashanisumendra4040
    @rashanisumendra4040 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @uchithasupun5051
    @uchithasupun5051 7 หลายเดือนก่อน

    ❤❤

  • @buddhipradeep7806
    @buddhipradeep7806 9 หลายเดือนก่อน

    හරි විදිහ මේක උනත් මෙතනට එන්න මේ රටේ ගොඩ සුද්දො කැමති වෙයිද

    • @Fernandosrilanka8693
      @Fernandosrilanka8693 5 หลายเดือนก่อน

      Mee himi නම කොහෙද inne දන්න අය කියන්න කෝ 🙏🙏🙏

    • @rohanfernando679
      @rohanfernando679 2 หลายเดือนก่อน

      ​@@Fernandosrilanka8693මේ හාමුදුරුවන් වහන්සේගේ ධර්ම සාකච්ඡා අසන්න එතකොට ඔබට තේරුම් යයි මේ ස්වාමීන් වහන්සේ මොන විදියේ ස්වාමීන් වහන්සේ නමක් ද කියා මමත් ස්වාමීන් වහන්සේ හම්බවෙන්න බැලුවා ඒ අමාරු වැඩක් වාසය කරන්නේ ආරන්‍ය සේනාසනයකයි එච්චරයි මමත් දන්නේ