සදහම් ගඟුළක කිමිදෙමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น •

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @yashainnilakshana3113
    @yashainnilakshana3113 ปีที่แล้ว +2

    අවබෝධයේ ධර්ම රසයන්ට බොහොම පින්.
    උතුම් වූ නිවනම පූර්ණය වෙත්වා!!!
    🙏🙏🙏

  • @yamunapeiris1791
    @yamunapeiris1791 ปีที่แล้ว +3

    ආශ්චර්යයි ...ඔබතුමාගේ පැහැදිලි කිරීම.සාදු සාදු සාදු!ලෝක සත්වයාගේ අවිද්‍යාව දුරු කිරීම සඳහා අපමන කරුණාවෙන් සිදුකරන්නා වූ මෙහෙවර හදවතින්ම අගය කරමි.ඔබතුමා සුවපත් වේවා!!!පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාන සුවයම සාක්ෂාත් වේවා!!!

  • @dilshanhewage734
    @dilshanhewage734 ปีที่แล้ว +4

    සක්කාය දිට්ඨිය දුරු උනා කියලා ප්‍රත්‍යක්ෂ අය සිටී නම් උතුමන් වහන්සේට දර්මය දේශනා කරන්න ඉඩ පහසුව සලසා දෙන ලෙස ඉල්ලා සිටින අතර එක එක මානසික මට්ටම්වල අය දර්ම සාකච්ඡාව සඳහා සම්බන්ද කරගෙන දර්මය සාකච්ඡා කරන විට එයින් මා වැනි අයටත් විශාල පහසුවක් දැනේ.සියළු දෙනාටම නිවනම අවබෝධ වේවා...අනන්ත සසරේ සිට මේ මොහොත දක්වාම තුන් දොරින් සිදු උනාවූ සියළු අකුසල කර්මයන්ට බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයෙන් මට සමාව ලැබී උතුම් නිවනට මග පෑදේවා...සාදූ සාදූ සාදූ....

  • @prema2669
    @prema2669 ปีที่แล้ว +3

    සාදු 🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සදහම් ගංගා වේ කිමිදෙමු🙏🙏🙏🙏🙏

  • @Sujatha-du4we
    @Sujatha-du4we 11 หลายเดือนก่อน

    Excellent explanation.Anybody can easily understand.🙏🙏🙏

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ❤❤❤

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +2

    අපිද වෛද්‍ය තුමිය .සමග දහම් ගගුලේ කිමිදෙමු තෙරැවන් සරනයි පින්වත් මැතිතුමනි .

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bluewave3093
    @bluewave3093 ปีที่แล้ว +2

    ගලා යාමට ඉඩ දෙන්න...

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว

    බොහොම වැදගත් පණිවිඩයක් ඒ වුණත් මම තාම මේක හරියට අල්ල ගන්න බැරුව දඟලනවා

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +9

    දොස්තර නෝනාට තේරුම් ගැනීමට ඉඩ දුන්නා නම් වටිනවා නේද? අභිධර්ම පාඩමක් වෙනම කරනවානම් වටිනවා. එතුමාගේ ස්වරයෙන් ගලා යෑමට ඉඩ සැලසීමට කාරු
    කාරුණික වන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි.

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    නාමරූප රූප තුලින් සකස් කර ගන්නා පිලිබිබුව සන්ස්කාර් යයි මෙම සන්ස්කාර් ය එකිනෙකා ට පෞද්ගලික යි...සියලු සන්ස්කාරයෝ අනිත්‍ය යි දුක්ඛයයි අනාත්මයි

  • @renukapriyadarshani7487
    @renukapriyadarshani7487 ปีที่แล้ว +1

    සාදූ ! සාදූ ! සාදූ !

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว

    Sadu...sadu....sadu...

  • @indigunatilake4418
    @indigunatilake4418 ปีที่แล้ว +4

    ලක්මි නෝනා මෙයිට වඩා කාරැනික වුනානමි ඉතා අගය කොට සලකමි.
    මින් ඉදිරියේදි
    ඵතුමාට ධර්මය ගලාගේන යාමට ඉඩදීම අගයකොට සලකමී.
    මොකද මේ ධර්ම කියන දහමක් නොවේ.. කියවේන ..දහමක්. කේනේකුගේ හඩේ, ස්වයේන් පාලනයේන් උවුද තිබේන්නාවු කේලේස් මානයන් දැන ගැනීමට හැකියාවක් ඇති දහමකි මේ.
    ඵ් මහතාට ඵම දහම නිදහසේ ගලාගෙන යාමට ඉඩ දේන්න කියා කාරැනිකව ඉල්ලා සිටින අතර හිත් රිදිමක් වුනේනමි සමාවන්න කියා ඉල්ලා සිටිමි.🙏🏻🙏🏻🙏🏻 මෙම ධර්මය අසන්න ආධුනිකට බාදා වේන්න ඉඩ තිබේ.

  • @jcghewage5480
    @jcghewage5480 ปีที่แล้ว +6

    ලක්ෂ්මි මිස් ගලා යාමට ඉඩ දෙන්න please

  • @ChandraniJayaratne-bk6gy
    @ChandraniJayaratne-bk6gy ปีที่แล้ว +1

    🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @DanushkaDunasekara-pd6uh
    @DanushkaDunasekara-pd6uh ปีที่แล้ว

    ඉපදෙන කෙනෙක් වත් මැරෙන කෙනෙක් වත් නැති තැනක මැද ඉන්න සියලු සතුන් මැද ත් කඩාගෙන පාතාල යටම වැටේවා,,,

  • @donaldvitharana9614
    @donaldvitharana9614 ปีที่แล้ว +3

    ලක්ෂ්මි මහත්මිය ගේ දැනුම ප්‍රදර්ශනය නොකර ලස්සනට ගලා යන්න දුන්න නම් හරිම වටිනවා දොස්තර නෝනා පව්...ලස්සන තැනක් පටන් ගන්න හදනකොටම ලක්ෂ්මි නෝනා මැදට පැනලා ඒක විනාශ කරනවා මේ දේ කරන්න එපා මේක ලස්සනට ගලාගෙන යන්න දෙන්න තෙරුවන් සරණයි

    • @chandralakshmi7485
      @chandralakshmi7485 11 หลายเดือนก่อน

      මම මැදට පැනල දැනුමක් ප්‍රදර්ශනය කරන කෙනෙක් නෙවෙයි.මම ප්‍රතිරූප ගොඩනඟා ගන්න තරම් මෝඩ තැනක නැහැ.එරන්දි කියන්නෙත් මගෙ යාළුවෙක්.අපි නිතර දහම් සාකච්ඡා වල නිරත වන අය.ඔබ කිසිත් නොදැන එහෙම කතා කරන්නෙ.පෙර ඇරියස් තියෙන අය මුණ ගැහුණම ඔය ස්වභාවය ඇතිවෙනව.
      නොදැක්කත් නොරුස්සනව.ඔබට යම්කිසි අපහසුවක් වූවා නම් මා නිසා එයට මා හට කළ හැක්කේ සමාව ඉල්ලීම පමණයි.එනිසා දහස් වරක් ඔබගෙන් සමාව ඉල්ලා සිටිමි.මේක මගේ පෞද්ගලික සාකච්ඡාවක් පමණි

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 11 หลายเดือนก่อน

      ප්‍රතිරූප ගොඩනගාගන්න දගලන් නහැ කිව්වට. ඔයා ඉහත පිලිතුරු දීමෙන්ම පෙන්නුම් කරන්නෙ. අපි ඔයා ගන හිතන එක වෙනස් කරන්න. 😁😁 පව් ඔයා ඒ මදිවට sweet voice එකකින් දෙනවා හොන්දටම.

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 11 หลายเดือนก่อน

      ප්‍රතිරූප ගොඩනගාගන්න දගලන් නහැ කිව්වට. ඔයා ඉහත පිලිතුරු දීමෙන්ම පෙන්නුම් කරන්නෙ. අපි ඔයා ගන හිතන එක වෙනස් කරන්න. 😁😁 පව් ඔයා ඒ මදිවට sweet voice එකකින් දෙනවා හොන්දටම.

    • @chandralakshmi7485
      @chandralakshmi7485 11 หลายเดือนก่อน

      ​@@HelloWorld-mq6kwඔයාල කැමැති විදියට හිතාගන්න.කිසි අවුලක් නෑ

  • @දහම්සාකච්ඡා
    @දහම්සාකච්ඡා ปีที่แล้ว +1

    🌸🙏🙏🙏🌸

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +1

    🌷🙏🌷🙏🌷🙏

  • @kularathnakularathna4100
    @kularathnakularathna4100 4 หลายเดือนก่อน

    Priyantha uttamayage pon annkaya labadadanna

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @Kumii9
    @Kumii9 ปีที่แล้ว +1

    👏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Sadu sadu saadu😊❤🙏🌷🌼🙋

  • @ajmd3655
    @ajmd3655 ปีที่แล้ว

    සදහම් ගඟුල එකම ගෝසාවක් වෙලා තිබීම නිසා ඇසීම දුෂ්කරයි.
    M

  • @chandralakshmi7485
    @chandralakshmi7485 11 หลายเดือนก่อน

    අපි කිහිප දෙනා පෞද්ගලිකව කරපු සාකච්ඡාවක් මේක.කාටවත් දැනුම් ප්‍රදර්ශනය කරපු වැඩක් නෙවෙයි.මම දැනුයි දැක්කෙ මේක යූටියුබ් දාල කියල.අපි ගෙදරක සාමාන්‍ය කතාබහ කරන විදියට තමයි සාකච්ඡා කළේ නිශාන්ත මහත්තයි මමයි එරන්දි යි.අපි යාළුවො විදියට නිතර දහම් සාකච්ඡා කරන අය.ප්‍රතිරූප ගොඩ නඟාගන්න මේනියා මා තුල නැහැ.මොකද ගන්න දෙයක් නැතිබව දැනගෙන වැඩ කරන්නෙ.මෙතන මම කතා කරන්නෙ මෙහෙම එකක් දැනගෙන නෙවෙයි .මගේ ස්වරය ඔය විදිය තමයි .නොදන්නා අයට ඒක අපහසු ඇති.අපහසු ඇති වූ අය මට සමාවෙන්න .ඇරියස් තියෙන අය සසරේ මුණ ගැහුණම නොදැක්කත් ගැටෙන්න එනවනෙ.එහෙම දෙයක් වෙලා කියල දැනුය් දැක්කෙ.මෙහෙම ප්‍රසිද්ධ වෙන එකක් කියල තුන් හිතක වත් තිබ්බෙත් නෑ.ඒකයි භයක් නැතිව නිදහසේ කතා කළේ.කරදරයක් වූ සැමගෙන් නැවත සමාව ඉල්ලමි.සසරෙන් ලැබිච්ච ස්වරය දහම් අවබෝධය ලැබුවත් හිතල වෙනස් කරගන්නත් බැහැනෙ.මගෙන් වැරැද්දක් සිදුවූවා නම් සියළු දෙනා මට සමාවෙන්න.ඔබ සැමට නිවන පූර්ණ වේවා.

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 11 หลายเดือนก่อน

      දොස්තර නෝනා හිතන් ඉන්නේ එයාගෙ voice එක හරි sweet කියලා. ඒ මදිවට හෙන bright case එකක් කියලා. ඒ කාලෙ ටීචස්ලට, exam වලට පුක දීලා දීලා අමාරුවෙන් සමාජයේ තත්වයක් මමත්වයක් හදාගන්න දගලලා දගලලා ඒක කරගත්තා. දැන් ඒක වැඩක් නැති බව වැටහිලා ඊට වඩා ලොකු එකකකට අත ගහලා,, තනිකර මුලාව තියෙන්නෙ. අඹරව අඹරව කතා කරන විලාශය බලන්න පොඩි එකෙක් වගේ. කැතයි ඇත්තටම. ඔය විලාශයෙන් පන්තිවල ඉස්සරහ ඉන්දගෙන කොච්චර නම් සර්ලා මිස්ලා professors ලා නලවන්න ඇතිද....🖕🖕🖕

  • @nilukapriydarshani
    @nilukapriydarshani 6 หลายเดือนก่อน

    Oba thuma samara me gana katha karanna number danna puluwan da

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +2

    සලායතන ඇස .රූපය ට වඩා ව්සාල වේගයෙන් විපරිනාමය .පත්වෙනවා ද

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 ปีที่แล้ว +1

    doctor thamara එදිරිසූරිය නේද තෙරුවන් සරණයි

  • @AvinduHirudika
    @AvinduHirudika ปีที่แล้ว +1

    Doctor නෝනටත් තේරුම්ගන්න පුළුවන් නම් හොඳයි.ලක්ෂ්මි නෝනා දැනුම ප්‍රදර්ශනය කරන්න එපා...

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 11 หลายเดือนก่อน

      දොස්තර නෝනා හිතන් ඉන්නේ එයාගෙ voice එක හරි sweet කියලා. ඒ මදිවට හෙන bright case එකක් කියලා. ඒ කාලෙ ටීචස්ලට, exam වලට පුක දීලා දීලා අමාරුවෙන් සමාජයේ තත්වයක් මමත්වයක් හදාගන්න දගලලා දගලලා ඒක කරගත්තා. දැන් ඒක වැඩක් නැති බව වැටහිලා ඊට වඩා ලොකු එකකකට අත ගහලා,, තනිකර මුලාව තියෙන්නෙ. අඹරව අඹරව කතා කරන විලාශය බලන්න පොඩි එකෙක් වගේ. කැතයි ඇත්තටම. ඔය විලාශයෙන් පන්තිවල ඉස්සරහ ඉන්දගෙන කොච්චර නම් සර්ලා මිස්ලා professors ලා නලවන්න ඇතිද....🖕🖕🖕

  • @HelloWorld-mq6kw
    @HelloWorld-mq6kw 11 หลายเดือนก่อน +1

    දොස්තර නෝනා හිතන් ඉන්නේ එයාගෙ voice එක හරි sweet කියලා. ඒ මදිවට හෙන bright case එකක් කියලා. ඒ කාලෙ ටීචස්ලට, exam වලට පුක දීලා දීලා අමාරුවෙන් සමාජයේ තත්වයක් මමත්වයක් හදාගන්න දගලලා දගලලා ඒක කරගත්තා. දැන් ඒක වැඩක් නැති බව වැටහිලා ඊට වඩා ලොකු එකකකට අත ගහලා,, තනිකර මුලාව තියෙන්නෙ. අඹරව අඹරව කතා කරන විලාශය බලන්න පොඩි එකෙක් වගේ. කැතයි ඇත්තටම. ඔය විලාශයෙන් පන්තිවල ඉස්සරහ ඉන්දගෙන කොච්චර නම් සර්ලා මිස්ලා professors ලා නලවන්න ඇතිද....🖕🖕🖕

    • @LenersLeners
      @LenersLeners 9 หลายเดือนก่อน

      අහෝ දෙවියනේ ඇයි ඔබ එසේ කීවේ.

  • @nimalbowala1890
    @nimalbowala1890 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sawbhagaya
    @sawbhagaya ปีที่แล้ว

    🙏🙏🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 ปีที่แล้ว

    🙏🙏🙏