මහීමා 1- 9 දක්වා කොටස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @ruwannishantha7842
    @ruwannishantha7842 2 ปีที่แล้ว +1

    Wenas kathawak. Lassa ai. Hinayanawa

  • @chathuramanayaka5285
    @chathuramanayaka5285 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අනේ.....තව ටිකක් තිබුනනම් හිතුන.....

  • @bhagyasewmini6118
    @bhagyasewmini6118 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අනිත් කතා වගේම.ඉක්මනටම ඉතුරු ටිකත් ඕනි 🥰❤️

  • @dulanjaleedilrukshi7426
    @dulanjaleedilrukshi7426 2 ปีที่แล้ว

    Shooooook ane kathawa.තව කොටසක් දෙන්ඩ .🌹🌹🌹🌹🌹🌹

  • @madushika6312
    @madushika6312 2 ปีที่แล้ว +1

    ලස්සනයි mahimaa

  • @nilushamali8018
    @nilushamali8018 2 ปีที่แล้ว

    Me kathawath lassai anee elaga eka ona

  • @kasunprasad6131
    @kasunprasad6131 2 ปีที่แล้ว

    Lassanai akki kathawa ane ithuru kotas tikath dennakooo

  • @sajithshanaka8817
    @sajithshanaka8817 2 ปีที่แล้ว +2

    Wow ඔයා එහෙනම් ඒක දැම්ම කෙල්ල.නරකම නෑ ඒකත්.ඔයාට කොහොම මෙි අදහස් එනවද මංද සුද්දි.ඔයා ගොඩාක් පිං කරලා ඇති මෙි වගේ ලේකිකාවක් වෙන්. මාත් පිං කරල තියේ ඒ කතා කියවන්න තරම්.good luck සුද්දි 😘😘😘💖💖💖

  • @shalikapattidora9623
    @shalikapattidora9623 2 ปีที่แล้ว

    Kathawa lassanai .ithuru kotas tikath danna

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +2

    ලස්සනයි , අනිත් කකාවත් ඉවරෙටම දෙන්නකෝ

  • @Sheygurl0609
    @Sheygurl0609 2 ปีที่แล้ว

    Akki e kathawath godk lassana kathawak 😍oyage hama kathawakma harima lassanai ❤️😍 e kathawen ape hith adala gannawa oya💞digatama me wage lassana nirmana karanna akkiyooo🥳🥳🥳🥳adarei

  • @dilanikumari4533
    @dilanikumari4533 2 ปีที่แล้ว

    Godak lassanai kathawa.nawaththanna nethuwa kiyawanna thiyenawa nam.❤️❤️❤️

  • @sunilakwt9822
    @sunilakwt9822 2 ปีที่แล้ว

    Godak lassanai kathawa .battiththiyee ❤❤❤❤❤👍👍👍😘😘😘😘

  • @isharanayomi7308
    @isharanayomi7308 2 ปีที่แล้ว +3

    ඒකත් මරු කතාව ❤️❤️❤️

  • @anushapriyangani9697
    @anushapriyangani9697 10 หลายเดือนก่อน

    Lassanai kathawa ♥️♥️♥️♥️

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 ปีที่แล้ว +4

    අනේ මගේ රත්තරනේ මට කියන්න මෙච්චර ලස්සන කතා ලියන්න දෙවියෝ අදහස් දෙන්නේ කොහොමද කියලා.ඒතරම් ආදරණියයි අව්‍යාජ සිනාව දුක සතුට හැමදේම සමබරයි.සැම කතාවකම ආරම්භය සුන්දරයි අවසානය දෙව්ලි දුක්බර සෙනුදි ,රෑහි ලස්සනයි මහීමා හරිම ලස්සනයි ආදරණිය යි අනේ නංගා ඉක්මනින් අවසන් වෙනවා.ඒත් හැමවෙලාවකම කියවන්න කියවන්න ආසයි ඒ් සැම වෙලාවක්ම අලුත්,සුන්දරම අත්දැකීම් සමුදායක් ලැබෙනවා.අපි ආදරය කරපු අතිතය යනවා.මටත් දරැවෝ දෙන්කේ ඉන්නවා මම ත් අවුරැද්‍ර20 ක්අතිතයට මනසින් යනවා අනේ නංගා ඉක්මනින් ඉවර කරන්න එපා.ඔයාගේ අදහස් නම් චරිත සුපිරිම සුපිරි වාග් මාලාව වාක්‍ය ගොඩනගන ආකාරය සුපිරි එලකිරි.සැම කෙනෙක්ටම මේ වගේ ආදරණියන් ලැබේවා කියලමයි රත්තරන් ඔයාගේ කතා කියවනකොට හිතෙන්නේ ඒ දෙ මම විදින නිසා බුදුසරණයි මේවගේ මනස සැහැල්ලු වෙන ආදරයට ආදරය කරන්න හිතෙන තවකෙනෙක්ට මේවගේ සුන්දර ආදරය ක් දෙන්න පොලබන කතා ලියන්න ධෛර්ය ලැබේවා .මට නම් මගේ මහත්තයා ට තවත් ආදරය කරන්න හිතෙනවා.පෙලබෙනවා. ජයෙන් ජය කියන්න ම ඕනේ නංගා ඔයාගේ හදවතත් ලස්සන ම ලස්සන වෙන්න ම ඔනේ බඩ පිරෙන්න හිත පිරෙන්න මෙච්චර කතා මාලාවක් ලියන්න බුදුසරණයි දළදා හාමුදුරුවන් ගෙම පිහිටයි පත්තිනි මැණියන්ම ආරක්ෂා කරන්නම ඕන .

  • @o.s.p.1483
    @o.s.p.1483 2 ปีที่แล้ว

    Oyage Katha dakke ahamben.fb yanawata mahaththaya kemathi ne.mama asai Katha kiyawanna.you tub eke Hari thiyanawanam hodai.digatama Katha liyanna.subha pethum.🙏👍💐✍️

  • @gimhanisharika5937
    @gimhanisharika5937 2 ปีที่แล้ว

    මේ කතාවත් ගොඩක් ලස්සනයි💝 අක්කෙ

  • @isharakavindi9118
    @isharakavindi9118 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කියෝ මේ කතාවත්❤️

  • @sandyadissanayaka339
    @sandyadissanayaka339 2 ปีที่แล้ว

    Maru akki me kathawath...

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි කතාව 🌷🌷🌷

  • @ayeshminilakshika982
    @ayeshminilakshika982 2 ปีที่แล้ว

    Ane lassanai ilanga epiyath ikmanata oni please

  • @Hkiriell8982
    @Hkiriell8982 2 ปีที่แล้ว

    Godariyak lassanai kathawa akkiyo,🤩🤩🤩🤩🤩🤩

  • @ireshasewwandhi4686
    @ireshasewwandhi4686 2 ปีที่แล้ว

    ලස්සනයි මැණික ගොඩක්

  • @Sweet_Girl_Music
    @Sweet_Girl_Music 2 ปีที่แล้ว

    Me kathawa nam supiri 🥰🥰🥰🥰

  • @ayeshimanala4415
    @ayeshimanala4415 2 ปีที่แล้ว

    මහීමා ත් ලස්සනයි.. වගේ.

  • @charleneserguino3925
    @charleneserguino3925 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ස්තුතියි

  • @dilkidissanayake8847
    @dilkidissanayake8847 2 ปีที่แล้ว +12

    නේහා දෙන්නකෝ 🥺🥀තව කොටසක් අද

    • @ShehaX
      @ShehaX 2 ปีที่แล้ว

      නේහා අද තව කොටසක් දෙන්නෝ

  • @thilinicanchana3270
    @thilinicanchana3270 2 ปีที่แล้ว

    Lassanai

  • @rechal287
    @rechal287 2 ปีที่แล้ว

    Lassanai akkiyo godak ❤️

  • @naeekasamanmali8048
    @naeekasamanmali8048 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි

  • @udayapriyantha6708
    @udayapriyantha6708 2 ปีที่แล้ว

    Ikmnta anith kotas dennakooo

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 2 ปีที่แล้ว

    ලස්සන කතාව ❤💋💋💋

  • @tharushidilara5444
    @tharushidilara5444 2 ปีที่แล้ว

    Wooow අක්කි ලස්ස්නයි ❤️ ඉතුරු කොටසත් ඔනි....ඉක්මනින්

  • @tharindianjana4624
    @tharindianjana4624 2 ปีที่แล้ว

    Lassana kathawak 😊😊

  • @yashodarawayanthi3103
    @yashodarawayanthi3103 2 ปีที่แล้ว

    Lassaniii....

  • @sandunimaheshika5781
    @sandunimaheshika5781 2 ปีที่แล้ว

    Lassny kathawa. Neha ikmanta dennako akke 😥

  • @thinethnimsara1896
    @thinethnimsara1896 2 ปีที่แล้ว

    ලස්සන කතාවක්.. 😘

  • @wagishasewmini7159
    @wagishasewmini7159 2 ปีที่แล้ว

    Hetath me wagem diga kotasak oni akki

  • @skchamal7828
    @skchamal7828 2 ปีที่แล้ว

    Akkii neha denkooo❤️❤️❤️❤️ plzzzz

  • @DineshChathuranga-z6g
    @DineshChathuranga-z6g 2 หลายเดือนก่อน

    🥰🥰🥰🥰

  • @sandu9970
    @sandu9970 2 ปีที่แล้ว

    👍👍

  • @maheema6073
    @maheema6073 2 ปีที่แล้ว

    👍❤️

  • @hirunimadushika328
    @hirunimadushika328 2 ปีที่แล้ว

    නේහා ඕනී 😥
    හොඳම ටික අප්පා... ප්ලීස් ප්ලීස් ...

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 ปีที่แล้ว

    මට දෙන්න සෙනුදි වගේ කතාවක් පිස්සුවෙන් වගේ කියෙව්වේ. මමත් හීන මැව්වේ ඒ වගේ අමුතු ආදරේකට. එක පාරටම ආදරේ කරලා මැරි කරනවට වැඩිය එහෙම ආදරයක් මරු. අනේ මන්දා වෙන ආත්මෙක වත් එහෙම ලැබෙයිද මන්දා.

  • @bshperera5898
    @bshperera5898 2 ปีที่แล้ว

    Meke ethuru tika koheda thiyenne akke

  • @Sheygurl0609
    @Sheygurl0609 2 ปีที่แล้ว

    Akki neha one raththarane 🥺

  • @dewnimajayawardana9488
    @dewnimajayawardana9488 2 ปีที่แล้ว

    තැන්ක්ස් අක්කේ

  • @madushika6312
    @madushika6312 2 ปีที่แล้ว

    මහීමා ඉතුරු ටික කවද්ද දෙන්නේ අදම දෙනවද බලන් ඉන්නවා අක්කි.... මං කතා කියවන්න ගත්තේ ඔයාගෙන්

  • @monsterbabe8128
    @monsterbabe8128 2 ปีที่แล้ว

    Akki neha dennakooooo🥺

  • @danukeg
    @danukeg 2 ปีที่แล้ว +1

    Thankzz okkoma denawataa ❤️❤️

  • @indikaprasad2941
    @indikaprasad2941 2 ปีที่แล้ว

  • @sathsaraninawanjalee7027
    @sathsaraninawanjalee7027 2 ปีที่แล้ว +1

    Neha oniii.

  • @warshadhame7775
    @warshadhame7775 2 ปีที่แล้ว

    මහිමා 3 කොටසක් නැද්ද...

  • @sandu9970
    @sandu9970 2 ปีที่แล้ว

    😘

  • @nadeeshapathirage6859
    @nadeeshapathirage6859 2 ปีที่แล้ว

    Ituru tikat dennako

  • @faizamohammed5989
    @faizamohammed5989 ปีที่แล้ว

    Need Voice It

  • @shashikaapiumali5313
    @shashikaapiumali5313 2 ปีที่แล้ว

    Anee neha ko

  • @thilininadisha4778
    @thilininadisha4778 2 ปีที่แล้ว

    Ane thawa tikak denawada

  • @kadnakandhara1451
    @kadnakandhara1451 2 ปีที่แล้ว

    අනේ නේහා දෙන්න කෝ අද 🥰🥰

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 2 หลายเดือนก่อน