ඉන්දු ශ්‍රී ලංකා අවසන් සටනේ සැලැස්ම කණ්ඩායම් එකතු වන ක්‍රීඩකයන ඇත්තටම දක්‍ෂයෝද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඉන්දු ශ්‍රී ලංකා අවසන් සටනේ සැලැස්ම කණ්ඩායම් එකතු වන ක්‍රීඩකයන ඇත්තටම දක්‍ෂයෝද?
    ඹ්පාදූප නැති විද්වත් කථාබහ
    The plan of India - Sri Lanka final battle Are the players who join the teams really talented?
    "Sports Hub" - the newest Sports Center in Sri Lanka to experience and explore beyond the boundaries of the sporting world.

ความคิดเห็น • 41

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +1

    රාජපක්ෂ ල බලපෑම් නොකලොත්, වැඩේ ගොඩ.

  • @samanthikarathnayake-nl9uj
    @samanthikarathnayake-nl9uj ปีที่แล้ว +2

    🇱🇰❤️

  • @Jagath-tj9xd
    @Jagath-tj9xd ปีที่แล้ว +1

    Hadawathima heta ape un maragenama marenawa

  • @malithpc2621
    @malithpc2621 ปีที่แล้ว +4

    අයියෝ කෝසල. ඔයා අනර්කලීගේ තාත්තද.. සින්හල ඩිෆිකල්ට් නම් ඉන්ලිශ් ස්පීක් කරන්නකො..

    • @arunalandekumbura1170
      @arunalandekumbura1170 ปีที่แล้ว

      ක්‍රිකට් කියන්නෙ සුද්දන්ගෙ ක්‍රීඩාවක්නෙ ඒකයි ඒ..😅😅

  • @ashantharuka9219
    @ashantharuka9219 ปีที่แล้ว +6

    Maheesh venuvata wanidu genna barida🤔

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 ปีที่แล้ว

      ස්කොඩ් එකට දාල තිබ්බෙ නෑ නෙහ්..එතකොට බෑ

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf ปีที่แล้ว

    ඈ යකෝ රාජපක්‍ෂල නැති තැනක් නෑනෙ.බොරු උනත් වැඩියෙ හොඳ නෑ බන්.

  • @yasawathie7397
    @yasawathie7397 ปีที่แล้ว +3

    අපේ. කොල්ලන්ට. බුදු. සරණයි

  • @SkySportupdates18
    @SkySportupdates18 ปีที่แล้ว +1

    මේ 16 වෙනි ආසියානු කුසාලානේ ශ්‍රිලංකාව 13 වෙනි වතාවට අවසන් මහා තරගයට තේරුනේ හය වතාවක් ශූරයෝ හයවතාවක් අනුශූරයෝ

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +1

    අනූෂ සමරණායක සර්ව වැඩසටහනට ගේන්න පුලුවන්නම්

  • @kavindulakshan4183
    @kavindulakshan4183 ปีที่แล้ว +1

    හෙට මැව් එක දසුන්ට ගොඩක් තීරණාත්මක එකක් වෙයි Final එක වගේම දස්සාට form එකට එන්ඩ තියෙන ලොකු චාන්ස් එකක් හෙට කොහොමත් ඉන්දියාවට හොදටම සෙල්ලම් කරනවනේ ඌ..හෙට හොද නොක් එකක් ගහලා දිනෙව්වොත් මරු අපිට..world cup එකටත්

  • @thilakanton8308
    @thilakanton8308 ปีที่แล้ว +1

    Me welawe team eka ekathu kara gena awashya welawata bowlersla change karagena jayagrahanaya kara geniyanna puluwan obata pamanai...World cup eken passe balamu neda...Dassa oba athulu team 1ta jaya!!💪❤

  • @tuangreasy7387
    @tuangreasy7387 ปีที่แล้ว +2

    Good luck ❤❤Sri lanka team

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane ปีที่แล้ว +1

    Kosala, Try to have a proper pose when you face to the camera. Do not scratch the head and body parts . This is disgusting. See how Nuwan is facing the camera.
    Just have a proper shower before the recording 😀

  • @anuradhaliyanage9040
    @anuradhaliyanage9040 ปีที่แล้ว +1

    Ane karhakarana okkotama wada hondsta play karanawa ape team eke inna aya. Me social media wala inna aya chanels hadala baila gahanawa. Eka lesi madata gihilla play karanawzta wada

  • @prasannawarna325
    @prasannawarna325 ปีที่แล้ว

    Dasuna ain karanne nathiwa reddawal katha karanda epa eka mach ekka lakunu 10 k gahanne nathi ekek thiyan monada yako karanne. Uwa dakkama mach epa wenawa. Ugen kisima deyak wadak na 20i 20 ta gaththata kamak na 50 ta kawadawath galapenne na gobba haththata ekawath therum ganda ba kiyaddi lankawe cricket gana mona kathada. Yako mahinda gota nemei dasun kiyana ekai elawanda ona

  • @mrsing5685
    @mrsing5685 ปีที่แล้ว +1

    Dassai mendai 50 50 gahuwot api goda nattnam ba

  • @arunalandekumbura1170
    @arunalandekumbura1170 ปีที่แล้ว

    අපි දිනන දවස ..❤❤

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +1

    LPL එකේ වටිනාකම තමයි මේ

  • @hacker-45
    @hacker-45 ปีที่แล้ว +4

    Mendis 100 ❤️🤘

  • @mohammedmirzadhashim9103
    @mohammedmirzadhashim9103 ปีที่แล้ว

    Dan kanawa neda

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +3

    දස්සා දක්ශතා අතරට එන මැච් එක 🔥❤️

  • @bandulagajanayake2338
    @bandulagajanayake2338 ปีที่แล้ว +1

    කො Nuwange Rawls ?

  • @margingalaxy9826
    @margingalaxy9826 ปีที่แล้ว +2

    Ri lanka batters? Check out the thumbnail got mistake

  • @Ravindu98
    @Ravindu98 ปีที่แล้ว +3

    Sl win 🖤💪🏻

  • @bandulagajanayake2338
    @bandulagajanayake2338 ปีที่แล้ว +1

    කොඣ්

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +1

    Ape kollonta jaya wewa 🇱🇰♥️🏆🙏

  • @ravanalanka121
    @ravanalanka121 ปีที่แล้ว +2

    ප්‍රමෝද් මදුෂාන් .. මාලිංග වගේ කපටියෙක් උනා නම් ඉෆ්තිකාර්ගෙයි රිස්වාන්ගෙයි දෙන්නගෙම විකට්ස් ගන්න තිබ්බ. බැට් එකට බෝලේ දාන එක තමයි අපේ උන් කරන්නේ. යෝකර් එකක් ඕන වෙලාවට ඕන තැනට ප්ලේස් කරගන්න බැරි ෆාස්ට් බෝලර් කෙනෙක්ගෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? යෝකර් දැම්ම නම් විකට් එකට.. එච්චර විකට් එක ඕපන් කරලා වම් පැත්තට පැනල ගහපු දෙන්නට ඒක ඩිෆෙන්ඩ් කර ගන්න බැරි වෙනවා. අපේ එකා බෝල 6 ම දැම්මේ වමට බර කරලා එලියට ස්වින්ග් වෙන්න. එච්චර වමට පැනල ගහන උන්ට වමට ස්වින්ග් වෙන්න බෝලේ දැම්මම 6 ඒවා 4 ඒවා ගහන එක අහන්න දෙයක්ද? උගේ එක ඕවරෙකට 18/16 ගැහුවා. අනිත් එකට 14 ගැහුවා.

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 ปีที่แล้ว +1

      අත්දැකීම් සමග ඔව්න් මුවහත් වෙයි නෙහ්

    • @k.w.rsameerachathuranga52
      @k.w.rsameerachathuranga52 ปีที่แล้ว

      අසිත ප්‍රනාන්දු දානව

    • @ravanalanka121
      @ravanalanka121 ปีที่แล้ว

      @@k.w.rsameerachathuranga52 කාව දැම්මත් වැඩක් නැහැ කපටි කම නැති නම්. මාලිංග වගේ දකුණේ කපටිකම තියෙන කෙනෙක් ඕන. දකුණේ එකෙක්ම නෙමෙයි. ඒත් කපටිකම ඕන. පිතිකරුවව දඩයම් කර ගන්න තැනට සුදුසු නුවණයි නරි මොලේකුයි ඕන. අළුත්ම ඉන්දියන් ක්‍රිකටර්ස්ලට තියෙන නරි මෝලේ අත්දැකීම් වලින් හදා ගත්ත එකක් නෙමෙයි. උන් හිතලම කරන දෙයක්. අපේ උනුත් කරන්න ඕන බැට්ස්මන්ගේ දුර්වලතාවය හඳුනාගෙන උගුල අටවන එක. අෆ්රිඩි බෝලේ කරන හැටි බලන්න අලුත් කෙනෙක් වෙලත්. මුලින් නොර්මල් බෝලයක් දානවා. අනිත් බෝලේන් කන්ෆියුස් කරනවා. තුන්වෙනි බෝලෙන් විකට් එක ගන්නවා... මාලිංග නම් ඉතින් බැට්ස්මන් හිරවෙලා ඉන්න වෙලාවට දාන්නෙම යෝකර්. එක්කෝ බෝලේ විකට් එකේ.. නැතිනම් උපරිම එක ලකුණයි. ඒකට අපේ අනිත් මැට්ටෝ සෙට් එක.. දසුන්, ප්‍රමෝද්, චාමික, අසිත... තව කොච්චර ඉන්නවද ඉන්ස්වින්ග් එකක් හෝ යෝකර් එකක් ඕන වෙලාවට නොදා බැට් එකටම බෝලේ දාන. අපේ උන් හිතන්නේ ගහන්න බෝලේ දාල කැච් එකක් ගන්න. ඒක කොච්චර අඩුවෙන් වෙන දෙයක්ද?

  • @Thisumidinethra
    @Thisumidinethra ปีที่แล้ว +1

    ❤❤❤

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +1

    Thanks ❤

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว +1

    Ri lanka 😮

  • @nalakawijekoon1296
    @nalakawijekoon1296 ปีที่แล้ว +1

    No body talk about weather factor it's thunder showers in sri lanka Sunday and monday