ความคิดเห็น •

  • @dinithi1409
    @dinithi1409 22 วันที่ผ่านมา +42

    ඔහු පැවිදි වී ඇත්තේ ගෙදර කලකිරිලා මිස සසර කලකිරිලා අවබෝධයකින් නොවෙයි කෙසේවෙතත් මරණය අපි හැමෝටම කුමන වේෂයෙන් හෝ පැමිනෙනු ඇත ඔබට නිවන්සුව ලැබේවා

  • @OnlineRRR
    @OnlineRRR 22 วันที่ผ่านมา +30

    දැනුම තිබුනට ,උතුම් දහම ගැන අවබෝධයක් තිබිල නෑ

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 22 วันที่ผ่านมา +64

    අවබෝධය නැත්තෙ හාමුදුරු කෙනෙක් වෙලා ඉදලා ගිහි ජීවිතේට ගිය නයන වාසුල නෙමෙයි ඒ මනුස්සයට දෙස් තියලා මේ කමෙන්ට් කරලා තියෙන අය.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 22 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @anuanuu1816
      @anuanuu1816 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම . සාසනේ ඉදන් සිවුර පොරවන් කරන දහදුරා වැඩ ඔක්කොම කරන චීවරදාරින්ට වඩා මේ මනුස්සයා සාසනේට ආදරෙයි. ඒ මනුස්සයා අකාලෙ මියගියා. ඒක ඒ මනුස්සයා ගෙනාපු පින් පව්..කුසල් අකුසල්වල පල ව්පාක.. මැරුනු මනුස්සයාට හා ජීවත්ව ඉන්න ඒ ගැහැනියට අපහාස කරන උන් ඔක්කොම පත්තිනිද කියලා තමයි අහන්න,වෙන්නෙ..

    • @kulathilake289abc
      @kulathilake289abc 22 วันที่ผ่านมา +5

      අර වේසිට ගොට්ට අල්ලන තවත් වේසියෙක්

    • @anuanuu1816
      @anuanuu1816 22 วันที่ผ่านมา +3

      @@kulathilake289abc ඒ උබට දුන්නෙ නැද්ද ඒ ගෑනි.. ඒකද වේසි උනේ.. පලයම් ගිහින් උබේ ගෑනි ගැන වලපම්..අන්න ඒකි සාදුට රෙද්ද උස්සනවලු. ගෑනියෙක්ට කතා කරන්න නොදන්න පිම්පියා

    • @user-oj1xf7su6u
      @user-oj1xf7su6u 22 วันที่ผ่านมา +1

      Ubakiyanne..nayana.harikiyalada

  • @indunildivisekara3948
    @indunildivisekara3948 21 วันที่ผ่านมา +4

    අනේ උන්වහන්සේට කවදා හෝ නිවනම වෙත්වා රාගය දුරු වේවා

  • @chathuralakshika9334
    @chathuralakshika9334 22 วันที่ผ่านมา +20

    හොඳ ගමනක් යන්න තිබූ නා ඔබට මාරා දුතිකාවක් හමුවෙ පාරජය වුනා ...

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 22 วันที่ผ่านมา +10

    යුරෙනිට අදින, ඇදුම් කථා කරන දේවල් නිසා ලංකාවේ හුගක් අය වෙසි කියලා බනිනවා , මේ ගෑනිට වඩා යුරෙනි respect, නෙ , සිවුරු හැර කෙල්ලෙක් බැන්දනම් , පිරිමි 3 බැදපු ගෑනු කෙනෙක්ට හිත ගියා, මේ වගෙ ගෑනු කෙනෙක් තමන්ගේ පවුල්වල සම්බන්ධ කරගන්න කැමති අයත් ඉන්නවා, මේ comments බලපුවාම සමහර අයගේ, සත්තු වගේ නෙමෙයි මිනිස්සුන්ට ආත්ම ගරුත්වයක් තියෙනවා , දුවලා දෙන්නා තාත්තලා දෙන්නෙක් ගේ ඊලට අජිත්, තමන් ට ගැලපෙන සැමියා තොරගන්න තාම බැරවෙලා ,නාකි වෙනකම්

  • @priyaranjane7833
    @priyaranjane7833 21 วันที่ผ่านมา +3

    සසරේ කළ කර්මයක් පසු පස ඇවිත් තමන්ට නොගැලපෙන කාන්තාවකට හසුවීමෙන් මරණයට පත් උන මේ මනුෂ්‍යයාට නිවන් සුව ලැබේවා . අදහා ගත නොහැකි ඉතිහාසගත වන සිද්ධියන් මේවා.

  • @kumarithalduwa8134
    @kumarithalduwa8134 22 วันที่ผ่านมา +17

    සුජිවටයි කෙල්ලො දෙන්නටයි බැනටයි නැවත සිංදුවක් කලහැකි අපි දැන් නැවත පුසිද්දයි කියලා .මුකුත් නොවුන ගානට ැආයෙත් කාව හරි දැලට දා ගනියි .කටින පිංකමි මැතක කල පන්සලේ හාමුදුරැවනුත් පරිස්සමෙන්????? අර ගායකයා .මහානාම හාමුදුරැවො වගෙ???තව කි දෙනෙකුට ඇම දායිද?

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 21 วันที่ผ่านมา +4

    තව තවත් ප්‍රසිද්ධයි .ළඟදීම සුජීවාගේ සිංදුවක් බලාපොරොත්තු විය හැක.

  • @lankasamadara418
    @lankasamadara418 22 วันที่ผ่านมา +14

    අවුරුදු 3-4 කින් පව්කාර ජීවිතෙන් අවසන් වෙන්න ඇති

  • @eminemdre5181
    @eminemdre5181 22 วันที่ผ่านมา +18

    රාගය විනාසයට මුල

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 22 วันที่ผ่านมา +40

    අනේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට මාරයාට පරාජය උනා.සුජිවා කියන්නේ මාර දුතිය.භව ගමන යහපත් වේවා

    • @anuanuu1816
      @anuanuu1816 22 วันที่ผ่านมา +6

      ගිහියෙක් කාන්තාවක් විවාහ කරගැනීම පවක්ද.. සිවුර දාන් ගෑනු තියන් ඉන්න උන්ට වඩා මේ මනුස්සයා හොදයි

    • @kulathilake289abc
      @kulathilake289abc 22 วันที่ผ่านมา +2

      ​@@anuanuu1816යකෝ උපසම්පදා හාමුදුරු කෙනෙක් උපැවදි වුණාම ඒකෙ පාපෙ තෝ නොදන්නවා නම් කටවහන් හිටපන්

    • @anuanuu1816
      @anuanuu1816 22 วันที่ผ่านมา +2

      @@kulathilake289abc එතකොට උපසම්පදා හාමුදුරුවෝ සිවුර දාන් වටේම ගෑනුන්ට,කෙටුවට කමක් නැද්ද අපෙ හාමුදුරුවනේ ..🤣උබ දන්න පම්ක
      වැඩක් බලාගනින්.
      ආවා මෙතන උපසම්පදා කරන්න 🤣🤣🤣🤣

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np 21 วันที่ผ่านมา +1

      @@anuanuu1816 ane oww.eka eththa

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np 21 วันที่ผ่านมา

      @@anuanuu1816 anee oww

  • @lankavithanage2478
    @lankavithanage2478 21 วันที่ผ่านมา +3

    සුදු ඇදගෙන ඕනවට වඩා පන්සල් ගනේ බඩ ගාන උන්ව ශත 5 ට ගනන් ගන්න හොද නෑ.. කරන්නෙම බලුවැඩ..

  • @Kamalajayanthi
    @Kamalajayanthi 22 วันที่ผ่านมา +30

    මරණයේ දුතයා සුජිවා තුලින් පැමින ඇත. අම්මා දුලාගේ රැගුම් අති විශිෂ්ඨ යි.

    • @dilsjay4358
      @dilsjay4358 22 วันที่ผ่านมา +3

      @@Kamalajayanthi සක්කිලි වේ& දුවල දෙන්නයි එකතුවෙලා කරන්නෙ හොර වැඩ කලින් හිටි ගායකයා කීවෙ දවසක් පව් අහින්සක මනුෂ්‍ය

    • @disnaweerasinghe2116
      @disnaweerasinghe2116 22 วันที่ผ่านมา

      මුතු කිවුව හාමුදුරැවෝ

  • @anuragamini3590
    @anuragamini3590 21 วันที่ผ่านมา +11

    වෙස ගැහැනුන්ට කරන්න බැරී දෙයක් නැහැ මෙ ලොකේ .රහත් වෙලා නෙමෙයි නෙ .මෙ මනුස්සයෙක් නෙ

    • @premakulathilaka950
      @premakulathilaka950 19 วันที่ผ่านมา

      @@anuragamini3590 මහානාම බබා..

  • @sumigunawardana2850
    @sumigunawardana2850 21 วันที่ผ่านมา +3

    සමහර පවුල්වල දරැවො පොඩි කාලෙ මහණ කරනව ආයුෂ අඩුයි කිවිවම මෙයාවත් දෙමාපියො එහෙම මහණ කරන්න ඇති දවුරැ දරාගෙන බණ භාවනා වල යෙදෙන කොට අකුශල ගෙවිල පින ඉස්මතු වෙනව.සමහර විට සිවුරෙ හටියනමි මෙි කර්මය වෙනස් වෙන්න තිබුන

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 22 วันที่ผ่านมา +8

    කවුරුත් හින්දා කාටවත් වරදින්නෙ නෑ. මේ සසර ගනුදෙනු . සුජීවා අක්කාත් හරිම හිත හොද කෙනෙක්.
    ඕවා උලුප්පා පෙන්වන්නේ කුහකකම ට ,සල්ලි හම්බකරන්න.
    සියලුම දෙනාට උතුම් කල්‍යාණමිත්‍ර ඇසුර ලැබේවා ❤

    • @dilsjay4358
      @dilsjay4358 22 วันที่ผ่านมา

      🐃

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 22 วันที่ผ่านมา +1

      යුරෙනිට අදින, ඇදුම් කථා කරන දේවල් නිසා ලංකාවේ හුගක් අය වෙසි කියලා බනිනවා , මේ ගෑනිට වඩා යුරෙනි respect, නෙ

    • @vitztoyota8712
      @vitztoyota8712 21 วันที่ผ่านมา +2

      ඒ ජාතියෙම බඩ්ඩකට රිදිලා

    • @chamindarohanrathnayaka3360
      @chamindarohanrathnayaka3360 21 วันที่ผ่านมา

      ​@@vitztoyota8712ඒකතාව නං ඇත්ත

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 22 วันที่ผ่านมา +8

    පවුකාර ජිවිතයෙන් අයින් කරන්න ඇති

  • @chanulawshadha2107
    @chanulawshadha2107 22 วันที่ผ่านมา +15

    මේ මිනිහා කොහිද බං තියන් හිටියේ...මල්ලිලාට සුජීවත් කැමතියි වගේ...මුංගේ රගපෑම්..කමෙන්ට් දාන මිනිස්සන්ටත් බැන බැන අම්මලා දූලා පත්තිනි වරම් අරං නැටුවේ..අනේ හුකේ නංනානේ කිව්වලු😊😊😅😅

  • @manjulapriydarshani8718
    @manjulapriydarshani8718 22 วันที่ผ่านมา +17

    කරන කලට පව් මිහිරිය මී සේ......
    විදින කලට දුක් දැඩි වෙයි ගිණි සේ....

    • @chamindarohanrathnayaka3360
      @chamindarohanrathnayaka3360 21 วันที่ผ่านมา

      මදුවා මඤ්ඤතී බාලෝ යාව පාපං ඤමඤ්ඤතී
      කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගනි සේ

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 22 วันที่ผ่านมา +28

    සුජිවා පන්සල් යන්න ගිහින් හාමුදුරුවන්වත් කෑව.

  • @soni581
    @soni581 22 วันที่ผ่านมา +3

    දහම් දැනුම සහ අවබෝදය කියන්නෙ දෙකක්.පෘතජ්ජන මනස ගිහි පැවිදි බේදයකින් තොරව අකුසලයට නැවෙනවා.

  • @manelathukorala4854
    @manelathukorala4854 22 วันที่ผ่านมา +4

    සුජීවටයි කෙලලෝ දෙනයි ආ⁣යෙත්
    ජනප්‍රියි පුතා මැරැනත් අපි තුන්කට්ටුව ජනප්‍රියි 😂😂😂

  • @thausharamenik2120
    @thausharamenik2120 22 วันที่ผ่านมา +2

    Sujeewa kello dennath issara karagena inne paththini amma wage unge story eliyata ennanan mehema deyak wennama oni. Pwiddekutawath inna denne nethi paukara genunta ohoma newei daduwan lebenna oni. 🙏🙏🙏

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 22 วันที่ผ่านมา +4

    Ne me wadula godak me gani gihin wanas karuwa himi mak unath rahath wela ne me patta paduru wase e Sil wath himiwa wenas karuwa maki marana tibune

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 22 วันที่ผ่านมา +1

    බුදු හිම් යනමගේ වටීනාකම්නොදත්හිම් ඔබ මේ නැවත ඉපදුන ස්සරේ නැ වතබව්යක්‌ ලබන්නට පින් රැස්කරගෙන් මතු උපදින සසරේ බුදුන් දැක නිවන් දොර විවිර් වේවානිවන් සුව හිම්

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 21 วันที่ผ่านมา +1

    ඉදිරි දිනයක අපේ කාගම සිරිනන්ද හාමුදුරුවන් වහන්සේ මේ අයට හොදට ධර්මය
    කියලා දෙයි
    උන්වහන්සේ ප්‍රායෝගික දැනුමින් ධර්මය අවබෝධ කරගත් යතිවරයානන් ⁣වහන්සේ නමක්

  • @sandunbandara593
    @sandunbandara593 22 วันที่ผ่านมา +4

    මාගන්දි ඔබව විනාස කලා😢😢

  • @saumyaperera6788
    @saumyaperera6788 21 วันที่ผ่านมา +1

    මේ වගේ හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට කරපු මේ අපරාධයට, කේ සුජීවා කියන වේස ගෑනි හතර මහ අපායට යන්න ඕනේ.

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 22 วันที่ผ่านมา +1

    apita hoda Budda puttrayak naytiuna 😭wal jahra gaynita seapa wanawa wanawmi me karapu aparedayata 😬 wasantha naymati pelekahwa nayti karapu kanji panita thanks 🌹

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 21 วันที่ผ่านมา +1

    අවබෝධය නැතුව දැනුම විතරක් තිබ්බම ඔහොම තමයි

  • @toupitoupi20031
    @toupitoupi20031 22 วันที่ผ่านมา +2

    awulak na siwuradaragena pawul kanawata wada siwura atha haralane pawul kawe.

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 21 วันที่ผ่านมา +1

    සුජීව kiyana kana hitiyanam දරුවෝ danna akka තනියම nada ma waga dawal wanna ona මිනිස්සු nga ඇත්ත dana ගන්නා

  • @sriyalatha4234
    @sriyalatha4234 22 วันที่ผ่านมา +6

    සාසනේ හිටියනම් මෙහෙම වෙන්නේ නෑ

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 22 วันที่ผ่านมา +2

    Portrait of Sri Lankan monks 👽👽👽. If is this monk.

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 18 วันที่ผ่านมา

    මෙවන් උතුම් ස්වාමින් වහන්සෙ නමක් උපැවිදි කරන්නට තරම් නූඹ ලග තිබුණු මායාව කුමක්ද මෙ පාප කර්මයෙ විපාක ගැන මොහොතකටවත් සිතුවාද

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 22 วันที่ผ่านมา +2

    Sujeewa ayath nam kello dena ekka prasidha wana kiyana song eka kiyana one ne dan lokaprasidhsyi

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 22 วันที่ผ่านมา +1

    Swapath වේවා

  • @perera5727
    @perera5727 22 วันที่ผ่านมา +2

    ගිනෙස් පොතට ලංකාවේ සමාජ මාද්‍ය. රටේ සංවර්දනට, වඩා මිනීමැරුම්, මත් කූඩු, හදිසි අනතුරක්, දික්කසාද, නළු නිලියෝ ගේ විස්තර, බොලද කථා තමයි, සමාජ මාද්‍ය.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 22 วันที่ผ่านมา +1

    😢

  • @user-uy7ns7ut3v
    @user-uy7ns7ut3v 22 วันที่ผ่านมา

    😢😢😢😢😢nivan suve labeeva

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 21 วันที่ผ่านมา

    මට වැටහෙන්නේ මෙච්චරයි
    යම්
    භික්ෂුවකට දහම ගැන පුලුල් දැනුමක් තිබෙන්න පුලුවන්
    ඒ නිසාම ඔහුට පුළුවන් නොයේක් ආකාරයෙන් භාහිර අයට හොද දෙශකයෙක් වෙන්න
    නමුත් ඒ දේශකයානෝ ඒ දහම ගැන ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරලා නැත්තං ඒ කෙනා ට බෑ බුද්ධ ශාසනයේ උනුසුමවත් ලබන්ට
    අවබෝධය ගැන කවර කථාද
    මොනවා උනත් මා ඒ භික්ෂුව මහමේව්නාවේ අසපුවතුලදි ඇසුරැකල අයේක් අද ඔහු එතන සිටියනම් ඔවැනි දෙයක් නොවෙන්න තිබුනා
    නමෝ බුද්ධාය

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 22 วันที่ผ่านมา +9

    උපැවිදි කෙනෙක් විවාහයක් නැති කාන්තාවක් විවාහ කර ගැනීමේ වරදක් කොහිද?

    • @kulathilake289abc
      @kulathilake289abc 22 วันที่ผ่านมา

      වේසියෙක්ගෙ මැදිහත්වීමෙන් සිවුරු ඇරලා අපායට වැටිලා

    • @user-oj1xf7su6u
      @user-oj1xf7su6u 22 วันที่ผ่านมา +2

      Bola.ekee.pansalata.gihin.ee.himinamagee.vinaya.nathi.kalaa.gondemala.wesii

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 21 วันที่ผ่านมา

      කසාද බඳින්න මිනිස්සු හොයාගන්න පන්සලට ද යන්න ඕන. පන්සලේ ඉන්නෙ කාන්තාවක් ඇසුරැ නොකරන කොටසක්. කැලේ භාවනා කරන හිමිවරු දානයට වැඩියම දානෙ බෙදන්න කාන්තාව යන්නෙ නෑ. පිරිමි අය විතරයි යන්නෙ. ඒත් ඒ භික්ෂුන් වහන්සේලා ඔලුව උස්සල බලන්නවත් නෑ.

    • @vitztoyota8712
      @vitztoyota8712 21 วันที่ผ่านมา +2

      ඒ ජතියේම බඩ්ඩක් ටිපර් වෙලා😂

  • @jeevscreations7900
    @jeevscreations7900 22 วันที่ผ่านมา +1

    Siwure inagena gahanu samaga natima tamayi weradi,,,
    Me manussaya siwuru hara giya kenek..
    Sujeewata wutarak tanitama ouwa karanna baha.,
    Manussayata hita palanaya karanna pukywan una nam kiyana bana wslata anuwa ohoma wenne naha,,,
    Rahath wela natinam prutagjana diviyata kematinam ohu siwura kelasanne natiwa upawidi una eka tamayi hari, ,

  • @wasanakumari4363
    @wasanakumari4363 22 วันที่ผ่านมา +1

    ගන්ට tiduna සියලු dwal a. මනුස්සයා ga 😮😮😮😮😢😢😢😢😢😢

  • @SamanthaWijerathna374
    @SamanthaWijerathna374 21 วันที่ผ่านมา +4

    අපි බෞද්ධයන් ලෙස ගරු කරන්නේ ගම්පහ මහානාම නම් මහා යතිවරයාණන්ට ය, එනමුත් ඔහු භික්ෂුවක ලෙස සිටිකාලේ එබඳු පහත් වැරැද්දක් නොකරමින් සාසනානුලෝමක විදිහටම සිවුර හැරගියා , අපි නං චිරාත් කාලයක් සසුන්වැඩ වඩන්න සෙත් පැතුවා, එකල. ධර්මය සොයාගෙන ඇවිල්ලත් සැබෑ ධර්මයෙන් පිළිසරණක් නොලබාම ඔහු අවසන් ගමන් ගියා , අපි එක බන පදයක්හරි අහලා ගුණයක් දියුණු කරගත් යහපතෙහි මනාව පිහිටියාවූ බුදුන්ගේ සවුවන් ලෙස , එදා ඔහුගේ හ⁣ඬෙන් මේ සසුනඹරේ රාව ප්‍රතිරාව දුන් උතුම් බුදුවදන් දේශනාවන්ගේ බෙලෙන් ඉක්මනින්ම සසර දුක්ගිනි නිවාගනිමින් සැනසීම ලැබීමට හේතුවේවා ! පතමි. හරිම දුකයි. අසත්පුරුෂයන් කවුද අසත්ධර්මය කුමක්ද කියා මනාව හඳුනාගත නොහැකිව , අකලට පරවු වටිනාම චරිතය අද සසුනේ හිටියනම් කෙතරම් අගනේද ? ඒක ලක් අම්මාට කෙතරම් අගයක්ද , සාසනයට කෙතරම් වටිනා මිණිපහනක්ද ? අහෝ කාමය නම් මාරසේනාවට නින්ඳා වේවා !

    • @chamindarohanrathnayaka3360
      @chamindarohanrathnayaka3360 21 วันที่ผ่านมา

      වපුරන දේ මයි අස්වනු වශයෙන් තමතමන්ලා නේලාගන්නේ

  • @wijayabandara9810
    @wijayabandara9810 22 วันที่ผ่านมา +4

    සසර ගමන කෙටි වේවා

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 22 วันที่ผ่านมา +20

    තමන්ට ඉන්න බැරි ජීවිතේ අසතුටෙන් ඉන්නවට වඩා එය අත් හැර යාම හොදයි. මේ කමෙන්ට් එක දාපු හාමුදුරුවෝට තේරුම් ගන්න බැහැ ගැහැනියක් එක්ක ජීවත් වෙන්නෙ රාගයට තියෙන කැමැත්ත නිසා විතරක් නෙමෙයි ... එයා එයාගෙ අනාගතය ගැන හිතලා , තනි වෙයි කියන බය වැනි විවිද හේතු තියෙන්න පුලුවන් . පැවිදි දිවිය අත හරින්නෙ කෙනෙක් විවාහ වෙන්න වත් තමන්ගෙ හැගීම් පාලනය කර ගන්න බැරි නිසා වත් නෙමෙයි. ඊට වඩා එහා ගිය ප්‍රශ්න තියෙන්න පුලුවන් . මේ හාමුදුරුවෝ වෙලා හිටපු මනුස්සයාට මඩ ගහන්නෙ මෙලෝ දහමක් ගැන නොදන්න ගිහි පිරිසක්, තමන්ගෙ ජීවිතේ දර්මය අබමල් රේණුවක් තරම්වත් ජීවත් නොවී අනිත් අයට බණ කියන පිරිසක් , එක්කො අන්ද දර්මයක් අදහන පිරිසක්. දර්මයෙන් නුවනින් අවබෝධ කෙනෙක් කවදාවත් අනිත් අයට දෙස් දොස් තියන්නෙ නැහැ එයාලා මේ ලෝකයේ රිද්මය අවබෝධ කරගෙන ජීවත් වෙනවා. බුදුන්ට ගරු කලාට මේ බුද්ද දර්මය අදහන ඇත්තන්ගෙ පටු මතිමතාන්තර වලට කොහොමත් කැමති නැහැ . ඔවුන්ට ඔවුන් ගැන අවබෝදයක් නැහැ ලෝකෙට බන කිව්වට. මීට කලින් හාමුදුරු ගොල්ලො මේ වගේ හදිස්සි අනතුරු වෙලා අවාසනාවන්ත ලෙස මිය ගිහිල්ලා නැද්ද? මේ ලෝකෙට එන හැමෝම යන දවසක් තියෙනවා... ඒක ගැන අවබෝධය ඇතිව ජීවත් වෙන්න. කෙනෙක් මැරුනාම කල කරුම පල දීලා මැරුණා කියලා කියන කෙනත් ඔය කියන විදියට තමන් යන හොද ලෝකය නැති කර ගන්න ඒ වචනයෙන් කරන පාපයත් ප්‍රමානවත්. විනිශ්චය කරන්නෙ අපි අදහන දෙවියන් මිසක් මේ ලෝකෙ ඉන්න මිනිස්සු නෙමෙයි. අපි කොහොමද තව කෙනෙක්ව විනිශ්චය කරන්නෙ අපිත් මේ ලෝකෙ ඉන්න හැමෝම වගේ පව් කරන අය. අද මේ මනුස්සයට උන දේ හෙට ඔබට මට වෙන්න පුලුවන් .. අන්ද ලෝකයක ජීවත් වෙන්න එපා.

    • @user-oj1xf7su6u
      @user-oj1xf7su6u 22 วันที่ผ่านมา +2

      Anee.ubage.hutte.banatika.ee.wesii.pansal.gihin.niruwatha.penwalaa.kamaya.aussala.siura.ath.arinna.kiuwaa.gonoo.wahana.vikkaa.patta.demali.pankupothee.sallitika.gatta.ubage.dahama.dan.palak.naa.gon.wesii.siyakata.vithara.budiyalaa.himinamtath.inndunne.naa.

    • @champjanlyn8740
      @champjanlyn8740 22 วันที่ผ่านมา

      පැවිදිව සිටි මහානාම හිමි ගේ දහම් දෙසුම ඇසූ ශ්‍රාවකයින් එතුමා ට ගරු කලා. සාමාන්‍ය හාමුදුරුවන් කෙනෙක් නම් නෙවෙයි. ඒත් ඒ තරම් දැණුමත් තිබුන ස්වාමීන්වහන්සේ රාගයෙන් වටිනා පැවිදි දිවියෙන් අයින් වීම ඒ ශ්‍රාවකයින් හා සමකාලීන ස්වාමීන්වහන්සේලාට අනුමත කරන්න බෑ. පිරිහීමක් ලෙස තමයි පේන්නෙ.😢

    • @vitztoyota8712
      @vitztoyota8712 21 วันที่ผ่านมา +2

      ඒ ජාතියෙම බඩ්ඩක් ටිපර් වෙලා

    • @user-oj1xf7su6u
      @user-oj1xf7su6u 21 วันที่ผ่านมา

      @@user-gd7rc9bt3n Uba.buddadarmaya.adahanaekiyak.neweii.baibal.agamee.uba

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 21 วันที่ผ่านมา

      උඹත් ඒ ජාතියේම ගොං බඩුවක්
      ච්ංචිමානවිකාවො

  • @renukak767
    @renukak767 22 วันที่ผ่านมา +4

    රංගන ගේ වැඩ සටහන කට ආපු වෙලා වේ රංගන කිව්වා ගෙදර ඉන්න පුතා ගැන විස්තර කියන්න කියලා ඒ වෙලා වේ සුජීව ඒ වා වෙලාවට සිද්ද වේඉ කියලා දැන් සිද්ද උනේ බොරු ව උඩ ට ආපු හැටි නේද 😎😎😎

    • @premakulathilaka950
      @premakulathilaka950 19 วันที่ผ่านมา

      මේ ඒ පුතා නෙවෙයි ..

  • @nimanthamaduranga186
    @nimanthamaduranga186 22 วันที่ผ่านมา +3

    Okita hudak wenne na .wesi 😢😢😢😢😢

  • @human9597
    @human9597 21 วันที่ผ่านมา

    At present no one can trust monks as they also don't live by the sermons they preach.

  • @kelumlasantha3477
    @kelumlasantha3477 22 วันที่ผ่านมา +4

    *මටත් හිතුන දේ රාගය මොකක්ද නුබ මේ කලේ*

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 22 วันที่ผ่านมา +2

    බඩුව දැක්කට පස්සෙ මොන සිල් ද බං

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 22 วันที่ผ่านมา

    😮😮🙄🙄🙄

  • @sriyalatha4234
    @sriyalatha4234 22 วันที่ผ่านมา

    පුතා කිය කියා හිටියේ මෙයටද

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 21 วันที่ผ่านมา

    K sujwai eyage duwalai ekata idan kudu gahana bawa kalin hitiya gayaka husband kiwwa

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x 22 วันที่ผ่านมา +1

    Kalakannepawkarayo

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 22 วันที่ผ่านมา

    Paw sujeewage thunweni kasade😢😢😢

  • @aasiridiasz516
    @aasiridiasz516 22 วันที่ผ่านมา

    Hamuduruwa😂 Bus Ajit wage tikak 😂

  • @rozbopage7381
    @rozbopage7381 22 วันที่ผ่านมา

    Naruma. Ganiyakge. Pahata. Rawatela. Aparade ahinsaka. Suwamin. Wahasege. Hevithayak. Nathe. Una sugewata. Mepape. Gawaganna aththma gananawakata sakkili ganiyek

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 22 วันที่ผ่านมา

    Ragayata ninda wewa

  • @nimanthavithanage5979
    @nimanthavithanage5979 22 วันที่ผ่านมา

    Me k sujeewata minissu hariyanne ne.
    Ganna ganna aka dala yanawa neththan merenawa

  • @erangaravimal571
    @erangaravimal571 21 วันที่ผ่านมา

    Hariyatama awaboda wela ne wage

  • @linalll1646
    @linalll1646 22 วันที่ผ่านมา +1

    මේ.අර.පුතා.කියලා.කියපුකෙනාද

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 22 วันที่ผ่านมา

    Ayath kohe ho me patta balli dakoth gahapalla

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 22 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lindalinda6535
    @lindalinda6535 21 วันที่ผ่านมา

    K සුජීව බුද්ධාගම හොඳයි keuwa පන්සලට gehen teyanna හාමුදුරුවෝ නොමඟ arenna okitat wade tebbanm hare maranna menessu 5 vetara banda

  • @lukeluke3283
    @lukeluke3283 22 วันที่ผ่านมา

    Patta gona saaduwa wenaasa kalaaa

  • @herathkumari
    @herathkumari 21 วันที่ผ่านมา

    K සුජීවට ණය ගෙවලා ගියා

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 22 วันที่ผ่านมา +7

    මේ වෙහෙස බැල්ලට උපදින ආත්මයක් ගානේ පඩිසන් දෙනවා

  • @harindraranasinghe6234
    @harindraranasinghe6234 22 วันที่ผ่านมา +4

    සුජීවාගේ ඉනෙන් පහල තමාලු හානි වෙලා තියෙන්න...හැබැයි ඒ ඉස්කෝලේ යන කාලෙ.....

  • @ventnarada5896
    @ventnarada5896 22 วันที่ผ่านมา +4

    ගම්පහ මහානාම කියන්නේ ඉතාම ලස්සන පවිල් ජීවිතයක් ගතකරපු කෙනෙක්. ලස්සන ගතිගුණ වලින් යුක්ත කෙනෙක්. කේ සුජීවා මැතිණියට. නිදුක් නිරෝගි සුව ලැබේවා. මහානාමට නිවන් සුව ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @ramyaneligama6756
      @ramyaneligama6756 21 วันที่ผ่านมา +4

      මහානාම පවුල්ජීවිත ගතකලේ නෑ, හලෝ. නයන වාසුල පවුලක්ම ගත්තේ.

    • @chamindarohanrathnayaka3360
      @chamindarohanrathnayaka3360 21 วันที่ผ่านมา

      😂😂😂😢😢😅😅😅

    • @gayanipriyangika-li2jl
      @gayanipriyangika-li2jl 21 วันที่ผ่านมา

      😆😆😆😆😆😆😆

  • @FilonaPerera-gt6cn
    @FilonaPerera-gt6cn 21 วันที่ผ่านมา

    Eyata chinchimanikawagen berenna bari una

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 20 วันที่ผ่านมา

    Henhe manekwo henda aparede ae gewete

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 16 วันที่ผ่านมา

    Wesa geni OWA bladdi mataoyawa maranna hetenwa

  • @kushi784
    @kushi784 22 วันที่ผ่านมา

    ලොකු දූට ගැලපෙනවා..නයනව😂

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 13 วันที่ผ่านมา

    Para wesi tota hanma ghpeya

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 22 วันที่ผ่านมา +8

    කෙ සුජීවා කියන්නෙ පාප මිත්‍ර සේවනයක්
    අවුරුදු 18 ක සීලය රැකපු හාමුදුරුවෝ නමකට සිවුර අරින තැනට වැඩ කරපු මාර දුතිකාවක්
    බුදු දහම කොතරම් සත්‍ය දහමක්ද
    ඇයට ලැබුනෙ
    දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි