Man mulinm giye mihin sirge. Mt mihin sir kiyn samahara ew therenne na. E Hinda mn lucky sir ge awa. Mt mulin thibbe mcq 25k 26k lucky sirge tricks wlin Mt Dan 40k 42k wge gnnwa.hama lamaytama ithin ekm guruwaraya ugannana ew therenne nane. Mtnm lucky Sir brand ekk. 🎉❤😍
@@rwkwickramarathna ithin mn namak kiwwada.. oy ai me mihin sirw allan inne.. mn e sirt mukuth kiwwe nane.. mihin sir paper ek ussla kiyl.. ee kiynne eyd issuwe.. aiyo ithin oym kiynonm mnw krnnd api.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වන වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් වාර්ථා කල ආර්ථික විද්‍යා පන්තිය බවට සිසු දරුදැරියන්ගේ අඛණ්ඩව වසර ගණන විශ්වාසය සුරැකි අප..2024 කණ්ඩායමෙන් අපගේ Online ආගමනය සිදු කලේ අපගේ සාර්ථක වැඩ පිලිවෙල වෙත දිවයින පුරා සිටින සියලුම දරු දැරියන්ට ඉඩකඩ වෙන් කරමිණි..
එහිදී අප ආරම්භ කල පලමු Online කණ්ඩායම තුල අප ලබා දුන් Model Paper 01 වෙනත් ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ඒ ආකාරයෙන්ම ඔහුගේ Online පන්ති තුල ලබා දීම හේතුවෙන් යම් ගැටලුකාරී වාතාවරණයක් පැණ නැගී ඇත.
එම ගැටලුව හේතුවෙන් අදාල ගුරුවරයා වෙත එම ප්‍රශ්ණ පත්‍රයේ අනන්‍යතාව තහවුරු කරමින් එය ලකී චතුරංග ගුරුතුමා මීට පෙර භෞතික පන්ති වෙනුවෙන් නිර්මාණය කල පසුගිය ප්‍රශ්ණ පත්‍රයක් බවට තහවුරු කරමින් නියමිත තහවුරු කිරීම් (සාක්ෂි) අදාල ගුරුවරයා වෙත සපයා ඇති අතර යම් වංචනික ක්‍රියාවක් අප පාර්ශවයෙන් සිදු කර ඇති බවට ඔප්පු කල හැකි නම් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ඔස්සේ අදාල ගුරුවරයාගෙන් සමාව ඇයද සිටීමට ලකී චතුරංග ගුරුතුමා සූදානම් බවත් දැනුවත් කර තිබුණි..
මන්ද අදාල ප්‍රශ්ණ පත්‍රය 2021 ජනවරි මස ලකී චතුරංග ගුරුතුමා නිර්මාණය කල ප්‍රශ්ණ පත්‍රයක් බවට තහවුරු කිරීම් (සාක්ෂි) අප කණ්ඩායම සතුව තිබූ බැවින් සහ අප පාර්ශවයෙන් කිසිදු වංචනික ක්‍රියාවක් සිදු නොකල බැව් යන විශ්වාසයෙ පවතින නිසාත්ය..
එහෙත් අදාල ගුරුවරයා ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මඟ හැරීම නිසාත්, 2021 වසරේ අප භෞතික පන්ති සඳහා නිර්මාණය කල ප්‍රශ්ණ පත්‍රය ඔහු විසින් එලෙසම ලබාගෙන ලබාදී එය ඔහුගේ ප්රයත්න්යක් බවට බොරු පුරසරාම් දෙඩවීම සහ දරුවන් මේ පිලිබද විමසීම හේතුකොටගෙන අදාල ප්‍රශ්ණ පත්‍රයේ සාකච්ඡාව දින මීට අදාල සියලු තොරතුරු තහවුරු කිරීම්ද සහිතව අප පෙන්වා දුනි..
එම සජීවී සකච්ඡාව තුල අදාල ගුරුවරයා සහ ඔහුගේ ගෝලයන් යැයි පෙනී සිටින පිරිස් එම වැඩසටහනට භාදා කරමින් තවදුරටත් වරද වසන් කරගැනීමට විවිධ හේතූන් කියමින් ප්‍රශ්ණ කිරීම හේතුවෙන් 100% විනිවිදභාවයක් ඇති අප ඊට අදාල සම්පූර්ණ පැහැදිලි කීර්ම් Video දෙකක් Econ by Lucky Chathuranga නාලිකාව ඔස්සෙ ඔබ වෙත ලබා දී ඇත..
අදාල ප්‍රශ්ණ පත්‍රයේ අනන්‍යතාව සම්බන්ධ පූර්ණ විශ්වාසයක් සහ තහවුරු කිරීම් අපසතුව පවතින බැවින් සහ ඉදිරිපත් කල හැකි බැවින් මේ සම්බන්ධව ගැටළුවක් අප හට නොමැති අතර දරුවන් අතර මෙන්ම ගුරුවරුන් අපගේ Model Paper සම්බන්ධ ඉහල විෂ්වාසයක් පවතින බව පසක් වීම සතුතට කරුණකි.
යථාර්ථය කෙදිනක හෝ පසක් වනු ඇත..සත්‍යයේ ඉදිරියේ අසත්‍යය නිරුත්තර වේ..තහවුරු කිරීම් නොමැති කල, වංචාව හෙලි වන කල, වරද වසන් කර ගැනීමට කල හැකි උපරිමය Fake account යොදා ගනිමින් මඬ ගැසීමය.. සත්‍ය හෙලි වී අවසානය. වරද වසන් කරගැනීමට දරණ උත්සහයට සුබ පැතුම් !
ස්තූතියි..
Digital Media Unit
Econ by Lucky Chathuranga
🔰 සාක්ෂි සහිත තව දුරටත් පැහැදිලි කිරීමක්..👇
th-cam.com/video/M4q9M52ixsc/w-d-xo.html
🔰 Econ Model Papers උස්සපු අයට පිළිතුරක්..
th-cam.com/video/Sp7MoI9RMbQ/w-d-xo.html
🔰 අපෙන් උස්සපු Model Paper 01එකේ අපේ සාකච්ඡාව..👇
th-cam.com/users/livec6g3BEV9hvk?feature=share
📍2023 උසස් පෙළට ලබාදුන් සාර්ථක අනුමාන ප්‍රශ්න 👇
th-cam.com/video/uQY4V8jvLWk/w-d-xo.htmlsi=DilP4XbA5NUhJISA
🔰 Model Paper 01 ප්‍රශ්ණ පත්‍රය Download කරගැනීම සඳහා 👇
drive.google.com/drive/folders/1XFWgCib9qNg37Tgc1hYvMGoNrTM1tjqL?usp=sharing
🎉❤❤❤
ඇත්තටම සර් ගෙ මන් ෆුල් පාස්පෙපර් ඩිස් කසන් ඔක්කොම බැලුවා යු ටියුබ් එකෙ තිබුනු .එවගෙන් මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා .මන් සර්ගෙ ක්ලාස් එන ලමයෙක් නොවුනත් ඇත්තටම අවන්කව සර් කියලා දෙන එවා සුපිරියටම තෙරෙනවා ..සර් ඇත්තටම බ්‍රැන්ඩ් එකක්
Dakapu lassanama econ sir..😊
Yes❤❤handsome
බලා සැනසෙමි නෙලා ගනු වැරි හන්තාන සිහිනෙ 😂 meaning එක දැනගම්න ආස හිතෙයි අමරදේව ලොක්කගෙ
ලකීසර් කියන්නෙ බොහොම සාදාරනව ජිවත් වෙන අහින්සක මනුස්සයෙක් තාම ඉගෙන ගන්න ලමයි සර්ට බනිනව වැරදි නේද ඇයි තේරෙන්නෑ, ත්තෙ , ලකී සර් හොරෙක් නෙවෙයි සර්ට මුකුත් කියන්න එපා සර් වැදගත් මනුස්සයෙක් , ඔප්පු කරන්න කිව්වනේ සර් එහෙනම් එහෙනම් ඒවෙලේ ඔයාලට තිබ්බ ඒදේ ඔප්පු කරල පෙන්වන්න දැදැන් සර්ට බනින්න සාපකරන්න එප, ලකී සර් කියන්නෙ ගොඩක් , ගොඩක් හොද දක්ශ සර් කෙනෙක් ,
🎉❤❤❤
Mama sirge clz awe nh. Ath mama sirge past ppr discussions okkoma baluwa awa godak hodat pahdili kranwa.. niwari pilithra wagema anith piluthuru waradi wenna hethuth hodat pahadili karanawa. aluth dewal godk igena gaththa.. godak daksha, thrknukula guruwarayek.. thnz sir ❤❤❤ I appreciate your work ..🙏🙏
🔰 Econ Model Papers උස්සපු අයට පිළිතුරක්..👇
th-cam.com/video/Sp7MoI9RMbQ/w-d-xo.html
🔰 සාක්ෂි සහිත තව දුරටත් පැහැදිලි කිරීමක්..👇
th-cam.com/video/M4q9M52ixsc/w-d-xo.html
econ kochchara karath baruwa hitiye ahamben sirge video hambune mn me para al liynwa sirt godak pin video u tube dammta
Man mulinm giye mihin sirge. Mt mihin sir kiyn samahara ew therenne na. E Hinda mn lucky sir ge awa. Mt mulin thibbe mcq 25k 26k lucky sirge tricks wlin Mt Dan 40k 42k wge gnnwa.hama lamaytama ithin ekm guruwaraya ugannana ew therenne nane. Mtnm lucky Sir brand ekk. 🎉❤😍
Kawuru monawa kiwwath lucky sirgen igena gaththa sathpurusha lamai dannawa sir gana e athi.❤ Lucky sir 🙏💞
මන් සර්ගේ පන්ති ඇවිල්ලා නෑ හැබැයි මන් මුල ඉදන්ම සර්ගේ විඩියෝ බලපු කෙනෙක්...ඇත්තටම සර් සුපිරි ගුරුවරයෙක්😊 econ wltnm dn bayak nh .ඒත් සර් හිතගන්න බෑ ගුරුවරු ඇයි මෙහෙම ලමයිට බොරු කියන්නේ කියලා😢 පේපර් එක උස්සලා තවත් කතා කියන්නේ කියලා😓
Econ lesi une aththatama sir ugnna vidiha nisa .hamoma amrui karanna apa kiypu subject aka dan asama subject aka magenm .ae ithin sir hinda thmi .❤❤❤
Lucky sirta kagewth papers gnn onnh..sir ugannana widiyen therenwne kwd qualified kyl...sansandana anawashyayi..Lucky sir is the best econ teacher ❤
එහෙමද economics phd ekakwath tyda oya kyna tharam qualified wenna,anith guruwarunge classwala ugannana widiya dnnatuwa kohomada kynne best kyla😂
@@AkilaNanayakkara-c Economic special degree හැබැයි , ඔයාලගෙ entrepreneurship නෙ 😂
@@Ravi_shan degrees dekama ba degrees neda godk durata content eka samanai itin😂,oyala kiyanwa wage qualified wennanm aduma tharame masters ekkwath ona
@@Ravi_shan anee balannako hoyana tharam ape sir gana .ubala sirta peper ekk hadaganna bane hora 😂😂 horage golayooo
@@rwkwickramarathna හොයන්න දෙයක් නැ ඉතින් first shy ගිහින් කෙලවගත්තෙ උඹලගෙ සර් නිසා තමා , උඹට කීයක් දුන්නද මෙතන ඇවිත් ණයට කහින්න කියලා 😅👍
econ නම් ලකි සර්. එච්චරයි...❤❤
අපේ sir nam කාගෙවත් දේවල් copy කරන්නේ නෑ😂. Econ by Lucky Chathuranga කියන්නෙ brand එකක්. ❤
Aniwren 👍
අනිවාර්යයෙන් 🎉
@@ThariniJayathilake පිස්සො කලබල උනාට ඩොක්ට කලබල නෑ 😅😅
❤
Aniwarem .
අපේ ලකී සර් නම් කාගෙවත් පේපර් ස් හොරකම් කරන් නෑ සර්ගෙ පන්ති එන ලමයි විතරයි දන්නෙ සර් ගැන හොදටම.අනිත් එක සර්ගෙ පේපර් තමයි හොරකන් කරන්න බලන් ඉන්නෙ කට්ටිය ඒ උනාට ඒකත් හීනෙන් තමයි😂
මුල ඉදන්ම econ ලේසිම සබ් එක වුනේ ලකී සර් නිසා subject තුනම බැලන්ස් කරන් රෑන්ක් එකක් දාන්න පුලුවන් වුනෙත් සර් නිසා 🥹❤
Econ nm lucky sir thama....❤
Ane manda mn me sirla dennagema videos balnva dennama hodai ❤😊
Kopi karata ugannana widiha sama krnna ba ❤❤
සත්තයි..අපි නම් comment delete ඩිලීට් කරන්නෑ..🤭
BRs,
Econ by Lucky Chathuranga
Digital Media Team
@@econbyluckychathuranga ගැම්මක් තමා සර් ❣️. ඔය අදලා ගුරුවරයගෙ පෝස්ට් වලට දාන කමෙන්ට් නම් දාන පාම විතරයි නැ😁. ආදරෙයි ලකි සර් නිහඩව ඉදලා ගැලපෙන උත්තරක් දුන්න❣️
Hora😂
@@Kavidu-ks4qp මාරම නිහඩයි කියන්නේ වීඩියෝ 2යි 😂
Live එකේ main topic එකත් මේක
ඇත්තටම මේකේ අයිතිකාරයා කිසිම සද්දයක් නෑ 😂😂😂
අපේ සර්ට පිස්සු නෑ තාම අනුන්ගේ පේපර් උස්සන්න තරම්.. මේ අපි 2023 ලිව්ව එක.. සාක්ශිත් තීනෝ ලිව්ව පේපර් එකේ ආන්සර් ටිකත් physical ලිව්වම ලියන්නේ සර් දෙන booklet එකේ.. තාමත් තීනෝ.. අපේ සර්ගේ පේපර් අනිත් අය උස්සලා සර්ට කියනෝ සර් උස්සලා කියලා.. කොහෙන් හිනාවෙන්නද මංදා මේවට..😂😂
Mihin sir me peper tika essralama dunne 2020 cudu 😂😂😂 ube sir pol gawada ethkl 😂😂
@@rwkwickramarathna aa oy 2020 d a/L kre... nththm oy pol gaala dena sir kiww nisad me comment ek dmme..🤣
@@KavishaNethmi-k2c ubl sir wge ape sirt pissu nh 😂😂 ubl sir kalabala wel gdk 😅😅😂
Blpnko muune baya 😂😂
@@rwkwickramarathna ithin mn namak kiwwada.. oy ai me mihin sirw allan inne.. mn e sirt mukuth kiwwe nane.. mihin sir paper ek ussla kiyl.. ee kiynne eyd issuwe.. aiyo ithin oym kiynonm mnw krnnd api.
exam anidda...mn meka dakke ada.🥺🥺🥺🥺
ඒ සර් 2024 දුන්නා කියලා පස්සෙ ලකී සර් 2023 දීපු paper එකක් කිව්වම, 2022 ඒ සර් දුන්නා කිව්වා
දැන් ලකී සර් 2021 හදපු paper එකක් කියලා ඔප්පු කරාම 2020 දීපු එකක්ලු
තව ටිකකින්:
මම මේක ඇඩම් ස්මිත් එක්ක එකට හදපු එකක් කියයි..
ඉතින් ඔයාලගෙ සර්නුත් එක සැරේ නෙවේනේ කිවුවේ 2021 මම මේක හැදුවා කියලා මුලින්ම කිවුවෙ 23 එකක් කියලා පස්සෙ තමයි කියන්නෙ 21ලු😂
බොක දාන්නැතුව ඉන්න සදුනි බබො😊 ඉගෙනගන්න ලමයෙක්ට තියෙන චාන්ස් එකත් නැතිනොකර💀 බලන්න බෑ නම් ස්කිප් කරපන් Gon cella 💀
පව් අනේ මිහින් සර්..එයාගෙ එකෙ දාන comment delete කරනවා..එයා පොර කියලා තියන comment විතරක් ලමයින්ට පේන්න බොරුවට ඉතුරු කරන්..ඒ තරමට බය ලැජ්ජාව තිබ්බොත් ඇති 😂
ලකී සර්ගෙ admin එකට කොන්ද පන තියන නිසා, වරදක් නොකරපු නිසා එයාලා එවා delete කරන්නැ
ඒකනම් ඇත්ත බන්. යකෝ උගන්නන විදිහෙ මොකක් හරි අවුලක් කියල comment කරත් ඒකත් delete කරනවා. නැත්තම් වෙන account වලින් report කරනවා. හොද නරක දෙකක් කියන්න බෑ. හොද විතරයි කියන්න ඕනේ පොරට
Sir Attatama supiriyak🥹🫶
Econ nm lacky sir ,Lacky sir nm Econ 😏
අපේ ලකී සර්ගේ පේපර් එක උස්සලා ආයේ ආවේ මොනා හොරකම් කරන්න ද😂
Ape sir🥰❤️❤️
මන් ලකි සර්ගෙ ඔන්ලටින් clz අවා මන් 12 මුල වගෙ එතකොට අඩුම ටියුට් එකක්වත් හරියට අවෙ නැ . පස්සෙ යාලුවෙක් කියලා මිහින් සර්ගෙ ගියෙ. මිහින් සර් ගානට ටියුට් ටික එව්වා. අනික සර් කොපි කරානම් මෙ තරන් දුරක් එන්නෙ නැ . කවෘරු මොන කතාව කිව්වත් මිහින් සර් හොදා. ❤. මන් ලකි සර් උගන්නන විදිහටත් කැමති .හැබැ ටියුට් එම ගානට අපු නැති හින්දා තමා මන් නැවැත්තුවෙ.
මට නම් අනිත් clz මොනවා වුනට ලකි සර්ගෙ clz එකෙ tute තමා වෙලාවට ආවෙ
@@SadaruWishmika-rs4zg මන්දා මන් කිව්වෙ මන් 12 මැද වගෙ පස්සෙ මන් පන්ති ගියෙනැ . පන්තියෙ කරනවගෙ රෙකොඩින් දුන්නෙ.
ලකි සර් online clz පටන් ගත්තෙ 2024 පෙබරවාරිවල නෙ
@@SadaruWishmika-rs4zg නැ.
සර් ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තේ 2024 නෙවෙයි.. 2023 මං යනකොටත් තිබුනා
😢 දෙන්නම සබ්ජෙක්ට් එක ගැන දන්නවා නොදන්න උන් මාරගන්නවා .. දෙන්නටම පේපර්ස් හදන්නත් පුලුවන් .. එක්කෝ සර්ලා දෙන්නගෙන් කවුරැහරි උස්සලා ඇති ,සදාචාරාත්මක නෑ අවසානෙට දෙන්නම ලමයිට ඉගන්නලා .. ඒ සර්ගෙ විඩියොත් බලලා තියෙනවා මෙයගේ ඒවත් බලලා තියෙනවා .
දෙන්නම dgreyk tiyen ay ..nkm වෙලදපල වැඩි කරගන්න අරහෙන් මෙහෙට මෙහෙන් අරහෙට එක්සැම් එක අස්සෙ.. මේ සර්ත් 2023 අනුමාන දීලා තියෙනවා අර සර්ත් දීලා තියෙනවා මෙයා දිලා තියෙන ඒවා අර දිලා නෑ එයා දිලා තියෙන ඒවා මෙයා දිලත් නෑ .
දෙන්නම වැරැද්ද පිලිගන්නෙත් නෑ කට වචනෙන් මොනා කිව්වත් ඔහොම කිව්ව්ම පස්සේ ඉන්න ලමයි ලෙෆ්ට් වෙන එක වෙන්නේ ..
තමන් ඉගෙන ගන්න සර් හරි කියන්න කොච්චර කලත් සර්ලා දෙන්නම තමා ඇත්ත දන්නේ..
එක්සැම් ඉවර වුනාම සර්ලා දෙන්න විසදාගන්න .. ලමයිගේ මානසිකත්ත්වේ හිතන් නැතුව අනේ මන්දා
එකගයි 😊❤
Me ppr eke 1st part ek discuss krn video ek nedd
සර් mcq එකේ answers ටික නැද්ද
❤❤❤
Sir meke MCQ discussion ekak nadda youtube
Sir ilaga part ekath danko yt ekta
Ane kaud kiynnko sirge paper ussala dpu eka මෙච්චර hodta ugnna ගුරුවරුන්ට ohoma karana un me ratin pannala dnn oni sakkili
අඩේ මිහින් සර්ගේ පේපර් එක නේ 😂
Ek thma
ලකී සර්ගෙ පේපර් එක තමා බොලාලගෙ ක්ලාස් එකෙත් සාකච්ඡා කලේ
යකෝ තොපේ එකා උගනවද පේපර් එකක්වත් එව් පරන ඒවගේ රෙකෝට්නේ දාන්නේface-blue-smiling
@@AyodyaUthpala සාකච්චා කරන් නෑ බම් මිහින් උත්තර පත්‍රය දාන්නනු බලාගෙන ලියන්නලු
@@AyodyaUthpala හරි හරි අපි ඔයාලගේ සාර්ගේ පේපර් එක උස්සලා ඒක සාකච්චා කරා 😅
avdaned one dan ethinn🤭🤫🤔
මේක බලලා file modified කරන්න පුරුදුවෙන්න.. 😂😂.. file එක Create කරන්න කලින් කොමද බන් modified කරන්නෙ.. 4:09:17 එතනම අහුවෙනවනේ බොරුව... අපි හාවෝ කියලද දන්නෑ හිතන් ඉන්නෙ th-cam.com/video/lbHTNyWrcKw/w-d-xo.htmlsi=gzeUo9dgm3MtPOQj
හරිම කනගාටුයි පුතා...මුලින් microsoft one drive එකක් කියන්නේ මොකක්ද කියල ඉගෙන ගෙන එන්න මහත්තයෝ...නැත්නම් අම්බරුවෙක් කියල හිතයි කට්ටිය..කෝ බලල එන්න...
අහ් මගේ ගානේ සිංහලෙන්ම one drive ගැන ඉගෙන ගන්න...th-cam.com/video/PRWcl47s7o0/w-d-xo.htmlsi=spph9yLVVweatI6R..😂😂😂😂
තාක්ශනික දැනුම සුපිරියි ඔයාගෙ 😂. මිහින් සර්ගෙ fake account ekak d me😂 one drive eka dannewath na 😂
Cloud Computing ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන නම්.
ICT වල 1 වෙනි පාඩම පොඩ්ඩක් ඉගෙන ගන්න එක යටතේ IaaS poddak blnnko.
Winadi 5k yawi poddak
Mona unath wipathakne sidu wela tiyenne 🥲
@@RKApex999 කමක් නෑ ලකී සර් අපේ පේපර් පැනල් එකෙන් කවුරුහරි දේවි ඔයාලගෙ සර්ට. පව් අහින්සකයා නැත්තන් හැමදාම පේපර් උස්සාවි වෙන පංති වල 😓🤣
2020 උස්සපු එක ටාම ඉස්සුවෙ නෑ කියන්න දගලන තරමක් ඉතින්..😅 ලකී සර් ඉස්සුවානම් එක්කෝ වැරැද්ද පිලිගෙන පැත්තකට වෙන්න ඕනේ..ඒකඑනුත් negative marketing නේ කරන්නේ..අනේ ඉතින් මේවා විශ්වාස කරන තණකොල කන හරක් ඉන්න්වානේ..සර් කෙනෙක් වුනාට කමක් නෑ respect එක තියගන්න ඕනේ..ලකී සර් පේපර් ඉස්සුවාට කමක් නෑ මිහින් සර්ගේ ක්ලාස් එකේ වැඩපිළිවෙළ දැක්කොත් ඔයාට ඇඩෙනවා.. බොරු සෝබන ඔන්නෑ මිහින් සර් වගේ තමන්ගේ ලමයි ට්ක දැනුවත් කරලා පැත්තකට වුනානම් හොදයි නේද respect එක තියාගෙන..😅
Aiyo Mihin 😅
Ai
@@pabasara-e6m උබ අපේ ක්ලාස් එකට ආවද ඉස්සල්ලම කියපන්කෝ
@@pabasara-e6mආ බොසා 👍❤
😂
@@darshana.prasad-DPAපුතා දර්ශන ද නැත්නම්...මි.... ද? මොකද උඩ එකට ඔයා ඇයි අහල..අහ් fake account එකක් නෙන් හොර ගෙඩියා....මෙන්න මේ වීඩියෝ එකත් බලනො එහෙනම් වැඩේ මාට්ටුයි නෙහ්... Econ Model Papers උස්සපු අයට පිළිතුරක්.. || Economics | Lucky Chathuranga | A/L ECON
th-cam.com/video/M4q9M52ixsc/w-d-xo.html
Mihin Sir nm oy wge weda krnne❤
Ahakaya #Nioshan Sir vath Alluva Kondak Nethi #මිහින්_හෙමින්_කැපෙන්න 😹💥💦
මිහින් සර් ඔය වගේ වැඩ කරන් නෑ...💪
එහෙම හොර වැඩ කරානම් අපේ සර් ඔච්චර දුරක් එන්නෙත් නෑ නේද මචන් ❤
එහෙම පේපර් උස්සලා ඔහොම හැම අවුරුද්දෙම results දායිද අනේ
@@darshana.prasad-DPA එකෙන්ම
@Thej_26 අනිවා 💗
@@olmaths8256 කෝ බොලයි සර් comment delete කරන්නෙ මොකො 🤣
Horaa 😂😂😂 peper horaa
Econ thief mihin horaarachchi😂
Ammo😂😂
Onedrive එකක් කියවලා චොර වෙන එක වහනවා "බඩඑලිය යනවාට අබුඩ ගහනවා වගේ"
හොරා නෙමෙනම් thumbnail දාලා අඩබෙර ගහන්නේ මොකද සර්,😂😂
Okkom hri onedrive eke date ek wens krnn puluwn 😕
අඬබෙර සද්දෙ ඇහුනද.. මටනම් ඇහුනේ නෑ
@@KavishaNethmi-k2c Gon joke
Econ nemei palayan sinhala clz 🤣
@@SandeepMg-s2o ඔයා යන්න සිංහල ක්ලාස්.. "අබුඩ ගහන්න"... 🤣🤣
@@KavishaNethmi-k2c ha 💀😂
Theory nm @amila dias sir tama ❤
Aththac ❤
❤❤
Econ nm lacky sir ,Lacky sir nm Econ 😏
Econ nm lacky sir ,Lacky sir nm Econ 😏