රජා Youtube එකෙන් සමුගනී !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 803

  • @priyanthapriyantha6425
    @priyanthapriyantha6425 3 ปีที่แล้ว +85

    කෝ බලන්න viedio eka බලන ගමන් comment කියවන අය

    • @priyanthapriyantha6425
      @priyanthapriyantha6425 3 ปีที่แล้ว +3

      Raja කියල කෙනෙක් අද දන්න අය කෝ

  • @avishkaprabath9603
    @avishkaprabath9603 4 ปีที่แล้ว +26

    රජා දැන් නියමයි.හික්මීමෙන් වැඩිහිටියන්ට ලස්සනට කතා කරනව❤❤❤එහෙම තමා ඉන්න ඕනි.එතකොට තවතවත් කට්ටිය ඔයට ආදරය කරාවි❤❤❤🔥

  • @pathumrajinda6201
    @pathumrajinda6201 4 ปีที่แล้ว +7

    රජා අන්තිමට කියපු ටික වටිනවා.. ගොඩක් අයට තේරෙන් නැති තැනක් රජාට තේරිලා..
    සේවකයන්ගෙ වැටුප් වැඩි කරනවා.. ඒ සේවකයෝ ඒකට සතුටු වෙන අස්සෙ ශේප් එකේ වියදම කවර් වෙන්න බඩු මිල වැඩි කරනවා.. රජයට පාඩුවක් නෑ.. පාඩුව රජයේ නොවන පොඩි ජොබ් කරන මිනිස්සුන්ට..
    නියමයි රජා..
    ඔය දේශපාලුවොන්ට වඩා උබ රටට සම්පතක් සිරාවටම 👌👌❤️

  • @avishkaprabath9603
    @avishkaprabath9603 4 ปีที่แล้ว +30

    ගියපාර විඩියො එකට වඩා රජා ගොඩාක් හැදිල.සතුටුයි❤❤❤🔥

  • @සුන්දරයිජීවිතේ-ඤ6ය
    @සුන්දරයිජීවිතේ-ඤ6ය 4 ปีที่แล้ว +223

    රජා උත්තර දීලා ඉවර වෙනකං හිටහංකො ඊළඟ ප්‍රශ්නෙ අහන්න

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +24

    2020 අවසානයේ බලපු උන් ❤️👍

  • @gamingvenom7392
    @gamingvenom7392 4 ปีที่แล้ว +32

    කොල්ල හොදට වීබාගෙ කරගනීන් උබට අපී ආදරෙයි

  • @chutidoni8765
    @chutidoni8765 4 ปีที่แล้ว +73

    මෙයා ලස්සන වෙලා කචුට්ටක් කටත් අඩුවෙලා කියන අය කෝ බලන්න...❤️❤️❤️

  • @slstyle6116
    @slstyle6116 4 ปีที่แล้ว +41

    රජා පට්ට බං ආතල් දෙනව හිටු කියල😂😂😂❤️

  • @cricketsawi1265
    @cricketsawi1265 4 ปีที่แล้ว +194

    කැමරාමන් කාර් එකේන් පෙනුන අය මේ කොනට

    • @chathufernando2153
      @chathufernando2153 4 ปีที่แล้ว +6

      Oya kiyaddi baluwe

    • @surangakumara197
      @surangakumara197 3 ปีที่แล้ว

      Danne nethi nisai ahanne. eka car ekakda

    • @pasidubro179
      @pasidubro179 3 ปีที่แล้ว +1

      මු කිව්වනෙ කාර් එක අලුත් කියලා
      එහෙනම් අනුරාධපුරයට කොහොමද wp නම්බර් එකක්

  • @talkwithmaneth
    @talkwithmaneth 3 ปีที่แล้ว +3

    අශාන් කතා කරන්න රජාගේ youtube chanel එක නැති වෙලා...හෙශිත කතා කලා...අපිට වැරදුනු වෙලාවක උදවුවට ඉන්නේ අපේ මිනිස්සුමයි❤

    • @ටොමියා-ෂ4ණ
      @ටොමියා-ෂ4ණ 2 ปีที่แล้ว +1

      නැති වෙලා නෙවේ ඌ චැනල් එක විකුණලා දැන් දේවාලයක් කරනවා🤣

    • @talkwithmaneth
      @talkwithmaneth 2 ปีที่แล้ว

      @@ටොමියා-ෂ4ණ ammo😂💔mage chanel ekath sub krnna bro

  • @chamilakumari215
    @chamilakumari215 4 ปีที่แล้ว +45

    අම්මෝ මේ රාජානම් නියමයි වැඩසටහන ගප්පියා කෝ ඉදිරියටම යන්න සුභ පැතුමි 👍👍👍

  • @roshansampath2544
    @roshansampath2544 4 ปีที่แล้ว +152

    රජා දැන් ලොකු ලමයෙක්..😂😂😂😂

    • @rosheltissera417
      @rosheltissera417 4 ปีที่แล้ว +1

      Roshan Sampath dn issarata wada raja lassanai neda

    • @sohelkhan1372
      @sohelkhan1372 4 ปีที่แล้ว +2

      නැව්වෙ කව්දාද

    • @dahamiadisha.6075
      @dahamiadisha.6075 4 ปีที่แล้ว

      @FB Saho Creature onna sub kara oyawa

  • @hashinidesilva8421
    @hashinidesilva8421 4 ปีที่แล้ว +46

    කොල්ල දැන් කෑල්ල වෙලා යකූ සුපිරි බන් මල්ලො එල 👍👍

  • @lahirujayasuriya2735
    @lahirujayasuriya2735 4 ปีที่แล้ว +30

    මේ යකා මොන මගුලක් කියවනවද කියල මට නම් තේරෙන්නේ නෑ. මොනවා උනත් ආතල් එකේ ඉන්න කොල්ලෙක්.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +211

    ඔයා කෝ පැටියෝ විභාගයද. සා පෙල ලිවිවද පුතා සුබ අනාගතයක්

  • @dilunaguesthouse3491
    @dilunaguesthouse3491 4 ปีที่แล้ว +3

    නියමයි වීඩියෝ එක,අෂාන්ට සහ රාජා ට ජය👍🏼

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +52

    මූ අශෙන් එක්ක එකතු වෙලා හිටියේ ගොනා මොනවා වුනත් රජාගේ වයසෙ හැටියට රජිත මල්ලි හොඳ දෙයක් කරන්න

  • @amitharajakaruna8550
    @amitharajakaruna8550 3 ปีที่แล้ว +3

    ඇත්තටම මම පළමු පාරට මෙ වැඩසටහන බැලුවේ ඇත්තටම හරිම ආදරෙ හිතෙනවා ඇත්තටම මෙයට ගොත වගේද මම ආදරෙයි kuwait සිට

  • @chikoxbeats8145
    @chikoxbeats8145 4 ปีที่แล้ว +614

    මූ ටිකක් ලස්සන වෙලා කියන උන් කෝ??????

    • @ranyrany3757
      @ranyrany3757 4 ปีที่แล้ว +10

      දැන් ටිකක් හැදිල කුනුහරුප නෑවගේ හොදයි හැදියන් පුතේ

    • @inokapriyadarshani8309
      @inokapriyadarshani8309 4 ปีที่แล้ว +4

      Ow lassana wela ..

    • @sdwckavee7497
      @sdwckavee7497 4 ปีที่แล้ว +1

      Sira mn oka kiyanna thamai pahalata awe

    • @chutidoni8765
      @chutidoni8765 4 ปีที่แล้ว

      ඔව් නේද මෙය චුට්ටක් හැදිල ලස්සන වෙල වගෙ නේද... 😄😄😍👍

    • @slarmyfan9846
      @slarmyfan9846 4 ปีที่แล้ว

      ou bnn

  • @Smile-te9tn
    @Smile-te9tn 4 ปีที่แล้ว +1

    අශාන් අයියා මුලින් දාල තියෙන වචන ටික නොමග යැවීමක් වගෙයි . හරේන්ද්‍ර වගේ වෙන්න එපා. සුපිරි වොයිස් එකක් තියෙනව. සුබ පැතුම්

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +32

    රාජ සින්දු කියනකොට බෝල්ලොත් බුරනවා 😃🤪🤤😄😄😄🤤🤤

    • @rohanacom4338
      @rohanacom4338 4 ปีที่แล้ว +1

      ඒ මොන සත්තුද ..

    • @tharuhodadewal7885
      @tharuhodadewal7885 4 ปีที่แล้ว +2

      Ape ballta buranne rajage tok ekata 😀

    • @SLHometec
      @SLHometec 4 ปีที่แล้ว +1

      @@tharuhodadewal7885 😂😂😂

  • @devindidilru480
    @devindidilru480 4 ปีที่แล้ว +242

    රජා ලස්සනවෙලා 😂😂😂

    • @twinsalmaskari1227
      @twinsalmaskari1227 4 ปีที่แล้ว +2

      Lassana dakala ne wage

    • @actioncinema6872
      @actioncinema6872 4 ปีที่แล้ว +1

      aniwarean

    • @kasunkalhara3305
      @kasunkalhara3305 4 ปีที่แล้ว +2

      Ow car 🚗 eka dekka witharai. Raja lassana wela . Kellonge hetine

    • @devindidilru480
      @devindidilru480 4 ปีที่แล้ว

      @Devindi Perera ekni 😉😉

    • @kasunkalhara3305
      @kasunkalhara3305 4 ปีที่แล้ว

      @Devindi Perera . සුබ වෙසක් මණ්ගල්‍යක් වෙවා

  • @shehanigamage9521
    @shehanigamage9521 4 ปีที่แล้ว +350

    මට නම් හිතෙනවා රජා වාහනේ ගත්තේ අර ගප්පියා විකුනලද කියලා 🤔🤔🤔🤔

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว +12

    ඌ යන්න ඕන ගමන ගිහිල්ලා ඉවරයි.. මාසෙට ලක්ෂ 8ක් 10ක් කාටද හොයන්න පුළුවන්. ඌ එකෙන්ම ගොඩ

  • @Rafayal
    @Rafayal 4 ปีที่แล้ว +5

    🔴ජෝතිශ්‍යවේදීන්, හොර කපුවෝ පිළිගන්නේ නෑ ලූ....🔴
    කට්ටිය කොහේ හරි ලියලා තියාගත්තා නම්....😂

  • @kaveeshaanuhas2206
    @kaveeshaanuhas2206 4 ปีที่แล้ว +142

    රජා දැන් හැදිල 😌😌😜

  • @තරංගාදිල්රැක්ෂි
    @තරංගාදිල්රැක්ෂි 4 ปีที่แล้ว +10

    හමිමො කාලේකින් රපෝ ...අාදරේයි ඉතිං 😍😍😍

  • @Villagehotkitchen
    @Villagehotkitchen 4 ปีที่แล้ว +41

    Ho Ho Yaluwane ❤

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +2

    ආයෙත් චැනල් පටන් ගමු බන් ❤️

  • @janithmadushanka..1818
    @janithmadushanka..1818 2 ปีที่แล้ว +2

    අවුරුදු 2කට විතර් අස්සෙ ගෝටා බොසා ගැන කියන ටික අහද්දි බඩ පපුව දනවා.😥😪😅

  • @sjjshjshsh7725
    @sjjshjshsh7725 4 ปีที่แล้ว +7

    ජයවෙිවා සවුදියේදි සිට🌷🌷🌷🌷🌷🌷🌷🌷ුුුු🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷අපේ

  • @anjuabeysinghe7807
    @anjuabeysinghe7807 4 ปีที่แล้ว +120

    මූ ලෙඩ වෙන්නෙ මූ අර හදලා කන කෑම කාලා 😑😑

  • @shanmuthulath8476
    @shanmuthulath8476 4 ปีที่แล้ว +16

    මූ කාපූ ඒවගේ ලෙඩ දැන්ද කොහෙද හැදෙන්නේ..😂😂

  • @MRUSH-v9w
    @MRUSH-v9w 4 ปีที่แล้ว +11

    මටනම් හිතෙන්නේ මූ ගෙදරට වෙලා පාඩම් කරන නිසා තමා වීඩියෝ නැත්තේ.🤪🤣🤣

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +7

    ගල් ආදා අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 4 ปีที่แล้ว +7

    කලින් වීඩියෝ එකෙ රජා මුට ප්‍රශ්න අහන්න දුන් නෑ.එත් මෙ වීඩියෝ එකෙ මු රජාට ප්‍රශ්න වලට උත්තර දෙන් නෑ 😂

  • @IMBCREATIONS
    @IMBCREATIONS 4 ปีที่แล้ว +32

    රජාට ලෙඩ කිව්වෙ මදුරුවෝ කාලා ඩෙන්ගු හැදිලාද කොහෙද

  • @sachinikavindi9558
    @sachinikavindi9558 4 ปีที่แล้ว +13

    හොර කපුවො..😂😂රජා හොදට exam කරගන්න.all the best❤️

  • @sahananurada3237
    @sahananurada3237 4 ปีที่แล้ว +5

    රජ් මල්ලි ඔයාට සුබ අනගතයක්

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว

    සමන්‍ය පෙල විහාගේ ලියලාද ඉන්නේ මොනවා කරත් හොදට ඉගෙන ගන්න පුතා ,❤❤👍

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +27

    *නෝනාවරුනි මහත්වරුනි* බැලුවා වගේ 😂😂😂

  • @HelloExplorersLK
    @HelloExplorersLK 4 ปีที่แล้ว +5

    නියමයි Ashan, ඔය ගමන් අපි වෙනත් රටවල් වල ගිහින් සිංහලෙන් කරන travel vlog එක බලලා sub එකක් දාන්න. අලුත් වීඩියෝ දැම්මා

  • @kavindumihiran1103
    @kavindumihiran1103 4 ปีที่แล้ว +109

    උස ගිහිල්ලා මු 😍

  • @hodamadewal305
    @hodamadewal305 4 ปีที่แล้ว +12

    ගප්පියා රජාව ගොඩ දාලා වගේ.,.
    ඔබ කන පළතුරුවල ගුණ හරියට දැනගන්න එන්න අපේ චැනල් එකට.,;

  • @psanju7
    @psanju7 4 ปีที่แล้ว +14

    රජා ගොත ගහද්දි මටත් හුස්ම හිරවෙනවා වගේ බං.. 😂😂😂😂😂

  • @heshboy9923
    @heshboy9923 4 ปีที่แล้ว +28

    අශාන් අයියගේ වාහනෙන් ගන්න ආතල් එක 😹

  • @renukarenuka7395
    @renukarenuka7395 4 ปีที่แล้ว +2

    ජය වෙිවා පුතා ජෙසු පිහිටයි

  • @dimuthulakmal9619
    @dimuthulakmal9619 4 ปีที่แล้ว +21

    යකෝ මුගෙන් අහපු එක ප්‍රශ්නයකටවත් හරියට උත්තර දුන්නද..

  • @randy999
    @randy999 4 ปีที่แล้ว

    Hoda kollek malli.supiri.suba anagathayak...

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +16

    මම ඒත් බැලුවා රජාකෝකියලා

  • @hjshhs4261
    @hjshhs4261 4 ปีที่แล้ว +6

    මමනම් රජාට ආදරෙයි ❤️

  • @udayangakumara3436
    @udayangakumara3436 4 ปีที่แล้ว +6

    හොඳට තිබ්බ රටක්
    පිස්සොන්ට ගියපු කලක්😥

  • @yourweebfriend4316
    @yourweebfriend4316 4 ปีที่แล้ว +22

    රජාත් නිකන් දැන් අපේ කෙනෙක් වගේ 😅😂
    මට පිස්සු මං හිතන්නෙ

  • @Mylove-q7d
    @Mylove-q7d 4 ปีที่แล้ว +8

    රඡා මහත් වෙන්නේ නැ😂☝️

  • @umeshmenaka4461
    @umeshmenaka4461 4 ปีที่แล้ว +5

    ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.මම ඔයාගේ විඩියෝ හුගක් බැලුවා.මම ඔයාව සබ් කරා.මටත් සපොට් එකක් දෙන්න.

    • @fatimarafiq4963
      @fatimarafiq4963 4 ปีที่แล้ว

      අපි පිට රට ඉදන් වෙයිටි කරනවා විඩියො එකකට

  • @prasannak.r8182
    @prasannak.r8182 4 ปีที่แล้ว +88

    මූ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ 😂

    • @sanjuwathsala5597
      @sanjuwathsala5597 4 ปีที่แล้ว +1

      Eka nm atta

    • @සනල්යාකලුපහන
      @සනල්යාකලුපහන 4 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +3

      මොක්කුද බං මුං 🤔🤔🤔

    • @prasannak.r8182
      @prasannak.r8182 4 ปีที่แล้ว +1

      @@senkadagala5634 නමක් ගමක් නෑ හැබැයි රජෙක්ලු 😂😂🙈

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +1

      @@prasannak.r8182 රජා ගාවහිටිය අන්දරේ වෙන්ටැ 😁

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    රාජ ලස්සන වෙලා.ආදරෙයි කොල්ලෝ

  • @tarusitarusi9407
    @tarusitarusi9407 4 ปีที่แล้ว +24

    Ane..😂 hinawela pan yanwa 😂😂😂😂

  • @anneroshinis.m.d241
    @anneroshinis.m.d241 3 ปีที่แล้ว +1

    2021 still watching

  • @roshaniruwanthika4558
    @roshaniruwanthika4558 3 ปีที่แล้ว

    Aneee it im choi malliyo athmi godak sathuthui oya tawa idiriyta yana oniiii ok oyta budusarani dp p inna

  • @denuwanrandeil1293
    @denuwanrandeil1293 4 ปีที่แล้ว +12

    මුන් දෙන්නට මොංගල් ද???? බං😂😂😂😂😂

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว +3

    මො පොඩි එකා ලගදිම සමුගත්තා නමි හොදයි.මොකද නරකද ඉගෙන ගන්න දේකට මෙි දේ යොමුකරානමි...

  • @dilsuabaya1798
    @dilsuabaya1798 4 ปีที่แล้ว +14

    😂
    රජා..සුබ අනාගතයක්

  • @lakshithaherath9400
    @lakshithaherath9400 3 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +2

    මූව දැක්කත් ඇති හිනා යනවා 🤣🤣🤣🤣🤣

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 ปีที่แล้ว +4

    රජා ලස්සන වෙලා..

  • @අංජලිකාඅංජලිකා
    @අංජලිකාඅංජලිකා 4 ปีที่แล้ว +2

    සුබ පැතුම් සතුටුයි ඔබට ජය වේවා

  • @therascal2120
    @therascal2120 2 ปีที่แล้ว +2

    වැට් අඩු කරලා ටැක්ස් අඩු කරලස් තෙල් මිල අඩු කරලා සර් සහන දුන්නා අසාන් අයියාහ්හ්😬😂

  • @gambettatv5566
    @gambettatv5566 4 ปีที่แล้ว +2

    ඕක බලන ගමන් jol bada1,හා jol bada2 කියලා ගහල බලන්නකො
    යාලූ

  • @ye2972
    @ye2972 4 ปีที่แล้ว +16

    ගාන කියලා හිටහන්කො
    😂😂😂😂😂😂

  • @praveendilruk4534
    @praveendilruk4534 4 ปีที่แล้ว +9

    Lassanata sinduwa kiuwa nisa ballatath sathutata birunada koheda rajo...😂😂

  • @manojmanojr8718
    @manojmanojr8718 4 ปีที่แล้ว +19

    රජා තුන් කුලුදුල් නැහැබුල් වෙලා

  • @shehanjayarathna1172
    @shehanjayarathna1172 4 ปีที่แล้ว +3

    අනුරාධපුර වාහනෙ wp උනේ කෝමද යකො😂

  • @sumithacool5848
    @sumithacool5848 4 ปีที่แล้ว +1

    නියමයි රජා මල්ලි

  • @rantube1987
    @rantube1987 4 ปีที่แล้ว +2

    මගේ චැනල් එකත් ස්බ්ස්ක්‍රයිබ් කර්න්න යාලුවනේ ඉදිරියට ඔයාලට වැදගත් වීඩියෝ ගොඩක් ගේනව අනිවාර්යයෙන් ම💓💓

    • @slvillagecook9641
      @slvillagecook9641 4 ปีที่แล้ว

      Onna bro sub kala.mavath sub karala help ekak denna

  • @shanikasadaruwani3074
    @shanikasadaruwani3074 4 ปีที่แล้ว +1

    Suba anagatayak malli oyata......🌹🌹🌹❤❤❤

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว +8

    Ane raja inna apith ekka yanna epa.gappiya vikunuwada😊😊😊😊

  • @සිංහබාහූ
    @සිංහබාහූ 4 ปีที่แล้ว +46

    මූ හැදිලා තියෙන්නේ කෙල්ලෙක්වත් සෙට් වෙලාද මංදා...

    • @chutidoni8765
      @chutidoni8765 4 ปีที่แล้ว

      එකනේන්නම් කියන්න බැ

  • @sherlockmilitarygaiya9092
    @sherlockmilitarygaiya9092 4 ปีที่แล้ว

    අශේන් නිකං ලොකු විනාසයක් කරන්නා ආපු බෝම්බ කාරයෙක් වගේ රට ඇතුලට බැහැලා රජාවත් අන්දලා ලස්සන ගේමක් ගහන්න ගියේ.රජා මල්ලි උඹේ ග්‍රහයා හොඳයි.අරූ කාලකන්නිය හැඳි ගෑවිලාම ගියා

  • @harttouchingclips1459
    @harttouchingclips1459 4 ปีที่แล้ว +6

    මෙ වගේ පිස්සො you tube newei ලොකෙන්ම යනවනම් හොදා... මු මංද මානසිකයෙක් වගේ අප්පා.. මට තෙරෙන්නැ මේ වගේ මානසිකයෝ ඇයි උඩ අරින්නේ කියලා. මෙක මේ රටෙ ඉන්න ගොබ්බයොන්ගේ ප්‍රශ්නයක්..

  • @sltubetone5380
    @sltubetone5380 4 ปีที่แล้ว +6

    රජා ඌව interview කරනවා

  • @k.a.shalika6654
    @k.a.shalika6654 3 ปีที่แล้ว

    නියමයි අයියා ඔයාගෙ චැනල් එක...

  • @dushadil2165
    @dushadil2165 4 ปีที่แล้ว +1

    අශාන් ඔයගේ හිනාව මාරයි ගොඩාක් ලස්සනයි

  • @Roshan1st
    @Roshan1st 4 ปีที่แล้ว +4

    ඔලුව රිදෙනවා යකෝ ඒක බලලා....

  • @BGDS_OFFICIAL
    @BGDS_OFFICIAL 4 ปีที่แล้ว +1

    Aluth video balanna enna ape pattata. Subscribe ekakuth dagena yanna

  • @ilagailanga8805
    @ilagailanga8805 4 ปีที่แล้ว

    Yalu wena ganu lamaya hina wela pana yai ela malliyoo ela a 👌👌👌

  • @isuruudara48
    @isuruudara48 3 ปีที่แล้ว +1

    @ASHAN online අය්යෙ ඔයා හරි මූව දන්න කවුරුහරි කියන්න අර දැන් ඔය කරන භූත සීන් වැඩේ නවත්තන්න කියල පව් කොල්ලා, සල්ලි වගේ නෙවේ ඕව ආත්ම ගනන් අව්ල් යන වැඩ සරලව මේ කියන්නෙ බුදුදහමට අනුව, මිත්‍යාදුශ්ටික සීන් එකක්නෙ ඌ ඔය කරන්නෙ, යූ ටියුබ් කරනවා නම් එහෙමයි නැත්තං වෙනමොකක් හරි ඕක දැන් ඔය කරන වැඩේ නම් සෑහෙන අවුල් දන්න එකෙක් ඌට පැහැදිලි කරල දෙන්න, බුදුසරනයි!!

  • @thanikalu907
    @thanikalu907 4 ปีที่แล้ว +14

    මොකක්ද බල්ලෝ කිව්වේ රජයේ සෙවකයන්ට පඩි වැඩි කරන්නෙපා කියලා තෝව කනවා

    • @rukshankumara850
      @rukshankumara850 4 ปีที่แล้ว +4

      Rajaye inne pin padi karayone ban 😏

    • @tharindudilshan5769
      @tharindudilshan5769 4 ปีที่แล้ว +2

      ගන්න පඩියටවත් වැඩක් කරන්නෙ කීයෙන් කීදෙනාද😂 තව මොන පඩිද. උ කියපු කතාව හරි

  • @nothinghere17bruh
    @nothinghere17bruh 4 ปีที่แล้ว +20

    මුගෙ පොර ටෝක්ස් බලපන්කො 😂🔫🖤

  • @lashandissanayaka1036
    @lashandissanayaka1036 ปีที่แล้ว +1

    Ra ra ra rajage go go gon athal i i iwarai. Chu chu chuti ga gagapiya 😂😂😂

    • @MRWOK1
      @MRWOK1 ปีที่แล้ว +1

      ayeth awane

  • @lahiruudara7748
    @lahiruudara7748 4 ปีที่แล้ว +6

    රජාට සුබ පැතුම්

  • @nasurcool5725
    @nasurcool5725 4 ปีที่แล้ว +3

    Samuganna eppaaaaaaaaaaaaaa😂😂😂😂😂😂😂😂

  • @chilawboys419
    @chilawboys419 4 ปีที่แล้ว

    Raja loku welane. .niyamai puthe theruwan saranai.

  • @manojmanojr8718
    @manojmanojr8718 4 ปีที่แล้ว +8

    සිංදු රජා

  • @mytraveltoday
    @mytraveltoday 4 ปีที่แล้ว

    ජයවේවා සහෝදරයා

  • @dinithdananjaya1342
    @dinithdananjaya1342 4 ปีที่แล้ว

    එලම රජා මුගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා මූ මට වඩා අව්රුදු 1 නෙහ් යකූ බාල🤣මූට කාර් එකකුත් තියෙනවා🤣

  • @upekshaanuradhani4211
    @upekshaanuradhani4211 4 ปีที่แล้ว

    Parissamen rajo.budu saranai .

  • @ytqueen20
    @ytqueen20 4 ปีที่แล้ว +1

    Raja apita oni...raja patta..👏👏👍👍👍

  • @nalakamudalige6730
    @nalakamudalige6730 4 ปีที่แล้ว +7

    ගොතේ අැරෙනවනෙ කොල්ලො ගොතේ දාලා කතා කරපන්කෝ