What is a Valid Pullback Smc | Smart Money Concept Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • 👑️ ADVANCE TRADING VIDEO PACKAGE 👑️
    SMART MONEY CONCEPT PREMIUM VIDEO PACKAGE RS:4500
    Buy now 👇
    wa.me/+9407637...
    Telegram Group 👇
    t.me/+tLwtAVNq...
    SMART MONEY CONCEPT PREMIUM PACKAGE
    Smart Money Concept ඉගෙනගන්න කැමති ඔයාට අපි හැමදේම හරියටම කියලදෙන සහ ප්‍රායෝගිකව කරල පෙන්වන Video Package එකක් නිර්මාණය කරල තියෙනවා ඔබට Rs:4500/= ක මුදලකට මෙමෙ වීඩියෝ Package එක මිලදී ගන්න පුළුවන්.වීඩියෝ සදහා ඔයාට Life time Access සහ Life time Support එකක් ලැබෙනව.
    FREE TECHNICAL ANALYSIS COURSE
    අපි උගන්වන දේවල් Market වල හරියටම වැඩකරනවද කියල බලාගන්න සහ Trading වලට අලුත් කෙනෙක්ට Trading ගැන මූලික දැනුමක් හරියටම ලබාගන්න අපේ අතිසාර්ථක උන සම්පූර්ණ Technical Analysis පාඨමාලාවම අපි දැන් ඔයාලට නොමිලේ අපේ TH-cam නාලිකාව හරහා අරන් ඇවිත් තියෙනවා ඉතින් අපේ ඉගැන්වීම් කොතරම් සාර්ථකද කියල ඔයාටම බලාගන්න පුළුවන් අපේ TH-cam නාලිකාවේ Videos අධ්‍යයනය කලොත්
    Full Technical Analyse Free Course 👇 • Technical Analyse Full...
    ඒ වීඩියෝ ටික බලල තවත් Advance මේ Subject එක ඉගෙනගන්න ඔයාට අවශ්‍යනම් අපේ SMC Video Premium Package එක ඔයාට මිලදී ගන්න පුළුවන්
    Whatsapp - 0763716910
    0710905952
    FOR SPECIAL ATTENTION
    -----------------------------------------
    Vigneron අපි Financial Advisor කෙනෙක් නොවේ මෙමෙ චැනලය මගින් සිදුකරන්නේ අපගේ අත්දැකීම් සහ දැනුම ඔබ සමග බෙදා ගැනීම පමණයි . ඔබ මේවා මගින් සිදු කරන සියලුදේ පිළිබද වගකීම ඔබ දරාගත යුතුයි. මේ සියලුදේ හුදෙක් අධ්‍යාපනය සදහාම පමණයි.
    අපි කිසිම වෙලාවක ඔබට කිසිම මුදල් ආයෝජනයකට ආරාධනා කරන්නේ නැහැ .අපි Dollars මිලදී ගැනීම් සහ විකිණීම් සිදුකරන්නේ නැහැ. අපි ඔබත් සමග කරන එකම මුදල් ගනුදෙනුව Rs:4500 Smc package එක ලබාදීමම පමණයි ඒ නිසා අපේ නම භාවිතාකරල කවුරුන් හෝ ඔබත් සමග මුදල් ගනුදෙනු කිරීමට ආවොත් ඔවුන්ට හසුවෙන්න එපා
    අපි ඔබට කිසිම වෙලාවක Private Messages Calls ගන්නේ නැහැ ඔබට නොතේරෙන දෙයක් අපෙන් දැනගන්න අවශ්‍ය වූ විට ඔබ අපට Message Call කලොත් පමණයි අප ඔබත් සමග සම්බන්ධ වන්නේ ඒ නිසා අපේ නම භාවිතා කරල කවුරුන් හෝ ඔබට Message Call කලොත් ඔවුන්ට හසුවෙන්න එපා
    අපි භාවිතා කරන Social Medias වල Links සහ අපේ Whatsapp Numbers අපේ TH-cam Videos වල Discription එකේ බලාගන්න පුළුවන්.මීට අමතරව අපි කිසිම දුරකථන අංකයක් හෝ Social Media එකක් භාවිතා කරන්නේ නැහැ
    If you need to follow trading full course subscribe and join with our channel
    #smartmoneyconcepts #smcsinhala #smctrading

ความคิดเห็น • 18

  • @rtv1812
    @rtv1812 9 หลายเดือนก่อน +1

    Mama dekka supiri kollek supriyata pehadili karanawa ala bro ❤💪

    • @vigneron7261
      @vigneron7261  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @rtv1812
    @rtv1812 9 หลายเดือนก่อน

    Thawa laga laga video dapan ubata ජය ❤

    • @vigneron7261
      @vigneron7261  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @praneethlakmal0904
    @praneethlakmal0904 2 หลายเดือนก่อน +1

    Meke samahara aya kiyanawa high eka haduwa candle eke low ekata yatin body ekak close unoth thamai pullback eka valid wenne kiyala.oya kiyana widiyata wick ekakin break kalath valid pullback ekak. Kokada hari theory eka..plz explain. Thanku ❤❤❤

    • @vigneron7261
      @vigneron7261  2 หลายเดือนก่อน +2

      Wig එකකින් ගත්තත් ඇති

  • @pasinduakalanka8452
    @pasinduakalanka8452 8 วันที่ผ่านมา

    මෙහෙම වෙන්න බැරිද brother හිතන්නකෝ down trend එකේ ආව market එක last candle එක red candle එකක් වෙලා ඒකේ high එක red candle එකකින්ම Break උනොත් ඒක valid වෙන් නැද්ද ? Green candle එකක්ම වෙන්න ඔනද ?

    • @vigneron7261
      @vigneron7261  8 วันที่ผ่านมา

      Candle එකේ Colour එක අදාල නෑ

  • @hasanthashehan7934
    @hasanthashehan7934 3 หลายเดือนก่อน

  • @dgpastry9425
    @dgpastry9425 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @vigneron7261
      @vigneron7261  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @lankainfo2228
    @lankainfo2228 6 หลายเดือนก่อน

    මේක ගැන තියෙන අනිත් වීඩියෝ එක මොකක්ද

    • @vigneron7261
      @vigneron7261  6 หลายเดือนก่อน

      TH-cam eaka balanna

  • @maddumabandara1802
    @maddumabandara1802 4 หลายเดือนก่อน

    Mona time frame ekeda meka balanne bro

    • @vigneron7261
      @vigneron7261  4 หลายเดือนก่อน

      Onema time frame eakakta ok

  • @rashmindaaluvihare8441
    @rashmindaaluvihare8441 9 หลายเดือนก่อน

    😍😍❣

    • @vigneron7261
      @vigneron7261  9 หลายเดือนก่อน

      ❤️❤️❤️