ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවයි - මැතිවරණයට දින දෙකයි - මොකක්ද මේ වුණේ එකපාරම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 364

  • @Multivision-Kumari
    @Multivision-Kumari 11 ชั่วโมงที่ผ่านมา +57

    කව්රුත් රැවටෙන්න එපෝ. ඇති මෙච්චර කල් රැවටුනා. 😂😂😂😂

  • @thilakaberathna4921
    @thilakaberathna4921 11 ชั่วโมงที่ผ่านมา +37

    මොනවද බං කියවන්නේ මූණ අමුතු වෙලා මූනෙන් පේන්නේ අපරාජය භාරගෙන අවසාන බවයි ම

  • @RUKMANBandara-zb7rl
    @RUKMANBandara-zb7rl 10 ชั่วโมงที่ผ่านมา +23

    මු හැමදාම කරන්නේ මිනිස්සු අන්දන්න නේ හදන්නේ පවු මේපාර බැ අපී මාලිමාවට 🧭🧭🧭

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 11 ชั่วโมงที่ผ่านมา +62

    මුන්ගේ මුහුනවල් වලට දැන්ම හෙණ ගහලා තියෙන්නේ 🤣🤣

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 9 ชั่วโมงที่ผ่านมา +4

      👍👍👍👍👍ඒක නම් ඇත්ත. දැක්කත් අප්‍රියයි..

    • @chamil7490
      @chamil7490 7 ชั่วโมงที่ผ่านมา +1

      👍

    • @lalmahamalage
      @lalmahamalage 6 ชั่วโมงที่ผ่านมา +1

      තව දවස් දෙකකින් ගරු බරු ඉවරයි මුන් නිකමෝ වෙනවා ඒ බය දැනටම දැනිලා. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 10 ชั่วโมงที่ผ่านมา +55

    බලු මූනා බයවෙලා රෙද්දෙ රෙවිලා ඉන්නෙ .මුන්ගෙ අවසන් කාලෙ .මාලිමාවට ජයවෙවා ❤❤❤

    • @AsmAsanka-e1k
      @AsmAsanka-e1k 9 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂❤❤❤😂😂😂

    • @niranjalasumanasekara3930
      @niranjalasumanasekara3930 7 ชั่วโมงที่ผ่านมา +1

      Yakoo malimawata puka thamaii ape සජිත් dinala iwaraii

    • @nandanawithanage5840
      @nandanawithanage5840 7 ชั่วโมงที่ผ่านมา +1

      මූ කතා කරනකොට බල්ලෙක් ගොරවනවා වගේ 😂

    • @GHMSKLABXYKoutt66smkxhnkka
      @GHMSKLABXYKoutt66smkxhnkka 5 ชั่วโมงที่ผ่านมา

      ​@@nandanawithanage5840අනුරයා කථාකරනකොට බූරුවෙක් රවනව වගේ🤣🤣🤣🤣🤣🤣🤣🦴🦴🦴🦴🦴🦴

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 11 ชั่วโมงที่ผ่านมา +53

    ගරු අමිමට හුඩු පලයං බං යන්න වැඩක් නැහැ ඔිව කිවිව කියල අපි මෙි පිර මාලිමාවට. උඹෙි මුන දකින්න අකමැතියි බං දැක්කොත් දවසම මුසලයි .

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 10 ชั่วโมงที่ผ่านมา +23

    මෙච්චරකාලයක් තොපි බලන් හිටියේ අද ඕක කියන්න කියලා ගොඩක් අය දන්නවා. ඔය කෙප්ප ⁣ගෙදර ගිහින් කියපන්.
    සාදය හමාර කරනවා ඉක්මනටම..

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 11 ชั่วโมงที่ผ่านมา +28

    මැතිවරණ කාලයේදී මේ වගේ දේවල් කරන්න පුළුවන්ද ?

  • @Multivision-Kumari
    @Multivision-Kumari 11 ชั่วโมงที่ผ่านมา +31

    මාලිමාවට ලේසියි දැන් කරගන යන්න පුලුවන්

  • @GamingwithLithum9412
    @GamingwithLithum9412 10 ชั่วโมงที่ผ่านมา +16

    මෙ බලු මුනා බරවචන කියල ම්නිසු බයකරනවා..රැවටෙන්න එපා😂😂😂😂😂

  • @prasannaudalamatta1215
    @prasannaudalamatta1215 11 ชั่วโมงที่ผ่านมา +34

    හරි බං අපි රැවටුනා

  • @wengappuli3294
    @wengappuli3294 10 ชั่วโมงที่ผ่านมา +15

    අපට ඕන ණය ගන්න එවුන් නෙවේ. ණය ගෙවල ඉවර කරන කෙනෙක්. අපේ අනාගත පරපුරට ණය නැති රටක් අපි තියල යන්න ඕන. නැත්නම් එක එකා ගේ වහල්ලු වෙලා උන් මේ දැන් ඉන්න අයගේ වලවල්වලට සාප කරනව නියතයි. මෝදි යටතේ අද ඉන්දියාව අයි. .එම්.එප්. එක දිහා හැරිල වත් බලන්නේ නෑ. අපිටත් ඕන මේ වගේ ණය අරගෙන හරි මං කලා කියන එවුන් නෙවෙයි. රටට අවංකවම ආදරය කරන මෝදි වගේ නායකයෙක්. ඒ තමයි ආදරණීය අනුර සහෝදරයා.

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 10 ชั่วโมงที่ผ่านมา +39

    බුද්ධිමත් මිනිසු බුද්ධිමත් විදියට හිතලා රට වෙනුවෙන් දක්සම රියදුරාට වාහනය බාරදීමට 21 තීරණය කොට හමාරයි..

    • @shwusbs3889
      @shwusbs3889 10 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @RavindaMahawattha
      @RavindaMahawattha ชั่วโมงที่ผ่านมา +2

      රියදුරුට කොච්චර පළපුරුද්ද තිබුණත් හොරු ඉන්න බස් එකකට කවුද නගින්න කැමති?

  • @bandulahevage4187
    @bandulahevage4187 11 ชั่วโมงที่ผ่านมา +30

    මේවා ජන්ද වැඩ නේද

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 11 ชั่วโมงที่ผ่านมา +13

    මාලිමාවට ජය

  • @wasanthakimudiniemunasingh2826
    @wasanthakimudiniemunasingh2826 11 ชั่วโมงที่ผ่านมา +32

    මිනිසුන් බය කරන්න හදන්නේ ආත්මයක් නැහැ

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 10 ชั่วโมงที่ผ่านมา +17

    ස්තුති .දැන් වැඩ කලානේ.විවෙික ගමු

  • @chamathkaenterprise2278
    @chamathkaenterprise2278 11 ชั่วโมงที่ผ่านมา +16

    අද රෑ රනිල් ආණ්ඩුව විසුරුවා හරිනව, ෂුවර්

    • @nadee93
      @nadee93 5 ชั่วโมงที่ผ่านมา

      කෝ හුත්තෝ විසුරුවා 😂

  • @asokajayawardana1099
    @asokajayawardana1099 11 ชั่วโมงที่ผ่านมา +24

    ගොන් පර්ට්

  • @lalithpriyadarshanaperera1003
    @lalithpriyadarshanaperera1003 11 ชั่วโมงที่ผ่านมา +40

    ඕක තමයි රනිල්ගෙ අන්තිම plane එක. හරි ඕක කිව්වනෙ දැන් ගෙදර යන්න. රට මාලිමවට.

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 11 ชั่วโมงที่ผ่านมา +14

    අපි ද බං රට බංකොලොත් කලේ . තං ගොඩිය

  • @SrimathiDassanayake
    @SrimathiDassanayake 11 ชั่วโมงที่ผ่านมา +15

    Npp 👹👹👺👹👺👻👽💀💀👿😈☠️

  • @asokajayawardana1099
    @asokajayawardana1099 11 ชั่วโมงที่ผ่านมา +18

    අපි npp

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 10 ชั่วโมงที่ผ่านมา +11

    හා..දැන් ගෙදර යන්න..අපි මාලිමාවට..

    • @CMunasinghe
      @CMunasinghe 9 ชั่วโมงที่ผ่านมา +1

      Mekage moona dehi lela wage wela bayAwelaa inne.malimawat jaya.

  • @pradeepyahalawela
    @pradeepyahalawela 11 ชั่วโมงที่ผ่านมา +23

    Npp❤❤❤

  • @damayanthirenuka8578
    @damayanthirenuka8578 10 ชั่วโมงที่ผ่านมา +6

    අර ඉස්සර මහින්දව විදුලි පුටුවට ගෙනියනවා කිව්ව වගේ.... රනිල් කියලා දීපු ටික කටපාඩම් කරගෙන හිත හිතා කියවනවා. 😪😪😪😪😪😪😪 මාලිමාවට ජයවේවා....... අනුර කුමාර දිසානායකට ජයවේවා....❤❤❤❤❤

    • @chammiperera4374
      @chammiperera4374 10 ชั่วโมงที่ผ่านมา

      මගේ මනාපය ඔයා ට

  • @ajithkumarathemunidewa7044
    @ajithkumarathemunidewa7044 11 ชั่วโมงที่ผ่านมา +11

    අනේ ගෙම්බො අපි පුත්තලමේ නෙමෙයි

    • @rangifernando-xs6vo
      @rangifernando-xs6vo 9 ชั่วโมงที่ผ่านมา +1

      Ehma kiyannepa...API puththalame...😂hemoma buruwo nowei😂 .eknma npp❤..3%th hitiya adath innawa...mathuwatath ❤

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 10 ชั่วโมงที่ผ่านมา +7

    අනුරට පහසුවෙයි එහෙනමි

  • @tharangasandaruwn9975
    @tharangasandaruwn9975 11 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට ජය වේවා

  • @ranjithpushpalal9555
    @ranjithpushpalal9555 10 ชั่วโมงที่ผ่านมา +5

    තොපි මොන මගුල් කලත් තොපේ අවසානය 22 සනිටුහන් වෙනවා නියතයි...

  • @WijesingheRathna
    @WijesingheRathna 10 ชั่วโมงที่ผ่านมา +9

    අහුවෙන්න එපා.මරු කියවන්නෙ😂

  • @kumaragepri3483
    @kumaragepri3483 10 ชั่วโมงที่ผ่านมา +4

    මුන් ඔක්කොම බයභීත වෙලා ඉන්නේ හේතුව එකෙක් දෙන්නෙක් ඇරුනු කොට රනිල් ඇතුළු හැම එකාම අධිකරණයට පිය නැගීමට වෙනවාමයි.. සැකයක් නිසානේ මේ බය.. මුන් හොරාකාපු 💰 සල්ලි විතරක් ඇති මේ රට 🇱🇰ගොඩගන්න ඒ ඔබේ මාගේ හා නයට ගත්තු මුදල්.. ඒවා නැවත පවරා ගත යුතුමයි..!! මුන් ඔක්කොම හොරු මල්ලී රන්ජා කිව්වා.. මතකනේ. ඒ vidio පටත් දැන් කරලියට ඒවී රන්ජනුත් මාලිමාවට එකතු වේවී.. ස්තිරයි 👌

  • @senadeeranawarathna3657
    @senadeeranawarathna3657 11 ชั่วโมงที่ผ่านมา +12

    මැතිවරණ කාලේ මේවා කරන්න පුළුවන් ද.

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 10 ชั่วโมงที่ผ่านมา +1

      ප්‍රචාරක කටයුතු ...රටෙි තත්වය

    • @chathurajayarathna4091
      @chathurajayarathna4091 45 นาทีที่ผ่านมา

      නඩුවයි බඩුවයි දෙකම උන්ගෙ බලමු 22 පස්සෙ😮

  • @smkrathnayake7781
    @smkrathnayake7781 11 ชั่วโมงที่ผ่านมา +13

    අපි බබ්බු😂

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 10 ชั่วโมงที่ผ่านมา +3

    මේ මූහුනත් තහඩුවේ අවසන් මාධ්‍යය ප්‍රකාශනය
    මෙසේ නිමා විය .

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 9 ชั่วโมงที่ผ่านมา +3

    මෙකට රෙවිලා ඉන්නේ මාලිමාව එනකමි ඉදපල්ලා උබලට තියනවා ජනතාවගෙ හොරකාපුවා ගන්න සිර ගෙවල් යන්න වෙයි😂😂

  • @darmasirisenarathna3501
    @darmasirisenarathna3501 10 ชั่วโมงที่ผ่านมา +5

    මූනෙන් කියන්න පුලුවන් දිනන්නෙ කවුද කියලා,,,😂😂

  • @gowriwalpita6230
    @gowriwalpita6230 7 ชั่วโมงที่ผ่านมา +3

    මේ වක්‍රාකාර මැතිවරණ නීති උල්ලංඝණයක් නෙවෙයිද? ඇයි දැන් මේවා කරන්නෙ ??

  • @shiyamali1078
    @shiyamali1078 11 ชั่วโมงที่ผ่านมา +9

    Jayawaws npp

  • @TheAyomini
    @TheAyomini 10 ชั่วโมงที่ผ่านมา +3

    අනිත් දවස් දෙකෙත් තව සර්ප්‍රයිස් දෙයි.අපි රැවටුනා ඕන්.

  • @shwusbs3889
    @shwusbs3889 10 ชั่วโมงที่ผ่านมา +2

    අනේ අම්මපා මුංට ලැජ්ජාවක් නැද්ද තවත් රවට්න්න යන්නේ අනේ පල පල 😂
    මාලිමාවට විතරමයි අපේ බලාපොරොත්තුව ❤🎉🎉

  • @lankajayakode842
    @lankajayakode842 8 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ගේ ඩිල් හා ගේම් තාමත් බලන්නේ ඉල්ලිලාම ඉන්න රස දන්නවානේ හොරාකාපුවා

  • @raniheen281
    @raniheen281 10 ชั่วโมงที่ผ่านมา +3

    මු දැන් හුලං පුමිබපු ගෙමිබා වගේ දැන් යන්න ලග ඇති නේද 😂😂😂

  • @arunakudaligama6327
    @arunakudaligama6327 10 ชั่วโมงที่ผ่านมา +6

    Still Ranil party think srilanka people are foolish

  • @rilwanmohideen9154
    @rilwanmohideen9154 10 ชั่วโมงที่ผ่านมา +3

    ජය නියතයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
    විශිෂ්ට ජයග්‍රහණයක් නියතයි

  • @dedunu7803
    @dedunu7803 10 ชั่วโมงที่ผ่านมา +8

    යකෝ මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරනව මුන්... මෙහෙම කොහොමද යකෝ voice cut දෙන්නෙ මේ දවස් දෙකේ...

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 10 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ ලොකු දෙයක් මෙදා ඡන්දයෙන් දූෂිතයෝ ඵලෙව්වට පස්සේ මාලිමා රජයක් යටතේ ණය ගෙවාගෙන යන්න පුලුවන්😂😂😂😂😂

  • @lalithsenevirathne9823
    @lalithsenevirathne9823 9 ชั่วโมงที่ผ่านมา +1

    අල්ලගෙන මූන මිරිකුවනං විස්කි බෝතල් දෙකක් විතර ගත හැකි.මේ දවස්වල ගහනවා ඇති නැට්ටටමනැතිවෙන්නම.ඒක මූනෙන්ම පේනවා.

  • @lasanthaperera8315
    @lasanthaperera8315 5 ชั่วโมงที่ผ่านมา +2

    තොපී ණය ගන්නව. ..
    හොරා කනව....

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 7 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ මේ මිනිස්සුන්ගෙ කටහඩවත් ආයෙ කවදාවත් ඇහෙන්න එපා .දිනුවත් මුන් ඉන්නවා .පැරදුනත් මුන් ඉන්නවා .අප්පිරියයි.කවදාවත් මේ මිනිස්සු පාර්ලිමේන්තු නොයවා ඉන්න ජනතාව දැනගන්න ඕනි

  • @ruwansrilalpremathilaka6693
    @ruwansrilalpremathilaka6693 9 ชั่วโมงที่ผ่านมา +1

    හරි මචන්..හරි හරි..

  • @kgkkrishantha
    @kgkkrishantha 9 ชั่วโมงที่ผ่านมา +1

    විශාලම අර්බුදය හොරැ රාජ්‍ය පාලනය කිරිම

  • @gayanchandana3070
    @gayanchandana3070 5 ชั่วโมงที่ผ่านมา +1

    බොක්සර්ට දැන් කරන්න දෙයක් නෑ පින්ජනා 21 පස්සෙ ගෙදර 😂😂😂

  • @jayalathpathirana5180
    @jayalathpathirana5180 10 ชั่วโมงที่ผ่านมา +3

    හොරුන්ගෙ අවසන් දින 2ක

  • @mohandesilva766
    @mohandesilva766 10 ชั่วโมงที่ผ่านมา +3

    Topi monawa karath monawa kiwwath anura janapathi.❤❤❤

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 5 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාමාගෙ මූනකුහොමද
    බල්ලෙක් ගොරොවනවවගෙ🤣🤣🤣🤣🤣🤣🤣

  • @sherinfernando9263
    @sherinfernando9263 10 ชั่วโมงที่ผ่านมา +3

    Do not start even tution classes again after 22nd. Go home and do something at home..your services are not needed bandula g

  • @rameshsilva8212
    @rameshsilva8212 10 ชั่วโมงที่ผ่านมา +2

    AKD ❤

  • @naradaekanayaka8290
    @naradaekanayaka8290 11 ชั่วโมงที่ผ่านมา +7

    🍑 hina wena eka nathara karapn 😂

  • @venilily3278
    @venilily3278 9 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤❤

  • @SuranjanGunathilaka-cf7wx
    @SuranjanGunathilaka-cf7wx 11 ชั่วโมงที่ผ่านมา +3

    අන්තිම එක😂😂😂

  • @sugathsuriya
    @sugathsuriya 7 ชั่วโมงที่ผ่านมา

    අන්තිම හරියේදී කැලණියේ නයාට රැවටුනා වගේ රැවටෙන්නේ නෑ...

  • @myasapala3399
    @myasapala3399 9 ชั่วโมงที่ผ่านมา

    මේ චන්දේ අස්සේ මූ පච කෙලිනවා
    අල්මාරි කැබිනට් ඉවරයි ඕවා නීති
    විරෝධි වැඩ

  • @mohammedansar8718
    @mohammedansar8718 10 ชั่วโมงที่ผ่านมา +1

    බලුමූණා දැන් ඉතින් ඇති මක බෑවිලා යන්න

  • @donmuhandirmge1346
    @donmuhandirmge1346 11 ชั่วโมงที่ผ่านมา +5

    Gon

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 9 ชั่วโมงที่ผ่านมา

    අපි ඕව ගනං ගන්නෑ බං...උඹලරටට කෙළල කෙළල දැන් අපභ්‍රංශ කියෝනවා.. ඕව ගෙදර ගිහිං කියා ගනිං.....අපි තොපෙන් රට නිදහස්කරගන්නවා 21..

  • @AnilSilva
    @AnilSilva 9 ชั่วโมงที่ผ่านมา

    තාමත්ම මිනිස්සුන්ව රවට්ටන්න හදන්නේ.
    තොපිමොකක් වුනත් අපි මාලිමාවට.❤❤❤❤❤❤❤.ජයවේවා!!

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 7 ชั่วโมงที่ผ่านมา

    තමුන්ලා මේ දැන් රට සුරපුරයක් කරලා පෙන්නුවත් අපි මාලිමාවට .

  • @asharanathunge470
    @asharanathunge470 11 ชั่วโมงที่ผ่านมา +2

    This is not true but a publicity campaign of Ranil

  • @Athula12165
    @Athula12165 10 ชั่วโมงที่ผ่านมา

    බුල්ඩෝග් යන්න ලෑස්තිද.. හෝ හෝ දැන් ගරු ජනාධිපති එදා මහබැංකු කොල්ල කරු.. අනේ යකෝ

  • @BinukaPabasara-l2n
    @BinukaPabasara-l2n 7 ชั่วโมงที่ผ่านมา

    ඇය ගෙම්බෝ විෂයකින් පස්සේ ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. කැබිනට කැබිනට කැබිනට

  • @Chandrarathna-tb8gw
    @Chandrarathna-tb8gw 6 ชั่วโมงที่ผ่านมา

    නිවන්.සුව

  • @SiraniPerera-fs7hx
    @SiraniPerera-fs7hx 9 ชั่วโมงที่ผ่านมา

    මුන්ගේ මූසල මූන දකින අන්තිම දවස දැන් ඇති පලයව් එපාවෙලයි ඉන්නෙ තොපිව .මාලිමාවට ජයවේවා ..

  • @DammikaPriyankar
    @DammikaPriyankar 10 ชั่วโมงที่ผ่านมา +1

    බන්කෝල රට තෝපීල කැරියෝ

  • @sugathsuriya
    @sugathsuriya 7 ชั่วโมงที่ผ่านมา

    කට දැක්කම කිව්ව හැකියි රට කාපු තරම....

  • @Damindasuranjith
    @Damindasuranjith 9 ชั่วโมงที่ผ่านมา

    වැඩි චන්ද ලක්ෂයකින් හෝමාගම ,රනිල්ව දිනවනවා කියන්නේ බන්දුල ගොයියා.🤣🤣🤣🤣

  • @user-fe7kd3mb3p
    @user-fe7kd3mb3p 8 ชั่วโมงที่ผ่านมา

    එක එකාගෙන් ණය අරගෙන උන් ලඟ දණින් වැටිල ණය කපා ගන්න තොපිට නම් ලැජ්ජාවක් නැතුව ඇති. 22දා අනුර ජනපති කරල තොපි අපිව උගසට තියල ණය අරගෙන හොරා කාපුව, අපිවත් ගෙවල ලෝකෙ ඉස්සරහ කොන්ද කෙලින් තියාගන්න පුලුවන් රටක් හදනව.

  • @sugathsuriya
    @sugathsuriya 7 ชั่วโมงที่ผ่านมา

    අනුර ට රට භාරදීල තොලොංජි වෙලා පලයල්ලා...

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 9 ชั่วโมงที่ผ่านมา

    ණය ගත්තෙ ,හොරාකෑවේ රට වැට්ටුවේ උඹලානේ,,,

  • @HaminePodih
    @HaminePodih 4 ชั่วโมงที่ผ่านมา

    දැන් ද තොපි ට ඔක තෙරුම් ගියේ චන්දේ ලග නිසා තොපි.හැදිගැවිලා පලයව් සෙරම .රට ගොඩගන්න සෙරම එකතුවෙලා නොදකින් මුන් අපි දුක් විදලා ජිවත් වෙන්නේ

  • @chamindajayarathna-s8h
    @chamindajayarathna-s8h 9 ชั่วโมงที่ผ่านมา

    ආ ඔව් ඔව් අපිව හොදටම ගොඩ දැම්ම කියල තේරුණා. අනේ පලයන් බන්දුවො යන්න, ඕක කියපන් බත් නාස්තිකරන උන්ට

  • @dberoons
    @dberoons 9 ชั่วโมงที่ผ่านมา

    රට බංකොලොත් උනා නෙමේ බල්ලෝ. උඹල බංකොලොත් කරා. 21 රටේ මහජනතාව උත්තර දෙයි.

  • @Oasis1981
    @Oasis1981 9 ชั่วโมงที่ผ่านมา

    කෙල ගිලෙන්නෙත් නැහැ .බය වෙලා ඉන්න තරම

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 9 ชั่วโมงที่ผ่านมา

    කමක් නෑ ඔයාල යන්න මිනිස්සු රට මාලිමාවට බාරදීමට මහ බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @nimalrathnasiri-gu1hh
    @nimalrathnasiri-gu1hh 7 ชั่วโมงที่ผ่านมา

    චන්ද කටේ බොරු කරල මිනිස්සු රවටන්නෙ නැතිව නුහුක ගෙදර පලයන් තව ද්වස් දෙජයි උබලගෙ ආයු කාලය.

  • @pathumrandika2557
    @pathumrandika2557 7 ชั่วโมงที่ผ่านมา

    පිනා සහ උගේ හොර නඩය එලවන්න තව දවස් දෙකයි

  • @sarathsilva7945
    @sarathsilva7945 9 ชั่วโมงที่ผ่านมา

    මොන මගුල කිවිවත් තොපිට චන්දය නොදෙමි හොරැ හොරැ

  • @sunildewa5046
    @sunildewa5046 10 ชั่วโมงที่ผ่านมา

    ගෙදර යන්න ලෑස්ති වෙන්න.ජනතාවට මුසාවාද කියන්නෙ නැතිව.

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 11 ชั่วโมงที่ผ่านมา +4

    Pala wesige putha yanna

  • @upulkumara2965
    @upulkumara2965 10 ชั่วโมงที่ผ่านมา

    ඔව් රට හදල ඔයාලටන් මහන්සියි ❤❤❤ දැන්වත් මාලිමාවට ඉඩ දීල යන්නකෝ

  • @DimuthuK
    @DimuthuK 5 ชั่วโมงที่ผ่านมา

    කොන්ඩ කැවුම මහදවල් මහ බැංකුව කැඩුවෙ රනිල් කියල කිව්ව නේද

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 5 ชั่วโมงที่ผ่านมา

    "ජයශ්‍රී රනිල් ජයශ්‍රී....🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vimukthidharshana3324
    @vimukthidharshana3324 10 ชั่วโมงที่ผ่านมา

    නයට කාලා බෙසිගේ පුත්තූ තව කියවනවා

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 7 ชั่วโมงที่ผ่านมา

    වල් පරයන්ගේ මුහුණු දකින අවසාන දින ටික.මුන්ම නේද හැම පනතටම අත් උස්සල රට බංකලොත් කලේ හරියට දැන් රටේ ජනතාව බංකොලොත් කලා වගේ කතාව

  • @mdshifan7211
    @mdshifan7211 9 ชั่วโมงที่ผ่านมา

    ඔන්න ණයට ඉවර කරා රනිල..පොඩ්ඩක් හරි ඕක සමරන්න දෙන පාටියක් ඉක්මනට දී ගනිල්ලා.විසි දෙකෙන් පස්සේ අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති වෙනවා..! උඹල දෙන පාටියෙන් පස්සේ එළිවෙන්න ඉස්සර අහල පහල තියෙන මොනවා හරි රටකට පැනගනිල්ලා...! මුල්ලමය වංචා කරපු හැම එකා පස්සෙන්ම මහසෝන එළවන් එනවාමයි😂😂😂😂

  • @Jayaneththi
    @Jayaneththi 10 ชั่วโมงที่ผ่านมา

    මලිමාවට ජයවේවා ❤NPP ජයවේවා

  • @nandanawithanage5840
    @nandanawithanage5840 7 ชั่วโมงที่ผ่านมา

    ඇඹරෙන්නේ පුකේ වෙරළු ඇටයක් හිරවෙලා වගේ 🤭

  • @nawarathnagamini7429
    @nawarathnagamini7429 10 ชั่วโมงที่ผ่านมา

    බයවෙලා වෙන්න නම් බෑ

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 5 ชั่วโมงที่ผ่านมา

    නොසැලෙන නායකත්වය රනිල්👍👍👍👍👍👍👍👑️👑️👑️👑️🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @nepakannangara5773
    @nepakannangara5773 7 ชั่วโมงที่ผ่านมา

    හැමදාම අසරණ ජනතාව රැවටුවා හොරදෙටුවො